Sunday 30 November 2014

Tamanchey (2014) තුවක්කුව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අගෝස්තු මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Tamanchey  .මේහි අධ්‍යක්ෂනය Suryaveer Singh Bhullar අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Nikhil Dwivedi රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරැපි ඉන්දිය නිළි Richa Chadda රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Mahesh Balraj / Kislaya Dwivedi / Damandeep Singh වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Saturday 29 November 2014

Raja Natwarlal (2014) රාජා නාත්වර්ලාල්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අගෝස්තු මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Raja Natwarlal .මේහි අධ්‍යක්ෂනය  Kunal Deshmukh අතින් සිදුවිය.රචනය සහා කතාව  Parveez Sheikh අතින් නිර්මානය විය. දෙබස්   Sanjay Masoom අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Emraan Hashmi රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරැපි ඉන්දිය නිළි Humaima Malik රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Mohammed Zeeshan Ayyub / Tarun Dudeja / Narendra Jetley / Kay Kay Menon / Paresh Rawal / Deepak Tijori වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

KHOOBSURAT (2014) ලස්සන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ සැප්තැම්බර් මස 19 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම KHOOBSURAT  .මේහි අධ්‍යක්ෂනය  Shashanka Ghosh අතින් සිදුවිය.රචනය  D.N. Mukherjee සහා Indira Bisht අතින් සිදුවිය.තිර රචනය Indira Bisht අතින් සිදුවිය. කතාව D.N. Mukherjee අතින් නිර්මානය විය. දෙබස්  Juhi Chaturvedi අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Fawad Khan රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරැපි ඉන්දිය නිළි Sonam Kapoor රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ashok Banthia / Rishabh Chaddha / Badrul Islam / Simran Jehani / Kiron Kher / Kaizaad Kotwal / Suraj Mukherjee / Ratna Pathak / Yashwant Singh වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

The Maze Runner (2014) වංකගිරියේ ධාවකයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ සැප්තැම්බර් මස 19 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Maze Runner .මේහි අධ්‍යක්ෂනය   Wes Ball අතින් සිදුවිය. රචනය   Noah Oppenheim සහා Grant Pierce Myers අතින් සිදුවිය.තිර රචනය  Noah Oppenheim / Grant Pierce Myers සහා T.S. Nowlin අතින් නිර්මානය විය.James Dashner ගේ නවකතාවක් ඇසුරින් මේම චිත්‍රපටිය නිර්මානය වි ඇත. මේහි ප්‍රධාන නලුවා ලෙස Dylan O'Brien රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Kaya Scodelario රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Aml Ameen / Ki Hong Lee / Blake Cooper / Thomas Brodie-Sangster / Will Poulter / Dexter Darden /  Chris Sheffield / Joe Adler / Alexander Flores / Jacob Latimore / Randall D. Cunningham / Patricia Clarkson / Don McManus වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Tuesday 25 November 2014

The Flash:Season 1, Episode 7 ( Power Outage ) විදුලි වේගයෙන් සුපිරි විරයා පලමු අදියර 7වන කොටස

ආයුබෝවන් යාළුවනි.............  ඔන්න අද මම The Flash 2014 Season 1, Episode 7 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ නොවැම්බර් මස 25 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  කතාවේ මුල මොකක්ද සිදු වුනේ කියලා.Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට මේවරත් විශාල අභියොගයකට මුහුණ දෙන්න සිදුවේනවා. අපේ සුපිරි විරයා මේ අභියොග වලට මුහුණ දෙන විදිය බලන්න ඔයාලාට අද කොටස නරබන්නම වෙනවා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10/ 9.4 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස Candice Patton රංගනයෙන් දායක වේ.

Kaththi (2014) පිහිය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ඔක්තෝබර් මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kaththi මේහි අධක්ෂනය සහා රචනය A.R. Murugadoss අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස දමිළ සිනමාවේ සුපිරි නලුවකු වන Vijay රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Samantha Ruth Prabhu රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Neil Nitin Mukesh / Tota Roy Chowdhury / Satish / Rupesh Gupta / Veera Santhanam / Sreerag Nambiar / Tamiko Brownlee / Elisabeth P. Carpenter / A.R. Murugadoss වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.


Wednesday 19 November 2014

ARROW Season 3 Episode 7 ( Draw Back Your Bow ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 3වන අදියර 7 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. මතක ඇතිනේ මම ඔයාලාට අවසාන වරට ලබා දුන්නා ARROW ටිවි කතා මාලාවේ Season 3 Episode 6. ඉතින් අද දිනයේදි ඔයාලාට එම ටිවි කතා මාලාවේ අලුත්ම කොටස ලබා දිමටයි මේ සුදානම් වෙන්නේ. මේවන විට නිකුත් වු සියලු කොටස් ඔයාලා හැමොම  නරබා ඇතැයි මා සිතනවා. අවසන් වරට නිකුත් වුන කොටසේදි. සුපිරි විරයාට ලොකු අභියොග රැසකට මුහුණ දෙන්න වුනා ඔයාලාට මතක ඇතිනේ. මේවරද තවත් අභියොග රැසකට ඔහුට මුහුණ දෙන්න වෙනවා. ඉතින් හැමොටම ආරාධනා කරනවා මේවර අපේ සුපිරි විරයාට ලැබේන අභියොග මොනවාද? ඔහු එවාට මුහුණ දේන්නේ කොහොමද කියලා බලන්න. දැන්මම කතාව බාගෙන බලන්න යාළුවනි. අලුත් කොටස නිකුත් වුනේ  2014 වසරේ නොවෙම්බර් මස 19 වන දින.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.7 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.




සෙසු නලු නිළියන් ලෙස Katie Cassidy / David Ramsey/ Willa Holland/ Emily Bett Rickards / Colton Haynes / Paul Blackthorne / John Barrowman / Nick Tarabay Amy Gumenick / Austin Butler / Wendy Abbott / Andy Yu / Nathan Mitchell වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 3 අලුත්ම කොටස මේලේසින්. ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.











විඩියොව මෙතනින් බලන්න ARROW Season 3 Episode 7 (2014)  Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



Dolphin Tale (2011) ඩොල්ෆින්ගෛ් කථාව 1

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2011 වසරේ සැප්තැම්බර් මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Dolphin Tale.මේහි අධ්‍යක්ෂනය  Charles Martin Smith අතින් සිදුවිය. රචනය    Noam Dromi සහා Karen Janszen අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Harry Connick Jr. රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Ashley Judd රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nathan Gamble / Kris Kristofferson / Cozi Zuehlsdorff / Morgan Freeman / Austin Stowell / Frances Sternhagen /  Austin Highsmith / Betsy Landin / Michael Roark / Juliana Harkavy / Megan Lozicki / Tom Nowicki / Jim Fitzpatrick වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය සහා පවුලේ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.9 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය  $37,000,000  වේ. අාරම්භක සතිය තුල   $19,152,401 (USA)   ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම   $72,279,690 (USA) වේ. විනාඩි 113 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................


                    




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 750MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB DVD Rip torrent




විඩියොව මෙතනින් බලන්න Dolphin Tale (2011) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













Dolphin Tale 2 (2014) ඩොල්ෆින්ගේ කථාව 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ සැප්තැම්බර් මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Dolphin Tale.මේහි අධ්‍යක්ෂනය  Charles Martin Smith අතින් සිදුවිය. රචනය   Charles Martin Smith සහා Karen Janszen අතින් සිදුවිය.චරිත නිර්මානය Karen Janszen සහා Noam Dromi අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Morgan Freeman රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Ashley Judd රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Harry Connick Jr. / Kris Kristofferson / Nathan Gamble / Julia Winter / Cozi Zuehlsdorff / Bethany Hamilton /  Austin Stowell / Juliana Harkavy / Austin Highsmith / Carlos Gómez / Tom Nowicki / Denisea Wilson / Tom Hillmann වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය සහා පවුලේ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.5 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය $36,000,000  වේ. අාරම්භක සතිය තුල   $15,873,397 (USA)  ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම   $41,458,736 (USA) වේ. විනාඩි 107 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 950MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.31GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.05GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.34GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.46GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 7.72GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Dolphin Tale 2 (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Tuesday 18 November 2014

The Flash:Season 1, Episode 6 ( The Flash Is Born) විදුලි වේගයෙන් සුපිරි විරයා පලමු අදියර 6වන කොටස

ආයුබෝවන් යාළුවනි.............  ඔන්න අද මම The Flash 2014 Season 1, Episode 6 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ නොවැම්බර් මස 18 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  කතාවේ මුල මොකක්ද සිදු වුනේ කියලා.Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට මේවරත් විශාල අභියොගයකට මුහුණ දෙන්න සිදුවේනවා. අපේ සුපිරි විරයා මේ අභියොග වලට මුහුණ දෙන විදිය බලන්න ඔයාලාට අද කොටස නරබන්නම වෙනවා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10/ 8.6 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස Candice Patton රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Danielle Panabaker / Rick Cosnett / Carlos Valdes / Tom Cavanagh / Jesse L. Martin / Greg Finley  / Patrick Sabongui  / Matthew Enright / Lauren Denham / Amanda Pays වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash මේලේසින්. ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.








විඩියොව මෙතනින් බලන්න The Flash:Season 1, Episode 6  Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com