Tuesday 29 January 2019

The Flash: Season 5, Episode 12 ( Memorabilia ) විදුලි වේගයෙන් සුපිරි විරයා පස්වන අදියර 12 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 5 දොළොස් වන කොටස අරගෙන ආවා.අලුත්ම  කොටස විකාශය වුනේ 2019 ජනවාරි  මස 29 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා. සිකේඩා  මේටා වරුන්ගේ නම් ලැයිතුවක් සොයා ගන්නවා.ඒ අනුව ඔහු ඒ සියලු මේටා වරුන් මරා දමන්න පටන් ගන්නවා.නමුත් බෙරි දැන ගන්නවා මේ ලිස්ට් එක ගැන.බෙරි ලිස්ට් එකේ ඉන්න මේටා වරු බෙරා ගන්න හදනවා.ඒ අතර තුර සිකේඩා සමග ඇති වන සටනකදි සිකේඩා විසින් නොරාට දරුණු පහාරක් එල්ල කරනවා.ඒ පහරෙන් නොරාගේ කොදු ඇට පෙලියට හානි වෙනවා.බෙරි නැවතත් මේට වරු එකතු කරනවා.ඉන් අනතුරුව සියලු මේටා වරු සිකේඩාට සොයාගන්න බැරි තැනකට රැගෙන යනවා.නමුත් අවසානයේ සිකේඩා ඒ තැන සොයා ගන්නවා.එහිදි  කෙට්ලන් තමන්ගේ බලය බාවිතා කරලා සිකේඩාගේ ආයුධය නතර කරනවා.ඒ අවස්ථාවේදි බෙරි තමන්ගේ බලය යොදා සිකේඩාට දැඩි ලෙස පහර දෙනවා.බෙරි තමන්ගේ බලය තවත් වැඩි කරලා සිකේඩාට පහර දෙන්න හදද්දි නොරා එතනට ඇවිත් එක නතර කරනවා.ඒ අවස්ථාවේදි සිකේඩා පැන යනවා. ඒ වගේම මේ සටන අතර තුර කිලර් ෆොරොස්ට් විසින් සිකේඩාට පහර දුන් අවස්ථාවේ සිකේඩාට තුවාල වේනවා.ඒ ලේ තැවරුණු ආයුධයෙන් සිකේඩාගේ ලේ සාම්පලයක් කිලර් ෆොරොස්ට් විසින් කෙට්ලන්ට තැගි කරනවා.මේ අතර තුර නොරා පිටුපස තවත් ලොකු හස්තයක් ඇති බවට හැරිසන් සොයා ගන්නවා.ඒ වගේම බෙරිට අදහසක් එනවා සිකේඩාගේ දියණියව සුව කරලා දුන්නොත් සිකේඩාව නතර කරන්න හැකි වේයි කියලා.මේ අතර තුර සිකේඩා සිස්කෝ සහා නොරා පිලිබදව තොරතුරු සොයනවා.ඉතින් මේතනින් එහාට කුමක් සිදුවේද?ඒ ප්‍ර‍ශ්ණයට පිළිතුරු දැනගන්න ඔයාලාට  The Flash Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.8 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes  /  Hartley Sawyer /   Tom Cavanagh /  Jesse L. Martin / Danielle Nicolet / Lossen Chambers / Islie Hirvonen / Jessica Parker Kennedy / Victoria Park  වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 5 දොළොස් වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 188MB Season 5 Episode 12 torrent


විඩියොව මෙතනින් බලන්න The Flash:Season 5, Episode 12  (2019) Official  Trailer


                                                           විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com