Thursday 29 October 2015

Puli (2015) කොටියා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ සැප්තැම්බර් මස 30 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Puli මේහි අධක්ෂනය සහා රචනය Chimbudeven අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නලු  Vijay රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළියන් ලෙස සුරූපි දමිළ නිළියන් වන Sridevi / Shruti K. Haasan සහා Hansika Motwani  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sudeep / Prabhu / Nandita Shwetha / Vijayakumar / Robo Shankar / Nandita / Sugunthan වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Wednesday 28 October 2015

Innimey Ippadithaan (2015) මිට පස්සේ මේ වගේ වෙයි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජුනි මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Innimey Ippadithaan මේහි අධක්ෂනය සහා රචනය Muruganand අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ විකට නලු  Santhanam රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරූපි දමිළ නිළි  Ashna Zaveri රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Akhila Kishore / Ganesh / Thambi Ramayya / Aadukalam Naren වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Arrow: Season 4, Episode 4 ( Beyond Redemption) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 4වන අදියර 4 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද මම ARROW Season 4, Episode 4 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2015 ඔක්තෝම්බර් මස 28 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4 තුන්වන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා. තුන්වන කොටස නැරබුව අයට මතක ඇතිනේ අපේ විරයාටත්  ඔහුගේ කණ්ඩායමටත් විශාල අභියෝගයකට රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ ඔවුන්ගේ නගරයට තවත් සතුරෙකු පැමිණි නිසා.කෙසේ හෝ අපේ විරයා සහා එයාගේ කණ්ඩායම එම අභියොගයටත් සාර්ථකව මුහුණ දෙනවා.නමුත් ඒ අතර තුර තියා සහා ලොරල් තවත් භායනක වැඩකට අත ගසනවා. ලොරල් මිය ගිය තම නැගනියට නැවතත් පණ දෙනවා.සෙරාගේ නැවත ඉපදිම අපේ විරයා තාමත් දන්නේ නැ. ඔහු ඒ බව දැන ගත් විට කුමක් සිදුවේද.?සෙරා නැවත පියවි තත්වයෙන්ම ජිවත් වෙවිද.?ඉතින් නැවතත් ARROW ඇතුලු කණ්ඩායමට අභියෝග රැසකට මුහුණ දෙන්න වෙන බවනම් පැහැදිලියි. ඉදිරියේ සිදුවන ඒ සියලු දේ දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 4 සමගින් නිරන්තරයෙන්ම එකතු වෙන්න වෙනවා.ඉතින් මේ සියලු දේ දැන ගන්නත් සුපිරි විර චාරිකාවකට එකතුවෙන්නත් ARROW Season 4 සමගින් එකතු වෙන්න කියලා මම ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.7 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

The Flash: Season 2, Episode 4 ( The Fury of Firestorm ) විදුලි වේගයෙන් සුපිරි විරයා දෙවන අදියර 4වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම The Flash 2015 Season 2, Episode 4 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2015 ඔක්තෝම්බර් මස 27 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි The Flash Season 2 තුන්වන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා. තුන්වන කොටස නැරබුවාට පස්සේ ඔයාලාට තිබුන ප්‍රශ්නයකට පිළිතුරු ලැබේන්න ඇති කියලා මම හිතනවා. හැබැයි ඒ ප්‍රශ්නය විසදුනා කියලා අපේ විරයාටත් එයාගේ කණ්ඩායමටත් සහනයක් ලැබෙන්නේ නැ.තව ලොකයකින් පැමිනි ෆැලැෂ්  සමගින්  එම ලොකයට පිවිසෙන දොරටුවක් විවෘත කිරිමට ෆැලැෂ් ඇතුලු කණ්ඩායම සුදානම් වෙනවා.මේ අතර වසර ගනනාවකට පසු ජොයි සොයා පැමිනේන ඔහුගේ බිරිද තම දියනිය අයිරිෂ් මුණ ගැසිමට අවශ්‍ය බව පවසනවා. සැබවින්ම ඇය නැවත පැමිනියේ ඇයි ? නැවතත් ඩොක්ට මාටින් සිහි මුර්ජා වි ඇද වැටෙන්නේ ඇයි.විටින් විට ඔහුට මේ සිදුවන්නේ කුමක්ද ? මේ අතර නැවතත් අවසානයේ වෙනත් ලොකයට පිවිසෙන දොරටුවෙන් පැමිනේන්නේ හැරිසන් වේල්ස් මද ? ඉදිරියේදි සිදුවන්නේ කුමක් ද? පිළිතුර ලබා ගන්න අද කොටස සමගින් දිගටම ඔයාලාට ෆැලැෂ් Season 2 නරබන්නම වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේතනින් එහාට අපේ විරයාට සහා ඔහුගේ කණ්ඩායමට කුමන අකාරයේ අභියෝග වලට මුහුණ දේන්න වේවිද කියලා දැනගන්න The Flash Season 2 සමගින් ඔයාලාට නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා The Flash Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.0 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Monday 26 October 2015

Kanchana 2 Muni 3 (2015) කාංචනා 2 මූනි 3

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ අප්‍රේල් මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kanchana 2 මේහි අධක්ෂනය සහා රචනය Lawrence Raghavendra අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ තෙළිගු නලු  Lawrence Raghavendra රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය සුරූපි දමිළ නිළි  Tapsee Pannu රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Kovai Sarala / Nithya Menon / V. Jayaprakash / Manobala / Mayilsamy / Renuka / Sriman / Rajendran / Suhasini / Pooja Ramachandran / Jangiri Madhumitha / Bhanuchander / Udayan Dhanagopal වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Friday 23 October 2015

Paayum Puli (2015) පහර දෙන කොටියා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ සැප්තැම්බර් මස 4 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Paayum Puli මේහි අධක්ෂනය සහා රචනය Suseenthiran අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නලු  Vishal රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය සුරූපි දමිළ නිළි  Kajal Aggarwal රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Samuthirakani / Soori / Harish Uthaman / R.K. / Aishwarya Dutta / V. Jayaprakash / Murli Sharma / Anandraj / Nikitha / Santosh Kumar / Nikita Thukral වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Thursday 22 October 2015

Everest (2015) එවරස්ට් තරණය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ සැප්තැම්බර් මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Everest.මේහි අධ්‍යක්ෂනය Baltasar Kormákur අතින් සිදුවිය.රචනය සහා තිර රචනය William Nicholson සහා Simon Beaufoy අතින් සිදුවිය.මේහි රංගනයෙන් Jason Clarke / Ang Phula Sherpa / Thomas M. Wright / Martin Henderson / Tom Goodman-Hill / Charlotte Bøving / Pemba Sherpa / Amy Shindler / Simon Harrison / Chris Reilly  / Ingvar Eggert Sigurðsson / John Hawkes / Naoko Mori / Michael Kelly / Tim Dantay  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Hitman: Agent 47 (2015) ඔහුගේ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ අගෝස්තු මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Hitman: Agent 47.මේහි අධ්‍යක්ෂනය Aleksander Bach අතින් සිදුවිය.තිර රචනය Skip Woods සහා Michael Finch අතින් සිදුවිය.කතාව Skip Woods අතින් නිර්මාණය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස  Rupert Friend රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Dan Bakkedahl / Charlene Beck / Michael Bornhütter / Melissa Broughton / Nils Brunkhorst / Michaela Caspar / Alvin Chan / Michael Corcoran / Manuel Depta / Andrew DiBartolomeo  / Georg Ebinal / Jörg Ellmer / Waye Leon Goh  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Wednesday 21 October 2015

Arrow: Season 4, Episode 3 ( Restoration ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 4වන අදියර 3 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද මම ARROW Season 4, Episode 3 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2015 ඔක්තෝම්බර් මස 21වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4 දෙවන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා. දෙවන කොටස නැරබුව අයට මතක ඇතිනේ අපේ විරයාටත්  ඔහුගේ කණ්ඩායමටත් විශාල අභියෝගයකට රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ ඔවුන්ගේ නගරයට තවත් සතුරෙකු පැමිණි නිසා.කෙසේ හෝ අපේ විරයා සහා එයාගේ කණ්ඩායම එම අභියොගයටත් සාර්ථකව මුහුණ දෙනවා.නමුත් ඒ අතර තුර තියාගේ හැසිරිම් රටාව සහා ඇයගේ සටන් විලාසය පිලිබදව අපේ විරයාට විශාල ප්‍රශ්නයක් වෙනවා.ඔවුන් අතරේ බහින් බස් විමක් සහා සටනක්ද ඇති වෙනවා.ඉදිරියේදි මේ ප්‍රශ්නය කොයි අකාරයකට ඔවුන්ගේ වැඩ කටයුතු වලට බලපායිද කියලා අපේ විරයාට විශාල ගැටළුවක්  පැණ නගිනවා.ඒ ප්‍රශ්නය අතර තුර එලියට පැමිනේන තවත් කතා බහක් නිසා ලෝරල් තියා සමග එකතු වි ඇයගේ මිය ගිය සහොදරියගේ දෙහය නැවත විවෘත කරනවා.ලෝරල් මේ සිදුකරන්න යන්නේ කුමක්ද..?ඒ වගේම ලොරල්ගේ පියා පොලිස් ප්‍රධානියා සහා නගරයට පැමිණි අලුත්ම සතුරා අතර තියෙන සම්බන්ධය කුමක්ද..?ඒ වගේම ෆේල් සිටි හට බාර ගැනිමට සිදුවන නව තනතුර සමග ඇයට කුමන අකාරයේ අභියොගයකට මුහුණ දෙන්න සිදුවේද..? ඉතින් නැවතත් ARROW ඇතුලු කණ්ඩායමට අභියෝග රැසකට මුහුණ දෙන්න වෙන බවනම් පැහැදිලියි. ඉදිරියේ සිදුවන ඒ සියලු දේ දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 4 සමගින් නිරන්තරයෙන්ම එකතු වෙන්න වෙනවා.ඉතින් මේ සියලු දේ දැන ගන්නත් සුපිරි විර චාරිකාවකට එකතුවෙන්නත් ARROW Season 4 සමගින් එකතු වෙන්න කියලා මම ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.6 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Tuesday 20 October 2015

The Flash: Season 2, Episode 3 ( Family of Rogues ) විදුලි වේගයෙන් සුපිරි විරයා දෙවන අදියර 3වන කොටස

 
ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම The Flash 2015 Season 2, Episode 3 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2015 ඔක්තෝම්බර් මස 20 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි The Flash Season 2 දෙවන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා. දෙවන කොටස නැරබුවාට පස්සේ ඔයාලාට තිබුන ප්‍රශ්නයකට පිළිතුරු ලැබේන්න ඇති කියලා මම හිතනවා. හැබැයි ඒ ප්‍රශ්නය විසදුනා කියලා අපේ විරයාටත් එයාගේ කණ්ඩායමටත් සහනයක් ලැබෙන්නේ නැ.තව ලොකයකින් අපේ විරයා හොයාගෙන ආ තවත් ෆැලැෂ් කෙනේක් ඔහු ගැන කියන කතාවත් එක්කම ප්‍රශ්න රාශියක ආරම්භය සිදු වෙනවා.ෆැලැෂ් මරා දමන්න අණ කරන ඒ අභිරහස් මිනිසා කවුද කියලා හැමොටම ලොකු ගැටළුවක්.ඒ වගේම ෆැලැෂ් මාරා දැමිමට එවන පුද්ලගයන් සමග සටන් කිරිම තවත් අභියොගයක්. ඒ වගේම සිස්කෝ හට ලැබේන අමුතුම ආකාරයේ බලය කුමක් ද ? සිස්කෝ මේ බලය කොයි ආකාරයෙන් බාවිතා කරයිද ? කණ්ඩායමේ අනේක් සාමාජිකයින්ගේන් තමන් සතු බලය පිලිබදව කොතේක් කල් සගවා ගත හැකි වේද..? ඒ වගේම අපේ සුපිරි විරයා සමග එකතු වන වෙනත් ලොකයකින් පැමිණි ෆැලැෂ් හට සිදු වන්නේ කුමක්ද ?.ඩොක්ටර් මාර්ටින් හදිස්සියේ සිහි මුර්ජා වි ඇද වැටෙන්නේ ඇයි.ඔහුට සිදු වුයේ කුමක්ද..? මේ සියලු ගැටළු වලට පිළිතුර ලබා ගන්න අද කොටස සමගින් දිගමට ඔයාලාට ෆැලැෂ් Season 2 නරබන්නම වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේතනින් එහාට අපේ විරයාට සහා ඔහුගේ කණ්ඩායමට කුමන අකාරයේ අභියෝග වලට මුහුණ දේන්න වේවිද කියලා දැනගන්න The Flash Season 2 සමගින් ඔයාලාට නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා The Flash Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.7 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Monday 19 October 2015

The Green Inferno (2013) / (2015) ඔවුන්ගේ ඉරණම කෙසේ විසදේද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ සැප්තැම්බර් මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Green Inferno.මේහි අධ්‍යක්ෂනය Eli Roth අතින් සිදු විය.රචනය Guillermo Amoedo සහා Eli Roth අතින් සිදුවිය.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරෑපි හොලිවුඩ් නිළි Lorenza Izzo රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නලුවා ලෙස Ariel Levy රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Daryl Sabara / Kirby Bliss Blanton / Magda Apanowicz / Sky Ferreira/ Nicolás Martínez / Aaron Burns / Ignacia Allamand / Ramón Llao / Richard Burgi / Matías López / Antonieta Pari / Eusebio Arenas / Sally Rose වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Sunday 18 October 2015

Savaale Samaali (2015) සවාලේ සමාලි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ සැප්තැම්බර් මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Savaale Samaali මේහි අධක්ෂනය  Sathyasiva අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවා ලෙස Ashok Selvan රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරූපි දමිළ නිළි වන Bindhu Madhavi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nasser / M.S. Bhaskar / Urvashi / Aishwarya / Karunas / Jagan / Manobala / Paravai Muniyamma / Swathi / Vasu Vikram වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Trisha Illana Nayanthara (2015) ත්‍රීශා නැත්නම් නයන්තරා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ සැප්තැම්බර් මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Trisha Illana Nayanthara මේහි අධක්ෂනය Adhik Ravichandran අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවා ලෙස G.V. Prakash Kumar රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරූපි දමිළ නිළි වන Anandhi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Manisha Yadav / Simran / Ganesh / Robo Shankar / Arya / Priya Anand / Yugi Sethu වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Brothers (I) (2015) සහෝදරයින්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ අගෝස්තු  මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Brothers .මේහි අධ්‍යක්ෂනය Karan Malhotra අතින් සිදුවිය.කතාව Gavin O'Connor සහා Cliff Dorfman අතින් නිර්මානය විය.තිර රචනය Ekta Pathak Malhotra අතින් සිදුවිය.දෙබස්  Siddharth සහා Garima අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි ඉන්දිය නලු Akshay Kumar රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Jacqueline Fernandez රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Jackie Shroff / Sidharth Malhotra / Meghan Jadhav / Shefali Shetty / Kiran Kumar / Conan Stevens / Daniel Bernhardt / Ron Smoorenburg / Zachary Coffin / Shad Gaspard / Chan Griffin / Roderick Harding / Kareena Kapoor වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Wednesday 14 October 2015

Arrow: Season 4, Episode 2 ( The Candidate) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 4වන අදියර 2 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද මම ARROW Season 4, Episode 2 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2015 ඔක්තෝම්බර් මස 14 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4 පලමු කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා. පලමු කොටස නැරබුව අයට මතක ඇතිනේ අපේ විරයා ඔහුගේ නගරයෙන් ඇත් වෙලා ඔහුගේ පෙම්වතිය සමගින් තනිවම ජිවත්වෙනවා.මේ අතර ARROW කණ්ඩායමේ අනිත් සමාජකයින් තිදෙනාට විශාල අභියෝගයකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ ඔවුන්ගේ නගරයට තවත් සතුරෙකු පැමිණි නිසා. ඔවුන් තිදෙනාට එම සතුරන් සමග තනිව සටන් වැදිමට නොහැකි බව තෙරුම් යන නිසා ඔවුන් තිරනය කරනවා නැවතත් තමන්ගේ නායකයා ගෙන් උදව් ලබා ගැනිමට. ඒ අනුව ඔවුන් ARROW  හමුවි නැවතත් ඔවුන් සමග එක්වන ලෙස ඇරයුම් කරනවා. මේ ඉල්ලිමට එකග වි ARROW නැවතත් ඔහුගේ නගරයට පැමිනේනවා. ඔහු නැවතත් තමන්ගේ කණ්ඩායම සමගින් සතුරන්ට එරේහි සටන අරබනවා.ඉතින් නැවතත් ARROW ඇතුලු කණ්ඩායමට අභියෝග රැසකට මුහුණ දෙන්න වෙන බවනම් පැහැදිලියි. ඉදිරියේ සිදුවන ඒ සියලු දේ දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 4 සමගින් නිරන්තරයෙන්ම එකතු වෙන්න වෙනවා.ඉතින් මේ සියලු දේ දැන ගන්නත් සුපිරි විර චාරිකාවකට එකතුවෙන්නත් ARROW Season 4 සමගින් එකතු වෙන්න කියලා මම ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.4 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Tuesday 13 October 2015

The Flash: Season 2, Episode 2 ( Flash of Two Worlds ) විදුලි වේගයෙන් සුපිරි විරයා දෙවන අදියර දෙවන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම The Flash 2015 Season 2, Episode 2 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2015 ඔක්තෝම්බර් මස 13 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි The Flash Season 2 පලමු කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා. පලමු කොටස නැරබුවාට පස්සේ ඔයාලාට තිබුන ප්‍රශ්නයකට විසදුම් ලැබේන්න ඇති කියලා මම හිතනවා. හැබැයි කවුරුත් නොසිතපු අකාරයට තමයි ඒ ප්‍රශ්නය විසදෙන්නේ. ඒ වගේම Flash සමගින් සිටින කණ්ඩායමත් කැඩි බිදි ගියා. නමුත් පලමු කොටස අවසානයේ ඒ හැමොම නැවතත් අපේ සුපිරි විරයාට සහයොගය දෙන්න එකතු වුනා. ඒ වගේම අපේ සුපිරි විරයා මේතේක් කල් බලා සිටි අපුරු දවසකුත් උදා වුනා.Flash තමන්ගේ පියාව හිරේන් නිදහස් කරගත්තා.ඒ වගේම පලමු කොටස අවසානයේ Flash කණ්ඩායම සොයාගෙන එක්තරා පුද්ගලයෙක් පැමිනේනවා. ඇත්තට ඔහු කවුද? අන්න ඒ ප්‍රශ්නයට පිළිතුර ලබා ගන්න අද කොටස ඔයාලාට නරබන්නම වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේතනින් එහාට අපේ විරයාට සහා ඔහුගේ කණ්ඩායමට කුමන අකාරයේ අභියෝග වලට මුහුණ දේන්න වේවිද කියලා දැනගන්න The Flash Season 2 සමගින් ඔයාලාට නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා The Flash Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.4 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Monday 12 October 2015

Adhibar (2015) "ATHIBAR" කුලපති

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ අගෝස්තු මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Adhibar මේහි අධක්ෂනය Surya Prakash අතින් සිදුවිය.රචනය  T. Sivakumar අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නලු 'University' Jeevan රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරූපි දමිළ නිළි Vidya Pradeep රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Madan Bob / Bharathi Kannan / Raj Kapoor / Bava Lakshmanan / Sangili Murugan / Nandha / Poorni / Rajendran / Mohan Raman / Thambi Ramayya / Ranjith / Renuka / Richard Rishi වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Sunday 11 October 2015

Mr. Holmes (2015)

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජුලි මස 31 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mr. Holmes .මේහි අධ්‍යක්ෂනය Bill Condon අතින් සිදුවිය.තිර රචනය Jeffrey Hatcher අතින් සිදුවිය.චරිත නිර්මානය Arthur Conan Doyle අතින් සිදු විය.Mitch Cullin ගේ "A Slight Trick of the Mind" නවකතාව ඇසුරින් මේම චිත්‍රපටිය නිර්මානය කර ඇති අතර.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Ian McKellen රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරෑපි හොලිවුඩ් නිළි Laura Linney රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Milo Parker / Hiroyuki Sanada / Hattie Morahan / Patrick Kennedy / Roger Allam / Philip Davis / Frances de la Tour / Charles Maddox / Takako Akashi / Zak Shukor / John Sessions / Michael Culkin / David Foxxe වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Saturday 10 October 2015

Drishyam (2015) දෘශ්‍යමාන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජුලි  මස 31 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Drishyam .මේහි අධ්‍යක්ෂනය Nishikant Kamat අතින් සිදුවිය.රචනය  Jeethu Joseph සහා Upendra Sidhaye අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි ඉන්දිය නලු Ajay Devgn රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Shriya Saran සහා Tabu රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ishita Dutta / Himanshu Joshi / Rajat Kapoor / Prathamesh Parab / Kamlesh Sawant වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Thursday 8 October 2015

Yatchan (2015) යට්චන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ සැප්තැම්බර් මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Yatchan මේහි අධක්ෂනය Vishnuvardhan අතින් සිදුවිය.රචනය  D. Suresh සහා Vishnuvardhan අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි දමිළ නලුවන් වන Arya සහා Krishna Sekhar රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළියන් ලෙස සුරූපි දමිළ නිළියන් වන Deepa Sannidhi සහා Swathi Reddy රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Adil Hussain / Y.G. Mahendran / Thambi Ramayya / RJ Balaji / Azhagam Perumal / Krishna / Ponvannan / Selva Stunt / Sentrayan / Yogi Babu / Meera Krishna වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Wednesday 7 October 2015

Arrow: Season 4, Episode 1 ( Green Arrow) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 4වන අදියර 1 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. මාස හතරක් පුරා ඔයාලා බලන් හිටිය ඉලග අවස්ථාව ඔන්න අද දිනයේදි උදාවුනා.ඒ අපේ සුපිරි විරයාගේ අලුත්ම විර චාරිකාව සමගින් එක්විමට.ARROW Season 4 සමගින් තමා මම අද ආවේ. මතක ඇතිනේ මම ඔයාලාට අවසාන වරට ලබා දුන්නා ARROW ටිවි කතා මාලාවේ Season 3. ඉතින් අද දිනයේ ඔයාලාට එම ටිවි කතා මාලාවේ අලුත්ම කතා මාලාවේ පලමු කොටස ලබා දිමටයි මේ සුදානම් වෙන්නේ.Season 3 අවසානයේ අපේ සුපිරි විරයාට සිටි තවත් භායනක සතුරේකුගේ විනාශය සිදු වුනා මතක ඇතිනේ ඒ වගේම ARROW කණ්ඩායම තව තවත් ප්‍රබල වුනා වගේම කණ්ඩායමේ සිටින පිරිසත් වැඩි වුනා.ඒ වගේම ARROW Season 3 අවසානයේ ඔයාලාට තවත් ලොකු ප්‍රශ්නාර්ථයක් ඉතුරු වුනා ඒ තමයි Ray Palmer අවසානයේ සිදු කලේ කුමක්ද ? සැබවින්ම ඔහුගේ අරමුණ කුමක්ද ? අන්න ඒ ප්‍රශ්නාර්ථයට අපට අද දිනයේදි පිළිතුරක් ලැබේවිද ? සමහර විට වෙන්නත් පුලුවන් නොවේන්නත් පුලුවන්. හැබැයි ඔයාලා දිගටම ARROW Season 4 සමගින් රැදි සිටියොත් මේ ප්‍රශ්නයට පිළිතුරු නිසැකවම ලැබේවි.ඒ වගේම අපේ සුපිරි විරයාටත් ඔහුගේ කණ්ඩායමටත් මේවර කුමන අකාරයේ අභියොග වලට මුහුණ දෙන්න සිදුවේයිද ? කණ්ඩායමේ මොන අකාරයේ වෙනස් කම් සිදුවේද ? ඉතින් මේ සියලු දේ දැන ගන්නත් සුපිරි විර චාරිකාවකට එකතුවෙන්නත් ARROW Season 4 සමගින් අද සිට එකතුවේන්න කියලා මම ඔයාලා හැමොටම අරාධනා කරනවා.අලුත් කොටස විකාශය වුනේ 2015 වසරේ ඔක්තෝම්බර් මස 7 වන දින.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.7 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Tuesday 6 October 2015

The Flash: Season 2, Episode 1 ( The Man Who Saved Central City ) විදුලි වේගයෙන් සුපිරි විරයා දෙවන අදියර පලමු කොටස

ආයුබෝවන් යාළුවනි.............  පුරා මාස හතරක් ඔයාලා ඉතා ඔනැකමින් බලා සිටි ඒ දිනය ඔන්න අද උදා වුනා.අද අපේ සුපිරි විරයාගේ කතා මාලාවේ 2වන අදියර ආරම්භ වන දිනයයි.The Flash පලමු අදියර සමගින් එක්වුනු ඔයාලා හැමොම දන්නවා පලමු අදියරේ අවසානයේ සිදුවෙන්න යන විනාශයක් නතර කිරිමට අපේ විරයා සුදානම් වෙනවා. නමුත් පලමු අදියර එතැනින් අවසන් වුන නිසා 2වන අදියරේ ආරම්භය හැමොටම ගොඩාක් වැදගත් වෙනවා. අපේ විරයා සිදුවෙන්න යන විනාශය නතර කිරිමට කුමන අකාරයේ පියවරක් අනුගමනය කරයිද කියන එක අපි හැමොටම ලොකු ගැටළුවක්.අන්න ඒ ප්‍රශ්නයට අද දින ඔයාලාට පිළිතුර ලබා ගැනිමට හැකි වෙනවා.ඔන්න අද මම The Flash 2015 Season 2, Episode 1 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2015 ඔක්තෝම්බර් මස 6 වන දිනයි.ඉතින් අද දිනයේදි ඔයාලාට ලබා දෙන්නේ The Flash Season 2  පලමු කොටස.මතක ඇතිනේ යාළුවනි  කතාවේ මුල් අදියරේ මොකක්ද සිදු වුනේ කියලා.Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක තමා සටන් කරන්න සුදානම් වෙන්නේ. මේ සටනේ අවසානය කුමක් වේද ? අපේ විරයා මේ අභියොග වලට මුහුණ දෙන විදිය බලන්න ඔයාලාට අද කොටස නරබන්නම වෙනවා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.8 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com