Tuesday 2 February 2016

The Flash: Season 2, Episode 12 ( Fast Lane ) විදුලි වේගයෙන් සුපිරි විරයා දෙවන අදියර 12 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම The Flash 2015 Season 2, Episode 12 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 පෙබරවාරි මස 2 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි The Flash Season 2 ඒකළොස් වන කොටස මම ඔයාලාට ලබා දුන්නා. ඒකළොස් වන කොටස නැරබුවාට පස්සේ ඔයාලාට තිබුන ප්‍රශ්නයකට පිළිතුරු ලැබේන්න ඇති කියලා මම හිතනවා. හැබැයි ඒ ප්‍රශ්නය විසදුනා කියලා අපේ විරයාටත් එයාගේ කණ්ඩායමටත් සහනයක් ලැබෙන්නේ නැ.මේ අතර නගරයට පැමිනේන රිවර් ෆැලැෂ් ගැන සිස්කෝ තමන් සතු බලය බාවිතා කරන අවස්ථාවකදි දැන ගන්නවා.ඒ් වගේම රිවර් ෆැලැෂ්  ඩොක්ටර් මැගිව පැහැර ගන්නවා.නමුත් හැරසන් වෙල්ස් සහා සිස්කෝ ඒකතුවි තවත් අලුත් උපකරනයක් බාවිතා කරමින් සිස්කෝගේ බලය බාවිතා කර රිවර් ෆැලැෂ් ඩොක්ට් මැගි මරා දමන්න යන බව දැන ගන්නවා.සිස්කෝගෙන් ලැබේන හොඩුවාවක් ඔස්සේ අපේ වීරයා අැතුලු කණ්ඩායම රිවර් ෆැලැෂ් සිටින ස්ථානය සොයා ගන්නවා.අපේ වීරයා ඩොක්ට් මැගි බේරා ගන්නා අතර රිවර් ෆැලැෂ් සමගින් කරන සටනින් රිවර් ෆැලැෂ් පරාජය කර ඔහු අල්ලා ගැනිම ද හැකි වෙනවා.නමුත් ඉන් අනතුරුව සිස්කෝ හට දැඩි ලෙස අසනිප තත්වයක් හට ගන්නා අතර ඒ් අවස්ථාවේදි ඔහු බෙරා ගැනිමට අපේ වීරයා අැතුලු කණ්ඩායමට රිවර් ෆැලැෂ්ගේ උදව් ලබා ගැනිමට සිදු වෙනවා.ඒම අවස්ථාවේදිද අපේ විරයා රිවර් ෆැලැෂ්ව කාල දොරටුව හරහා වෙනත් ලොකයකට තල්ලු කර දමනවා.ඒ් අතර තුර සිස්කෝ නැවතත් සුව අතට පත්වනවා.මේ සියල්ල අතර තුර Patty ෆැලැෂ් කියන්නේ Barry බව සැක පහල කරනවා.Patty මේ බව ජාෙගේන් විමසුවත් ඔහු ඒය සගවනවා.පසුව අැය Barry  ගෙන් මේ බව විමසුවත් අැයට අැත්ත දැනගැනිමට නොහැකි වෙනවා.කෙසේ හෝ අැය Barry ගෙන් සමුගන්නා අතර නගරය ද හැරදා යනවා. නමුත් අවසානයේ Patty විසින් Barry  හට ලබා දෙන දුරකථන අැමතුමක් නිසා  Barry ඉක්මනින් Patty ගමන් ගන්නා දුම්රියට පැමිනේනවා.ඒම අවස්ථාවේදි Patty තමන්ගේ සැකය තහවුරු කරගන්නා අතර Barry තමන් ෆැලැෂ් බව අැයට පෙන්වනවා.ඉතින් මේ හැම  දෙයක් එක්කම ඉදිරියේදි සිදුවන්නේ කුමක් දපිළිතුර ලබා ගන්න අද කොටස සමගින් දිගටම ඔයාලාට ෆැලැෂ් Season 2 නරබන්නම වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේතනින් එහාට අපේ විරයාට සහා ඔහුගේ කණ්ඩායමට කුමන අකාරයේ අභියෝග වලට මුහුණ දෙන්න වේවිද කියලා දැනගන්න The Flash Season 2 සමගින් ඔයාලාට නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා The Flash Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.0 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Keiynan Lonsdale / Tom Cavanagh / Jesse L. Martin / Teach Grant / Marco Grazzini වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 2 ඒකළොස් වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................










ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






































ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. එම අකාරයට කිලික් කල විට 2වන රැපය පරිදි එර එකක් පැමිනේනම් අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කර අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.එවිට ඔබේ ටොරන්ට් ඩවුන්ලොඩ් කිරිමට බාවිතා කරන  සොෆ්ට්වෙයා එක විවෘත වේ. එහි සෙව් විමට තැනක් ලබා දි පහලින් OK කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.








විඩියොව මෙතනින් බලන්න The Flash:Season 2, Episode 12 (2016) Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com