Wednesday 7 October 2015

Arrow: Season 4, Episode 1 ( Green Arrow) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 4වන අදියර 1 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. මාස හතරක් පුරා ඔයාලා බලන් හිටිය ඉලග අවස්ථාව ඔන්න අද දිනයේදි උදාවුනා.ඒ අපේ සුපිරි විරයාගේ අලුත්ම විර චාරිකාව සමගින් එක්විමට.ARROW Season 4 සමගින් තමා මම අද ආවේ. මතක ඇතිනේ මම ඔයාලාට අවසාන වරට ලබා දුන්නා ARROW ටිවි කතා මාලාවේ Season 3. ඉතින් අද දිනයේ ඔයාලාට එම ටිවි කතා මාලාවේ අලුත්ම කතා මාලාවේ පලමු කොටස ලබා දිමටයි මේ සුදානම් වෙන්නේ.Season 3 අවසානයේ අපේ සුපිරි විරයාට සිටි තවත් භායනක සතුරේකුගේ විනාශය සිදු වුනා මතක ඇතිනේ ඒ වගේම ARROW කණ්ඩායම තව තවත් ප්‍රබල වුනා වගේම කණ්ඩායමේ සිටින පිරිසත් වැඩි වුනා.ඒ වගේම ARROW Season 3 අවසානයේ ඔයාලාට තවත් ලොකු ප්‍රශ්නාර්ථයක් ඉතුරු වුනා ඒ තමයි Ray Palmer අවසානයේ සිදු කලේ කුමක්ද ? සැබවින්ම ඔහුගේ අරමුණ කුමක්ද ? අන්න ඒ ප්‍රශ්නාර්ථයට අපට අද දිනයේදි පිළිතුරක් ලැබේවිද ? සමහර විට වෙන්නත් පුලුවන් නොවේන්නත් පුලුවන්. හැබැයි ඔයාලා දිගටම ARROW Season 4 සමගින් රැදි සිටියොත් මේ ප්‍රශ්නයට පිළිතුරු නිසැකවම ලැබේවි.ඒ වගේම අපේ සුපිරි විරයාටත් ඔහුගේ කණ්ඩායමටත් මේවර කුමන අකාරයේ අභියොග වලට මුහුණ දෙන්න සිදුවේයිද ? කණ්ඩායමේ මොන අකාරයේ වෙනස් කම් සිදුවේද ? ඉතින් මේ සියලු දේ දැන ගන්නත් සුපිරි විර චාරිකාවකට එකතුවෙන්නත් ARROW Season 4 සමගින් අද සිට එකතුවේන්න කියලා මම ඔයාලා හැමොටම අරාධනා කරනවා.අලුත් කොටස විකාශය වුනේ 2015 වසරේ ඔක්තෝම්බර් මස 7 වන දින.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.7 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස Katie Cassidy / David Ramsey / Willa Holland / Emily Bett Rickards / Neal McDonough / John Barrowman / Paul Blackthorne / Katrina Law / Cynthia Addai-Robinson / Jimmy Akingbola / Alexander Calvert / Matt Hamilton / Echo Kellum / Michael Patric  වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 4 පලමු කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 150MB Season 4 Episode 1 torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 265MB Season 4 Episode 1 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 348MB Season 4 Episode 1 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.04GB Season 4 Episode 1 torrent


විඩියොව මෙතනින් බලන්න ARROW Season 4 Episode 1 (2015)  Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com