Tuesday 6 September 2016

Free State of Jones (2016) ඉතිහාසයේ ලියවුනු සිවිල් යුද්ධය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුනි  මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Free State of Jones.මේහි අධ්‍යක්ෂනය Gary Ross අතින් සිදුවිය.රචනය  Leonard Hartman සහා Gary Ross අතින් සිදුවිය.Newton Knight ගේ චරිත කතාව පාදක කරගනිමින් මෙම චිත්‍රපටිය නිර්මානය වි අැත.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ්  නලු Matthew McConaughey රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Gugu Mbatha-Raw රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Mahershala Ali Keri Russell Christopher Berry / Sean Bridgers /  Jacob Lofland / Thomas Francis Murphy / Bill Tangradi / Brian Lee Franklin Kerry Cahill Joe Chrest / Jessica Collins / Donald Watkins / Jill Jane Clements වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / චරිත කතා සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.7 ලැබි ඇති අතර. මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය  $50,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $7,572,206 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $20,389,967 (USA) වේ. විනාඩි 139 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




                                                                 විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com