Friday, 26 February 2016

Visaaranai (2016) ( Interrogation ) ප්රශ්න කිරිම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ පෙබරවාරි මස 5වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Visaaranai  මේහි අධක්ෂනය Vetrimaaran අතින් සිදු විය.රචනය Chandrakumar සහා Vetrimaaran අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Dinesh රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරූපි දමිළ නිළි Anandhi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Samuthirakani / Murugadass / Kishore / Misha Ghoshal / Raj Pradeesh Ajay Ghosh / E. Ramdoss වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.0 ලැබි ඇති අතර.විනාඩි 106 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 411MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.00GB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.07GB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.53GB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 4.17GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Visaaranai (2016) Movie Official Trailer
video
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

okkomaekamatanin
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com