Wednesday 21 March 2018

Krypton (2018– ) Season 1, Episode 1 ( Pilot ) සුපිරි විරයාගේ ආගමනයට පෙර පළමු අදියර 01 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා තවත් අලුත්ම අලුත් කතා මාලාවක් මේ අලුත් කතාව පාදක වෙලා තියෙන්නෙ සුපර් මැන් කතා මාලාව සමගයි.සුපර් මැන් ඉපදිමට වසර 200 කට පෙර සිදුවෙන සිදුවිම් පෙලක් සමග තමයි මේ කතා මාලාව දිග හැරෙන්නෙ.ඒ කියන්නේ සුපර් මැන්ගේ සියාගේ කාලය.ඉතින් සුපර් මැන්ගේ සියාගේ කාලයේ ඔවුන්ගේ ලොකයේ සිදුවන සිදුවිම් රැසක් සමගින් අපුරු කතා මාලාවක් ඔයාලාට අද සිට නරබන්න හැකි වෙනවා. මේහි පලමු කොටස විකාශය වුනේ 2018 මාර්තු  මස 21 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා Cameron Cuffe  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / වීර වික්‍ර‍ම සහා නාට්‍යමය  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.4 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.
සෙසු නලු නිළියන් ලෙස Georgina Campbell / Ian McElhinney / Elliot Cowan / Ann Ogbomo /  Rasmus Hardiker Wallis Day / Aaron Pierre / Gordon Alexander /  Josh Bradshaw / Una Carroll / Oliver Cotton / Killian Coyle / Desmond Edwards / Adam Fielding වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා  සුපිරි විරයාගේ අගමනට පෙර නවතම විර වික්‍රමය Krypton Season 1, පළමු කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 230MB Season 1 Episode 01 torrent



විඩියොව මෙතනින් බලන්න Krypton  (2018– ) Season 1, Episode 1 Official Trailer

                                                              විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com