Monday 19 June 2017

Smurfs: The Lost Village (2017) ඔන්න නිල් කුරුමිට්ටෝ ආයි ඇවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අප්‍රේල් මස වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Smurfs: The Lost Village .මේහි අධ්‍යක්ෂනය  Kelly Asbury අතින් සිදුවිය. රචනය  Stacey Harman සහා Pamela Ribon අතින් සිදුවිය.චරිත නිර්මානය Peyo අතින් සිදුවිය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Demi Lovato / Rainn Wilson / Joe Manganiello / Jack McBrayer / Danny Pudi /  Mandy Patinkin / Dee Bradley Baker / Frank Welker  / Michelle Rodriguez / Ellie Kemper / Julia Roberts / Ariel Winter / Meghan Trainor / Bret Marnell / Brandon Jeffords වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Wednesday 14 June 2017

CHIPS (2017) සුපිරි පොලිස් ජොඩුව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ මාර්තු  මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම CHIPS.මේහි අධ්‍යක්ෂනය Dax Shepard අතින් සිදු විය.රචනය  Dax Shepard  සහා Rick Rosner අතින් සිදු විය. මේහි  ප්‍රධාන නලුවන් ලෙස  Michael Peña සහා Dax Shepard රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන්  ලෙස සුරුපි නිළියන් වන Rosa Salazar  සහා Jessica McNamee රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vincent D'Onofrio Adam Brody Isiah Whitlock Jr. / Richard T. Jones / Ryan Hansen / Jane Kaczmarek Phil Tyler / Jess Rowland / Carly Hatter / Justin Chatwin / Vida Guerra වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Monday 12 June 2017

Power Rangers (2017) සුපිරි බලවතුන්ගේ ආගමනය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ මාර්තු  මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Power Rangers.මේහි අධ්‍යක්ෂනය Dean Israelite අතින් සිදු විය.තිර රචනය  John Gatins අතින් සිදු විය.කතාව Matt Sazama / Burk Sharpless / Michele Mulroney සහා Kieran Mulroney අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නළු නිළියන්  ලෙස Dacre Montgomery / Naomi Scott / RJ Cyler /  Ludi Lin සහා  Becky G. රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Elizabeth Banks Bryan Cranston Bill Hader / Matt Shively / Cody Kearsley / David Denman Robert Moloney /Anjali Jay / Sarah Grey / Morgan Taylor Campbell වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Sunday 11 June 2017

Dhruva (2016) තනි එකා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ දෙසැම්බර් මස 9 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Dhruva මේහි අධක්ෂනය  Surrender Reddy (as Reddy Surender) අතින් සිදුවිය.රචනය Mohan Raja අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Ram Charan රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි නිළි  Rakul Preet Singh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Arvind Swamy Sourav Chakraborty / Farah Karimaee Posani Krishnamurali Tori Lao-Lee / Nassar / Navdeep / V. Madhusudhan Rao / Sayaji Shinde  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Friday 9 June 2017

Karate Kill (2016) පොරොන්දුව රැකිම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අප්‍රේල්  මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Karate Kill  මේහි අධ්‍යක්ෂනය සහා රචනය  Kurando Mitsutake අතින් සිදු විය.මේහි  රංගනයෙන් Jeffrey James Lippold / Asami Katarina Leigh Waters Yuu Asakura / David Sakurai /  Kirk Geiger / Orson Chaplin Akihiro Kitamura / Tomm Voss / Carlee Baker /  Taishi Tamaki /  Bill Posley Masaya Katô / Noriaki Kamata / Marissa Caprielian  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Friday 2 June 2017

Baahubali 2: The Conclusion (2017) Bahubali 2: The Conclusion (original title) බාහුබලි 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අප්‍රේල් මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Kadamban මේහි අධක්ෂනය සහා තිර රචනය S.S. Rajamouli අතින්  සිදුවිය.කතාව K. V. Vijayendra Prasad අතින් නිර්මානය විය.නිෂ්පාදනය Shobu Yarlagadda සහා Prasad Devineni අතින් සිදු විය. දෙබස් Mankombu Gopalakrishnan (malayalam dialogue) / Madhan Karky (tamil dialogue) / C.H. Vijay Kumar (telugu dialogue) / Manoj Muntashir (hindi dialogue) මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු  Prabhas  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන්  ලෙස සුරුපි දමිළ නිළියන් වන Anushka Shetty සහා Tamannaah Bhatia රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rana Daggubati  / Sathyaraj Ramya Krishnan Nassar / Subbaraju / Sharad Kelkar / Prudhviraj / Meka Ramakrishna / Rohini වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com