Monday 28 January 2019

Arrow: Season 07 , Episode 11 ( Past Sins ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 7 වන අදියර 11 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 7 Episode 11. අලුත්ම කොටස විකාශය වුනේ 2019  ජනවාරි මස 28 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ. අලුත් ග්‍රීන් ඇරෝ නැවතත් වැඩ පටන්ගන්නවා.ඒ වගේම මේ ග්‍රීන් ඇරෝ තරුණියක්.ඒ වගේම ඇය ඔලිවර්ගේ  සහොදරියක්.ඔලිවර්ට වගේම ඇයටත් තිබුනා අතිත කතාවක් ඇයගේ මවගේ මිණිමරුවා සොයා යන සටනක තමා ඇය නිරතවෙලා ඉන්නේ.ඒ වගේම ඇය කරන එක සටනක් අතර තුර ඇයට තුවාල වෙනවා.එතනදි ඇයට උදවු කරන්නේ රෙනේ.ඒ වගේම ඇයට තුවාල සිදුවුන ස්ථානයේ තිබිලා ඇයගේ ලේ සාම්පලයක් ලබා ගන්න ඔලිවර්ට හැකි වෙනවා.මේ ලේ සාම්පලය පරික්ෂා කිරිමෙන් අනතුරුව ඔලිවර් දැන ගන්නවා ග්‍රීන් ඇරෝ විදියට ඉන්නේ තමන්ගේ සහොදරියක් කියලා ඒ වගේම ඇයගේ නම එමිකෝ.මේ අතර රෙනේ සහා එමිකෝ එකට වැඩ කරන්න පටන් ගන්නවා ඒ වගේම කර්ටිස් ඔවුන්ට එකතුවෙලා වැඩ කරනවා.නමුත් අවසානයේ එමිකො දැන ගන්නවා තමන් මේච්චර දවස් හොයාගෙන ආපු කෙනා නෙමේ තමන්ගේ මවගේ මිණිමරුවා කියලා.මේ අතර තුර අනාගත කතාව තුල ෆෙල්සිටිව මරා දැමුවේ කවුද කියලා එලිවෙනවා.මේ අතර තුර ජොන් සහා ඩියැස් අතර එකග තාවයක් ඇති වෙනවා.ඒ ඩියැස් ඔවුන්ට අවශ්‍ය තොරතුරු ලබා දුන්නොත් ඔහුව නිදහස් කරනවා කියලා.නමුත් අවසානයේ ඩියැස් රැවටෙනවා.නමුත් මේක එතරම් හොද දෙයක් නොවන බවනම් පැහැදිලියි.මේ අතර තුර ඔලිවර් යනවා තමන්ගේ අලුත් සොහොදරිය මුණ ගැසෙන්න. ඉතින් මේතනින් එහාට කුමක් සිදුවේද ඒ සියල්ල   දැන ගන්න නම්  ඔයාලා හැමෝටම ARROW Season 7 දිගටම නරබන්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.5  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey /  Emily Bett Rickards / Echo Kellum / Rick Gonzalez / Juliana Harkavy /  Colton Haynes / Kirk Acevedo / Katie Cassidy / Sea Shimooka / Kathryn Bouchard / Luke Camilleri / Peter Graham-Gaudreau / Liam Hall / Auralee Ivy  වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 7 එකොළොස් වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී...........................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 243MB Season 7 Episode 11 torrent 



විඩියොව මෙතනින් බලන්න ARROW Season 7 Episode 11 (2019) Official Trailer

                                                               විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com