Thursday 30 October 2014

Daawat-E-Ishq (2014) පිනවිම සහා ආදරය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ සැප්තැම්බර් මස 19 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Daawat-E-Ishq .මේහි අධ්‍යක්ෂනය Habib Faisal අතින් සිදුවිය.රචනය  Habib Faisal සහා Jyoti Kapoor අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Aditya Roy Kapoor රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරැපි ඉන්දිය නිළි Parineeti Chopra රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Anupam Kher /Sumit Gaddi / Karan Wahi වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
විකට / නාට්‍යමය සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.4 ලැබි ඇත.විනාඩි 118 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 845MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.46GB DVD Rip torrent



විඩියොව මෙතනින් බලන්න Daawat-E-Ishq (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












Wednesday 29 October 2014

ARROW Season 3 Episode 4 ( The Magician ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 3වන අදියර 4 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. මතක ඇතිනේ මම ඔයාලාට අවසාන වරට ලබා දුන්නා ARROW ටිවි කතා මාලාවේ Season 3 Episode 3. ඉතින් අද දිනයේදි ඔයාලාට එම ටිවි කතා මාලාවේ අලුත්ම කොටස ලබා දිමටයි මේ සුදානම් වෙන්නේ. මේවන විට නිකුත් වු සියලු කොටස් ඔයාලා හැමොම  නරබා ඇතැයි මා සිතනවා. අවසන් වරට නිකුත් වුන කොටසේදි. සුපිරි විරයාට ලොකු අභියොග රැසකට මුහුණ දෙන්න වුනා ඔයාලාට මතක ඇතිනේ. මේවරද තවත් අභියොග රැසකට ඔහුට මුහුණ දෙන්න වෙනවා. ඉතින් හැමොටම ආරාධනා කරනවා මේවර අපේ සුපිරි විරයාට ලැබේන අභියොග මොනවාද? ඔහු එවාට මුහුණ දේන්නේ කොහොමද කියලා බලන්න. දැන්මම කතාව බාගෙන බලන්න යාළුවනි. අලුත් කොටස නිකුත් වුනේ  2014 වසරේ ඔක්තෝබර් මස 29 වන දින.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.3 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.


සෙසු නලු නිළියන් ලෙස Katie Cassidy / David Ramsey/ Willa Holland/ Emily Bett Rickards / Colton Haynes / Paul Blackthorne / John Barrowman / Katrina Law Matt Nable / Karl Yune / Rila Fukushima / Brandon Nomura වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 3 අලුත්ම කොටස මේලේසින්. ජය ශ්‍රී............................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 106MB Season 3 Episode 4 torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 269MB Season 3 Episode 4 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 348MB Season 3 Episode 4 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 943MB Season 3 Episode 4 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.54GB Season 3 Episode 4 torrent


විඩියොව මෙතනින් බලන්න ARROW Season 3 Episode 4 (2014)  Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Tuesday 28 October 2014

The Flash:Season 1, Episode 4 ( Going Rogue) විදුලි වේගයෙන් සුපිරි විරයා පලමු අදියර 4වන කොටස

ආයුබෝවන් යාළුවනි.............  ඔන්න අද මම The Flash 2014 Season 1, Episode 4 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ ඔක්තෝබර් මස 28 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  කතාවේ මුල මොකක්ද සිදු වුනේ කියලා.Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට මේවරත් විශාල අභියොගයකට මුහුණ දෙන්න සිදුවේනවා. අපේ සුපිරි විරයා මේ අභියොග වලට මුහුණ දෙන විදිය බලන්න ඔයාලාට අද කොටස නරබන්නම වෙනවා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10/ 9.8 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස Candice Patton රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Danielle Panabaker / Rick Cosnett / Carlos Valdes / Tom Cavanagh / Jesse L. Martin / Wentworth Miller  / Emily Bett Rickards  / Patrick Sabongui / Robert Mann / Christopher Rosamond / Hugo Steele / Lucas Wolf / Amanda Pays වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash මේලේසින්. ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 136MB Season 1 Episode 4 torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 282MB Season 1 Episode 4 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 348MB Season 1 Episode 4 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 422MB Season 1 Episode 4 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 840MB Season 1 Episode 4 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 936MB Season 1 Episode 4 torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.37GB Season 1 Episode 4 torrent



විඩියොව මෙතනින් බලන්න The Flash 2014 Season 1, Episode 4 Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Sunday 26 October 2014

Dawn of the Planet of the Apes (2014) වානරයන්ගේ ආධිපත්‍ය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජුලි මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Dawn of the Planet of the Apes.මේහි අධ්‍යක්ෂනය Matt Reeves අතින් සිදුවිය. රචනය Mark Bomback / Rick Jaffa සහා Amanda Silver අතින් සිදුවිය.චරිත නිර්මානය Rick Jaffa සහා Amanda Silver  අතින් සිදු විය.Pierre Boulle ගේ  "La Planète des Singes" නම් නවකතාව ඇසුරින් මේම චිත්‍රපටිය නිර්මානය කර ඇත.මේහි ප්‍රධාන නලුවා ලෙස Gary Oldman රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Keri Russell රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Andy Serkis / Jason Clarke / Toby Kebbell / Kodi Smit-McPhee / Kirk Acevedo / Nick Thurston /  Terry Notary / Karin Konoval / Judy Greer / Jon Eyez / Enrique Murciano / Larramie Doc Shaw / Lee Ross වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.1 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය $170,000,000 වේ. අාරම්භක සතිය තුල  $72,611,427 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම $208,268,003 (USA) වේ. විනාඩි 130 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 500MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 874MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.39GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.54GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.64GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.11GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.51GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Dawn of the Planet of the Apes (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












Saturday 25 October 2014

Teenage Mutant Ninja Turtles (2014) ඉබ්බන්ගේ රජ වැඩ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අගෝස්තු මස 8 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Teenage Mutant Ninja Turtles.මේහි අධ්‍යක්ෂනය  Jonathan Liebesman අතින් සිදුවිය. රචනය Josh Appelbaum / André Nemec සහා Evan Daugherty අතින් සිදුවිය.චරිත නිර්මානය Peter Laird සහා Kevin Eastman  අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස Will Arnett / William Fichtner / Alan Ritchson සහා Noel Fisher රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Megan Fox රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Pete Ploszek / Johnny Knoxville / Jeremy Howard / Danny Woodburn / Tony Shalhoub / Tohoru Masamune /  Whoopi Goldberg / Minae Noji / Abby Elliott / Madison Mason  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විර වික්‍රම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.4 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය  $125,000,000 වේ. අාරම්භක සතිය තුල  $65,575,105 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම  $189,588,745 (USA)  වේ. විනාඩි 101 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 499MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 524MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 721MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 805MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.47GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.53GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.06GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.41GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.00GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.55GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Teenage Mutant Ninja Turtles (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com