Sunday 6 January 2019

Naduve Antaravirali (2018) ආදරය ගැන සිතන්නට යමක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කැනඩා චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ඔක්තෝම්බර් මස 19 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Naduve Antaravirali (2018)
මේහි අධ්‍යක්ෂනය Raveen Kumaara අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස Prakhyath Paramesh රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දියානු  නිළි Aishani Shetty  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Chikkanna  Tulasi Shivamani Aruna Balaraj  / Srinivas Prabhu
 Manju Mandavya  වැනි නලු නිළියන් රංගන දායකත්වය ලබා දි ඇත.
ආදර / නාට්‍යමය සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.8 ලැබි ඇති අතර.‍විනාඩි 108 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




Kannada Proper HQ HDTV 


ටොරන්ට් එක මේතනින් ගන්න Download 279MB HDTVRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 426MB HDTVRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 723MB HDTVRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 922MB HDTVRip 720p torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.64GB HDTVRip 1080p torrent 



විඩියොව මෙතනින් බලන්න Naduve Antaravirali (2018)  Movie Official Trailer

                                                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













Location: Bandaragama, Sri Lanka

3 comments:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com