Monday 30 April 2018

Supergirl (2017) Season 3, Episode 16 ( Of Two Minds ) වීර කෙල්ල තෙවන අදියර 16 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2018  අප්‍රෙල්  මස 30 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.දෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ තෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ තෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Into the Badlands: Season 3, Episode 02 ( Chapter XVIII: Moon Rises, Raven Seeks ) මුවහත් වු අසිපත තුන්වන අදියර 02 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම ඔයාලාට ඒ සුපිරි විරවරයාගේ කතා මාලාවේ 3 වන අදියර අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2018  අප්‍රෙල් මස 29 වන දිනයි.මේ කතාව සටන් ක්‍රියාදාම වලින් පිරුනු කතාවක්.සුපිරි විරයකුගේ  කතා මාලාවක් වන මේම කතා මාලාවේ ප්‍රධාන චරිතය සදහා Daniel Wu රංගනයෙන් දායක වේ.මේහි අධ්‍යක්ෂනය Paco Cabezas අතින් සිදුවිය.රචනය  Matt Lambert අතින් සිදුවිය.සටන් / විර වීක්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම කතා මාලාවේ අලුත්ම කොටස සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.3 ලැබි ඇති අතර. 

Thursday 26 April 2018

Arrow: Season 06 , Episode 20 ( Shifting Allegiances ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 20 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 20. අලුත්ම කොටස විකාශය වුනේ 2018 අප්‍රෙල්  මස 26 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.  ඩියස් ගේ අතිත කතාව සහා වර්ථමානයේ ඔහුගේ පළිගැනිමක් තමා ගිය සතියේ අපිට දකින්න ලැබුනේ.ඒ වගේම ඩියස් මේ සුදානම් වෙන්නේ ලොකු සැලසුම් සහාගත විනාසයකට බවනම් හොදටම පැහැදිලියි. ඉතින්  මේතනින් එහාට කුමක් සිදුවේද? ඒ හැම දෙයක්ම දැනගන්න  ඔයාලා හැමෝටම ARROW Season 6 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.3  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Wednesday 25 April 2018

Krypton (2018– ) Season 1, Episode 6 ( Civil Wars ) සුපිරි විරයාගේ ආගමනයට පෙර පළමු අදියර 06 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා ඒ අපුරු කතා මාලාවේ අලුත්ම කොටස.සුපර් මැන් ඉපදිමට වසර 200 කට පෙර සිදුවෙන සිදුවිම් පෙලක් සමග තමයි මේ කතා මාලාව දිග හැරෙන්නෙ.ඒ කියන්නේ සුපර් මැන්ගේ සියාගේ කාලය.ඉතින් සුපර් මැන්ගේ සියාගේ කාලයේ ඔවුන්ගේ ලොකයේ සිදුවන සිදුවිම් රැසක් සමගින් අපුරු කතා මාලාවක් ඔයාලාට නරබන්න හැකි වෙනවා. අලුත්ම කොටස විකාශය වුනේ 2018 අප්‍රේල්  මස 25 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා Cameron Cuffe  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / වීර වික්‍ර‍ම සහා නාට්‍යමය  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.4 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.

Tuesday 24 April 2018

The Flash: Season 4, Episode 19 ( Fury Rogue ) විදුලි වේගයෙන් සුපිරි විරයා හතරවන අදියර 19 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 4, Episode 19 අලුත්ම කොටස විකාශය වුනේ 2018 අප්‍රේල්  මස 24 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  ගිය සතියේ උනේ මොකද කියලා.බෙරි ඇතුලු කණ්ඩායමට තිබුන අවසාන බලාපොරොත්තුවත් ඔවුන්ට නැතිව ගියා.අවසානයේ රැල්ෆ්වත් ඔවුන්ට නැතිව ගියා.තින්කර් විසින් සියලු බස් මේටා වරුන්ගේ ශක්තිය ලබා ගත්තා.ඒ වගේම හැරිසන් කරපු වැරැද්දක් නිසා ඩෙවොයි  අතට ඩාර්ක් මැටර්  එකත් ලැබෙනවා.ඉතින් දැන් බස් මේටා වරුන් සියල්ල අවසන්.මේතනින් එහාට මොනවා වෙයිද? කෙට්ලන්ගේ බලයත් නැතිවෙලා ගිහින්.ඩෙවොයිගෙ ඉලග සැලසුම කුමක් වෙයිද? ඉතින් ඉදිරියේදි බෙරි ඇතුලු කණ්ඩායමට ලොකු අභියෝග ගොඩකට මුහුණ දෙන්න වෙන බවනම් පැහැදිලියි.ඉතින් ඒ හැම දෙයක්ම දැන ගන්න ඔයාලාට The Flash Season 4 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.0 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Monday 23 April 2018

Supergirl (2017) Season 3, Episode 15 ( In Search of Lost Time ) වීර කෙල්ල තෙවන අදියර 15 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2018  අප්‍රෙල්  මස 23 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.දෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ තෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ තෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Into the Badlands: Season 3, Episode 01 ( Enter the Phoenix ) මුවහත් වු අසිපත තුන්වන අදියර 01 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම ඔයාලාට ඒ සුපිරි විරවරයාගේ කතා මාලාවේ 3 වන අදියර අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2018  අප්‍රෙල් මස 23 වන දිනයි.මේ කතාව සටන් ක්‍රියාදාම වලින් පිරුනු කතාවක්.සුපිරි විරයකුගේ  කතා මාලාවක් වන මේම කතා මාලාවේ ප්‍රධාන චරිතය සදහා Daniel Wu රංගනයෙන් දායක වේ.මේහි අධ්‍යක්ෂනය Paco Cabezas අතින් සිදුවිය.රචනය  Matt Lambert අතින් සිදුවිය.සටන් / විර වීක්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම කතා මාලාවේ අලුත්ම කොටස සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.5 ලැබි ඇති අතර. 

Thursday 19 April 2018

Arrow: Season 06 , Episode 19 ( The Dragon ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 19 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 19. අලුත්ම කොටස විකාශය වුනේ 2018 අප්‍රෙල්  මස 19 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.ඔලිවර් මානිසකව යම් පසුබැමකට ලක්වෙනවා. ඔහුට විවිධ සිදුවිම් පෙන්න ගන්නවා. ඒ නිසාම ඔහු අතින් නොසිතු දෙවල් සිද්ද වෙනවා. අවසානයේ ඩියස් අල්ලා ගන්න තනිවම සටන් කරන අතර එහිදි ඔහු වැටෙන්න ගිය අමාරුවෙන්  ඔහුව බෙරා ගන්න ෆෙල්සිටිට හැකියාව ලැබෙනවා.ඒ වගේම ලොරල් සහා ඩියස් අතර ලොකු සැලසුමක් ක්‍රියාත්මක වෙනවා.ඉතින්  මේතනින් එහාට කුමක් සිදුවේද? ඒ හැම දෙයක්ම දැනගන්න  ඔයාලා හැමෝටම ARROW Season 6 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.9  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Early Man (2018) ඔවුන්ගේ රාජදානියට සතුරෙක් ඇවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ පෙබරවාරි මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Early Man (2018).මේහි අධ්‍යක්ෂනය Nick Park අතින් සිදුවිය.තිර රචනය  Mark Burton සහා James Higginson අතින් සිදුවිය.කතාව Mark Burton සහා Nick Park අතින් නිර්මානය විය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Tom Hiddleston Eddie Redmayne / Maisie Williams Richard Ayoade / Timothy Spall / Mark Williams / Miriam Margolyes / Rob Brydon / Nick Park / Johnny Vegas / Kayvan Novak / Selina Griffiths / Gina Yashere /  Simon Greenall / Ben Whitehead වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Wednesday 18 April 2018

Krypton (2018– ) Season 1, Episode 5 ( House of Zod ) සුපිරි විරයාගේ ආගමනයට පෙර පළමු අදියර 05 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා ඒ අපුරු කතා මාලාවේ අලුත්ම කොටස.සුපර් මැන් ඉපදිමට වසර 200 කට පෙර සිදුවෙන සිදුවිම් පෙලක් සමග තමයි මේ කතා මාලාව දිග හැරෙන්නෙ.ඒ කියන්නේ සුපර් මැන්ගේ සියාගේ කාලය.ඉතින් සුපර් මැන්ගේ සියාගේ කාලයේ ඔවුන්ගේ ලොකයේ සිදුවන සිදුවිම් රැසක් සමගින් අපුරු කතා මාලාවක් ඔයාලාට නරබන්න හැකි වෙනවා. අලුත්ම කොටස විකාශය වුනේ 2018 අප්‍රේල්  මස 18 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා Cameron Cuffe  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / වීර වික්‍ර‍ම සහා නාට්‍යමය  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.2 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.

The Debt Collector (2018) ණය එකතු කරන්නා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුනි  මස 5 වන දින තිරගතවිම් ආරම්භ කිරිමට නියමිත චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Debt Collector (2018).මේහි අධ්‍යක්ෂනය Jesse V. Johnson අතින් සිදු විය. රචනය  Jesse V. Johnson සහා Stu Small අතින් සිදු විය.මේහි ප්‍රධාන නළුවන් ලෙස සුපිරි හොලිවුඩ් නළුවන් වන Scott Adkins සහා Louis Mandylor රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස  Michael Paré Tony Todd Vladimir Kulich / Robert Rusler / Selina Lo Nihan Gur Sara Finley / Essam Ferris Marshal Hilton / Danice Cabanela / Grant Harling / Geordie Robinson / Jack Lowe වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Black Lightning (2018– ) Season 1, Episode 13 ( Final Episode ) ( Shadow of Death: The Book of War ) අයුක්තියට එරේහිව සුපිරි විරයා විදුලි මිනිසා පළමු අදියර 13 වන කොටස ( පළමු අදියර අවසන් කොටස )

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ අලුත්ම කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2018  අප්‍රේල් මස 17 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /7.2 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.

Pacific Rim: Uprising (2018) සටන නැවතත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ මාර්තු  මස 2 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Pacific Rim: Uprising (2018).මේහි අධ්‍යක්ෂනය Steven S. DeKnight අතින් සිදු විය.රචනය Steven S. DeKnight / Emily Carmichael / Kira Snyder සහා T.S. Nowlin අතින් සිදු විය. චරිත නිර්මානය Travis Beacham අතින් සිදු විය.මේහි රංගනයෙන්  John Boyega Scott Eastwood Cailee Spaeny /  Burn Gorman / Charlie Day Tian Jing Jin Zhang / Adria Arjona Rinko Kikuchi / Karan Brar / Wesley Wong / Ivanna Sakhno / Mackenyu / Lily Ji / Shyrley Rodriguez වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

The Flash: Season 4, Episode 18 ( Lose Yourself ) විදුලි වේගයෙන් සුපිරි විරයා හතරවන අදියර 18 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 4, Episode 18 අලුත්ම කොටස විකාශය වුනේ 2018 අප්‍රේල්  මස 17 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  ගිය සතියේ උනේ මොකද කියලා නගරයේ සිටින තවත් බස් මෙටා කෙනෙක්  අල්ලා ගන්න ගිහින් බෙරි ඇතුලු කණ්ඩායමට ලොකු කරදර ගොඩකට මුහුණ දෙන්න වෙනවා.නමුත් ඇයව අල්ලා ගන්න නම් බැරිවෙනවා.මේ අතර හැරිසන් වේලස් ස්ටාර් ලැබ් එකේ රහස් කුටියට ඇතුලු වි කරන දේ නම් ටිකක් අමුතුයි.ඇත්තට හැරිසන් මොකක්ද මේ කරන්න හදන්නේ.?ඒ වගේම ඩියෝ තවත් ලොකු වැඩකට අර අදින බවනම් පැහැදිලියි.ඉතින් ඉදිරියේදි බෙරි ඇතුලු කණ්ඩායමට ලොකු අභියෝග ගොඩකට මුහුණ දෙන්න වෙන බවනම් පැහැදිලියි.ඉතින් ඒ හැම දෙයක්ම දැන ගන්න ඔයාලාට The Flash Season 4 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.4 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Monday 16 April 2018

Peter Rabbit (2018) පිටර් රැබිට්ගේ වීර වික්‍රමය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ පෙබරවාරි  මස 9 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Peter Rabbit (2018).මේහි අධ්‍යක්ෂනය Will Gluck අතින් සිදු විය.තිර කතාව Rob Lieber සහා Will Gluck  අතින් නිර්මානය විය.තිර රචනය Rob Lieber සහා Will Gluck අතින් සිදු විය. Beatrix Potter ගේ "Peter Rabbit" කෘතියක් ඇසුරින් මේම චිත්‍ර‍පටිය නිර්මානය වි ඇත.මේහි පසුබිම් හඩ සදහා James Corden / Fayssal Bazzi / Sia / Colin Moody / Margot Robbie / Elizabeth Debicki / Daisy Ridley / Rose Byrne / Christian Gazal / Ewen Leslie වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.මේහි රංගනෙයන්  Domhnall Gleeson /  Sam Neill Natalie Dew / Terenia Edwards / Marianne Jean-Baptiste  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත. 

Supergirl (2017) Season 3, Episode 14 ( Schott Through the Heart ) වීර කෙල්ල තෙවන අදියර 14 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2018  අප්‍රෙල්  මස 16 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.දෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ තෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ තෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Baaghi 2 (2018) අාදරය වෙනුවෙන් ඔහුගේ යුද්ධය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ මාර්තු මස 30 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියේ නම Baaghi 2 (2018).මේහි අධ්‍යක්ෂනය  Ahmed Khan අතින් සිදු විය. තිර රචනය Abbas Hirapurwala / Jojo Khan සහා Niraj Kumar Mishra අතින් සිදු විය.දෙබස්  Hussain Dalal අතින් නිර්මානය  විය.කතාව Sajid Nadiadwala අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Tiger Shroff රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Disha Patani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Manoj Bajpayee /  Randeep Hooda / Deepak Dobriyal / Prateik /  Darshan Kumar /  Paras Arora / Shifuji Shaurya Bharadwaj / Indraneel Bhattacharya / Lakshmi Manchu / Sunit Morarjee / Manoj Rajdutt /  Kumar Saurabh / Vipin Sharma  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Sunday 15 April 2018

Red Sparrow (2018) රතු ගේ කුරුල්ලා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ මාර්තු  මස 2 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Red Sparrow (2018).මේහි අධ්‍යක්ෂනය Francis Lawrence අතින් සිදු විය.තිර රචනය   Justin Haythe  අතින් සිදු විය. Jason Matthews ගේ කෘතියක් ඇසුරින් මේම චිත්‍ර‍පටිය නිර්මානය වි ඇත.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Jennifer Lawrence රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Joel Edgerton /  Matthias Schoenaerts Charlotte Rampling / Mary-Louise Parker / Ciarán Hinds /  Joely Richardson Bill Camp / Jeremy Irons Thekla Reuten / Douglas Hodge / Sakina Jaffrey / Sergei Polunin / Sasha Frolova / Sebastian Hülk  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Saturday 14 April 2018

Beyond the Edge (2018) "Za granyu realnosti (original title)" සුපිරි වැඩ්ඩන්ගේ සුපිරි සැලසුම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  රුසියානු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ මාර්තු  මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Beyond the Edge (2018).මේහි අධ්‍යක්ෂනය Aleksandr Boguslavskiy සහා Francesco Cinquemani අතින් සිදු විය.තිර රචනය Aleksandr Boguslavskiy / Francesco Cinquemani / Aleksey Slushchev සහා Dmitriy Zhigalov අතින් සිදු විය.මේහි රංගනයෙන්  Lyubov Aksyonova / Anastasiya Anikhovskaya /  Sergey Astakhov /  Vilen Babichev / Antonio Banderas / Milos Bikovic / Sergey Bondarenko / Yuriy Chursin / Riccardo Cicogna / Nikita Dyuvbanov / Sergey Grab / Evgeniy Knysh / Mikhail Mikheev / Evgeniy Stychkin / Aleksandr Tsyoma  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Friday 13 April 2018

Re: Born (2016) නැවත උපන්නා සතුරො මරන්නා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම  චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ  ජපන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ සැප්තැම්බර්  මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Re: Born (2016).මේහි අධ්‍යක්ෂනය Yûji Shimomura අතින් සිදු විය. තිර රචනය Benio Saeki සහා  Tak Sakaguchi  අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Tak Sakaguchi  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Yura Kondo / Takumi Saitoh / Hitomi Hasebe / Mariko Shinoda / Masanori Mimoto  / Hiroko Yashiki / Makoto Sakaguchi / Orson Mochizuki /  Kenta /  Takuya Fujimoto /  Yoshitaka Inagawa / Issei Ishida / Saori Izawa / Masaya Katô  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Thursday 12 April 2018

Arrow: Season 06 , Episode 18 ( Fundamentals ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 18 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 18. අලුත්ම කොටස විකාශය වුනේ 2018 අප්‍රෙල්  මස 12 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.  ඇනටෝලි අල්ලා ගත්තත් ඔහුට ලැබිච්ච සහායෝගය නිසා ඔහු නිදහස් වෙනවා.මේ අතර තුර ඔලිවර් සහා ජොන් අතර විශාල මත ගැටුමක් ඇති වෙනවා.ඒ නැවතත් ජොන් හට ග්‍රීන් ඇරෝ ලෙස කණ්ඩායම බාර දෙන්න කියලා ඔහු කල ඉල්ලිම.නමුත් ඒ ඉල්ලිම ඔලිවර් ප්‍ර‍තික්ෂේප කරනවා.මේ නිසා ඔලිවර් සහා ජොන් අතර  ප්‍ර‍ශ්නය දුර දිග යනවා.අවසානයේ ජොන් ඇරෝ කණ්ඩායමෙන් ඉවත් වෙන්න තිරනය කරනවා.අවසානයේ ජෝන් ආගස් එකට සම්බන්ද වෙනවා.ඒ වගේම ලොරල් සහා ඩියස් අතර ලොකු සැලසුමක් ක්‍රියාත්මක වෙනවා.ඉතින්  මේතනින් එහාට කුමක් සිදුවේද? ඒ හැම දෙයක්ම දැනගන්න  ඔයාලා හැමෝටම ARROW Season 6 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.7  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Krypton (2018– ) Season 1, Episode 4 ( The Word of Rao ) සුපිරි විරයාගේ ආගමනයට පෙර පළමු අදියර 04 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා ඒ අපුරු කතා මාලාවේ අලුත්ම කොටස.සුපර් මැන් ඉපදිමට වසර 200 කට පෙර සිදුවෙන සිදුවිම් පෙලක් සමග තමයි මේ කතා මාලාව දිග හැරෙන්නෙ.ඒ කියන්නේ සුපර් මැන්ගේ සියාගේ කාලය.ඉතින් සුපර් මැන්ගේ සියාගේ කාලයේ ඔවුන්ගේ ලොකයේ සිදුවන සිදුවිම් රැසක් සමගින් අපුරු කතා මාලාවක් ඔයාලාට නරබන්න හැකි වෙනවා. අලුත්ම කොටස විකාශය වුනේ 2018 අප්‍රේල්  මස 11 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා Cameron Cuffe  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / වීර වික්‍ර‍ම සහා නාට්‍යමය  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.1 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.

Wednesday 11 April 2018

Black Lightning (2018– ) Season 1, Episode 12 ( The Resurrection and the Light: The Book of Pain ) අයුක්තියට එරේහිව සුපිරි විරයා විදුලි මිනිසා පළමු අදියර 12 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ අලුත්ම කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2018  අප්‍රේල් මස 11 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.2 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.

Tuesday 10 April 2018

The Flash: Season 4, Episode 17 ( Null and Annoyed ) විදුලි වේගයෙන් සුපිරි විරයා හතරවන අදියර 17 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 4, Episode 17 අලුත්ම කොටස විකාශය වුනේ 2018 අප්‍රේල්  මස 10 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  ගිය සතියේ උනේ මොකද කියලා නගරයේ සිටින තවත්ඒ බස් මෙටා කෙනෙක් නිසා නොසුති විදියට බෙරි සතු බලය අයිරිෂ් හට ලැබේනවා.ඒ වගේම මේ බස් මෙටා නිසා තවත් කෙනෙක් හට බලයක් ලැබෙනවා.නමුත් ඔහු එය විනාශය සදහා යොදා ගන්නවා.මේ අතර තුර හැරිසන් සොයා ගන්නවා ඩෙවෝයි  සතු බලය ඔහු ලබා ගත් අකාරය.ඒ අනුව ඔහු තිරණය කරනවා එවැනි උපකරනයක් නිර්මානය කරන්න.මේ අතර තුර මේටා මිනිසා නිසා ලබා ගත් බලය වැරදි ලෙස බාවිතා කරලා නගරයට හානි කරන පුද්ගලයා අල්ලා ගන්න අයිරිෂ්ට අවසානයේ හැකි වෙනවා.ඒ සදහා උපකාරි වෙන්නෙ හැරිසන් විසින් නිර්මානය කල සිතිමේ හිස් වැස්ම බාවිතා කර ඔහු දුන්න උපදෙස්.මේ විදියට මේටා මිනිසා අල්ලා ගත්තාට පසුව සැබැ බස් මෙටා ෆැලැෂ් කණ්ඩායමට එකතු වෙනවා. ඒ වගේම අයිරිෂ් සතු බලය නැවත බෙරිට ලබා දෙනවා.මේ අතර තුර සිතිමේ හිස් වැසුම බාවිතයෙන් හැරිසන් හට හැකි වෙනවා අවසන් බස් මෙටා වරුන් දෙදෙනාගේ නම් සොයා ගන්න.ඉතින් මේතනින් එහාට කුමක් සිදුවේද? ඒ හැම දෙයක්ම දැන ගන්න ඔයාලාට The Flash Season 4 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.9  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Den of Thieves (2018) හොරුන්ගෙ ගුහාව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජනවාරි  මස 19 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Den of Thieves (2018).මේහි අධ්‍යක්ෂනය සහා තිර රචනය Christian Gudegast අතින් සිදු විය. කතාව Christian Gudegast සහා Paul Scheuring අතින් නිර්මානය විය.මේහි රංගනයෙන් Gerard Butler / Pablo Schreiber /  O'Shea Jackson Jr. / 50 Cent / Meadow Williams / Maurice Compte / Brian Van Holt / Evan Jones / Mo McRae / Kaiwi Lyman / Dawn Olivieri / Eric Braeden / Jordan Bridges / Lewis Tan / Cooper Andrews  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Saturday 7 April 2018

Tholi Prema (2018) ප්‍ර‍ථම ආදරය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ පෙබරවාරි මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Tholi Prema (2018) මේහි අධ්‍යක්ෂනය / කතාව සහා තිර රචනය Venky Atluri අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු  Varun Tej  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Raashi Khanna  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Hyper Aadi / Daniel Eghan Viva Harsha Kadambari Kiran / Siva Kumar  / Alpesh Malaviya / Naresh / Priyadarshi /  Vidyullekha Raman /  Kaus Sharma /  Apoorva Srinivasan / Gundu Sudharshan / Suhasini  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Thursday 5 April 2018

Arrow: Season 06 , Episode 17 ( Brothers in Arms ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 17 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 17. අලුත්ම කොටස විකාශය වුනේ 2018 අප්‍රෙල්  මස 05 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ. රෝයි  සමග නගරයෙන්  යන්න කියලා පිටත් වුනත් තියාට සහා රෝයිට අතර මගදි ප්‍ර‍හාරයක් එල්ල වෙනවා.එහිදි ඔවුන්ව බෙරා ගන්න නිසාට හැකි වෙනවා. නිසා නැවත ඇරෝ කණ්ඩායම හමුවෙන්නේ රහස් සිතියමක් හොයා ගන්න තියාගේ උදවු අවශ්‍ය බව පවසමින්.නිසා ගේ ඉල්ලිමට අවසානයේ  කැමති වෙන තියා කැමති වෙනවා නිසා ට උදවු කරන්න.ඔවුන්ට ලැබි තිබුනු තොරතුරු අනුව ඔවුන් අවසානයේ සිතියම සගවා ඇති ස්ථානයට යනවා.එහිදි නිසා ගේ  සතුරන් සමග සටන් කරන්නත් ඔවුන්ට සිදුවෙනවා.කෙසේ හො ඔවුන් පරාජය කර සිතියම  සොයා ගන්න හැකියාව ලැබේනවා.සිතියේම ඇති දේ දැන ගන්නත් ඔවුන්ට හැකියාව ලැබේනවා.ඒ වගේම අවසානයේ තියා සහා රෝයි  නගරයෙන් පිටත් වෙනවා ඔවුන් පිටත් වෙන්නේ නිසා සමගයි.ඉතින්  මේතනින් එහාට කුමක් සිදුවේද? හැම දෙයක්ම දැනගන්න  ඔයාලා හැමෝටම ARROW Season 6 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.2  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Krypton (2018– ) Season 1, Episode 3 ( The Rankless Initiative ) සුපිරි විරයාගේ ආගමනයට පෙර පළමු අදියර 03 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා ඒ අපුරු කතා මාලාවේ අලුත්ම කොටස.සුපර් මැන් ඉපදිමට වසර 200 කට පෙර සිදුවෙන සිදුවිම් පෙලක් සමග තමයි මේ කතා මාලාව දිග හැරෙන්නෙ.ඒ කියන්නේ සුපර් මැන්ගේ සියාගේ කාලය.ඉතින් සුපර් මැන්ගේ සියාගේ කාලයේ ඔවුන්ගේ ලොකයේ සිදුවන සිදුවිම් රැසක් සමගින් අපුරු කතා මාලාවක් ඔයාලාට නරබන්න හැකි වෙනවා. අලුත්ම කොටස විකාශය වුනේ 2018 අප්‍රේල්  මස 04 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා Cameron Cuffe  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / වීර වික්‍ර‍ම සහා නාට්‍යමය  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.9 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.

Wednesday 4 April 2018

Black Lightning (2018– ) Season 1, Episode 11 ( Black Jesus: The Book of Crucifixion ) අයුක්තියට එරේහිව සුපිරි විරයා විදුලි මිනිසා පළමු අදියර 11 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ අලුත්ම කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2018  අප්‍රේල් මස 03 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.3 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.

Kung Fu Traveler (2017) පිටසක්වලයින්ට එරෙහිව ඔවුන්ගේ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ පෙබරවාරි  මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kung Fu Traveler (2017).මේහි අධ්‍යක්ෂනය Xian Feng Zhang අතින් සිදු විය.මේහි රංගනයෙන් Tiger Hu Chen / Darren Grosvenor / Gang Sheng / Yunfei Ye / Svitlana Zavialova  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Tuesday 3 April 2018

12 Strong (2018) ප්‍ර‍බලයන් දොළොස්දෙනාගේ බිහිසුනු මෙහෙයුම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජනවාරි  මස 19 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම 12 Strong (2018).මේහි අධ්‍යක්ෂනය Nicolai Fuglsig අතින් සිදු විය.රචනය Ted Tally සහා Peter Craig අතින් සිදු විය.Doug Stanton ගේ "Horse Soldiers" නම් කෘතිය ඇසුරින් මේම චිත්‍ර‍පටිය නිර්මානය වි ඇත.මේහි රංගනයෙන් Chris Hemsworth / Michael Shannon /  Michael Peña / Navid Negahban / Trevante Rhodes / Geoff Stults /  Thad Luckinbill / Austin Hébert / Austin Stowell / Ben O'Toole / Kenneth Miller / Kenny Sheard / Jack Kesy / Rob Riggle / William Fichtner  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com