Friday 22 February 2019

Viswasam (2019) විශ්වාසවන්තකම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජනවාරි මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Viswasam (2019) මේහි අධක්ෂනය Siva අතින් සිදුවිය.කතාව සහා තිර රචනය 
Siva සහා Adi Naarayana අතින් සිදුවිය.දෙබස් Manikandan / Bakyaraj / Sabari සහා Chandran අතින් නිර්මානය විය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Ajith Kumar රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Nayanthara රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Sakshi Agarwal  Darbha Appaji Ambarisha / Ravi Awana / Jagapathi Babu / Yogi Babu / Joy Badlani / Gayatri Bhargavi / Ramachandran Durairaj / Papri Ghosh / Sandhya Janak / T.M. Karthik / Narayan Lucky / Jangiri Madhumitha වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Petta (2019) සුපිරි මුරකරු

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජනවාරි මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Petta (2019) මේහි අධක්ෂනය සහා රචනය Karthik Subbaraj අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස දමිළ සිනමාවේ සුපර් ස්ටාර් Rajinikanth රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි දමිළ  නිළියන් වන Simran සහා Trisha Krishnan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vijay Sethupathi Nawazuddin Siddiqui /  M. Sasikumar / Megha Akash / J. Mahendran / Bobby Simha / Guru Somasundaram /  Sananth Reddy / Malavika Mohanan / Y.G. Mahendran / Munishkanth / Aadukalam Naren  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Tuesday 19 February 2019

Spider-Man: Into the Spider-Verse (2018) මකුළු මිනිසාට තවත් අභියොගයක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ දෙසැම්බර් මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Spider-Man: Into the Spider-Verse (2018) .මේහි අධ්‍යක්ෂනය Bob Persichetti / Peter Ramsey සහා Rodney Rothman අතින් සිදු විය.තිර රචනය Phil Lord සහා Rodney Rothman අතින් සිදු විය.කතාව Phil Lord අතින් නිර්මානය විය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Shameik Moore Jake Johnson / Hailee Steinfeld Mahershala Ali /  Brian Tyree Henry / Lily Tomlin Luna Lauren Velez / Zoë Kravitz  / John Mulaney / Kimiko Glenn / Nicolas Cage / Kathryn Hahn Liev Schreiber Chris Pine / Natalie Morales වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Sunday 17 February 2019

Supergirl (2019) Season 4, Episode 12 ( Menagerie ) වීර කෙල්ල හතරවන අදියර 12 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019  පෙබරවාරි  මස 17 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.තෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර වරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ හතරවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ හතරවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Saturday 16 February 2019

Vinaya Vidheya Rama (2019) මේ ඔහුගේ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජනවාරි මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Vinaya Vidheya Rama (2019) මේහි අධ්‍යක්ෂනය Boyapati Srinu අතින් සිදු විය. දෙබස්   M. Rathnam අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Ram Charan රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Kiara Advani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vivek Oberoi / Prashanth / Hema / Krishna Kranthi  Madhumitha Madhunandan / Mahesh Manjrekar / Aryan Rajesh / Charan Ram / Mukesh Rishi / Tota Roy Chowdhury / Sneha /  Harish Uthaman වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Tuesday 12 February 2019

The Flash: Season 5, Episode 14 ( Cause and XS ) විදුලි වේගයෙන් සුපිරි විරයා පස්වන අදියර 14 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 5 දාහතරවන කොටස අරගෙන ආවා.අලුත්ම  කොටස විකාශය වුනේ 2019 පෙබරවාරි  මස 12 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා.බෙරිට ඔනේ වෙනවා සිස්කෝ හදපු මේටා බෙහෙත සිකේඩාට බාවිතා කරන්න.නමුත් මේ වැඩේ හිතන තරම් ලෙසි නැ.මොකද මේ වැඩේට සිකේඩාව විනාඩියක් නිෂ්චල කරන්න ඔනේ.ඉතින් මේ වැඩේ කොහොමද කරන්න පුලුවන් කියලා කට්ටිය හිතන කොට කෙට්ලන් කියනවා අමුතු උපකරණයක් ගැන.ඉතින් මේ උපකරණය හොයා ගන්න ක්‍ර‍මයක් රැල්ෆ් කියනවා.ඒ අනුව බෙරි සහා රැල්ෆ් ඒ වැඩේට පිටත් වෙනවා.නමුත් ඔවුන්ට හිතපු තරම් ඒ වැඩේ ලෙසි වෙන්නේ නැ.ඒ වගේම ඔවුන්ට ඒ උපකරනය සොයා ගන්න බැරි වේනවා.මේ අතර තුර අයිරිෂ් සිකේඩාගේ නිවසට ඇතුල් වෙලා තොරතුරු හොයන අතරේ සිකේඩාට හසුවෙනවා.අයිරිෂ් ඒ අවස්ථාවේදි සිකේඩාව රවට්ටගත්තාත් එතනින් පිටව යද්දි සිකේඩාට තෙරේනවා ඇය කරන්නේ බොරුවක් බව.සිකේඩා අයිරිෂ්ව අල්ලා ගන්න හැදුවත් අයිරිෂ් සිකේඩාට පහර දෙනවා.ඒ වගේම සිකේඩාගේ තුවාලයට පැනකින් අනිනවා.අනතුරුව අයිරිෂ් බෙරිට දැනුම් දෙනවා.නමුත් බෙරි එතනට යද්දි සිකේඩා එතන නැ.ඒ වෙලාවේ අයිරිෂ් සිකේඩාට පහර දුන් පැන සොයා ගන්න අතර සිකේඩාට පහරදෙන්න ඔනේ කොහොමද කියා ඇය දන්නවා කියලා කියනවා.මේ අතර තුර ෂර්ලොක් තමන් ගැන හොයන එක නතර කරන්න නෝරා ක්‍රියාත්මක කරන සැලසුම සාර්ථක වෙනවා.ඉතින් මේතනින් ඒහාට කුමක් සිදුවේද? ඒ ප්‍ර‍ශ්ණයට පිළිතුරු දැනගන්න ඔයාලාට  The Flash Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.4 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Black Lightning ( 2019 ) Season 2, Episode 13 ( The Book of Secrets: Chapter Three: Pillar of Fire ) අයුක්තියට එරේහිව සුපිරි විරයා විදුලි මිනිසා දෙවන අදියර 13 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ අලුත්ම කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2019  පෙබරවාරි මස 11 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /5.7 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.

Creed II (2018) ගුරු ගොල සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ නොවැම්බර් මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Creed II (2018).මේහි අධ්‍යක්ෂනය Steven Caple Jr. අතින් සිදු විය.තිර රචනය Sylvester Stallone සහා Juel Taylor අතින් සිදුවිය.කතාව Cheo Hodari Coker සහා Sascha Penn අතින් සිදුවිය.චරිත නිර්මානය Ryan Coogler අතින් සිදුවිය.මෙහි ප්‍ර‍ධාන නළුවන් ලෙස සුපිරි හොලිවුඩ් නළු Sylvester Stallone සහා  Michael B. Jordan රංගනයෙන් දායක වේ. මෙහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Tessa Thompson රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Phylicia Rashad / Dolph Lundgren / Florian Munteanu / Russell Hornsby / Wood Harris /  Milo Ventimiglia /  Robbie Johns / Andre Ward /  Brigitte Nielsen / Patrice Harris / Jacob 'Stitch' Duran / Ana Gerena වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Monday 11 February 2019

Arrow: Season 07 , Episode 13 ( Star City Slayer ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 7 වන අදියර 13 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 7 Episode 13. අලුත්ම කොටස විකාශය වුනේ 2019  පෙබරවාරි මස 11 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.එමිකොව යම් පුද්ගලයෙක් පැහැර ගන්නවා.ඇයව හොයා ගන්න කාලයකට පස්සේ ඇරෝ කණ්ඩායම එකතු වුනා.ඒ වගේම ඒ අතර තුර නගරාධිපතිනිය දැන ගන්නවා ඩයිනා තමයි බැලැක් කෙනේරි කියලා.ඒ වගේම නගරාධිපතිනිය ඩයිනාට උපදෙස් දෙනවා ඇරෝ කණ්ඩායමේ අනික් සමාජිකයින්වත් පොලිසියට අනියුක්ත කරගන්න කියලා.ඒ වගේම ඔලිවර් නැවතත් ඇරෝ කණ්ඩායම හදන්න යන පාටයි. ඉතින් මේතනින් එහාට කුමක් සිදුවේද ඒ සියල්ල   දැන ගන්න නම්  ඔයාලා හැමෝටම ARROW Season 7 දිගටම නරබන්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.7  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Sunday 10 February 2019

F2: Fun and Frustration (2019) එන්න විනෝද වන්න

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජනවාරි මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම F2: Fun and Frustration (2019) මේහි අධ්‍යක්ෂනය Anil Ravipudi අතින් සිදු විය.රචනය  Adi Naarayana අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි තෙළිගු නළුවන් වන  Varun Tej සහා Venkatesh Daggubati රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන  Tamannaah Bhatia සහා Mehreen Pirzada රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Prakash Raj /  Nassar   Anasuya Bharadwaj Joy Badlani / Rajendra Prasad / Priyadarshi / Rajitha / Subbaraju / Easwari Rao / Vennela Kishore / Pragathi වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Master Z: Ip Man Legacy (2018) "Ye wen wai zhuan: Zhang tian zhi (original title)" ගුරුතුමාගෙ උරුමය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් චයිනිස් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ දෙසැම්බර් මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Master Z: Ip Man Legacy (2018) .මේහි අධ්‍යක්ෂනය Woo-Ping Yuen අතින් සිදු විය.රචනය Tai-lee Chan සහා Edmond Wong අතින් සිදුවිය.මෙහි ප්‍ර‍ධාන නළුවන් ලෙස Jin Zhang සහා Dave Bautista රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි නිළි Yan Liu රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Xing Yu /  Michelle Yeoh / Kevin Cheng / Chrissie Chau / Patrick Tam 
 /  Brian Thomas Burrell / Mathieu Jaquet / Tony Jaa (special cameo appearance) වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Wednesday 6 February 2019

Bhairava Geetha (2018) බහිරවා සහා ගීතා ( සත්‍ය කතාවක් ඇසුරින්)

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කැනඩා චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ දෙසැම්බර් මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Bhairava Geetha (2018) මේහි අධක්ෂනය Siddharth Thatholu  අතින් සිදුවිය.තිර රචනය සහා කතාව Ram Vamsi Krishna සහා Ram Gopal Varma අතින් සිදු විය.මෙහි ප්‍රධාන නලුවා ලෙස Dhananjaya රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Irra Mor රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  RAJA BALWADI / Vijay  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Tuesday 5 February 2019

The Flash: Season 5, Episode 13 ( Goldfaced ) විදුලි වේගයෙන් සුපිරි විරයා පස්වන අදියර 13 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 5 දහාතුන්වන කොටස අරගෙන ආවා.අලුත්ම  කොටස විකාශය වුනේ 2019 පෙබරවාරි  මස 05 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා. ෂර්ලොක් හදුන්වා දුන්  මොළය ඇතුලට ගොස්  පරන මතකයන්  පරික්ෂා කරන උපකරණය නිසා  නොරා හට ලොකු  ප්‍රශ්ණයක් ඇති වෙන්න පුලවන්  නිසා ‌නොරා හැමොටම හොරෙන් උපකරණය බාවිතා කරනවා.නමුත් ඇය ‌නොසිතු විදිය අකරතැබ්බයකට මුහුණ ‌දෙන්න වෙනවා.‌ග්‍රෙස්ගේ ‌මොළය ඇතුලේ ‌නොරා සිරවෙනවා.පසුව ඇයව ‌බෙරා ගන්න යන ‌බෙරි සහා අයිරිෂ්ටත් ඒ අකරතැබ්බයට මුහුණ ‌දෙන්න ‌වෙනවා.‌කොහොම හරි ‌කෙට්ලන් සහා ‌ෂර්ලොක්ගේ උදවු ඇතුව ඒ් අකරතැබ්බයෙන් ගැලවෙන්න හැකි ‌වෙනවා.‌මේ සිදුවිමෙන් පසුව ‌නොරා විසින් ‌බෙරිට අනාගතයේ ‌ ෆැලැෂ් අතුරු දහන්  බවට පලවෙන පුවත් පතේ දිනය ‌වෙනස් වි ඇති බව ‌පෙන්වනවා.ඒ් අවස්ථාවේදි ‌බෙරි යනවා සිස්කෝ හමුවෙන්න.ඒතනදි ‌බෙරි සිස්කෝගෙන් අහනවා ‌මේටා වරුන් සදහා ‌බෙහත නිර්මානය කලාද කියලා.ඒ් වගේම ‌බෙරි කියනවා ඒ ‌බෙහේත සිකේඩාට ‌බාවිතා කරලා බලන්න ඔනේ කියලා.ඉතින් ‌මේතනින් ඒහාට කුමක් සිදුවේද?ඒ ප්‍ර‍ශ්ණයට පිළිතුරු දැනගන්න ඔයාලාට  The Flash Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.9 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Black Lightning ( 2019 ) Season 2, Episode 12 ( The Book of Secrets: Chapter Two: Just and Unjust ) අයුක්තියට එරේහිව සුපිරි විරයා විදුලි මිනිසා දෙවන අදියර 12 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ අලුත්ම කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2019  පෙබරවාරි මස 04 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /5.1 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.

Monday 4 February 2019

Arrow: Season 07 , Episode 12 ( Emerald Archer ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 7 වන අදියර 12 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 7 Episode 12. අලුත්ම කොටස විකාශය වුනේ 2019  පෙබරවාරි මස 04 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.ඔලිවර්ගේ අතිතයත් එක්ක සම්බන්ධ වෙච්ච කෙනෙක් ඔලිවර්ගෙන් පලිගන්න හදනවා.නමුත් ඔලිවර්ට ඔහු කවුද කියලා හොයා ගන්න පුලවන් වෙනවා.ඒ ෆෙල්සිටිගේ උදවුවෙන්.කොහොම හරි ඔලිවර්ට හැකි වෙනවා ඔහු නතර කරන්න.ඒ වගේම ආගස් එකේ ඇතුලේ ඩියැස්ව යොදා ගෙන රහස් මේහේයුමක් සිදු කලා.එක සාර්ථක කරගන්න කර්ටිස්ගෙ උදවු ලැබුනා.හැබැයි මෙහෙයුමෙන් අනතුරුව කර්ටිස් එතනින් අයින් වෙනවා.මේ අතර තුර ලොරල්ට ලැබුනු අනතුරු ඇගවිමේ පණිවිඩ තැබු කෙනා අත්ඩංගුවට ගත් බවට ඩයැනා පවසනවා.නමුත් අවසානයේදි ඩයැනාටත් ඒවැනි අනතුරු ඇගවිමේ නිවේදනයක් ලැබේනවා.ඇත්තටම මේක පිටිපස්සේ සිටින්නේ කවුද?  ඉතින් මේතනින් එහාට කුමක් සිදුවේද ඒ සියල්ල   දැන ගන්න නම්  ඔයාලා හැමෝටම ARROW Season 7 දිගටම නරබන්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.7  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Friday 1 February 2019

Mauli (2018) මොලී

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2018 වසරේ දෙසැම්බර්මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Mauli (2018) මේහි අධ්‍යක්ෂනය Aditya Sarpotdar අතින් සිදු විය.රචනය Kshitij Patwardhan අතින් සිදු විය.නිෂ්පාදනය  Genelia D'Souza අතින් සිදු විය. මේහි  ප්‍රධාන නලුවා ලෙස බොලිවුඩ් නළු  Riteish Deshmukh රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි බොලිවුඩ් නිළි වන Saiyami Kher රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Siddarth Jadhav / Umesh Jagtap / Mahesh Jhadav /  Jitendra Joshi / Vijay Kadam Mayur Khandge / Chinmay Mandlekar Usha Naik / Girija Oak / Prashant Tapaswi / Shrikant Yadav වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com