Saturday 30 September 2017

Chakravarthy (2017) චක්‍රවර්ති

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කැනඩා චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අප්‍රේල් මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Chakravarthy  මේහි අධක්ෂනය Chinthan අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි කැනඩා නළු Darshan Thoogudeep රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි නිළි Deepa Sannidhi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Kumar Bangarappa Charulatha / Dinakar Thoogudeepa Srujan Lokesh Aditya  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Vivegam (2017) නුවණක්කාරයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අගොස්තු මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Vivegam මේහි අධක්ෂනය  Siva අතින් සිදු විය.
මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Ajith Kumar රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි නිළියන් වන Kajal Aggarwal සහා Akshara Haasan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Serge Crozon-Cazin Jonas Dinal Karunakaran Vivek Oberoi  / Abdou Sagna / Amila Terzimehic  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Monday 25 September 2017

Spider-Man: Homecoming (2017) මකුළු මිනිසාගේ අාගමනය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජුලි  මස 7 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Spider-Man: Homecoming.මේහි අධ්‍යක්ෂනය  Jon Watts අතින් සිදු විය.තිර රචනය  Jonathan Goldstein / John Francis Daley / Jon Watts / Christopher Ford / Chris McKenna සහා Erik Sommers  අතින් සිදු විය..තිර කතාව Jonathan Goldstein සහා John Francis Daley  අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Tom Holland රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Zendaya රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Michael Keaton Robert Downey Jr. Marisa Tomei / Jon Favreau / Gwyneth Paltrow / Donald Glover Jacob Batalon / Laura Harrier Tony Revolori / Bokeem Woodbine / Tyne Daly / Abraham Attah / Hannibal Buress  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Sunday 24 September 2017

Nene Raju Nene Mantri (2017) / Naan Aanaiyittaal (2017) රජත් මමයි අැමතිත් මමයි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු සහා දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අගොස්තු මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Nene Raju Nene Mantri මේහි අධක්ෂනය  සහා රචනය Teja  අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Rana Daggubati රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන්  ලෙස සුරුපි දමිළ නිළියන් වන Kajal Aggarwal සහා Catherine Tresa රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ajay Tanikella Bharani Navdeep Krishna Murali Posani  / Jaya Prakash Reddy / Ashutosh Rana / Pradeep Singh Rawat  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Saturday 23 September 2017

Sniper: Ultimate Kill (2017) සුපිරි වෙඩික්කරු නැවතත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ඔක්තෝබර් මස 03 වන දින තිරගතවිම් ආරම්භ විමට නියමිත චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sniper: Ultimate Kill.මේහි අධ්‍යක්ෂනය Claudio Fäh අතින් සිදු විය.රචනය Michael Frost Beckner / Chris Hauty සහා Crash Leyland අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Chad Michael Collins  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Billy Zane Tom Berenger Danay Garcia / Juan Sebastián Calero / Joe Lando / Juan Pablo Gamboa Lucho Velasco / Felipe Calero වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Friday 15 September 2017

Munna Michael (2017) මුන්නා මයිකල්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජුලි මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Munna Michael .මේහි අධ්‍යක්ෂනය Sabir Khan අතින් සිදුවිය. රචනය Vimi Datta අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Tiger Shroff රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස  සුරුපි ඉන්දිය නිළි Nidhhi Agerwal රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Nawazuddin Siddiqui  / Sahil Anand / Jiiva / Farah Khan / Sudesh Lehri / Siddharth Nigam / Chetna Pande / Ronit Roy / Vivaan Shah / Paresh Shirodkar / Anupam Shyam / Chitrangda Singh / Ratan Singh වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Thursday 14 September 2017

Keshava (2017) පළිගැනිමේ අාරම්භය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මැයි මස 19 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Keshava  මේහි අධක්ෂනය / කතාව සහා රචනය  Sudheer Varma අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Nikhil Siddharth රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස Ritu Varma රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vennela Kishore Isha Koppikar / Rao Ramesh Brahmaji Ajay / Raja Ravindra Priyadarshi Pullikonda / Ravi Prakash / Sudarshan / Madhunandan / Sameer / Jeeva වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Tuesday 12 September 2017

Baby Driver (2017) බේබි.. සුපිරි ධාවකයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජුනි  මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Baby Driver.මේහි අධ්‍යක්ෂනය සහා රචනය  Edgar Wright අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Ansel Elgort  රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිලිය ලෙස Eiza González  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Jon Bernthal Jon Hamm Micah Howard /  Lily James / Morgan Brown / Kevin Spacey Morse Diggs / CJ Jones Sky Ferreira / Lance Palmer / Hudson Meek / Viviana Chavez / Hal Whiteside වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Friday 8 September 2017

My Pet Dinosaur (2017) මගේ සුරතල් ඩයිනොසර්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අප්‍ර්ලේ  මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම My Pet Dinosaur .මේහි අධ්‍යක්ෂනය සහා රචනය Matt Drummond අතින් සිදු විය.මේහි රංගනයෙන් Joanne Samuel David Roberts Sam Winspear-Schillings / Darius Williams / Tiriel Mora / Beth Champion Christopher Gabardi / Tom Rooney Jordan Dulieu / Annabel Wolfe / Stephen Davis / Scott Irwin / Harrison Saunders / Rowland Holmes වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Wednesday 6 September 2017

Transformers: The Last Knight (2017) රොබෝවරුන්ගේ සහා මිනිසුන්ගේ සටන නැවතත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජුනි  මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Transformers: The Last Knight.මේහි අධ්‍යක්ෂනය Michael Bay අතින් සිදු විය.තිර රචනය  Art Marcum / Matt Holloway සහා Ken Nolan  අතින් සිදු විය.කතාව Akiva Goldsman / Art Marcum / Matt Holloway සහා Ken Nolan අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Mark Wahlberg  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Anthony Hopkins Josh Duhamel Laura Haddock / Santiago Cabrera / Isabela Moner / Jerrod Carmichael Stanley Tucci / Liam Garrigan Martin McCreadie / Rob Witcomb / Marcus Fraser / John Hollingworth / Daniel Adegboyega / Ben Webb  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Tuesday 5 September 2017

Pirates of the Caribbean: Dead Men Tell No Tales (2017) සුපිරි මුහුදු කොල්ලකාරයා ආයි ඇවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ මැයි  මස 2වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Pirates of the Caribbean: Dead Men Tell No Tales.මේහි අධ්‍යක්ෂනය Joachim Rønning සහා Espen Sandberg අතින් සිදු විය.තිර රචනය  Jeff Nathanson  අතින් සිදු විය.කතාව Jeff Nathanson සහා Terry Rossio  අතින් නිර්මානය විය.චරිත නිර්මානය Ted Elliott / Terry Rossio / Stuart Beattie සහා Jay Wolpert  අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Johnny Depp  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Javier Bardem Geoffrey Rush Brenton Thwaites / Kaya Scodelario / Kevin McNally / Golshifteh Farahani David Wenham / Stephen Graham Angus Barnett / Martin Klebba / Adam Brown / Giles New / Orlando Bloom / Keira Knightley  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Friday 1 September 2017

Fidaa (2017) සුන්දරයි මේ ආදරේ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුලි මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Fidaa  මේහි අධක්ෂනය සහා රචනය  Sekhar Kammula අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Varun Tej රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන්  ලෙස  Sai Pallavi සහා Sai Chand රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Raja Chembolu Aryan Talla / Geetha Bhaskar Sharanya Pradeep Satyam Rajesh / Harshvardhan Rane / Nathan Smales / Sarah Berry / Lydia Pagan / Sri Harsha Jasti (SS) / Katarina Richter වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com