Thursday 29 March 2018

Arrow: Season 06 , Episode 16 ( The Thanatos Guild ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 16 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 16. අලුත්ම කොටස විකාශය වුනේ 2018 මාර්තු  මස 29 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ. රෝයි නැවතත් නගරයට පැමින ඇති බවත් ඔහුව පැහැරගෙන ගොස් සිටින බවටත් ඇරෝ කණ්ඩායමට දැන ගන්න ලැබේනවා.රෝයි බෙරා ගන්න තියා නැවතත් ඇරෝ කණ්ඩායම සමග සම්බන්ධ වෙනවා.නමුත් මුල් අවස්ථාවේදි ඔවුන් අසාර්ථක වෙනවා.නැවතත් තොරතුරු සොයා රෝයි සිටින ස්ථානය දැන ගන්න ඇරෝ කණ්ඩායමට හැකි වේනවා.රෝයි පැහැර ගැනිමේ සැලසුම පිටුපස ඩියැස් සහා ඇන්ටොලි සිටින බව ඔවුන් දැන ගන්නවා.නැවතත් ක්‍රියාත්මක වන ඇරෝ කණ්ඩායමට ලොකු සටනකින් පසුව රෝයි බෙරා ගන්න හැකි වෙනවා.නමුත් කතාවේ අවසානයේ ලෝරල්ට ලැබෙන දුරකථන පණිවිඩය සහා  රෝයි සහා තියා සිටින  කාමරය දෙස බලා සිටි තරුණිය ලබා ගන්නා ඇමතුමත් එක්ක සිදුවන සිදුවිම් පෙල පිටුපස ලොකු සැලසුමක් තියෙන බවනම් පැහැදිලියි.ඉතින් ඉදිරියේදි ඇරෝ කණ්ඩායමට තවත් ලොකු අභියෝගයකට මුහුණ දෙන්න වෙන බවනම් පැහැදිලියි. ඒ හැම දෙයක්ම දැනගන්න  ඔයාලා හැමෝටම ARROW Season 6 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.9  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Krypton (2018– ) Season 1, Episode 2 ( House of El ) සුපිරි විරයාගේ ආගමනයට පෙර පළමු අදියර 02 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා ඒ අපුරු කතා මාලාවේ අලුත්ම කොටස.සුපර් මැන් ඉපදිමට වසර 200 කට පෙර සිදුවෙන සිදුවිම් පෙලක් සමග තමයි මේ කතා මාලාව දිග හැරෙන්නෙ.ඒ කියන්නේ සුපර් මැන්ගේ සියාගේ කාලය.ඉතින් සුපර් මැන්ගේ සියාගේ කාලයේ ඔවුන්ගේ ලොකයේ සිදුවන සිදුවිම් රැසක් සමගින් අපුරු කතා මාලාවක් ඔයාලාට නරබන්න හැකි වෙනවා. අලුත්ම කොටස විකාශය වුනේ 2018 මාර්තු  මස 28 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා Cameron Cuffe  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / වීර වික්‍ර‍ම සහා නාට්‍යමය  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.5 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.

Sollividava (2018) "Kadhalin Pon Veedhiyil (original title)" ( Prema Baraha 2018 ) ආදර ලිපිය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ පෙබරවාරි මස 09 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sollividava (2018)  මේහි අධක්ෂනය සහා රචනය  Arjun Sarja අතින් සිදු විය.නිෂ්පාදනය Niveditha Arjun අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Chandan Kumar රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි දමිළ නිළි Aishwarya Arjun රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Suhasini K. Viswanath Prakash Raj Black Pandi / Sathish / Manobala / Rajendran / Yogi Babu / Bonda Mani වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Wednesday 28 March 2018

Black Lightning (2018– ) Season 1, Episode 10 ( Sins of the Father: The Book of Redemption ) අයුක්තියට එරේහිව සුපිරි විරයා විදුලි මිනිසා පළමු අදියර 10 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ අලුත්ම කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2018  මාර්තු මස 27 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.2 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.

Tuesday 27 March 2018

The Commuter (2018) මගියා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජනවාරි  මස  12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Commuter (2018).මේහි අධ්‍යක්ෂනය Jaume Collet-Serra අතින් සිදු විය.කතාව Byron Willinger සහා Philip de Blasi අතින් නිර්මානය විය.තිර රචනය Byron Willinger / Philip de Blasi සහා Ryan Engle අතින් සිදු විය.මේහි ප්‍රධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු  Liam Neeson රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Vera Farmiga රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Patrick Wilson / Jonathan Banks /  Sam Neill / Elizabeth McGovern / Killian Scott / Shazad Latif /  Andy Nyman / Clara Lago / Roland Møller / Florence Pugh / Dean-Charles Chapman / Ella-Rae Smith / Nila Aalia  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Monday 26 March 2018

Padmaavat (2018) පද්මාවත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජනවාරි මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියේ නම Padmaavat (2018).මේහි අධ්‍යක්ෂනය Sanjay Leela Bhansali අතින් සිදු විය. තිර රචනය Prakash Kapadia සහා Sanjay Leela Bhansali අතින් සිදු විය.දෙබස්  Prakash Kapadia අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Deepika Padukone රංගනයෙන් දායක වේ.ප්‍රධාන නලුවන් ලෙස Ranveer Singh සහා Shahid Kapoor රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Aditi Rao Hydari / Jim Sarbh / Anupriya Goenka / Aneesha Joshi /  Raza Murad / Manjit Singh / Ujjwal Chopra / Padmavati Rao / Ali Quli Mirza / Sharhaan Singh / Aayam Mehta / Manish Wadhwa  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Maze Runner: The Death Cure (2018) ඔවුන්ට නැවතත් භායනක මේහෙයුමක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජනවාරි  මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Maze Runner: The Death Cure (2018).මේහි අධ්‍යක්ෂනය Wes Ball අතින් සිදු විය.රචනය සහා තිර රචනය   T.S. Nowlin අතින් සිදු විය. James Dashner  ගේ "The Death Cure" නම් කෘතිය ඇසුරින් මේම චිත්‍ර‍පටිය නිර්මානය වි ඇත.මේහි රංගනයෙන් Dylan O'Brien Ki Hong Lee Kaya Scodelario / Thomas Brodie-Sangster / Dexter Darden /  Will Poulter  Jacob Lofland / Rosa Salazar Giancarlo Esposito /  Patricia Clarkson / Aidan Gillen / Barry Pepper / Nathalie Emmanuel / Katherine McNamara / Walton Goggins  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Sunday 25 March 2018

Tarak (2017) ඔහුගේ අාදර සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කැනඩා චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ සැප්තැම්බර් මස  29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Tarak (2017) මේහි අධ්‍යක්ෂනය Prakash අතින් සිදු විය. රචනය සහා දෙබස්   M. S. Ramesh  අතින් සිදු විය.කතාව Mahesh Rao අතින් නිර්මානය විය.තිර රචනය Prakash සහා M. S. Abishek අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි කැනඩා නළු  Darshan රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි කැනඩා නිළියන් වන Sruthi Hariharan සහා Shanvi Srivastava  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Devaraj  Sumithra Sharath Lohitashwa / Kuri Prathap / Avinash / Kuldeep / Aravind Rao / Master Mahendra / Chitra Shenoy වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Thursday 22 March 2018

I Kill Giants (2018) මම යොධයාව මරා දැම්මා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ මාර්තු  මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම I Kill Giants (2018).මේහි අධ්‍යක්ෂනය Anders Walter අතින් සිදු විය.තිර රචනය  Joe Kelly අතින් සිදු විය. Joe Kelly සහා J.M. Ken Niimura ගේ "I Kill Giants" නම් කෘතිය ඇසුරින් මේම චිත්‍ර‍පටිය නිර්මානය වි ඇත.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස ළමා නිළි Madison Wolfe රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Zoe Saldana Imogen Poots Sydney Wade / Rory Jackson / Allanah O'Connor Maya Peters Art Parkinson / Jennifer Ehle Don Wycherley / Aideen Wylde / Noel Clarke / Sonya Kelly / Ben Carolan / Brandon Maher  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Anjaniputra (2017) අංජනිගේ පුත්‍ර‍යා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කැනඩා චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ දෙසැම්බර් මස  21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Anjaniputra (2017) මේහි අධ්‍යක්ෂනය  සහා තිර රචනය  Harsha  අතින් සිදු විය.කතාව Hari අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි කැනඩා නළු  Puneeth Rajkumar රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි කැනඩා නිළි  Rashmika Mandanna  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Chikkanna Haripriya Sadhu Kokila / Ramya Krishnan / Mukesh Tiwari / P. Ravishankar / Akhilendra Mishra / V. Manohar / Seetha Kote  / Mithra / Harini Chandra  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Naachiyar (2018) ඇගේ නිතිය අකුරටම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ පෙබරවාරි මස 16 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Naachiyar (2018) මේහි අධක්ෂනය සහා රචනය  Bala අතින් සිදු විය.මේහි ප්‍රධාන  නිළිය ලෙස සුරුපි දමිළ නිළි  Jyothika රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස G. V. Prakash Kumar  Ivana Rockline Venkatesh වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Wednesday 21 March 2018

Krypton (2018– ) Season 1, Episode 1 ( Pilot ) සුපිරි විරයාගේ ආගමනයට පෙර පළමු අදියර 01 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා තවත් අලුත්ම අලුත් කතා මාලාවක් මේ අලුත් කතාව පාදක වෙලා තියෙන්නෙ සුපර් මැන් කතා මාලාව සමගයි.සුපර් මැන් ඉපදිමට වසර 200 කට පෙර සිදුවෙන සිදුවිම් පෙලක් සමග තමයි මේ කතා මාලාව දිග හැරෙන්නෙ.ඒ කියන්නේ සුපර් මැන්ගේ සියාගේ කාලය.ඉතින් සුපර් මැන්ගේ සියාගේ කාලයේ ඔවුන්ගේ ලොකයේ සිදුවන සිදුවිම් රැසක් සමගින් අපුරු කතා මාලාවක් ඔයාලාට අද සිට නරබන්න හැකි වෙනවා. මේහි පලමු කොටස විකාශය වුනේ 2018 මාර්තු  මස 21 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා Cameron Cuffe  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / වීර වික්‍ර‍ම සහා නාට්‍යමය  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.4 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.

Black Lightning (2018– ) Season 1, Episode 9 ( The Book of Little Black Lies ) අයුක්තියට එරේහිව සුපිරි විරයා විදුලි මිනිසා පළමු අදියර 09 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ අලුත්ම කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2018  මාර්තු මස 20 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /7.4 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.

Monday 19 March 2018

Black Lightning (2018– ) Season 1, Episode 8 ( The Book of Revelations ) අයුක්තියට එරේහිව සුපිරි විරයා විදුලි මිනිසා පළමු අදියර 08 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ අලුත්ම කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2018  මාර්තු මස 13 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /7.9 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.

Thursday 15 March 2018

Touch Chesi Chudu (2018) අත තියලා බලන්න මොකද වෙන්නේ කියලා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ පෙබරවාරි මස  2 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Touch Chesi Chudu (2018) මේහි අධ්‍යක්ෂනය Vikram Sirikonda අතින් සිදු විය.කතාව Vakkantham Vamsi අතින් සිදු විය.දෙබස්  Sreenu Bosani අතින් නිර්මානය විය.තිර රචනය A. Deepakraj සහා Vikram Sirikonda අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු  Ravi Teja  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Raashi Khanna සහා  Seerat Kapoor  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Freddy Daruwala Murli Sharma Aaradhya / Feroz Abbasi  / Ajay /  Ananth / Anjali /  Annapoorna / Darbha Appaji Ambarisha /  Chaitanya / Choudari / Captain Chowdary  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Tuesday 13 March 2018

The Flash: Season 4, Episode 16 ( Run, Iris, Run ) විදුලි වේගයෙන් සුපිරි විරයා හතරවන අදියර 16 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 4, Episode 16 අලුත්ම කොටස විකාශය වුනේ 2018 මාර්තු  මස  13 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  ගිය සතියේ උනේ මොකද කියලා ත්‍රස්තවාදි කණ්ඩායමක් විසින් නගරය සම්පුර්ණයෙන්ම විනාශ වෙලා යන විශාල බොම්බයක් පුපුරවා හරිනවා.නමුත් ෆැලැෂ්ගේ සුපිරි වේගය බාවිතා කරලා එක නතර කරනවා.නමුත් එය සම්පුර්ණයෙන්ම නතර කිරිමට ෆැලැෂ් ගේ ශක්තිය මදි වෙනවා.ඒ නිසා ඔහු තම මිතුරන්ගෙන් විවිධ උදවු ලබා ගන්නවා මේ බොම්බය පුපුරා යන එක නතර කරන්න.නමුත් ඒ සියලු උත්සහායන් අසාර්ථක වෙනවා.අවසානයේදි අයිරිෂ් විසින් ලබා දෙන උපදෙසක් අනුව ෆැලැෂ්ට හැකි වෙනවා බොම්බය පුපුරා යන එක සම්පුර්ණයෙන්ම නතර කරන්න.හැබැයි ෆැලැෂ් තමන්ගේ ශක්තිය වැඩිපුර බාවිතා කරපු නිසා ඔහුට ටිකක් දවස් විවේකිව සිටින ලෙස කෙට්ලන් උපදෙස් ලබා දෙනවා.ඒ එක්කම කතාවේ අවසානයේ නැවතත් කෙට්ලන් සහා හැරිසන් හට මිට පෙර සිස්කො සහා රැල්ෆ් හට හමු වු තරුණිය මුණ ගැසේනවා.ඇත්තටම මේ තරුණිය කවුද?  ඒ හැම දෙයක්ම දැන ගන්න ඔයාලාට The Flash Season 4 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /7.0  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Black Lightning (2018– ) Season 1, Episode 7 ( Equinox: The Book of Fate ) අයුක්තියට එරේහිව සුපිරි විරයා විදුලි මිනිසා පළමු අදියර 07 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ අලුත්ම කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2018  මාර්තු මස 6 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /7.9 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.

Thursday 8 March 2018

Arrow: Season 06 , Episode 15 ( Doppelgänger ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 15 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 15. අලුත්ම කොටස විකාශය වුනේ 2018 මාර්තු  මස 8 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ. කේඩන් ජේම්ස් ගේ මරනයෙන් පසුව ඔලිවර්ට නගරාධිපති ලෙස ලොකු ගැටලුවකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ කේඩන ජේම්ස් හට ලබා දුන් මුදල් පිලිබදව.ඔලිවර් පොරොන්දු වෙනවා මේ මුදල් නැවත ලබා දෙන බවට.නමුත් එතනදි ලොකු ගැටලුවක් ඇති වෙනවා.කේඩන් ජේම්ස්  හට ලබා දුන් සියලු මුදල් බැලැක් සයිරන් විසින් රැගෙන ගිහින්  ඇති බවට සාක්ෂි ලැබේනවා.නමුත්ත ඔලිවර්නි ඇතුලු කණ්න්ඩායමට ඇය සිටින ස්ථානයක් සොයා ගැනිමට නොහැකි වෙනවා.නමුත් තියා විසින් ලාන්ස් පසු පස ගොස් ලාන්ස් විසින් බැලැක් සයිරන් සගවා සිටින ස්ථානය සොයා ගන්නවා.නමුත් මේ වෙද්දි  ඩයනා ඇතුලු කණ්ඩායමද ඇයව සොයමින් සිටිනවා.මේ නිසා ඔලිවර් ඇතුලු කණ්ඩායමට බැලැක් සයිරන් ආරක්ෂා කාරිව සිටින ස්ථානයෙන් රැගෙන යන්න වෙනවා.මේ අවස්ථාවේදි ඇරෝ කණ්ඩායම සහා ඩයනා ගේ කණ්ඩායම අතර සටනක් ඇති වෙනවා.මේහිදි රේනේ දැඩි ලෙස තුවාල ලබා රොහල් ගත කරන අතර එම සටන අතර තුර බැලැක් සයිරන් එතනින් පැන යනවා.මේ සිදුවිම් නිසා ඩයනා සහා කටර්ස් තිරනය කරනවා ඔලිවර් ඇතුලු කණ්ඩායම සමග තියෙන සියලු  සම්බන්දකම් අත්හරින්න.ඒ වගේම අවසානයේ බැලැක් සයිරන් එක් සථානයකට පැමිනේන අතර එහිදි ඇය පවසන්නේ ඇය ලොරල් ලාන්ස්  බවයි.ඇයට සිදුවි ඇත්තේ කුමක්ද? ඇය මේ කරන්නෙ රගපැමක්ද ? ඉතින් මේතනින්  එහාට මොනවා වෙයිද? ඒ හැම දෙයක්ම දැනගන්න  ඔයාලා හැමෝටම ARROW Season 6 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.6  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Tuesday 6 March 2018

The Flash: Season 4, Episode 15 ( Enter Flashtime ) විදුලි වේගයෙන් සුපිරි විරයා හතරවන අදියර 15 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 4, Episode 15 අලුත්ම කොටස විකාශය වුනේ 2018 මාර්තු  මස 06 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි   බෙරි   ඇතුලු කණ්ඩායම සුදානම් වුනා ඉලග බස් මේටාව සොයා ගන්න.සිස්කොට හැකි වුනා ඔහුගේ බලය බාවිතා කරලා ඉලග බස් මේටා ඉන්න තැන සොයා ගන්න.ඒ අතර තුර ඩෙවොයිත් ලැස්ති වුනා තමන්ගේ ශරිරය ඉලග බස් මේටාට ඇතුලත් කරන්න.බෙරි ඇතුලු කණ්ඩායම ඇයව හමුවෙනවා.නමුත් එතනදි ඇය ඇයගේ බලය බාවිතා කර එතනින් පැන යනවා.ඉන් අනතුරුව නැවතත් ඔවුන්ට හැකි වෙනවා ඇය සිටින ස්ථානය සොයා ගන්න.ශනිකව ක්‍රියාත්මක වන බෙරි ඇතුලු කණ්ඩායම ඇය සිටින ස්ථානයට යනවා.ඒ අවස්ථාවේදි ඩෙවොයි එතනට පැමිනේනවා.එහිදි ඇය විසින් ඩෙවොයිට තම බලය බාවිතා කර පහර දෙනවා.ඉන් අනතුරුව ඇය බෙරි ඇතුලු කණ්ඩායම සමග පිටත්වෙනවා.නමුත් එහිදි ඇයව පුහුණු කිරිමේදි ඇයට තුවාල වෙනවා.මේ නිසා ඇය එම ස්ථානයෙන් පිටව යනවා.නැවතත් ඇවය සොයනන් උත්සහා කිරිමේදි සිස්කොට දැක ගන්න ලැබෙන්නේ ඩෙවොයි විසින් ඇය අල්ලා ගැනිමට උත්සහා දරන බවයි.ඒ වගේම එතනදි සිස්කොටද තම බලය බාවිතා කිරිමේදි ඩෙවොයි පහර දෙනවා.නැවතත් ක්‍රිියාත්මක වන බෙරි ඇතුලු කණ්ඩායම මේටා තරුනිය බෙරා ගැනිමට එම ස්ථානයට  යනවා.එහිදි ඩෙවොයි අල්ලා ගැනිමට වේල්ස් විසින් නිර්මානය කරපු අලුත් නිර්මානය බාවිතා කරද එය සම්පුර්ණයෙන්ම අසාර්ථක වෙනවා.බෙරි ඇතලු කණ්ඩායම කොතරම් උත්සහා කලත් අවසානයේ ඩෙවොයි විසින් තම ශරිරය මේටා තරුණියගේ ශරිරයට ඇතුලත් කරනවා.බෙරි ඇතුලු කන්ඩායම අසාර්ථක වෙනවා.මේ අතර තුර සිස්කොට හැකි වෙනවා යම් තාක් දුරකට ඩෙවොයි බලය බාවිතා කරන අකාරය පිලිබදව සොයා ගන්න.ඔහු එය තව දුරටත් සොයා බලන්න  තිරනය කරනවා.ඒ වගේම බෙරි ඇතලු කන්ඩායම තව ඉතිරිව ඇත්තේ බස් මේටා වරුන් තිදෙනෙක් පමනයි.ඉතින් බෙරි ඇතුලු කණ්ඩායමට හැකි වේද ඔවුන් සොයා ගන්න ? ඔවුන්ට හැකිවේද එම මේටා වරුන් තිදෙනා ඩෙවොයි ගෙන් ආරක්ෂා කරන්න ?  ඒ හැම දෙයක්ම දැන ගන්න ඔයාලාට The Flash Season 4 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.5  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Saturday 3 March 2018

Jumanji: Welcome to the Jungle (2017) ජුමාන්ජි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ දෙසැම්බර්  මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Jumanji: Welcome to the Jungle (2017).මේහි අධ්‍යක්ෂනය Jake Kasdan අතින් සිදු විය.තිර රචනය  Chris McKenna / Erik Sommers / Scott Rosenberg සහා Jeff Pinkner අතින් සිදු විය.තිර කතාව Chris McKenna අතින් සිදුවිය.Chris Van Allsburg ගේ "Jumanji" නම් කෘතිය ඇසුරින් මේම චිත්‍ර‍පටිය නිර්මානය වි ඇත.මේහි ප්‍රධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු  Dwayne Johnson රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Karen Gillan රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Kevin Hart Jack Black Rhys Darby / Bobby Cannavale / Nick Jonas /  Alex Wolff  Ser'Darius Blain / Madison Iseman Morgan Turner / Sean Buxton / Mason Guccione / Marin Hinkle / Tracey Bonner  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Thursday 1 March 2018

Arrow: Season 06 , Episode 14 (Collision Course ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 14 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 14. අලුත්ම කොටස විකාශය වුනේ 2018 මාර්තු  මස 1 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ. කේඩන් ජේම්ස් ගේ  පුතා මැරුවේ ඔලිවර් නෙමේ කියලා ෆෙල්සිටිගේ මිතුරිය සොයා ගන්නවා.ඔලිවර් මේ බව කේඩන් ජේම්ස්  හට පවසන අතර ඒ සදහා ඇත්ත විඩියොවද ඔහුට පෙන්වනවා.ඒ අවස්ථාවේදි කේඩන් ජේම්ස් හොයා ගන්නවා තමන්ගේ පුතාව මරලා තියෙන්නේ තමන්ගේ කණ්ඩායමේ සිටින කෙනෙක් කියා. කේඩන් ජේම්ස්  ගේ කන්ඩායමේ සිටි අය ඔහු ලගට රැගෙන එන ලෙසට කේඩන් ජේම්ස්  විසින් ඔලිවර්ට පවසනවා.එහම නොකලොත් තමන් සතු බොම්බය පුපුරුවා නගරය විනාස කර දමන බව ඔහු පවසනවා.ඒ අනුව ඔලිවර් ඇතුලු කන්ඩායම වෙන්ව ගොස් කේඩන් ජේම්ස් හට අවශ්‍ය පිරිස අල්ලාගෙන එනවා.නමුත් එතනදි බැලැක් සයිරන්ගේ බලය නැවත ලැබිලා ඇය එම ස්ථානයේ සිටින හැමොටම පහර දිලා එතනින් පලා යනවා.ඒ අවස්ථාවේදි කේඩන් ජේම්ස් බොම්බය පුපුරුවා හැරිමට සුදානම් වුවද ඔලිවර් ඔහුව නතර කර අල්ලා ගන්නවා.මේ අතර තුර පැන ගිය ලොරල් පසු පස ගොස් ඇය අල්ලා ගන්න ඩයනා හට හැකි වුවත් එහිදි කිවින්ටන් එතන පැමිනිම නිසා ලොරල් තමන්ගේ බලය බාවිතා කරලා පැන යන්න උත්සහා කරනවා.ඒ අවස්ථාවේදි ඩයනා විසින් ලොරල්ට වෙඩි තබනවා.එහිදි ලොරල් හට තුවාල වෙනවා.ඒ අවස්තාවේදි කුවින්ටන් ඇයව එම ස්ථානයෙන් රැගෙන යනවා.මේ අතර කේඩන් ජේම්ස් අත්තඩංගුවට පත්වෙනවා.ඩයන  නැවතත් ලොරල්ව සොයා යන්න තිරනය කරනවා තනිවම.ඒ අතර තුර අත්තඩංගුවට පත් කේඩන් ජේම්ස්  හමුවන්න පැමිනේන ඩයස් විසින්  කේඩන් ජේම්ස්ව මරා දමනවා.ඉතින් මේතනින් එහාට මොනවා වෙයිද? ඔලිවර්ට තිබුන කරදර ඉවරද? නැත්නම්  තවත් ප්‍ර‍ශ්න ගොඩක  ආරම්භයද මේ ? ඩයස් කියන්නේ ඇත්තටම කවුද ? ඒ හැම දෙයක්ම දැනගන්න  ඔයාලා හැමෝටම ARROW Season 6 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.2  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Black Lightning (2018– ) Season 1, Episode 6 ( Three Sevens: The Book of Thunder ) අයුක්තියට එරේහිව සුපිරි විරයා විදුලි මිනිසා පළමු අදියර 06 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ අලුත්ම කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2018  පෙබරවාරි මස 27 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /7.7 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com