Monday 20 August 2018

Ocean's Eight (2018) හොරුන්ගෙත් හොරු කම්බ හොරු 4

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුනි මස 08 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ocean's Eight (2018).මේහි අධ්‍යක්ෂනය Gary Ross අතින් සිදුවිය. තිර රචනය Gary Ross සහා Olivia Milch අතින් සිදු විය.කතාව Gary Ross අතින් නිර්මානය විය.චරිත නිර්මානය George Clayton Johnson සහා Jack Golden Russell  අතින් සිදුවිය. මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරුපි හොලිවුඩ් නිළියන් වන  
Sandra Bullock / Cate Blanchett / Anne Hathaway / Mindy Kaling / Sarah Paulson
/ Awkwafina / Rihanna සහා Helena Bonham Carter රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Griffin Dunne / Deidre Goodwin / Daniella Rabbani / Brian J. Carter / Gemma Forbes / Katherine Hozier-Adams /  Freddy J. Davila / Francesca Calo / Midori Francis / Elliott Gould  / Richard Armitage / Charlotte Kirk වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Rx 100 (2018) විශ්වාස නොකළැකි ආදර කතාව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුලි මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Rx 100 (2018)
 මේහි අධ්‍යක්ෂනය සහා රචනය Ajay Bhupathi
 අතින් සිදු විය.දෙබස්  Tajuddin Syed අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස  තෙළිගු නළු  Karthikeya Gummakonda  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Payal Rajput  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Ramesh Adithya / Bunny Chinababu Chowdary / Karan  / Krishvan / Laxman / Mohan/ Parvathi / Parvathy / Rajasekhar / Ramakrishna / Rao Ramesh  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Wednesday 15 August 2018

Bhavesh Joshi Superhero (2018) සුපිරි විරයකුගෙ ආගමනය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුනි මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියේ නම Bhavesh Joshi Superhero (2018).මේහි අධ්‍යක්ෂනය Vikramaditya Motwane අතින් සිදු විය.රචනය Vikramaditya Motwane / Anurag Kashyap සහා Abhay Koranne අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස Harshvardhan Kapoor සහා Priyanshu Painyuli රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Ashish Verma / Shreiyah Sabharwal / Pratap Phad / Chinmay Mandlekar / Nishikant Kamat / Hrishikesh Joshi / Shibani Dandekar /  Rajiv Kachroo වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Saturday 11 August 2018

Kadaikutty Singam (2018) තරුණ සිංහයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුලි මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kadaikutty Singam (2018) මේහි අධක්ෂනය /  තිර රචනය / කතාව සහා දෙබස්  Pandiraj  අතින් සිදු විය. මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Karthi රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි දමිළ නිළි  Sayyeshaa Saigal රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sathyaraj Priya Bhavani Shankar  / Arthana Binu  Bhanupriya / Soori  / Viji Chandrashekhar / Yuvarani / Mounica / Chandru / Deepa / Dheeraj / Ilavarasu / Johnny  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Friday 10 August 2018

Skyscraper (2018) සියල්ල එක් මොහතකින් වෙනස්විය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුලි මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Skyscraper (2018).මේහි අධ්‍යක්ෂනය  සහා රචනය  Rawson Marshall Thurber අතින් සිදු විය. මේහි ප්‍රධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Dwayne Johnson රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Neve Campbell රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස   Chin Han / Roland Møller / Noah Taylor / Byron Mann / Pablo Schreiber  / McKenna Roberts /  Noah Cottrell / Hannah Quinlivan / Adrian Holmes /  Elfina Luk  / Kevin Rankin / Gretal Montgomery  / Jett Klyne  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Thursday 2 August 2018

Mr. Chandramouli (2018) මිස්ට.චන්ද්‍රමෝලි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුලි මස 06 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mr. Chandramouli (2018) මේහි අධක්ෂනය සහා රචනය  Thiru  අතින් සිදු විය. මෙහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි දමිළ නළුවන් වන Gautham Karthik සහා Karthik රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන්  ලෙස සුරුපි දමිළ නිළියන් වන  Regina Cassandra සහා Varalaxmi Sarathkumar රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ahathian Viji Chandrashekhar / Mime Gopi  J. Mahendran / Santhosh Prathap  / Sathish  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Tik Tik Tik (2018) ටික් ටික් ටික්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුනි මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Tik Tik Tik (2018) මේහි අධක්ෂනය සහා රචනය  Shakti Soundar Rajan  අතින් සිදු විය. මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Jayam Ravi රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි දමිළ නිළි  Nivetha Pethuraj රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Aarav Aaron Aziz / V. Jayaprakash  Ramesh Thilak / Vincent Ashokan  / Rethika Srinivas / Arjunan / Aathma Patrick / Balaji Venugopal  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com