Saturday 12 January 2019

Baazaar (2018) වෙළද පොල

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2018 වසරේ ඔක්තෝම්බර් මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Baazaar (2018) මේහි අධ්‍යක්ෂනය Gauravv K. Chawla අතින් සිදු විය.තිර රචනය Aseem Arora සහා Parveez Sheikh අතින් සිදු විය.දෙබස් Aseem Arora අතින් නිර්මානය විය.කතාව Parveez Sheikh අතින් නිර්මානය විය.මේහි  ප්‍රධාන නලුවන් ලෙස සුපිරි බොලිවුඩ් නළු  Saif Ali Khan සහා නවක නළු Rohan Vinod Mehra රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි බොලිවුඩ් නිළියන් වන Radhika Apte සහා Chitrangda Singh රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Denzil Smith / Manish Chaudhary / Mukesh Hariawala / Mayur Bansiwal / Sahil Sangha  Danish Husain /  Sonia Balani / Sai Gundewar /  Ishrat Khan / Pawan Chopra  / Vikram Kapadia වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍ර‍පටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.9 ලැබි ඇති අතර.විනාඩි 137 කාලය තුල මේම චිත්‍ර‍පටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍ර‍පටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍ර‍පටිය බාගෙන බලන්න යාළුවනිජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්




Hindi Original HD DVD + ESubs


ටොරන්ට් එක මේතනින් ගන්න Download 271MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 436MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 739MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.40GB HDRip 720p torrent 



විඩියොව මෙතනින් බලන්න Baazaar (2018) Movie Official Trailer

                                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











Location: Bandaragama, Sri Lanka

3 comments:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com