Thursday 22 October 2015

Hitman: Agent 47 (2015) ඔහුගේ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ අගෝස්තු මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Hitman: Agent 47.මේහි අධ්‍යක්ෂනය Aleksander Bach අතින් සිදුවිය.තිර රචනය Skip Woods සහා Michael Finch අතින් සිදුවිය.කතාව Skip Woods අතින් නිර්මාණය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස  Rupert Friend රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Dan Bakkedahl / Charlene Beck / Michael Bornhütter / Melissa Broughton / Nils Brunkhorst / Michaela Caspar / Alvin Chan / Michael Corcoran / Manuel Depta / Andrew DiBartolomeo  / Georg Ebinal / Jörg Ellmer / Waye Leon Goh  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / අපරාධ සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.9 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය   $35,000,000  වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $8,326,530 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $22,464,430 (USA)  වේ. විනාඩි 96 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.























ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 839MB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.41GB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.48GB HC HDRip torrent




විඩියොව මෙතනින් බලන්න Hitman: Agent 47 (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













Location: Bandaragama, Sri Lanka

1 comment:

  1. Niyamai. sub ona ne saho. me wage ela film digatama denna.

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com