Tuesday 22 January 2019

The Grinch (2018) බලන්නකො මේයාගේ වැඩ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ නොවැම්බර් මස 09 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Grinch (2018) .මේහි අධ්‍යක්ෂනය Yarrow Cheney සහා Scott Mosier අතින් සිදු විය.තිර රචනය Michael LeSieur සහා Tommy Swerdlow අතින් සිදු විය. Dr. Seuss ගේ "How The Grinch Stole Christmas"නම්  කෘතිය අනුසාරයෙන් මේම චිත්‍ර‍පටිය නිර්මානය කර ඇත.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Benedict Cumberbatch Cameron Seely / Rashida Jones Pharrell Williams / Tristan O'Hare / Kenan Thompson Sam Lavagnino / Ramone Hamilton  / Angela Lansbury / Scarlett Estevez / Michael Beattie / Lori Alan Carter Hastings Carlos Alazraqui / John Kassir වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් / විකට සහා පවුලේ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය  සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.4 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $75,000,000  වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම  USA: $67,572,855, වේ.දැනට ලැබු මුළු ආදායම USA:  $270,085,325, වේ. විනාඩි 86 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 584MB WEB-DL 720p torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 702MB WEB-DL 720p torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.28GB HDRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.94GB WEB-DL 1080p torrent



විඩියොව මෙතනින් බලන්න The Grinch (2018) Movie Official Trailer

                                                                විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com