Wednesday 28 September 2016

Star Trek Beyond (2016) තාරුකා පථයෙන් පිටත

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුලි  මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Star Trek Beyond.මේහි අධ්‍යක්ෂනය Justin Lin අතින් සිදුවිය.රචනය Simon Pegg සහා Doug Jung අතින් සිදු විය.මේහි රංගනයෙන්  Chris Pine Zachary Quinto / Karl Urban / Zoe Saldana / Simon Pegg / John Cho / Anton Yelchin / Idris Elba Sofia Boutella Joe Taslim / Lydia Wilson / Deep Roy / Melissa Roxburgh / Anita Brown / Doug Jung  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Tuesday 27 September 2016

Mechanic: Resurrection (2016) ඔහුට නැවතත් අභියෝගයක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අගෝස්තු  මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mechanic: Resurrection.මේහි අධ්‍යක්ෂනය Dennis Gansel අතින් සිදුවිය.තිර රචනය Philip Shelby සහා Tony Mosher අතින් සිදු විය.කතාව Philip Shelby අතින් නිර්මානය විය.චරිත නිර්මානය Lewis John Carlino අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ්  නලු Jason Statham රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි හොලිවුඩ් නිළියන් වන   Jessica Alba සහා Michelle Yeoh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Tommy Lee Jones  Sam Hazeldine John Cenatiempo / Toby Eddington / Femi Elufowoju Jr. / Anteo Quintavalle / Yayaying Rhatha Phongam / Bonnie Zellerbach Stuart Thorp /  Alex Kuzelicki / Brahim Achabbakhe / Thomas Kiwi වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Monday 26 September 2016

Dishoom (2016) පැය 36 ක මෙහෙයුම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුලි මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Dishoom .මේහි අධ්‍යක්ෂනය Rohit Dhawan අතින් සිදු විය.කතාව සහා තිර රචනය Rohit Dhawan සහා Tushar Hiranandani අතින් සිදු විය.දෙබස් Hussain Dalal අතින් නිර්මානය විය.මේහි ප්‍ර‍ධාන නලුවන් ලෙස  සුපිරි බොලිවුඩ් නලුවන් වන John Abraham සහා  Varun Dhawan රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Jacqueline Fernandez රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Parineeti Chopra / Akshaye Khanna / Vijay Raaz / Satish Kaushik / Rahul Dev / Saqib Saleem / Erand Hoxha / Adam Stone / Mona Ambegaonkar / Mir Sarwar / Nargis Fakhri / Akshay Kumar වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Thursday 8 September 2016

Pichaikkaran (2016) Bichagadu (2016) හිගන්නා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ සහා තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මාර්තු මස 4 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Pichaikkaran මේහි අධක්ෂනය සහා රචනය Sasi අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස  සුපිරි දමිළ නළු Vijay Antony රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Satna Titus / Bagavathi Perumal / Muthuraman / Dheepa Ramanujam වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Tuesday 6 September 2016

Free State of Jones (2016) ඉතිහාසයේ ලියවුනු සිවිල් යුද්ධය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුනි  මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Free State of Jones.මේහි අධ්‍යක්ෂනය Gary Ross අතින් සිදුවිය.රචනය  Leonard Hartman සහා Gary Ross අතින් සිදුවිය.Newton Knight ගේ චරිත කතාව පාදක කරගනිමින් මෙම චිත්‍රපටිය නිර්මානය වි අැත.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ්  නලු Matthew McConaughey රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Gugu Mbatha-Raw රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Mahershala Ali Keri Russell Christopher Berry / Sean Bridgers /  Jacob Lofland / Thomas Francis Murphy / Bill Tangradi / Brian Lee Franklin Kerry Cahill Joe Chrest / Jessica Collins / Donald Watkins / Jill Jane Clements වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Monday 5 September 2016

Aaradhu Sinam (2016) ඔහුගේ කොපය ඔහුගේ ජිවිතය කොතැනකට රැගෙන යයිද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අගෝස්තු මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Aaradhu Sinam මේහි අධක්ෂනය Arivazhagan Venkatachalam අතින් සිදු විය.රචනය   Jeethu Joseph අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Arulnithi  රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරෑපි දමිළ  නිළියන් වන Aishwarya Rajesh සහා Aishwarya Dutta  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Radha Ravi / Anupama Kumar / Tulasi / R.N.R. Manohar  / Robo Shankar  / Charlie / Ramesh Thilak / Vidyullekha Raman / Gaurav Narayanan / Aadhira වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Friday 2 September 2016

Nannaku Prematho (2016) තම පියා වෙනුවෙන් ඔහු බාරගත් අභියෝගය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Nannaku Prematho මේහි අධක්ෂනය සහා රචනය Sukumar අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නලු Junior N.T.R. රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි  නිළි  Rakul Preet Singh  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Jagapathi Babu / Rajendraprasad / Rajiv Kanakala / Liza van der Smissen / Darien Asian Srinivas Avasarala / Nadia Awan / Kishore Bhatt / Simona Crugnola / Daniel Eghan / Ernest Gromov / Noni Harrison / Alex Jaep  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Skiptrace (2016) සුපිරි ජොඩුව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුලි  මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Skiptrace.මේහි අධ්‍යක්ෂනය Renny Harlin අතින් සිදුවිය.තිර රචනය Jay Longino සහා BenDavid Grabinski අතින් සිදු විය.කතාව Jay Longino අතින් නිර්මානය විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ්  නලු Jackie Chan සහා Johnny Knoxville රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Bingbing Fan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Eric Tsang Eve Torres Winston Chao / Youn Junghoon / Shi Shi / Michael Wong / Kuo Pin Chao / Lanxin Zhang Wei Na Charlie Rawes / Mikhail Gorevoy / Sara Maria Forsberg  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Kickboxer: Vengeance (2016) Kickboxer (original title) සුපිරි සටන් කරු

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ සැප්තැම්බර්  මස වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටිය තිරගතවිම් අාරම්භ කෙරුනු දිනයේදිම ඒහි හොද ටොරන්ට් ඒකක් නිකුත් වෙලා තියෙනවා. චිත්‍රපටියේ නම Kickboxer: Vengeance.මේහි අධ්‍යක්ෂනය John Stockwell අතින් සිදුවිය.රචනය Dimitri Logothetis සහා Jim McGrath අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නලුවන් ලෙස සුපිරි හොලිවුඩ්  නලුවන් වන Alain Moussi සහා Jean-Claude Van Damme රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Georges St-Pierre T.J. Storm Matthew Ziff / Sam Medina / Dave Bautista / Sue-Lynn Ansari / Darren Shahlavi / Gina Carano Hawn Tran Sara Malakul Lane / Tanapol Chuksrida / Daneya Mayid / Joshua Tran වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Thursday 1 September 2016

Supreme (2016) ඒක් සිදුවිමක් ඔහුගේ ජිවිතයම වෙනස් කරයි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Supreme මේහි අධක්ෂනය / රචනය  / තිර රචනය සහා කතාව  Anil Ravipudi  අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Sai Dharam Teja රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි  නිළි Rashi Khanna රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rajendraprasad / Ravi Kishan / Sai Kumar / Krishna Murali Posani / Srinivas Reddy Murali Mohan / Kabir Duhan Singh / Vennela Kishore / Mikhail Gandhi / Ravinder Kolishetty වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

The Secret Life of Pets (2016) සුරතලුන්ගේ රහස් ජිවිතය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුලි මස වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Secret Life of Pets.මේහි අධ්‍යක්ෂනය  Yarrow Cheney  සහා Chris Renaud අතින් සිදුවිය.තිර රචනය Cinco Paul / Ken Daurio සහා Brian Lynch අතින් සිදුවිය.චරිත නිර්මානය Simon Rich අතින් නිර්මානය විය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Louis C.K. /  Eric Stonestreet / Kevin Hart / Jenny Slate / Ellie Kemper /  Albert Brooks / Lake Bell / Dana Carvey  / Hannibal Buress /  Bobby Moynihan / Chris Renaud / Steve Coogan  / Michael Beattie / Sandra Echeverría Jaime Camil වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Wagah (2016) දේශ සීමාවේ අාදර කතාව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අගෝස්තු මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Wagah මේහි අධක්ෂනය සහා රචනය  G.N.R. Kumaravelan අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස  සුපිරි දමිළ නළු  Vikram Prabhu  රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරෑපි දමිළ  නිළි  Ranya Rao  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Karunas / Ajay Ratnam / Tulasi / Shaji Chaudhary  / Sathyan  / Rajendran / Raj Kapoor / Vidyullekha Raman වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com