Sunday 6 January 2019

Sammohanam (2018) සිත වසග කල ආදරය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජුනි මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sammohanam (2018) මේහි අධ්‍යක්ෂනය සහා රචනය Mohana Krishna Indraganti අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවා ලෙස Sudheer Babu Posani  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Aditi Rao Hydari රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vamsi Raghava Yenumula /  Anand Darbha Appaji Ambarisha Srinivas Avasarala / Abhay Bethiganti / Tanikella Bharani / Tanikella Bhargav / Tharun Bhascker Dhaassyam / Harshini / Kadambari Kiran / John Kottoly / Pavithra Lokesh / V.K. Naresh  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.1 ලැබි ඇති අතර.‍විනාඩි 137 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



Telugu (Original) Proper HDTV

ටොරන්ට් එක මේතනින් ගන්න Download 281MB HDTVRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 430MB HDTVRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 728MB HDTVRip torrent 

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.39GB HDTVRip 720p torrent 


විඩියොව මෙතනින් බලන්න Sammohanam (2018) Movie Official Trailer

                                                                            විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




Location: Bandaragama, Sri Lanka

1 comment:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com