Thursday 31 January 2019

Thuppaki Munai (2018) එල්ලය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ දෙසැම්බර් මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Thuppaki Munai (2018) මේහි අධක්ෂනය සහා රචනය Dinesh Selvaraj අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Vikram Prabhu රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Hansika Motwani  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස M. S. Bhaskar  Abhirami / Vela Ramamoorthy / Bharath Reddy  / G. Marimuthu / RJ Sha / Sangili Murugan / Aadukalam Naren / Boxer Dheena  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Maari 2 (2018) මාරී 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ දෙසැම්බර් මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Maari 2 (2018) මේහි අධක්ෂනය Balaji Mohan අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Dhanush රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Sai Pallavi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Kreshna  Tovino Thomas / Varalaxmi Sarathkumar / Vidya Pradeep / Robo Shankar / Kalloori Vinoth / Kaali Venkat / Master Raghavan / Stunt Silva /  Arandhangi Nisha / E. Ramdoss / Vincent Ashokan / Sangili Murugan වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Tuesday 29 January 2019

The Flash: Season 5, Episode 12 ( Memorabilia ) විදුලි වේගයෙන් සුපිරි විරයා පස්වන අදියර 12 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 5 දොළොස් වන කොටස අරගෙන ආවා.අලුත්ම  කොටස විකාශය වුනේ 2019 ජනවාරි  මස 29 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා. සිකේඩා  මේටා වරුන්ගේ නම් ලැයිතුවක් සොයා ගන්නවා.ඒ අනුව ඔහු ඒ සියලු මේටා වරුන් මරා දමන්න පටන් ගන්නවා.නමුත් බෙරි දැන ගන්නවා මේ ලිස්ට් එක ගැන.බෙරි ලිස්ට් එකේ ඉන්න මේටා වරු බෙරා ගන්න හදනවා.ඒ අතර තුර සිකේඩා සමග ඇති වන සටනකදි සිකේඩා විසින් නොරාට දරුණු පහාරක් එල්ල කරනවා.ඒ පහරෙන් නොරාගේ කොදු ඇට පෙලියට හානි වෙනවා.බෙරි නැවතත් මේට වරු එකතු කරනවා.ඉන් අනතුරුව සියලු මේටා වරු සිකේඩාට සොයාගන්න බැරි තැනකට රැගෙන යනවා.නමුත් අවසානයේ සිකේඩා ඒ තැන සොයා ගන්නවා.එහිදි  කෙට්ලන් තමන්ගේ බලය බාවිතා කරලා සිකේඩාගේ ආයුධය නතර කරනවා.ඒ අවස්ථාවේදි බෙරි තමන්ගේ බලය යොදා සිකේඩාට දැඩි ලෙස පහර දෙනවා.බෙරි තමන්ගේ බලය තවත් වැඩි කරලා සිකේඩාට පහර දෙන්න හදද්දි නොරා එතනට ඇවිත් එක නතර කරනවා.ඒ අවස්ථාවේදි සිකේඩා පැන යනවා. ඒ වගේම මේ සටන අතර තුර කිලර් ෆොරොස්ට් විසින් සිකේඩාට පහර දුන් අවස්ථාවේ සිකේඩාට තුවාල වේනවා.ඒ ලේ තැවරුණු ආයුධයෙන් සිකේඩාගේ ලේ සාම්පලයක් කිලර් ෆොරොස්ට් විසින් කෙට්ලන්ට තැගි කරනවා.මේ අතර තුර නොරා පිටුපස තවත් ලොකු හස්තයක් ඇති බවට හැරිසන් සොයා ගන්නවා.ඒ වගේම බෙරිට අදහසක් එනවා සිකේඩාගේ දියණියව සුව කරලා දුන්නොත් සිකේඩාව නතර කරන්න හැකි වේයි කියලා.මේ අතර තුර සිකේඩා සිස්කෝ සහා නොරා පිලිබදව තොරතුරු සොයනවා.ඉතින් මේතනින් එහාට කුමක් සිදුවේද?ඒ ප්‍ර‍ශ්ණයට පිළිතුරු දැනගන්න ඔයාලාට  The Flash Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.8 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Black Lightning ( 2019 ) Season 2, Episode 11 ( The Book of Secrets: Chapter One: Prodigal Son ) අයුක්තියට එරේහිව සුපිරි විරයා විදුලි මිනිසා දෙවන අදියර 11 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ අලුත්ම කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2019  ජනවාරි මස 28 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /5.9 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.

Monday 28 January 2019

Arrow: Season 07 , Episode 11 ( Past Sins ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 7 වන අදියර 11 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 7 Episode 11. අලුත්ම කොටස විකාශය වුනේ 2019  ජනවාරි මස 28 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ. අලුත් ග්‍රීන් ඇරෝ නැවතත් වැඩ පටන්ගන්නවා.ඒ වගේම මේ ග්‍රීන් ඇරෝ තරුණියක්.ඒ වගේම ඇය ඔලිවර්ගේ  සහොදරියක්.ඔලිවර්ට වගේම ඇයටත් තිබුනා අතිත කතාවක් ඇයගේ මවගේ මිණිමරුවා සොයා යන සටනක තමා ඇය නිරතවෙලා ඉන්නේ.ඒ වගේම ඇය කරන එක සටනක් අතර තුර ඇයට තුවාල වෙනවා.එතනදි ඇයට උදවු කරන්නේ රෙනේ.ඒ වගේම ඇයට තුවාල සිදුවුන ස්ථානයේ තිබිලා ඇයගේ ලේ සාම්පලයක් ලබා ගන්න ඔලිවර්ට හැකි වෙනවා.මේ ලේ සාම්පලය පරික්ෂා කිරිමෙන් අනතුරුව ඔලිවර් දැන ගන්නවා ග්‍රීන් ඇරෝ විදියට ඉන්නේ තමන්ගේ සහොදරියක් කියලා ඒ වගේම ඇයගේ නම එමිකෝ.මේ අතර රෙනේ සහා එමිකෝ එකට වැඩ කරන්න පටන් ගන්නවා ඒ වගේම කර්ටිස් ඔවුන්ට එකතුවෙලා වැඩ කරනවා.නමුත් අවසානයේ එමිකො දැන ගන්නවා තමන් මේච්චර දවස් හොයාගෙන ආපු කෙනා නෙමේ තමන්ගේ මවගේ මිණිමරුවා කියලා.මේ අතර තුර අනාගත කතාව තුල ෆෙල්සිටිව මරා දැමුවේ කවුද කියලා එලිවෙනවා.මේ අතර තුර ජොන් සහා ඩියැස් අතර එකග තාවයක් ඇති වෙනවා.ඒ ඩියැස් ඔවුන්ට අවශ්‍ය තොරතුරු ලබා දුන්නොත් ඔහුව නිදහස් කරනවා කියලා.නමුත් අවසානයේ ඩියැස් රැවටෙනවා.නමුත් මේක එතරම් හොද දෙයක් නොවන බවනම් පැහැදිලියි.මේ අතර තුර ඔලිවර් යනවා තමන්ගේ අලුත් සොහොදරිය මුණ ගැසෙන්න. ඉතින් මේතනින් එහාට කුමක් සිදුවේද ඒ සියල්ල   දැන ගන්න නම්  ඔයාලා හැමෝටම ARROW Season 7 දිගටම නරබන්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.5  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Sunday 27 January 2019

Supergirl (2019) Season 4, Episode 11 ( Blood Memory ) වීර කෙල්ල හතරවන අදියර 11 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019  ජනවාරි  මස 27 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.තෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර වරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ හතරවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ හතරවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Thursday 24 January 2019

Adanga Maru (2018) කසළ ඉවත් කරන්නා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ දෙසැම්බර් මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Adanga Maru (2018) මේහි අධක්ෂනය සහා රචනය Karthik Thangavel අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Jayam Ravi රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි දමිළ නිළි  Raashi Khanna රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ponvannan  Babu Antony / Sampath Raj / Munishkanth / Subbu Panchu / Mime Gopi / Azhagam Perumal / Meera Vasudevan / Sriranjani /  Poorna / Shabeer Kallarakkal වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Wednesday 23 January 2019

Take Point (2018) බිහිසුණු මෙහේයුම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  කොරියානු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ දෙසැම්බර් මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Take Point (2018).මේහි අධ්‍යක්ෂනය සහා රචනය Byung-woo Kim  අතින් සිදු විය. Sang-yeon Park ගේ කෘතියක් ඇසුරින් මේම චිත්‍ර‍පටිය නිර්මානය කර ඇත. මෙහි ප්‍ර‍ධාන නළුවන් ලෙස Jung-woo Ha සහා Sun-kyun Lee රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි  නිළි Jennifer Ehle රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස  Kevin Durand / Malik Yoba / Spencer Daniels / Julián Juaquín / Jorge-Luis Pallo /  Jeff Bosley / Jack Lyons / Warzecha Wyka / Paul Meixner /  Liviu Covalschi / Yaqub Khurram / Kade Vu වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Aquaman (2018) සුපිරි වීරයකුගේ ආගමනය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ දෙසැම්බර් මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Aquaman (2018).මේහි අධ්‍යක්ෂනය  James Wan අතින් සිදු විය.තිර රචනය David Leslie / Johnson-McGoldrick සහා Will Beall අතින් සිදුවිය.කතාව Geoff Johns / James Wan සහා Will Beall අතින් සිදුවිය.Mort Weisinger සහා Paul Norris අතින් Aquaman නිර්මානය වි ඇත.මෙහි ප්‍ර‍ධාන නළුවා ලෙස Jason Momoa රංගනයෙන් දායක වේ. මෙහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Amber Heard රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Willem Dafoe / Patrick Wilson / Nicole Kidman / Dolph Lundgren / Yahya Abdul-Mateen II /  Temuera Morrison /  Ludi Lin / Michael Beach / Randall Park / Graham McTavish / Leigh Whannell / Tainui Kirkwood  /  Tamor Kirkwood වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Tuesday 22 January 2019

Widows (2018) වැන්දඔුව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ නොවැම්බර් මස 16 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Widows (2018).මේහි අධ්‍යක්ෂනය Steve McQueen අතින් සිදු විය.තිර රචනය Gillian Flynn සහා Steve McQueen අතින් සිදුවිය.Lynda La Plante ගේ "Widows" නම් කෘතිය ඇසුරින් මේම චිත්‍ර‍පටිය නිර්මානය කර ඇත.මෙහි රංගනයෙන් Viola Davis / Liam Neeson / Jon Bernthal / Manuel Garcia-Rulfo / Coburn Goss / Michelle Rodriguez / Alejandro Verdin / Bailey Rhyse Walters / Elizabeth Debicki / Carrie Coon / Robert Duvall / Colin Farrell / Molly Kunz / James Vincent Meredith / Brian Tyree Henry  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Black Lightning ( 2019 ) Season 2, Episode 10 ( The Book of Rebellion: Chapter Three: Angelitos Negros ) අයුක්තියට එරේහිව සුපිරි විරයා විදුලි මිනිසා දෙවන අදියර 10 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ අලුත්ම කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2019  ජනවාරි මස 21 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා  Cress Williams  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍ර‍බන්ධ  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /5.7 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.

The Flash: Season 5, Episode 11 ( Seeing Red ) විදුලි වේගයෙන් සුපිරි විරයා පස්වන අදියර 11 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 5 එකළොස්වන කොටස අරගෙන ආවා.අලුත්ම  කොටස විකාශය වුනේ 2019 ජනවාරි  මස 22 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා.නගරයට එන තවත් මේටාවරියක් ඇයගේ වුවමනාව  ඉටුකරගන්න සිරගතවේලා ඉන්න මේටාවරියක් සිරගෙදරින් පන්නගෙන යනවා.මේ අලුත් මේටා වරිය අල්ලා ගන්න ගිහින් බෙරිටත් ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න වුනා.නමුත් නොරාට හැකි වෙනවා අවසානයේ ඔවුන්ව නතර කරන්න.ඒ වගේම නොරා ගැන හැරිසන්ට ඇති වෙලා තියෙන සැකය නිසා ගිලියන් ලවා නොරාගේ ලිපි ගොනු පරික්ෂා කරන්න හැදුවත් නොරා ඒ දත්ත සියල්ල මකා දාලා.මේ අතර සිස්කෝ සහා කෙට්ලන් එකතු වෙලා මේටා වරුන්ට බෙහේතක් නිර්මානය කරන්න යනවා.ඒ අතර තුර නැවතත් නොරා කාල තරනය හරහා ඊබෝඩ් තොන්ව හමුවෙනවා.ඒ වගේම ඇය ඔහුගේන් විමසනවා ඉලගට මොකක්ද කරන්නේ කියාල.ඉතින් ඇත්තටම මේ නොරා මොකක්ද කරන්නෙ ? හැරිසන්ට් නොරාගේ රහස දැනගන්න හැකිවෙයිද? සිස්කො සහා කෙට්ලන්ට මේටා බෙහෙත නිර්මානය කරන්න හැකිවේද?  ඒ ප්‍ර‍ශ්ණ වලට පිළිතුරු දැනගන්න ඔයාලාට  The Flash Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.4 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Mortal Engines (2018) මාරක යන්ත්‍ර

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ දෙසැම්බර් මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mortal Engines (2018).මේහි අධ්‍යක්ෂනය Christian Rivers අතින් සිදු විය.තිර රචනය Fran Walsh / Philippa Boyens සහා Peter Jackson අතින් සිදුවිය.Philip Reeve ගේ කෘතියක් ඇසුරින් මේම චිත්‍ර‍පටිය නිර්මානය කර ඇත.මෙහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Hera Hilmar රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Robert Sheehan /  Hugo Weaving / Jihae / Ronan Raftery / Leila George / Patrick Malahide /  Stephen Lang / Colin Salmon / Mark Mitchinson / Regé-Jean Page / Menik Gooneratne / Frankie Adams / Leifur Sigurdarson / Kahn West  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

The Grinch (2018) බලන්නකො මේයාගේ වැඩ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ නොවැම්බර් මස 09 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Grinch (2018) .මේහි අධ්‍යක්ෂනය Yarrow Cheney සහා Scott Mosier අතින් සිදු විය.තිර රචනය Michael LeSieur සහා Tommy Swerdlow අතින් සිදු විය. Dr. Seuss ගේ "How The Grinch Stole Christmas"නම්  කෘතිය අනුසාරයෙන් මේම චිත්‍ර‍පටිය නිර්මානය කර ඇත.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Benedict Cumberbatch Cameron Seely / Rashida Jones Pharrell Williams / Tristan O'Hare / Kenan Thompson Sam Lavagnino / Ramone Hamilton  / Angela Lansbury / Scarlett Estevez / Michael Beattie / Lori Alan Carter Hastings Carlos Alazraqui / John Kassir වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Monday 21 January 2019

Arrow: Season 07 , Episode 10 ( My Name Is Emiko Queen ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 7 වන අදියර 10 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 7 Episode 10. අලුත්ම කොටස විකාශය වුනේ 2019  ජනවාරි මස 21 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ. සිරගෙදරින් නිදහස් වුන ඔලිවර්ට නැවතත් අභියෝගයකට මුහුණ දෙන්න සිදු වෙනවා.ඒ තවත් සැගවුනු මිණිමරුවෙක් නිසා.කොහොම වෙතත් ඔලිවර්ගේ කණ්ඩායමේ උදවු ඇතිව ඒ ගැටලුව විසද ගන්න ඔලිවර්ට හැකි වුනා.හැබැයි කතාව අවසානයේදි දැක්ක දෙයින් ඔලිවර්ට තවත් ප්‍ර‍ශ්ණගොඩාක් ඉදිරියේදි ඇතිවෙයි කියලා හිතෙනවා.ඒ ඩියැස් නිසා.ඒ වගේම අවසානයේ දකින්න ලැබේන තරුණිය කවුද?ඔලිවර්ගේ සහා ඇයගේ පියා එක්කෙනෙක් වුනේ කොහොමද? ඒ සියල්ල   දැන ගන්න නම්  ඔයාලා හැමෝටම ARROW Season 7 දිගටම නරබන්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.7  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Robin Hood (2018) රොබින් හූඩ්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ නොවැම්බර් මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Robin Hood (2018).මේහි අධ්‍යක්ෂනය Otto Bathurst අතින් සිදු විය.තිර රචනය Ben Chandler සහා David James Kelly අතින් සිදුවිය.කතාව Ben Chandler අතින් නිර්මානය විය.මෙහි ප්‍ර‍ධාන නළුවා ලෙස Taron Egerton රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Eve Hewson රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Jamie Foxx /  Ben Mendelsohn / Jamie Dornan / Tim Minchin / Paul Anderson /  F. Murray Abraham /  Ian Peck / Cornelius Booth / Kane Headley-Cummings / Scot Greenan / Lara Rossi /  Kevin Griffiths / Catriona Temple  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Sunday 20 January 2019

Supergirl (2019) Season 4, Episode 10 ( Suspicious Minds ) වීර කෙල්ල හතරවන අදියර 10 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019  ජනවාරි  මස 20 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.තෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර වරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ හතරවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ හතරවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Saturday 19 January 2019

Antariksham 9000 kmph (2018) ඔවුන්ගේ අරමුණ ඉටුවේද (තෙළිගු සිනමාවේ ප්‍ර‍ථම අභ්‍යවකාශ චිත්‍ර‍පටය)

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ දෙසැම්බර් මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Antariksham 9000 kmph (2018) මේහි අධ්‍යක්ෂනය Sankalp Reddy අතින් සිදු විය.රචනය Sankalp Reddy සහා Kittu Vissapragada අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු  Varun Tej රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන  Aditi Rao Hydari සහා Lavanya Tripathi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Akhil /  Arjun Anand  Ananth Srinivas Avasarala / Badri /  Bhuvana /  Chalapathy / Chandana / Hema Chandra / Ram Charan / Raja Chembolu / Sandeep Deshpande වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Friday 18 January 2019

Bumblebee (2018) සුපිරි රොබෝගේ ආගමනය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ දෙසැම්බර් මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Bumblebee (2018).මේහි අධ්‍යක්ෂනය  Travis Knight අතින් සිදු විය.රචනය සහා කතාව  Christina Hodson අතින් සිදුවිය.මෙහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Hailee Steinfeld රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නළුවන් ලෙස John Cena සහා Jorge Lendeborg Jr. රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Jason Drucker / Pamela Adlon / Stephen Schneider / Ricardo Hoyos / John Ortiz / Glynn Turman /  Len Cariou / Kollin Holtz / Gracie Dzienny / Fred Dryer / Isabelle Ellingson /  Mika Kubo  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Wednesday 16 January 2019

The Nutcracker and the Four Realms (2018) අපුරු රාජධානියට සාධරයෙන් පිලිගනිමු

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ නොවැම්බර් මස 02 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Nutcracker and the Four Realms (2018).මේහි අධ්‍යක්ෂනය Lasse Hallström සහා Joe Johnston අතින් සිදු විය.තිර රචනය සහා තිර කතාව Ashleigh Powell අතින් නිර්මානය විය. මෙහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Mackenzie Foy රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Tom Sweet /  Meera Syal / Ellie Bamber / Matthew Macfadyen / Nick Mohammed / Charles Streeter / Morgan Freeman /  Jayden Fowora-Knight / Prince /  Helen Mirren / Omid Djalili / Jack Whitehall /  Eugenio Derbez / Richard E. Grant වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

The Girl in the Spider's Web (2018) මේ ඇයගේ මේහේයුම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ නොවැම්බර් මස 09 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Girl in the Spider's Web (2018).මේහි අධ්‍යක්ෂනය Fede Alvarez අතින් සිදු විය.තිර රචනය Jay Basu / Fede Alvarez සහා Steven Knight අතින් සිදු විය. චරිත නිර්මානය  Stieg Larsson අතින් සිදුවිය.David Lagercrantz නවකතාවක් ඇසුරින් මේම චිත්‍ර‍පටිය නිර්මානය වි ඇත. මෙහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Claire Foy රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Beau Gadsdon /  Sverrir Gudnason / Lakeith Stanfield /  Sylvia Hoeks / Carlotta von Falkenhayn / Stephen Merchant / Christopher Convery /  Claes Bang / Synnøve Macody Lund /  Cameron Britton / Vicky Krieps /  Andreja Pejic /  Mikael Persbrandt / Thomas Wingrich වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Padi Padi Leche Manasu (2018) වෙන්වි ගිය පෙම්වතුන් යලි හමුවේද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ දෙසැම්බර් මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Padi Padi Leche Manasu (2018) මේහි අධ්‍යක්ෂනය සහා රචනය Hanumantha Rao Raghavapudi අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු  Sharvanand රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Sai Pallavi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Darbha Appaji Ambarisha /  Kalpika Vennela Kishore Priya Raman / Murli Sharma /  Suhas /  Suhasini / Suneel  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Tuesday 15 January 2019

The Flash: Season 5, Episode 10 ( The Flash & The Furious ) විදුලි වේගයෙන් සුපිරි විරයා පස්වන අදියර 10 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 5 දසවන කොටස අරගෙන ආවා.අලුත්ම  කොටස විකාශය වුනේ 2019 ජනවාරි  මස 15 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා. සිකේඩා කියන්නේ කවුද කියලා දැනගත්ත ෆැලැෂ් කණ්ඩායම ඔහු පරාජය කරන්න ක්‍ර‍මයක් හොයනවා.ඒ අවස්ථාවේදි නොරා යොජනවාක් කරනවා.ඇයගේ යොජනවා තමා සිකේඩා සතු අයුධයට වඩා බලගතු ආයුධයක් නිර්මානය කලොත් සිකේඩාව පරාජය කල හැකි බවයි.මේ සදහා ඔවුන්ට අතිතයට යන්න සිදුවෙනවා.බෙරි සහා නොරා ටයිම් ට්‍රැවල් එක හරහා අතිතයට යනවා.එහදි ඔවුන්ට අවශ්‍ය දේ රැගෙන එන්න හැකිවෙනවා.පසුව ෆලැෂ් කණ්ඩායම සිකේඩා මුණ ගැසේනවා.සැලැස්මට අනුව සියල්ල සිදුවුනත් නැවතත් සිකේඩා තම බලය ලබා ගන්නවා.ඒ අවස්ථාවේදි  කෙට්ලන් තමන්ගේ බලය බාවිතා කරලා සිකේඩාට පහර දෙනවා.එතනදි සිකේඩා පැන යනවා.ඒ වගේම මේ සිදුවිම් සියල්ල අතර තුර හැරිසන් විසින් සොයා ගත් නොරාගේ ඩයරියේ ඇති යම් සලකුණු වගයක් පිලිබදව සොයනවා.ඒ වගේම නොරා ගැන තියෙන සැකය තවත් වැඩි වෙනවා. මේ අතර නොරා ස්ටාර් ලැබ් එකේ රහස් කාමරයේදි තමන් අතේ තියේන ඩයරියේ ඇති සලකුණු වගයක් ගිඩියන්ට කියලා පණිවිඩයක් ලෙස යවනවා.ඒ වගේම ඇය ටයිම් ට්‍රැවල් එක හරහා අනාගතයට ගොස් යම් ස්ථානයනට යනවා.එහිදි ඇය සිරගතකර සිටින යම් පුද්ගලයේකුට කතා කරනවා.ඒ හැරිසන්.ඇත්තටම නොරා කවුද?මේතනින් එහාට සිකේඩා නතර කරන්න ෆැලැෂ් කණ්ඩායමට කුමක් සිදුකරන්න වෙයිද?  ඒ ප්‍ර‍ශ්ණයට පිළිතුරු දැනගන්න ඔයාලාට  The Flash Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.9 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Seethakaathi (2018) සීතකාතී

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ දෙසැම්බර් මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Seethakaathi (2018) මේහි අධක්ෂනය සහා රචනය Balaji Tharaneetharan
අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Vijay Sethupathi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Archana  J. Mahendran / Ramya Nambeeshan / Gayathrie / Parvathy Nair / Mouli / Karunakaran / Bagavathi Perumal / Rajkumar / G.M. Sundar වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Monday 14 January 2019

Unstoppable (2018) " Seongnan hwangso (original title)" නොනවතින සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  කොරියානු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ නොවැම්බර් මස 30 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Unstoppable (2018).මේහි අධ්‍යක්ෂනය සහා රචනය Kim Min-Ho  අතින් සිදු විය.මෙහි ප්‍ර‍ධාන නළුවා ලෙස Dong-seok Ma රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි  නිළි Ji-Hyo Song රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Seong-oh Kim / Min-jae Kim / Ji-hwan Park / Noo-Ri Bae /  Hong-il Choi /  Hyung-Joon Im / Hyuk-jin Jang / Ik-Ryeong Jeon / Hae-Kyun Jung / In-gi Jung / Soo-Jin Kim /  Won-hae Kim / Sung-Woo Lee වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Sunday 13 January 2019

Juvva (2018) ගිනි කෙළි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ පෙබරවාරි මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Juvva (2018)
මේහි අධ්‍යක්ෂනය Trikoti Peta අතින් සිදුවිය.රචනය M. Ratnam අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Mr. Ranjith රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දියානු  නිළි  Palak Lalwani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Posani Krishna Murali  Ali Basha Sapthagiri  / Murli Sharma Surekha Vani / Raghu Babu  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Saturday 12 January 2019

Baazaar (2018) වෙළද පොල

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2018 වසරේ ඔක්තෝම්බර් මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Baazaar (2018) මේහි අධ්‍යක්ෂනය Gauravv K. Chawla අතින් සිදු විය.තිර රචනය Aseem Arora සහා Parveez Sheikh අතින් සිදු විය.දෙබස් Aseem Arora අතින් නිර්මානය විය.කතාව Parveez Sheikh අතින් නිර්මානය විය.මේහි  ප්‍රධාන නලුවන් ලෙස සුපිරි බොලිවුඩ් නළු  Saif Ali Khan සහා නවක නළු Rohan Vinod Mehra රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි බොලිවුඩ් නිළියන් වන Radhika Apte සහා Chitrangda Singh රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Denzil Smith / Manish Chaudhary / Mukesh Hariawala / Mayur Bansiwal / Sahil Sangha  Danish Husain /  Sonia Balani / Sai Gundewar /  Ishrat Khan / Pawan Chopra  / Vikram Kapadia වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com