Monday 19 October 2015

The Green Inferno (2013) / (2015) ඔවුන්ගේ ඉරණම කෙසේ විසදේද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ සැප්තැම්බර් මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Green Inferno.මේහි අධ්‍යක්ෂනය Eli Roth අතින් සිදු විය.රචනය Guillermo Amoedo සහා Eli Roth අතින් සිදුවිය.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරෑපි හොලිවුඩ් නිළි Lorenza Izzo රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නලුවා ලෙස Ariel Levy රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Daryl Sabara / Kirby Bliss Blanton / Magda Apanowicz / Sky Ferreira/ Nicolás Martínez / Aaron Burns / Ignacia Allamand / Ramón Llao / Richard Burgi / Matías López / Antonieta Pari / Eusebio Arenas / Sally Rose වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

විර වික්‍රම සහා භයංකාර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.6 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය $5,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $3,520,626 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $7,075,893 (USA) වේ. විනාඩි 100 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






















ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.47GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.35GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.18GB WEB-DL torrent



විඩියොව මෙතනින් බලන්න The Green Inferno (2013) / (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














Location: Bandaragama, Sri Lanka

3 comments:

  1. මොකක්ද වෙන්නේ

    ReplyDelete
  2. මම උඩ දිලා තියෙන රැපයේ ඩවුන්ලොඩ් වෙන්නේ නැත්නම් කිලික් කරන්න කියලා තියෙන තැනට පහලින් තියෙන magnet link කියන තැන කිලික් කරන්න යාළුවේ. ඉට පස්සේ ලැබේන මේනුවේ launch application කිලික් කරන්න. ඉට පස්සේ ලැබේන මේනුවේ ok කිලික් කරන්න.

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com