Monday 29 October 2012

Harry Potter (2001-2011) හැරී පොටර් (2001-2011)

ආයුබෝවන් යාළුවනි........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටි එකතුවක්. අද මම දෙන්නේ ලොව පුරා අති මහත් ජනප්‍රිය තාවයට පත් අපුරුම චිත්‍රපටි පෙලක් වන Harry Potter  චිත්‍රපටි මාලාවයි. මේම චිත්‍රපටි මලාවේ ආරම්භය සිදුවන්නේ 2001 වසරේ. ඉන් අනතුරුව පිලිවලින් චිත්‍රපටි 8ක් ලොව පුරා අති මහත් ජනාදරයට පත් වෙමින් 2011 වසරේ මේම චිත්‍රපටි මාලාවේ අවසන් චිත්‍රපටිය නිකුත් වුනා. මේම දැවැන්ත සිනමා නිර්මානය බිහිකරන්නේ Chris Columbus කියන අපුරු නිර්මාන කරුයි. මේම චිත්‍රපටි සියල්ලේ ප්‍රධාන නලු ලෙස Daniel Radcliffe රංගනයෙන් දායක වේනවා. ඒ වගේම තවත් අපුරු නලු නිලි පිරිසකගේ රංගන දායකත්වය මේම චිත්‍රපටි සදහා ලැබි තිබේනවා. චිත්‍රපටි 8ක්ම තියන නිසා කතාව ගැන මම ඔයාලාට කියන්න යන්නේ නැ  යාළුවනි. මේ අපුරු චිත්‍රපටි 8 බලපු අයනම් ගොඩාක් ඉන්නවා ඇති මිට කලින්. එහේම බලපු නැති අයටත් බලපු අයටත් ආයිමත් මේ චිත්‍රපටි එකතුව නරබන්න කියලා මම ආරාධනා කරනවා. එහේමනම් හැමොම චිත්‍රපටි එකතුව බාගෙන බලන්න. ජය ශ්‍රී........................


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ....... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්





පලමු චිත්‍රපටි 6 මේතනින් ගන්න download 1-6 movie torrent

7වන චිත්‍රපටිය මේතනින් ගන්න download movie 7 torrent

8වන චිත්‍රපටිය මේතනින් ගන්න download movie 8 torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Sunday 28 October 2012

Cars (2006) Cars (2011) මේයාලාත් කරන වැඩ

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරු චිත්‍රපටි එකතුවක්. අදත් මම ඔයාලාට ලබා දෙන්නේ ලොව පුරා අති මහත් ජනප්‍රිය තාවයට පත් ඇනිමේශන් චිත්‍රපටියක්. ඒ තමා Cars . ඇනිමේශන් චිත්‍රපටියක් උනාට ඉතාමත් අපුරුවට මේම චිත්‍රපටි 2ක නිර්මානය කරලා තියනවා යාළුවනි. අපේ පුංචි නංගිලා මල්ලිලාටනම් මේ චිත්‍රපටි තරම් වටිනා කියන චිත්‍රපටි නැතුව ඇති. මේ අපුරු සිනමා නිර්මානයේ  නිර්මාණකරුවන් වන්නේ John LasseterBrad Lewis යන දෙපලයි. මේහි ප්‍රථම චිත්‍රපටිය 2006 වසරේ නිකුත් වන අතර 2වන චිත්‍රපටිය 2011 වසරේ නිකුත් වුනා. චිත්‍රපටි එකතුවක් නිසා මම ඔයාලාට මෙහි කතාව ගැන කියන්න යන්නේ නැ යාළුවනි. හැමොටම විනොදයෙන් බලන්න හැකි අපුරුම කතාවන් 2කින් මේ චිත්‍රපටි 2 සමන්විත වෙලා තියනවා. ඉතින් හැමොම ඒ අපුරත්වය විදගන්න මේ චිත්‍රපටි එකතුව නරබන්න. එහේමනම්  දැන්ම චිත්‍රපටි 2කම බාගෙන බලන්න. ජය ශ්‍රී...................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........ ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.


පලමු චිත්‍රපටියේ ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.   

පලමු චිත්‍රපටිය මේතනින් ගන්න download 1st movie torrent

දෙවන චිත්‍රපටිය මේතනින් ගන්න download 2nd movie torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Saturday 27 October 2012

Scooby Doo 1 (2002) Scooby Doo 2 (2004) Scooby Doo (2009) Scooby Doo (2010) ස්කුබි ඩු...

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටි එකතුවක්. අද මම ගෙනාපු චිත්‍රපටි එකතුවට නම් පුංචි නංගිලා මල්ලිලා ගොඩාක් ආස වේවී. ඒ වගේම මේ චිත්‍රපටි එකතුව ලොව පුරා අති මහත් ජනප්‍රිය තාවයට පත් වුනු චිත්‍රපටි එකතුවක්.  ඒ තමා Scooby Doo. ඉතින් මේ චිත්‍රපටි එකතුව විනොදයෙන් බලන්න හැකි අපුරුම චිත්‍රපටි එකතුවක්. ස්කුබි ඩු  රහස් පරික්ශක කන්ඩායමේ අපුරු දස්කම් විස්කම් බලන්න මේ චිත්‍රපටි එකතුව හරහා ඔයාලාට අවස්ථාව හිමි වෙනවා. ඒ වගේම ස්කුබිගේ අපුරු වැඩ  බලන්නත්  පුලුවන්. චිත්‍රපටි එකතුවක් නිසා කතාව ගැන මම කියන්නේ නැ යාළුවනි. ඔයාලා හැමොටම  විනොදයෙන් නැරබිය හැකි චිත්‍රපටි එකතුවක් නිසා මේ චිත්‍රපටි එකතුව බාගෙන නරබන්න හැමොම. ජය ශ්‍රී..............







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ....... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

පලමු චිත්‍රපටියේ ටොරන්ට් එක මේතනින් ගන්න download 1st movie torrent

දෙවන චිත්‍රපටියේ ටොරන්ට් එක මේතනින් ගන්න download 2nd movie torrent

තුන්වන චිත්‍රපටියේ ටොරන්ට් එක මේතනින් ගන්න download 3rd movie torrent

හතරවන චිත්‍රපටියයේ ටොරන්ට් එක මේතනින් ගන්න download 4t movie torrent

Friday 26 October 2012

Shrek 1 (2001) Shrek 2 (2004) Shrek 3 (2007) Shrek 4 (2010) ශ්‍රේක් 1/2/3/4

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් තවත් අපුරු චිත්‍රපටි එකතුවක් අරගෙන ආවා. හැබැයි අද දෙන චිත්‍රපටි එකතුව ඇනිමේශන් චිත්‍රපටි එකතුවක්. ඒ තමා ලොව පුරා  ලොකු කුඩා සියලු දෙනා අතරේ  විශාල ජනප්‍රිය තාවයකට පත් Shrek 1/2/3/4 කියන චිත්‍රපටි එකතුව. මේම චිත්‍රපටි මාලාවේ 2010 වසරේ නිකුත් වුනු 4වන චිත්‍රපටියෙන් මේම චිත්‍රපටි මාලාව අවසන් වනවා. නැවතත් මේම චිත්‍රපටියේ කොටසක් නිර්මානය වෙන්නැ. ඉතින් අද  මේ චිත්‍රපටි හතරම ඔයාලාට මම දෙන්නේ බලපු අයටත් නොබලපු අයටත් නරබන්න. පවුලේ සියලු දෙනාටම එකට සිට නැරබිය හැකි අපුරුතම ඇනිමේශන් චිත්‍රපටි එකතුවක් වන මේය හැමොම බාගෙන බලන්න යාළුවනි. චිත්‍රපටි 4ක එකතුවක් නිසා කතාව ගැන මම  කියන්නේ නැ . එහේම කලොත් ලොකු විස්තරයක් කරන්න වෙන නිසා. නමුත් මේ චිත්‍රපටි මාලාව තුල අපුරු කතාවක් අන්තර් ගත වෙලා තියනවා. මේම චිත්‍රපටියේ  ජනප්‍රිය තාවය එයට හොදම උදාහරණයයි.  IMDb  වර්ගිකරනයට අනුව   මේහි පලමු චිත්‍රපටියට ලකුණු 10 න්  7.9 ක්ද දෙවනි චිත්‍රපටිය සදහා 7.3 ක්ද තුන්වන එක සදහා 6.0 ක්ද  අවසන් චිත්‍රපටිය සදහා 6.4 ක්ද හිමි වි ඇත. ඉතින් හැමොම චිත්‍රපටි එකතුව බාගෙන බලන්න ඓහේනම්. ජය ශ්‍රී.........................



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........ ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.   

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

William Tell (1998) විලියම් ටෙල් (1998)

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු ටිවි කතා මාලාවක් මේ ඔබ අප කා අතරත් ජනප්‍රිය වුනු විරවරයේකුගේ කතාවක්. අයුක්තියට  අසාධාරණයට එරේහිව පිඩාවට පත් අහිංසක ජනතාවට  උදව් කරමින් එක් අරමුණක් කරා යන විර වරයකුගේ කතාව William Tell (1998) . ක්‍රියාදාම  කතා මාලාවක් වන මෙහි ප්‍රධාන චරිතය සදහා Kieren Hutchison සිය රංගන දායකත්වය ලබාදේ.  විලියම්  ටෙල්  සහා ඔහුගේ දෙමාපියන්  බොහොම සාධාරනව ජිවත් වන පවුලක්. ඔවුන් සිටින රාජ්‍ය පාලනය කරන්නේ  දරුණු රජේක්. විලියම් ටෙල්ගේ දෙමාපියන්ව එම රජු මරා දමනවා. විලියම් ටෙල් හට ඉන් අනතුරුව තවත් අපුරු හැකියාවන් වලින් සමන්විත් මිතුරන් පිරිසක් මුණ ගැසේනවා. ඒ අතරම සුවිශේෂි බලයක් ඇති එක් කාන්තාවක් ඔහුට ශක්තිය ලබා දෙන අතර උදව් කරනවා. ඔවුන්ගේ අරමුණ වේන්නේ  එක්තරා ඉතලයක් සෙවිමයි. මේයින් ඔවුන්ට නපුරු රජු පැරදිය හැකියි. ඉතින් මේ අපුරු ඉතලය සොයා යන ගමනේදි පිඩාවට කරදරයට  අසාධාරනයට ලක් වුනු දුප්පත් ජනතාවටද විලියම් ටෙල්ගේ උදව් ලැබේනවා. මේ  සියල්ල පහසුවෙන් කිරිමට ඔහුට නොහැකියි. අභියොග රැසක් මැද තම කන්ඩායම සමගින් තමා මේ හැම දේම විලියම් ටෙල් කරන්නේ. ඉතින්  විලියම් ටෙල්ගේ විර  ක්‍රියාවන් බලන්න හැමොම දැන්ම මේ කතාව බාගේන බලන්න යාළුවනි. ජය ශ්‍රී...............


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා .......  ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



ඔබගේ අන්තර් ජාල සම්බන්දතාවයේ  වේගය මත ඩවුන්ලොඩ් විමේ කාලය අඩු වැඩි විය හැක. ඔබගේ අන්තර් ජාල සම්බන්දතාවයේ  වේගය අඩුනම් 5.47 GB ටොරන්ට් ෆයිල් එක ඔබගේ ටොරන්ට් ඩවුන්ලොඩ් කරගන්නා සොෆ්ට්වේයා එක හරහා  විවෘත කර විට ලැබේන කුඩා මේනුව තුල ඇති  කොටස් වල නම් වලට ප්‍රථමයේන් ඇති කුඩා කොටු වල ඇති හරි ලකුණ මත කිලික් කර එවා ඉවත් කර අවශ්‍ය කොටසට පමනක් හරි ලකුණ යොදා ඩවුන් ලොඩ් කිරිම අරබන්න එවිට 350mb වැනි කුඩා අගයකින් එක් කොටස බැගින් වේගයෙන් ඩවුනලොඩ් කරගත හැක.

මා විසින් ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කිරිමේන් විවෘත වන නව පිටුවේ පහලට ගොස් එහි ඇති නිල් පැහැති download.torrent යන  ස්ථානය කිලික් කරන්න එවිට ටොරන්ට් එක බාගත හැක.

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment


ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Wednesday 24 October 2012

Knight Rider (2008) නයිට් රයිඩර් 2008

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු ටිවි කතා මාලාවක්. ඔයාලාට මතක ඇතිනේ යාළුවනි මිට කලින් මම ඔයාලාට ලබා දුන්නා Knight Rider 1982-1986 කියන ටිවි කතා මාලාව. ඉතින් අද මම ඔයාලාට දෙන්නේ Knight Rider (2008) ටිවි කතා මාලාව. මේම කතාව කලින් කතාවේ ඉදිරියට යැමක්  විදියට තමා නිර්මානය වෙන්නේ. මේහි කලින් කතාවේ හිටපු මයිකල් නයිට්ගේ පුතා සමගින් කතාව ඉදිරියට  ගමන් කරන අතර  කිට් නවතම තාක්ශනයකින් නිර්මානය වෙනවා. ඒ වගේම තවත් දක්ශ පිරිසක් මේ කතාවේ මයිකල් හට සහායට සිටිනවා. මේම කතා මාලාවේ ප්‍රධාන නලු ලෙස Justin Bruening  රංගනයෙන් දායක වන අතර  ප්‍රධාන නිලය ලෙස Deanna Russo  රංගනයෙන් දායක වේ. මිට අමතර තවත් සුවිශේශී නලු නිලියන් රැසකගේ රංගනදායකත්වය මේ කතා මාලාව සදහා ලැබි තිබේනවා. ඉතින් මේවර මයිකල් සහා කිට්ගේ අපුරු  වැඩ කොයි වගේද කියලා බලන්න හැමොම මේ කතාමාලාව  බාගෙන නරබන්න යාළුවනි. ජය ශ්‍රී.....................



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා  .............. ඇඩ්මින් ඔක්කොම එකම තැනින්





ඔබගේ අන්තර් ජාල සම්බන්දතාවයේ  වේගය මත ඩවුන්ලොඩ් විමේ කාලය අඩු වැඩි විය හැක. ඔබගේ අන්තර් ජාල සම්බන්දතාවයේ  වේගය අඩුනම් 6.59 GB ටොරන්ට් ෆයිල් එක ඔබගේ ටොරන්ට් ඩවුන්ලොඩ් කරගන්නා සොෆ්ට්වේයා එක හරහා  විවෘත කර විට ලැබේන කුඩා මේනුව තුල ඇති  කොටස් වල නම් වලට ප්‍රථමයේන් ඇති කුඩා කොටු වල ඇති හරි ලකුණ මත කිලික් කර එවා ඉවත් කර අවශ්‍ය කොටසට පමනක් හරි ලකුණ යොදා ඩවුන් ලොඩ් කිරිම අරබන්න එවිට 350mb වැනි කුඩා අගයකින් වේගයෙන් ඩවුනලොඩ් කරගත හැක.

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

3.2GB ටොරන්ට් එක මේතනින් ගන්න downlod 3.2GB torrent

6.59GB ටොරන්ට් එක මේතනින් ගන්න download 6.59GB torrent

Tuesday 23 October 2012

Kung Fu The Legend Continues(1994) කුංෆු නැවතත් 2

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් ඔයාලාට දෙන්න තවත් අපුරු ටිවි කතා මාලාවක් අරගෙන ආවා. මතක ඇතිනේ යාළුවනි මම ඔයාලාට දුන්නා Kung Fu The Legend Continues(1993).season 1. ඉතින් මම හිතනවා ඒ කතා මාලාව ඔයාලා නරබලා ඉවර ඇති කියලා. දැන් එහි  ඉලග කොටස නරබන්න සුදුසු  කාලය හොදයි කියලා මම හිතනවා. ඉතින් ඒ නිසා අද මම ඔයාලාට දෙනවා එහි දෙවනි කොටස වන Kung Fu The Legend Continues(1994)  season 2 .    මේ කතාවෙත් ප්‍රධාන චරිතයට පන පොවන්නේ අපේ සුපුරුදු විරයා වන David Carradine වන අතර තවත් ප්‍රධාන චරිතය ලෙස මේම කතා මාලාවට එකතුවනවා Chris Potter. මේහි කතාව කලින් කතාවට වඩා වෙනස් වෙනවා. ඔයාලාට මතක ඇතිනේ Kwai Chang Caine (David Carradine) කුංෆු නැමති සටන් කලාව හදාරනවා කුඩා කල සිට පාසලක්  තුල. මේ පාසලේ සිටින ඔහුගේ ගුරුවරයා මිය ගියාට පසුව ඔහු එම පාසලෙන් පිටත පැමින විවිධා කාර ගම් දනව් කරා ගමන් කරමින් ඔහු ඉගෙන ගත් සටන් කලාවේන් අසරණ වු පිඩාවට පත් වු ජනතාවට උදව් කරමින් ගමන් කරනවා. අනතුරුව ඔහු නැවතත් මේම පාසලට පැමිනේනවා. එහිදි ඔහුට කුඩා සිසුවෙක් හමුවෙනවා. එම සිසුවාට ඔහු ඉතා හොදින් සටන් කලාව උගන්වමින් පවතින අතර අනිකුත් සිසුන්ටද සටන් කලාව උගන්වමින් ගුරුවරයෙක් ලෙස පාසලේ වැඩ කටයුතු කරමින් සිටිනවා. මේ පාසලේ සිටින එක් ගුරුවරයෙක් ඔහු සමග අමනාපයක් ඇතිකරගන්නවා  යම් සිදුවිමක් නිසා. පසුව ඔහු මේම පාසල පුපුරා හරිනවා. මේම සිදුවිමේන් පසුව එහි සිටි සියලු දෙනාට පාසල අහිමි වෙන අතර එහි සිටි සියලු දෙනා විසිරි යනවා. මෙ අතර තුර  Chang  සහා ඔහුගේ සිසුද වෙන්වෙනවා. මේ සිසුවා Chang  ඔහුගේ පියා ලෙසයි සලකන්නේ. පසුව නැවතත් වසර 50කට පසුව Chang  නැවතත් නගරයකට පැමිනේනවා. එහි ඔහුගේ පුතුද සිටිනවා. මේ වන විට ඔහු දක්ශ පොලිස් නිලධාරියෙක්. කෙසේ හො ඔවුන් නැවතත් මුණ ගැසේනවා එක් සිදුවිමකින් නගරයේ සිදුවන. මේතනින් එහාට එම නගරය තුල තමා මේ කතාව ගමන් කරන්නේ විවිධා කාර අභියොග රැසක් මැද   Chang  සහා ඔහුගේ පුතුත්. ඉතින් මේ කතාවත් සටන් වගේම ඇක්ශන් වලිනුත් පිරිනු අපුරු කුංෆු කතා මාලාවක්. මේක ඔයාලා හැමොම ගොඩාක් ආසවෙන් නරබයි කියලා මම හිතනවා. එහේමනම් යාළුවනි හැමොම බාගෙන බලන්න මේ කතා මාලාව. ජය ශ්‍රී...........................



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ....... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




මා විසින් ලබා දි ඇති ටොරන්ට් එකට සිඩර්ස් ප්‍රමානය ඉතාමත් අඩු බැවින් ඔබගේ අන්තර් ජාල පහසුක‍මේ වේගය මත ඩවුන් ලොඩ් විමේ කාලය අඩු වැඩි විය හැක.


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Monday 22 October 2012

Kaspersky Antivirus 2013 90 Days වයිරස් එලවමු 1

ආයුබෝවන් යාළුවනි.........ඔන්න අදත් ඔයාලාට තවත් වටිනා කියන දෙයක් අරගෙන ආවා. ඔක්කොම එකම තැනින් අඩවියේ ආරම්භයේදි  මාගේ අඩවියේ සොෆ්ට්වේයා රැසක්  මම ඔයාලාට ලබාදුන්නා මතක ඇතිනේ. නමුත් එය අතරමග නතර කිරිමට සිදුවුනා. ඉට හේතුව මා බාවිතා කෙරු අන්තර්ජාල සම්බන්දතාවයේ වේගය මත එම සොෆ්ට්වේයා ඩවුන්ලොඩ් කිරිමට නොහැකි නිසයි. නමුත් මේ වන විට එම ගැටලුව නිරාකරනය කරගැනිමට හැකි වුන බැවින් නැවතත් ඔක්කොම එකම තැනින් අඩවිය තුල සොෆ්ට්වේයා ලබාදිමට කටයුතු කරමි.ඒ අනුව ඔක්කොම එකම තැනින් අඩවියේ මෙතෙක් ලබා නොදුන්  ඉතාමත් වැදගත් දෙයක් අද සිට ලබාදෙමි. පරිඝණකයක්  හරහා අන්තර්ජාලය භාවිතා කරන අප සැමට අත්‍යඅවශ්‍ය  දෙයක් තමා වයිරස් ගාඩ් එකක් කියන්නේ. අද වන විට ලොකයේ නිර්මානය වි ඇති වයිරස්ගාඩ් බොහොමයක් ඇත. මේවා අතරින් අප පරිඝණකයට සාර්ථකව සෙවයක් ලබාගත හැකි වයිරස් ගාඩ් එකක් සොයා ගැනිම ඉතාමත් වැදගත් කරුණක්. වයිරසයකින් පරිඝණකයකට සිදු කල හැකි හානිය සුලු පටු නොවේ. අපගේ පරිඝණකයේ  පුද්ගලික ලිපි ගොනු සහා පරිඝණකයේ ක්‍රියාකාරිත්වයටද මේම වයිරස් මගින් දැඩි හානියක් පමුනුවයි. එවැනි අවස්ථාවක එවැනි භායනක වයිරස් වලින් ආරක්ශාවිමට අප සතුව ඉතාමත් හොද වයිරස් ගාඩ් එකක් තිබිය යුතුය. ලොකයේ බොහො දෙනා අතර භාවිතා වන මෙවැනි වයිරස් ගාඩ්එකක් තමා Kaspersky  කියන්නේ. අද මම ඔයාලාට ලබාදෙන්නේ එහි 2013 සදහා නිකුත් වුනු දින 90 වේ. වයිරස් ගාඩ් එක. මේයින් ඔබේ පරිඝණකය දින 90 පුරාවට වයිරස් වලින් ආරක්ශා කරගත හැකිය. මේ වයිරස් ගාඩ් එකකින් සිදුවන්නේ වයිරස් සොයා විනාශ කිරිම පමනක්ම නේමේ යාළුවනි. වයිරස් ගාඩ් එකකින් තවත් බොහො දේ සිදු කරනු ලබනවා.


1. Real-time protection against all kinds of viruses and malware.
2. Restricting and blocking of any suspicious program behavior.
3. Scanning of websites on the Internet and emails for malicious activities.
4. Phenomenal protection for your digital identity at all times.
5. Vulnerability scan and treatment advice.
6. Blocks all kinds of keyloggers.
7. Restores correct system settings after removing malicious software. 

මේවැනි ක්‍රියාවන් රැසක් වයිරස් ගාඩ් එකක් හරහා සිදු කරනු ලබනවා. ඉතින් අද මම ඔයාලාට ලබාදෙන වයිරස් ගාඩ් එක හරහා ඔයාලාට එම  සියලු පහසුකම් හිමි වෙනවා. ලබා දි ඇති වයිරස් ගාඩ් එක  ඇකිටිවෙට් කිරිමට ඇකිටිවේට් කොඩ් එක පහලින් මා ලබා දෙනවා. එහේමනම්  දවස් අනුවක් බය නැතුව ඔයාලගේ පරිඝණකය වයිරස් වලින් ආරක්ශා කරගන්න දැන්ම මේ සොෆ්ට්වේයා එක අරගෙන  ඔබේ පරිඝණකයට ඇතුලත් කරගන්න. ජය ශ්‍රී.........................

මේය මා විසින් පරික්ශාකර ඔබට ලබා දි ඇත.

ඉන්ස්ටොල් කරන අයුරු .......

1. ඩවුන්ලොඩ් කිරිමේන් අනතුරුව ලැබේන කොල පැහැති සෙටප් ෆයිල් එක ඩබල් කිලික් කරන්න.
2. ලැබේන මේනුවේ ඇති Run කිලික් කරන්න.
3. අනතුරුව ලැබේන මේනුවේ ඇති install  කිලික් කරන්න.
4. මදක් රැදි සිටින්න.
5. ලැබේන මේනුවේ finish කිලික් කරන්න.
6. අනතුරුව ලැබේන මේනුවේ  ඇති කොටු තුලට ඇක්ටිවේට් කොඩය ලබා දි next  කිලික් කරන්න.

ඇක්ටිවේට් කොඩ්එක (Activation Code)  -:  NUS4T-GKF2R-17SCB-4CKPN



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා  ........ ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment



සොෆට්වේයා එක මේතනින් ගන්න download 142.44MB software





Sunday 21 October 2012

Dil Hai Tumhaara (2002) මේ හදවත ඔබේ

ආයුබෝවන් යාළුවනි........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට. අද මම දෙන්නේ හිංදි චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2002 වසරේ තිරගත වුනු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය ආදර කතා සහා ඩ්‍රාමා ගනයට අයත් වෙනවා. මේ චිත්‍රපටිය තමා Dil Hai Tumhaara (2002). මේහි ප්‍රධාන නලු ලෙස ඉන්දියානු සිනමාවේ සුපිරි නලුවකු වන Arjun Rampal රංගන දායකත්වය ලබාදෙන අතර ප්‍රධාන නිලිය ලෙස  සුරුපි ඉන්දිය නිලි Preity Zinta රංගනයෙන් දායක වේ. උප ප්‍රධාන නලුවා  ලෙස  Jimmy Shergill රංගනයෙන් දායක වන අතර උප ප්‍රධාන නිලිය ලෙස  Mahima Chaudhry  රංගනයෙන් දායක වේ. මිට අමතරව ඉන්දියානු සිනමාවේ  සුපිරි නුලු නිලියන් රැසක් මේ චිත්‍රපටිය සදහා රංගන දායකත්වය ලබාදි තිබේනවා. මේ චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට කියන්නම් යාළුවනි. shekhar සහා sarita  සතුටින් ජිවත් වෙන පවුලකි. ඔවුන්ට කුඩා දියනියක්ද සිටිනවා. මේ අතර දිනක් sarita සහා දියනිය කානිවල් එකක්  බලන්න යනවා රාත්ත්‍රියේදි. මේ ස්ථානයේදි කුඩා දියනිය තම පියාව දැක එය මව හට පවසනවා. ඇය එහිදි දකින්නේ තම සැමියා වෙනත් කාන්තාවක් සහා දරුවෙකු සමග එහි පැමින සිටින අයුරුයි. ඇයට එය දරාගැනිමට නොහැකි වේනවා. shekhar ද මේ අවස්තාවේදි ඇයව දකිනවා. ඔහු සහා ඔහු සමග පැමිණි කාන්තාවත් දරුවාත් රාත්ත්‍රියේ නිවස කරා පැමිනේමේදි ඔවුන් පැමිණි කාරය විශාල අනතුරකට පත්වෙනවා. මේ අනතුරින් shekhar  සමග සිටි කාන්තාව මිය යන අතර ඔහුටද දැඩි තුවල සිදුවේනවා. මේය දැනගන්නා  sarita රෝහල කරා පැමිනේනවා. ඇයට සිදුවු සියල්ල  shekhar  පවසන අතර අවසාන වශයෙන් මිය ගිය කාන්තාවගේ දරුවාද ඔහුගේම දරුවෙක් බවත් ඇයව රැක බලාගන්නා ලෙස පොරොන්දුවක් ලබාගෙන ඔහුද මිය යනවා. මින් අනතුරුව sarita  එම දියනියද තම නිවසට රැගෙන යනවා. සිදු වු සියල්ල  වේදනාකාරි දෙවල් බැවින් ඇය සිටින නිවස හැරදා වෙනත් නගරයක අලුත් නිවසකට යනවා. ඇය ඇගේ දියනිය වන nimmi හට දැඩි ආදරයෙන් සෙනේහසින්  සැලකුවද  හදා වඩා ගැනිමට ගත් shalu හට එසේ සලකන්නේ නැත ඇය සැම විටම දැඩි වේදනාවකින් ජිවත් වෙනවා. කාලය ගෙවි යනවාත් සමග දියනියන් දෙදේනා වැඩි වියට පත්වේනවා. nimmi සහා shalu හාත් පසින්ම වෙනස් චරිත දෙකක් වුවත් ඔවුන් දෙදේනා සතුටින් ආදරයෙන් සහොදරත්වයෙන් ජිවත් වේනවා. නමුත්  sarita  සමගින් shalu  දැඩි අමනාප කමකින් සිටින අතර සැම විටම  ඔවුන් දෙදේනා අතර බහින් බස් විම් ඇති වේනවා. මේ අතර තුර shalu  රැකියාවක් කිරිමට තිරනය කරනවා. ඇය රැකියාව කරන්නේ Khanna Industries කියන  ආයතනයේ. එහි  අයිති කරු වන්නේ Mr.Khanna. ඔහු සියලු ව්‍යාපාර කටයුතු  තම පුතු වන  Dev Khanna හට බාරදෙනවා. මේ අතර තුර ඔවුන්ගේ ව්‍යාපාර පාඩු ලබනවායි තොරතුරු සොයාගන්නා  Dev මේ පිලිබදව සොයා බැලිමට වෙනත් නමකින් රැකියාවක් කිරිම සදහා තමන්ගේම ආයතනයට පැමිනේනවා. ඔහු පැමිනේන නගරයේදි ඔහුට මුණ ගැසේනවා shalu. මේතනින් පසුව තමා යාළුවනි මේ සුන්දර ආදර කතාව ආරම්භ වෙන්නේ. ඉතින් මේ අපුරු ආදර කතාවේ අවසානය මොනවගේද කියලා දැනගන්න ඔයාලාට මේ චිත්‍රපටිය බලන්නම වෙනවා. එහෙනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න. ජය ශ්‍රී...................



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ...... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ලබා දි ඇති ටොරන්ට් එකේ සිඩර්ස් ප්‍රමානය අඩු බැවින් ඔබගේ අන්තර්ජාල පහසුකමේ  වේගය මත ඩවුන්ලොඩ් විමේ කාලය අඩු වැඩි විය හැක.

චිත්‍රපටිය බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

චිත්‍රපටියේ ගිත එකතුව මේතනින් ගන්න

Saturday 20 October 2012

Smallville Season 4 සුපර් මැන් 4

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් ටිවි කතා මාලාවක්. ඔයාලාට මතක ඇතිනේ Smallville Season 1 /Smallville Season 2 / Smallville Season 3 මම ඔයාලාට කලින් දුන්නා. ඉතින් මේ වෙනකොට එවා බාගෙන බලලා ඉවර අයත් ඇති.එක නිසා දැන් Smallville Season 4 බලන්න කාලය හොදයි කියලා හිතෙනවා. කතාව බැලුවනම් මතකනේ Season 3 අවසානයේ  clark  හට සිදුවෙනවා තමන් පැමිනි ලොකයෙන් පැමිණුනා කියන තරුණිය සමගින් නැවතත් එම ලොකයට යන්න. ඒ අවස්ථාවේදි එහි පැමිනේන  ඔහුගේ පියා එම තරුණිය ඔහුගේ ලොකයේ  තරුණියක් නොවන බව clark   හට පවසනවා. නමුත්  අවසානයේ clark  හට නැවතත් ඔහු පැමිනි ලොකයට යන්න සිදුවේනවා. මේ අතර LANA එම නගරයෙන් වෙනත් නගරයකට පිටත්ව යනවා.  Chloe සහා ඇගේ පියා   අලුතින් පැමිනේන නිවස ඔවුන් සමගම  පුපුරා විනාශ වි යනවා.Lex  පානය කරන  බිම විදුරුවකට වස දමා තිබේනවා. ඔහු එය පානය කරනවා.Lex Luthor  සිර ගත වෙනවා.ඉතින් යාළුවනි මේතනින් එහාට සිදුවන දේ දැනගන්න ඔයාලාට  Season 4 නරබන්න වෙනවා. Season 1/Season 2 /Season 3  වල වගේම clark  හට මේවරද විවිධාකාර අභියොග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා විවිධ හැකියාවන් තියන පුද්ගලයන් නිසා. ඔවුන්ගෙන් කරදරයට පත්වන අයට උදව්කරන්න ගිහින්. ඒ වගේම මේවර ඔහු හට තවත් බලයක් ලැබේනවා. කතාවට තවත් අලුතින් චරිත කිපයකුත් එකතු වෙනවා. ඒ හැම දෙම බලන්න  ඔයාලාට Season 4 බලන්නම වෙනවා යාළුවනි. එහේමනම් හැමොම Smallville Season 4 බලන්න. ජය ශ්‍රී...........



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ....... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



ඩවුන් ලොඩ් කිරිමේදි ඔබගේ අන්තර් ජාල සම්බන්දතාවයේ වෙගය මත ඩවුන්ලොඩ් විමේ කාලය අඩු වැඩි විම සිදුවිය හැක. ඔබගේ අන්තර්ජාල සම්බන්දතාවයේ වේගය  අඩුනම් මේම ටොරන්ට් එක තුල ඇති කොටස් 22 එකවර ඩවුන්ලොඩ් කිරිමේන් වැලකි එක් කොටස බැගින් (350mb) ලෙස ඩවුන්ලොඩ් කරගත හැක. එය ඔබට මා ලබා දි ඇති ටොරන් ෆයිල් එක ඩවුන්ලොඩ් කිරිමෙන් අනතුරුව එය ඔබගේ ටොරන්ට් ඩවුන්ලොඩ් කරන සොෆ්ට්වේයා එක මගින් ඔපන් කර ලැබේන කුඩා මේනුව තුල ඇති කොටස් වල ප්‍රථමයෙන් ඇති කොටු තුල හරි ලකුණු ඉවත් කර අවශ්‍ය කොටසට අදාල කොටුව තුල ඇති හරි ලකුණ ඉතිරි කර ඩවුන්ලොඩ් කිරිම අරම්භ කරන්න.


 බාගෙන යන ගමන් පොඩි කොමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි හැමොම............


ටොරන්ට් එක මේතනින් ගන්න download 7.65GB torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.17GB torrent

Smallville Season 5 ලගදිම බලාපොරොත්තුවන්න.......

Friday 19 October 2012

Missing in Action 1 (1984) Missing in Action 2 ( 1985) Missing in Action 3 ( 1988) විශේෂ මෙහෙයුම

ආයුබෝවන් යාළුවනි....... ඔන්න අදත් තවත් සුපිරි චිත්‍රපටි එකතුවක් අරගෙන ආවා ඔයාලාට දෙන්න.  මේ සුපිරි චිත්‍රපටි එකතුව තමා Missing in Action 1/2/3. ඇක්ශන් චිත්‍රපටිවලට කැමති අය මේ චිත්‍රපටි එකතුවට ගොඩාක් කැමති වේවි කියලා මම හිතනවා. මේහි ප්‍රධාන චරිතයට සුපුරි සටන් /ඇක්ශන් නලු Chuck Norris  රංගනයෙන් දායක වේ.  මිට අමතරව සුපිරි නලු නිළියන් රැසකගේ රංගන  දායකත්වය  මේ චිත්‍රපටි සදහා ලැබි තිබේනවා. මේම චිත්‍රපටි එකතුවේ කතාවන් සැකසි තිබේන්නේ Col. James Braddock (Chuck Norris )  කියන  නිළදාරියා  හට ලබා දෙන විශේෂ මෙහේයුම් සබන්දයෙන් සහා ඔහුට එම මෙහෙයුමෙදි හමුවන පිරිස සමග එම  මෙහේයුම සාර්ථක කරගැනිමට ලැබේන අභියොග රැසක් සම්බන්දයෙන්' මේ  මෙහේයුම් වටා චිත්‍රපටි වල කතාවන්  ඉතාමත් අපුරුවට සැකසි තිබෙනවා  සුපිරි සටන් වලින්. ඉතින් ඒ අපුරු සටන් සමගින් ඔවුන් යන මෙහෙයුමේ  අවසානය කුමක් සිදුවෙද යන්න දැනගන්නත් මේ චිත්‍රපටි එකතුව ඔයාලාට නරබන්න වෙනවා යාළුවනි. ඓහේමනම් හැමොම චිත්‍රපටි එකතුව බාගෙන බලන්න. ජය ශ්‍රී...................


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........ ඇඩ්මින් ඔක්කොම එකම තැනින්




පලමු චිත්‍රපටිය මේතනින් ගන්න download 1st movie torrent

දෙවන චිත්‍රපටිය මේතනින් ගන්න download 2nd movie torrent

තුන්වන චිත්‍රපටිය මේතනින් ගන්න download 3rd movie torrent

චිත්‍රපටි බාගෙන යන ගමන් පොඩි කොමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි හැමොම............

The Amazing Spider-Man 2012 සුපිරි විරයා නැවතත්

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරු චිත්‍රපටියක් 2012 වසරේ  තිරගතවිම් ආරම්භ කල. මතක ඇතිනේ යාළුවනි මම ඔයාලාට කලින් දුන්නා Spider-Man 1/2/3 කියන චිත්‍රපටි එකතුව. ඉතින් අද මම දෙන්නේ එහි අලුත්ම චිත්‍රපටි 2012 වසරේ නිකුත් වුනු. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එකක් නිකුත් වුනේ  අද දිනේයෙදි තමා යාළුවනි. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය සදහා Andrew Garfield  රංගනයෙන් දායක වෙන  අතර  ප්‍රධාන නිළිය ලෙස Emma Stone  රංගනයෙන් දායක වේ. තවත් සුපිරි නලු නිළි පිරික්ද චිත්‍රපටිය සදහා රංගන දායකත්වය ලබා දි ඇත. මේ චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට කියන්නම් යාළුවනි. Peter Parker (Andrew Garfield ) කියන්නේ කුඩා කල  තම දෙමාපියන් ගේ මරණින් පසු තම නැන්දනියගේ නිවසේ ජිවත් වෙන දරුවෙක්. වැඩි වියට පැමිණිමෙන් පසු හොදින් පාසල් අධ්‍යාපනය හදාරන ඔහු දැඩි කැමත්තක් දක්වනවා ෆොටො ගැනිමට. මේ අතර ඔහු ඉගෙන ගන්නා පාසලේ සිටින සුරුපි තරුණියක් වන Gwen Stacy (Emma Stone) හට සිතින් පෙම් බදිනවා. නමුත් ඒ බව ඇයට සදහාන් කරන්නේ නැත. Peter හට තම නිවසේ තිබි තම පියාගේ  බැගයක් හමුවේනවා. මේ බැගයේ සගවා තිබුනු එක්තරා ලිපි ගොනුවක් කියවිමේන් පසු තම පියාගේ සැබැ තතු ඔහු දැනගන්නවා. මේ තොරතුරු තවත් නිරාකරනය කර ගැනිමට ඔහු අන්තර්ජාලය හරහා ඒ පිලිබදව සොයා බලනවා. එහිදි ඔහුට එක්තරා  විද්‍යා ගාරයක් පිලිබදව තොරතුරු දැනගන්න ලැබේනවා. ඔහු එම විද්‍යා ගාරයට ඇතුල් වෙනවා.  මේ අවස්ථාවේදි එහි ප්‍රධානියා වන තම පියාගේ සහායක  Dr. Curt Connors ( Rhys Ifans ) ඔහුට දැකගන්න ලැබේනවා. මේ විද්‍යා ගාරයේදි. Peter එහි පැමිනේන එක් පුද්ගලයේකුගේ ඇගේ හැපෙනවා එකවර. ඒ අවස්ථාවේදි එම පුද්ගලයා සතු ලිපි ගොනුවක් බිම වැටේනවා. එය  ඔහුට ඇහිදා දෙන පිටර් එකවරම එම ලිපි ගොනුවේ තිබුනු සලකුණක් දකිනවා. ඔහු එම පුද්ගලයා පසු පස රහසින් ගමන් කරනවා. ඔහු ඇතුලු වෙන  කාමරයක් තුලට පසුව රහසිගතව Peter ඇතුල් වෙනවා. එහිදි ඔහුට අමුතුම අකාරයේ දෙවල් රැසක් දැකගන්න ලැබේනවා. මේ ස්ථානයේ තිබේන එක් යන්ත්‍රයක් තුලට ඇතුල් වෙන  ඔහු හට එකවරම පොඩි ඇබැද්දියක් සිදු වෙනවා. එම යන්ත්‍රය තුල සිටින මකුළුවන්  රැසක් ඔහුගේ ඇගට වැටේනවා. පසුව එම කාමරයෙන් පිටව යන Peter හට එහිදි Gwen  මුණ ගැසේනවා. ඔහු එම ස්ථානයට ඇතුල් වුනේ බොරු නමකින් කියා ඇය දැනගන්නවා. ඇය ඔහු සතු හැදුනුම් පත ලබා ගන්නවා. එම අවස්ථාවේදි එකවරම ඔහුගේ කමිසයේ සිටින මකුළුවේක් ඔහුගේ ගෙලට දශ්ට කරණවා. Peter  එය එතරම්  සැලකිල්ලකට ලක් කරන්නේ නැ. ඔහු නිවස බලා කොච්චියේ ගමන් කරද්දි නිදා ගෙන සිටින අතර ඔහුට යම් යම් අමුතු දේවල් පෙන්න ගන්නවා. කොච්චියේ  ගමන් කරන එක් පුද්ගලයෙක් ඔහුගේ නලල මත බොතලයක් තබනවා. එකවර එයින් වැටේන ජල බිංදුවක් ඔහුගෙ මුණට වැටේනවා. එකවරම ඔහු නැගිටිනවා ඔහුව විසිවි ගොස්  කොච්චියේ වහලයේ එල්ලි සිටිනවා.  සියලු දෙනා පුදුමයට පත් වෙනවා. මේ සිදුවිම නිසා. මේ තමයි ආරම්භය යාළුවනි සුපිරි විරයාගේ. මේතනින් පසු සිදුවන්නේ කුමක් ද කියා දැනගන්න ඔයාලා හැමොම චිත්‍රපටි බාගෙන බලන්න දැන්ම. සුපිරි විරයාගේ සුපිරි වැඩ බලන්න හැකිවේවි. එහේමනම් චිත්‍රපටිය හැමොම බාගන්න දැන්ම. ජය ශ්‍රී.................


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ....... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්






උපසිරස ගොනුව චිත්‍රපටියේ ගොනුව සමගින් හිමි වේ.

ටොරන්ට් එක මෙතනින් ගන්න download torrent

Monday 15 October 2012

The Expendables 1 (2010) The Expendables 2 (2012) සුපිරි වැඩකාරයො

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් ගෙනාවා තවත් චිත්‍රපට එකතුවක්. අද දෙන්න යන්නේ චිත්‍රපටි 2ක් මේ තමා 2010 වසරේ නිකුත් වුනු The Expendables 1 සහා 2012 වසරේ නිකුත් වුනු The Expendables 2  කියන චිත්‍රපටි 2ක. මේම චිත්‍රපටි ඇක්ශන් චිත්‍රපටි ගනයට අයත් එවා. මේම චිත්‍රපටි 2කේම ප්‍රධාන නලුවන් ලෙස  Hollywood  සිනමාවේ සිටින සුපිරි නලුවන් රැසකගේ දායකත්වය ලැබි ඇත. එය ඇත්තේන්ම අපුරුම අද්දැකිමක් යාළුවනි. වෙනදාට අප වෙන වෙනම දකින ඇක්ශන් සටන් නලුවන් මේම චිත්‍රපටියේ එකම කණ්ඩායමක් ලෙස එකතු කරගෙන ඇති අයුරු සහා ඔවුන්ගේ රංගනයන් ඉතාමත් අපුරුයි. මේ නලුවන් ලෙස චිත්‍රපටි 2කේම Sylvester Stallone / Jason Statham / Jet Li / Dolph Lundgren / Chuck Norris / Bruce Willis /  Arnold Schwarzenegger / Terry Crews / Randy Couture / Liam Hemsworth / Nan Yu / Jean-Claude Van Damme  වැනි සුවිශේශි නලුවන් රැසක් මේම චිත්‍රපටි දෙකට රංගන දායකත්වය ලබා දි ඇත. මිට අමතරව තවත් සුපිරි නලු නිලියන් පිරිසක් මේම චිත්‍රපටියට රංගනයෙන් දායක වි ඇත. මේම චිත්‍රපටි 2කේම කතාව ගැනත් පොඩ්ඩක් ඔයාලාට කියන්නම් යාළුවනි.  Expendables කණ්ඩායමට ලැබේන විශේශ මේහේයුම් 2ක් මේ චිත්‍රපටි 2කේ ඇතුලත් වෙනවා. මේ සුපිරි කණ්ඩායමේ නායකයා Barney Ross  ( Sylvester Stallone)  ඔවුන්ට මේම මේහේයුම් වලදි  විවිධාකාර අභියොග රැසකට මුහුණ දෙන්න සිදුවේනවා. ඉතින් ඒ අපුරු කණ්ඩායම මේම මේහේයුම ඉදිරියට රැගෙන යන අයුරු දැන ගන්නත්. අවසානෙයේ සිදුවන්නේ කුමක්ද යන්නත් දැනගන්න මේ චිත්‍රපටි 2කම බලන්න යාළුවනි. හැමොම දැන්ම බාගෙන බලන්න. ජය ශ්‍රී.......................



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ...... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්





The Expendables 1 (2010) 


ටොරන්ට් එක මේතනින් ගන්න Download 699MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.45GB BRRip torrent


The Expendables 2 (2012)


ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.50GB BRRip torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න The Expendables 2 (2012)   Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














Sunday 14 October 2012

Blade 1 (1998) Blade 2 ( 2002) Blade 3 ( 2004) සියල්ලන්ට එරේහිවන බලවතා

ආයුබෝවන් යාළුවනි........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටි එකතුවක් මේ චිත්‍රපටි එකතුව මිට දින කිපයකට කලින් දෙන්න හිටියත් මා හට එය ඩවුන්ලොඩ් කර නරබා බැලිමට හැකි වුනේ ඉයේ දිනයේ. එක නිසා අද මම මේ චිත්‍රපටි එකතුව ඔයාලාට ලබා දෙනවා. හොදයි යාළුවනි අද මම දෙන්න යන්නේ සුපිරි චිත්‍රපටි එකතුවක් මේ තමා Blade 1/2/3 කියන චිත්‍රපටි එකතුව. මේහි ප්‍රධාන චරිතයට Wesley Snipes  රංගනයෙන් දායක වන අතර තවත් සුපිරි නලු නිලි පිරිසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපට සදහා ලැබි තිබේනවා. මේහි කතාව පාදක වෙලා තියෙන්නේ Blade ( Wesley Snipes) සහා ලේ උරා බොන්නන්ගේ  අතර තිබේන විශාල සටනක්  Blade  ලේ උරාබොන්නන් විනාශ කරන පුද්ගලයෙක්. ඔහුට ලේ උරාබොන්නන් හට ඇති සියලුම හැකියාවන් තියෙන අතර. ඔවුන්ට නැති හැකියාවනුත් තියනවා. මේ සියලු  හැකියාවන් යොදාගෙන ඔහු සතුරන්ට එරේහිව ඔවුන්ගේ විනාශකාරි ක්‍රියාවන්ට එරේහිව සටන් වදිමින් ඔවුන් විනාශ කර දමනවා. නමුත් මේ කටයුත්ත ලෙසි පහසු දෙයක් වෙන්නේ නැ. ඉතින් ඔහු අන්න ඒ අභියොග වලට මුහුණ දෙන අයුරු මොන විදියද කියලා බලන්න ඔයාලාට මේ චිත්‍රපටි එකතුව නරබන්නම වෙනවා. එහේමනම් හැමොම චිත්‍රපටි එකතුව බාගන්න දැන්මම. ජය ශ්‍රී................



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ...... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්


පලමු චිත්‍රපටිය මේතනින් ගන්න download 1sT movie torrent

දෙවන චිත්‍රපටිය මේතනින් ගන්න download 2nD movie torrent

තුන්වන චිත්‍රපටිය මේතනින් ගන්න download 3rD movie torrent

Saturday 13 October 2012

Prometheus (1) [2012] සැගවි ගිය අතීතයක්

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට දෙන්න. 2012 වසරේ ජුනි මාසයේ තිරගතවිම ආරම්භ කල මේම චිත්‍රපටිය Prometheus (1)  [2012]. මේම චිත්‍රපටිය  ක්‍රියාදාම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් වෙන එකක්. IMDb  වර්ගීකරණයට අනුව 7.3 ස්ථානයක් හිමි ඇති  චිත්‍රපටියක් තමා යාළුවනි මේ. මෙහි ප්‍රධාන නලු ලෙස Michael Fassbender රංගනයෙන් දායක වන අතර ප්‍රධාන නිලිය ලෙස Noomi Rapace රංගනයෙන් දායක වේ. තවත් උප ප්‍රධාන නිලියක් ලෙස  Charlize Theron  සිය රංගන දායකත්වය මේම චිත්‍රපටිය සදහා ලබා දි ඇත. මේ චිත්‍රපටියේ කතාව පසුබිම් වන්නේ එක්තරා යානාවකින් පෘතුවියට පැමිණෙන පිරිසක් සිටිණවා. මේ පිරිස යම් දෙයක් සොයාගෙන තමා පැමිණෙන්නේ. ඔවුන් පැමිණෙන යානාව එක් ස්ථානයක ගොඩ බස්සන අතර එම ස්ථානයේ ඇති කන්දක් වැනි දෙයක් ඇතුලට එම යානයෙන් පැමිණෙන පිරිස ඇතුල් වෙනවා මේම කණ්ඩායමේ ප්‍රධානියන් වන්නේ Elizabeth Shaw (Noomi Rapace ) සහා David ( Michael Fassbender).  ඔවුන් එහිදි විශේශ පරික්ශන රැසක් කරමින් යම් යම් දේ සොයා ගන්නවා. මේ අතර එම කන්ද ඇතුලේ අමුතු අමුතු දෙවලුත් සිදුවෙනවා. මේ සිදුවිම් පසු පස අමුතුම අකාරයක අභිරසක් ඇති බව පෙනි යනවා. මම මේ චිත්‍රපටියේ කතාව ගැන ඔයාලාට මිට වඩා යමක් කියන්නේ නැ යාළුවනි. චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. මේ පිරිස කවුද??? ඔවුන් පැමිනේන්නේ  කුමක් සොයාද??? ඔවුන්ට සිදුවන්නේ කුමක්ද??? ඔවුන් ඇතුලු වුනු කන්දේ ඇත්තේ මොනවද??? චිත්‍රපටිය බැලුවාම මේ සියලු ප්‍රශ්ණ වලට පිලිතුරු දැන ගන්න ලැබේවි හැමොටම. එහේනම් දැන්ම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී..................



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ...... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්






ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.80GB BRRip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Prometheus (1)  [2012] Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









Friday 12 October 2012

Grimms Snow White 2012 නපුරට එරේහිව

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2012 වසරේ තිරගතවිම් ආරම්භ කෙරුණු චිත්‍රපටියක්. මතක ඇතිනේ මම ඔයාලාට දුන්නා 2012 වසරේ  නිකුත් වුනු Snow White and the Huntsman[2012].  කියන චිත්‍රපටිය. අද මම දෙන්න යන්නේ ඉට හාත් පසින්ම වෙනස් අයුරකින් නිර්මානය  කරපු චිත්‍රපටියක් මේ චිත්‍රපටිය තමා Grimms Snow White 2012. මේම චිත්‍රපටියේ ප්‍රධාන නිලිය ලෙස Eliza Bennett රංගනයෙන් දායක වන අතර ප්‍රධාන නලුවා ලෙස Jamie Thomas King  රංගනයෙන් දායක වි ඇත. මිට අමතරව තවත් සුපිරි නලු නිලි පිරිසක් මේම චිත්‍රපටිය සදහා සිය රංගන දායකත්වය ලබා දි ඇත. මේම චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට කියන්නම් යාළුවනි. රජුගේ මරණයෙන් පසුව රජ කම බාරගන්නා එක්  රැජිනක් සිටිනවා. මේ රැජින සතුව මායා කැඩපතක් තියනවා. ඇයට එම කැඩපත සමගින් කතා කල හැකියි. ඇය සැම විටම විමසන එක ප්‍රශ්නයක් තියනවා මේම කැඩපතින්. ලොකයේ සිටින ලස්සනම කුමාරිකාව කවුද යන්න. එවිට සැම මොහොතකම කැඩපත පවසා සිටින්නේ  ඒ ඇය බවයි. ඇය එයින් මහත් සේ සතුටට පත් වෙනවා.  මේ අතර රජුගේ මරණය නිසා රජුගේ කලින් විවාහයේ  දියණිය  මාලිගාවට පැමිණේනවා. ඇය නමින් Snow White (Eliza Bennett). මේම මරණය නිසා තවත් රටක රජ කුමරෙක් වන Prince Alexander (Jamie Thomas King) මේම මාලිගයට පැමිණෙනවා. ඔහු එක් ස්ථානයකදි Snow White දකිනවා. ඇයගේ රුවට ඔහුගේ හිත ඇදි යනවා. මේ අතර ඔවුන් දේදෙනා හොදින් කතා බහා කරනවා රජ කුමරිය ඉදිරියේදි. ඇයට මේ  සිදුවිමට කෙන්ති යනවා. ඇය නැවතත් කැඩපතට කතා කරනවා. එහිදි ඇය නැවතත් ලොකයේ සිටින ලස්සනම කුමාරිකාව කවුද යන්න විමසනවා කැඩපතින්. එහිදි කැඩපත කියා සිටින්නේ දැන් ඇයට වඩා ලස්සන කෙනේක් ඉන්න වගයි. ඇය ඒ කවුද යන්න විමසනවා. කැඩපත කියා සිටින්නේ ඒ Snow White කියාය. මේය කුමරියට දරාගැනිමට නොහැකි වෙනවා. ඇයට බොරුවක් පවසා ගමනක් පිටත් කරනවා. තවත් පුද්ගලයින් දේදෙනකු සමගින්. එම පුද්ගලයන් හට පවසන්නේ ඇයව කැලයට රැගෙන ගොස් මරා දමා ඇයගේ හදවත රැගෙන එන ලෙසයි. Snow White ව කැලයට රැගෙන යන පුද්ගලයින් ඇය මරා දැමිමට තැත්කරද්දිම එම ස්ථානයට විශාල දරුණු සතෙකු පැමිනේනවා. එම සතා එක් පුද්ගලයෙකු මරා දමනවා. මේ වන විට Snow White සිහි නොමැතිව ඇද වැටි සිටිනවා. ඇයව කැලයට රැගෙන ආ අනෙත් පුද්ගලයා මරා දැමුණු පුද්ගලයාගේ හදවත් රැගෙන යනවා. එම කැලයේ සිටින අමුතුම බලයක් ඇති පුද්ගලයින් දේදෙනෙකුට Snow White මුණ ගැසෙනවා ඇය සිහිසුන්ව සිටියදි. ඇයව ඔවුන්ගේ නිවසට රැගෙන යනවා.මේතනින් පසුව සිදුවන්නේ කුමක්ද කියලා බලන්න ඔයාලාට මේ අපුරු චිත්‍රපටිය බාගෙන බලන්න වෙනවා යාළුවනි. එහෙනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.................


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ...... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



ලබා දි ඇති ටොරන්ට් එකේ සිඩර්ස් ප්‍රමානය අඩු බැවින් ඔබගේ අන්තර් ජාල පහසුකමේ වේගය මත ඩවුන්ලොඩ් විමේ කාලය අඩු වැඩි විය හැක.


ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com