Thursday 31 August 2017

Srikanta (2017) ශ්‍රී කාන්තා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කැනඩා චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජනවාරි මස 6 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Srikanta මේහි අධක්ෂනය  සහා රචනය Manju Swaraj අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි කැනඩා නළු Shivarajkumar රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි නිළි Chandini Sreedharan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Anil H.G. Dattatreya / Manjunath Gowda Chi Gurudutt Achyuth Kumar / Bullet Prakash / Vijay Raghavendra / Rekha / Deepak Shetty  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Despicable Me 3 (2017) මෙන්න කට්ටිය ආයි ඇවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජුනි මස 30 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Despicable Me 3.මේහි අධ්‍යක්ෂනය  Kyle Balda / Pierre Coffin සහා Eric Guillon අතින් සිදුවිය. රචනය  SCinco Paul සහා Ken Daurio අතින් සිදුවිය. ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Steve Carell / Kristen Wiig /  Trey Parker / Miranda Cosgrove / Dana Gaier / Nev Scharrel / Pierre Coffin / Steve Coogan  / Julie Andrews / Jenny Slate / Michael Beattie / Andy Nyman / Adrian Ciscato / Brian T. Delaney / Katia Saponenko වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Thursday 24 August 2017

Velaiilla Pattadhari 2 ( VIP 2 ) (2017) රැකියා නොමැති උපාධිධරයා 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අගොස්තු මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Velaiilla Pattadhari 2 මේහි අධක්ෂනය  Soundarya R. Ashwin (as Soundarya Rajnikanth)  අතින් සිදු විය.කතාව සහා දෙබස්   Dhanush අතින් නිර්මානය විය.දෙබස්   Aanand Goradiya / Swati Goradiya සහා Mohan Nair (hindi dialogue) අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Dhanush  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන්  ලෙස සුරුපි හිංදි නිළි Kajol  සහා සුරුපි දමිළ නිළි  Amala Paul රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Monal Gajjar Hrishikesh Mobile Murugan / Saranya Ponvannan  / Samuthirakani / Vivek  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Wednesday 16 August 2017

Sachin: A Billion Dreams (2017) සචින් ලොවක් දිනු නමක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ මැයි මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Sachin: A Billion Dreams මේහි අධක්ෂනය James Erskine  අතින් සිදු විය.රචනය  Siva Ananth සහා James Erskine  අතින් සිදු විය.දෙබස්  Sandeep Srivastava  (hindi dialogue)  සහා Ajit Bhure (marathi dialogue) අතින් නිර්මානය විය. මේහි  රංගනයෙන්  Mayur More  Sachin Tendulkar Mahendra Singh Dhoni / Mayuresh Pem  / Virender Sehwag / Shantanu Bhake / වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Death Fighter (2017) මරාන්තික සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජුලි මස 2වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Death Fighter .මේහි අධ්‍යක්ෂනය  Toby Russell අතින් සිදු විය.රචනය  Lawrence Riggins  අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස Matt Mullins  සහා  Don Wilson  රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි නිළි Cynthia Rothrock රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Chiranan Manochaem Joe Lewis Jawed El Berni / Gigi Velicitat / Yuhkoh Matsuguchi / Prasit Suanphaka Wirat Kemklad / Mark Gerry වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Tuesday 15 August 2017

Baywatch (2017) මහා සයුරේ විරයෝ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ මැයි  මස 2වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Baywatch .මේහි අධ්‍යක්ෂනය Seth Gordon අතින් සිදු විය.තිර රචනය  Damian Shannon සහා Mark Swift  අතින් සිදු විය.කතාව Jay Scherick / David Ronn / Thomas Lennon සහා Robert Ben Garant  අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි හොලිවුඩ් නළුවන් වන Dwayne Johnson  සහා  Zac Efron  රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි නිළියන් වන Priyanka Chopra සහා Alexandra Daddario රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Kelly Rohrbach Ilfenesh Hadera Jon Bass /  Yahya Abdul-Mateen II / Hannibal Buress / Rob Huebel Amin Joseph / Jack Kesy Oscar Nuñez / David Hasselhoff / Pamela Anderson වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Wednesday 9 August 2017

Max Payne: Retribution (2017) මැක්ස් පේන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජුනි  මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Max Payne: Retribution  .මේහි අධ්‍යක්ෂනය සහා රචනය  Leroy Kincaide අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Joan James Muixi රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි නිළි  Gracie Tyrrell රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Leroy Kincaide / Jon Campling / Max Cavenham / Holly Woodhouse / Luci Fish / Julian Gamm / Richard Gething / Joe Jepson / Sara Lynam / Scott Mullins / Ruth Petersen / Aftab Rana / Oli Regan වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Monday 7 August 2017

Guardians of the Galaxy Vol. 2 (2017) සුපරි වීරයෝ නැවතත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ මැයි  මස වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Guardians of the Galaxy Vol. 2 .මේහි අධ්‍යක්ෂනය James Gunn අතින් සිදු විය.රචනය  James Gunn අතින් සිදු විය.මේහි රංගනයෙන්  Chris Pratt  Zoe Saldana Dave Bautista / Vin Diesel / Bradley Cooper / Michael Rooker Karen Gillan / Pom Klementieff / Sylvester Stallone / Kurt Russell / Elizabeth Debicki / Chris Sullivan / Sean Gunn /  Tommy Flanagan / Laura Haddock වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Friday 4 August 2017

Diary of a Wimpy Kid: The Long Haul (2017) මෙන්න මේයා අායි ඇවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ මැයි  මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Diary of a Wimpy Kid: The Long Haul.මේහි අධ්‍යක්ෂනය David Bowers අතින් සිදු විය. තිර රචනය  Jeff Kinney සහා David Bowers අතින් සිදු විය. මේහි  රංගනයෙන්  Jason Drucker / Alicia Silverstone / Tom Everett Scott / Charlie Wright / Owen Asztalos / Dylan Walters / Wyatt Walters / Joshua Hoover / Chris Coppola / Mira Silverman /   Carlos Guerrero / Danny Vinson / Stephen 'Big Steve' Dupree  / Neva Howell / Ricky Muse  දායකත්වය ලබා දි ඇත.

Thursday 3 August 2017

The Wall (2017) ඔවුන්ගේ ඉරණම කෙසේ විසදේද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ මැයි  මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Wall.මේහි අධ්‍යක්ෂනය Doug Liman අතින් සිදු විය.රචනය  Dwain Worrell අතින් සිදු විය. මේහි  රංගනයෙන්  Aaron Taylor-Johnson / John Cena / Laith Nakli  දායකත්වය ලබා දි ඇත.

Tuesday 1 August 2017

Santhu Straight Forward (2016) සන්තු කෙලින්ම ඉදිරියට

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කැනඩා චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ඔක්තොම්බර් මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Santhu Straight Forward මේහි අධක්ෂනය  සහා තිර රචනය  Mahesh Rao අතින් සිදුවිය.දෙබස්  Anilkumar  අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි කැනඩා නළු Yash රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි නිළි Radhika Pandit රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Shaam Devaraj / Saikumar Anant Nag P. Ravi Shankar / Thilak Shekar / Sumithramma / Veena Sundar / Shobharaj / Neenasam Ashwath / Anil වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com