Thursday 31 May 2012

Safe (2012) රහස් අංකය කුමක්ද

ආයුබොවන් යාලුවනි.......ඔන්න ඔයාලාට තවත් අලුත්ම චිත්‍රපටියක් අරගෙන ආවා. Safe (2012) මේක ඇක්ශන් මුවි එකක්.  Jason Statham ගේ චිත්‍රපටි ඔයාලා බලලා තියනවා ඇති කියලා මම හිතනවා. ඔහුගේ අපුරු රංගන විලාසය සමගින් මේ අලුත්ම චිත්‍රපටිය නිර්මානය වේලා තියනවා . චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට පොඩ්ඩක් මම කියන්නම්. Mei නම් කුඩා දැරියක් සිටිනවා. ඇයගේ මතකයේ ඇති එක්තරා අංකයක් බිලිබදව යම් කිසි කන්ඩායම් 2ක් ඇය විටින් විට රැගෙන ගොස් විමසන අතර මේ කුඩා දැරිය ඒ පිලිබදව කිසිදු විස්තරයක් ඔවුන්ට ලබානොදේ. මේ අතර නාදුනන තරුනියක් විසින් ඇයගේ මව දින කිපයකට පෙර මිය ගියබවද Mei  හට දැනගන්න ලැබේනවා. ඇය පසුපස පැමිනේන එක් කන්ඩායමක් ඇය නැවත රැගෙන ගොස් ඇය දන්නා අංකය පිලිබදව විමසන අතර තුර ඔවුන් සිටින් ස්ථානය පොලිසිය විසින් වටලනවා. මේ අවස්තාවේදි Mei  එම ස්ථානයෙන් පලා යන අතර පසුව එම පිරිසද ඇය සොයමින් ඇය පසුපස හබායනවා. කෙසේ හෝ Mei    එක් දුම්රිය පොලකට පැමිනේ එහිදි ඇය යම් පුද්ගලයකු(Jason Statham) දකින අතර ඇය එහි ඇති දුම්රියක් තුලට ඇතුල් වේනවා. ඇය පසු පස එන පිරිසද එම දුම්රියට ඇතුල්වේන අතර Mei  අතර මගදි දුටු පුද්ගලයා ඇයට යම් අනතුරක් සිදුවන බව වැටහි ඉතා අපහසුවේන් ගමන්කරන දුම්රිය තුලට ඇතුල් වි. Mei  පසු පස ආ පුද්ගලයින්ගෙන් ඇය බේරා ගන්නවා. ඉතින් යාලුවනි මේතනින් පස්සේ Mei   සහා ඇය බේරාගත් පුද්ගලයා අතර සිදුවන දේ බලාගන්න  ඇය සතුව ඇති එම අංකය කුමක්ද??? කියා දැනගන්න මේ චිත්‍රපටිය ඔයාලාට බාගෙන බලන්නම වේනවා. එහෙමනම් හැමොම චිත්‍රපටිය බලන්න. ජය ශ්‍රී.............


Wednesday 30 May 2012

Knight Rider (1982-1986)Season 1/2/3/4 නයිට් රයිඩර්

ආයුබොවන් යාලුවනි.....ඔන්න තවත් ඔයාලා ගොඩාක් කැමති ටිවි කතා මාලාවක් සම්පුර්ණයෙන්ම අරගෙන ආවා. Knight Rider නම දැකපු ගමන් ඔයාලා කවුරුත් දන්නවා මේ කතා මාලාව මොකක්ද කියලා. ඉතින් මේ කතා මාලාව සම්පුර්ණයෙන්ම බලපු නැති අය ඉන්නවනම් එහේම නැත්නම් අයිමත් බලන්න ආස කට්ටිය ඉන්නවනම්  මේක බාගෙන බලන්න. මයිකල් කියන්නේ පොලිස් නිලදාරියෙක් ඔහු සහා ඔහුගේ හවුල්කරු විශේශ පරික්ශනයක් සිදුකරනවා යම් පුද්ගලයේකු පිලිබදව. මෙම පුද්ගලයා කැසිනො ශාලාව තුල සෙල්ලම් කරන අතර තුර ඔහුගේ ආරක්ශකයා  තරුනියක් ලවා එම පුද්ගලයා සතු ඉලේක්ට්‍රොනික් පරිපථ සටහන් වල පිංතුර ලබාගැනිමක්  සිදුකරනවා. මේ අතර මයිකල්ගේ සහායකයා එම තරුනිය පසු පස හබා යන අතර තුර තවත් පුද්ගලයකු විසින් ඔහුට වේඩි තබයි. මයිකල් එම ස්ථානයට පැමිනියද ඔහුගේ සහායකයා මියයයි. මයිකල් මිනිමරුවන් පසුපස හබායැමට සුදානම් වන අතර ඔහු සමග ටානියා නම් තරුනියක්ද පැමිනේ. කෙසේ හො මයිකල් හට අතර මගදි මිනමරුවන් මුණ ගැසේන අතර ඔහු එම පුද්ගලයින්ට යටත් වේන ලෙස අන කලද එම අවස්ථාවේදි  ටානියාද  මිනිමරු පිරිසට එකතු කෙනේක් බව දැනගන්න ලැබේනවා. මේ  අතර ටානියා මයිකල් හට වේඩි තබා සියලු දෙනා පලා යයි. පසුව එම ස්ථානයට  හෙලිකොප්ටර් එකකින් යම් පුද්ගලයකු පැමින මයිකල් එම ස්ථානයේන රැගෙන ගොස්  ඔහු සුව කිරිමට ප්‍රථිකාර කරයි. මයිකල් හට තැබු වේඩි පහාරින් ඔහුගේ මුණේ ඇති වු හානිය නිසා ඔහු හට පලාස්ටික් සැත්කමක් සිදුකර ඔහුගේ මුණ වේනස් කරයි. මයිකල් සුවය ලබන අතර තුර ඔහු සිටින ස්ථානයේ ඇති යම් තැනක් පිලිබදව සැකයක් ඇතිවේ. මයිකල්  මේ පිලිබදව සොයා බැලිමට එම ස්ථානයට ඇතුල් වේ. එහිදි ඔහුට ඔහුගේ කාරය දකින්නට ලැබේන අතර ඩෙවන් නැමති තවත් පුද්ගලයේක් එම ස්ථානයට පැමින ඔහුගේ කාරයෙ ඇති වේනස් කම් පිලිබදව  ඔහු දැනුවත් කරනවා. නමුත් මයිකල් මේය පිලි නොගන්නා අතර ඩෙවන් තව දුරටත් එය ඔප්පුකර පෙන්වයි. ඔහුගේ කාරය සැබවින්ම වේනස් කර ඇති බව මයිකල් හට පසුව වැටහේ. මේ අතර මයිකල් ගේ ජිවිතය බේරාගත් මයිකල් ලොන්ග් මිය යනවා. ඉන්පසුව මයිකල්  තමාට වේඩි තැබු පිරිස සොයා එම ස්ථානයේන් පිටවි යැමට සුදානම් වන අතර ඔහුගේ අලුත් නම ලෙස මයිකල් නයිට්  ලෙස සදහන් කරන ඩෙවන් ඔහුට අවශ්‍ය සියලු විස්තර ලබාදේ.  මයිකල්  හට තවත් අපුරු දෙයක් අතර මගදි දැනගැනිමට ලැබේනවා. ඔහුගේ කාරය කතා කරන බව එහි නම කිට් ලෙස සදහාන් කරන අතර මයිකල් එයින් පුදුමයට පත්වේ. මේ තමයි මයිකල් නයිට් සහා කිට් ගේ ආරම්භය.  එහෙන්ම යාලුවනි කතාව බලන්න ආස හැමොම බාගෙන බලන්න. ජය ශ්‍රී...............
  යාලුවනි මේහි සිරියස් 4 ක් ඇති අතර එම එක සිරියස් එකක කොටස්  22 ප්‍රමාණයක් ඇතුලත් වේ එනම් ටොරන්ට් ෆයිල් එකක් 7.50GB  වේ. එබැවින් ඔබ මේම කතා මාලාව ඩවුන්ලොඩ් කිරිමේදි  ඔබගේ අන්තර්ජාල සම්බන්දතාවයේ වේගය මත ඩවුන්ලොඩ් විමේ කාලයද තිරනය වේ. ඔබ බාවිතා කරන අන්තර්ජාල  සම්බන්දතාවයේ වේගය අඩුනම්  කොටස් 22 එකවර ඩවුන්ලොඩ් කිරිමේන් වැලකි. ඩවුන්ලොඩ් කිරිම ආරම්බයේදි ලැබේන කුඩා මේනුව තුලින් ඔබට අවශ්‍ය කොටසට ප්‍රථමයේන් ඇති කුඩා කොටුව තුල ඇති හරි සලකුණ තබා අනිකුත් කොටු තුල ඇති හරි සලකුණු ඉවත් කරන්න. එවිට ඔබට 1 කොටසක් 350MBලේස ඉක්මනින් ඩවුන්ලොඩ් කරගත හැකිය.

සිසන් 1 ටොරන්ට් එක මේතනින් ගන්න SEASON 1 DOWNLOAD TORRENT

සිසන් 2 ටොරන්ට් එක මේතනින් ගන්න SEASON 2 DOWNLOAD TORRENT

සිසන් 3 ටොරන්ට් එක මේතනින් ගන්න SEASON 3 DOWNLOAD TORRENT

සිසන් 4 ටොරන්ට් එක මේතනින් ගන්න SEASON 4 DOWNLOAD TORRENT

Tuesday 29 May 2012

Movavi Video Suite v10.0 විඩියො කපමුද 2

ආයුබොවන් යාලුවනි..... ඔන්න ඔයාලාට තවත්  ගොඩාක් වටිනා සොෆ්ට්වේයා එකක් අරගෙන ආවා. Movavi.Video.Suite.v10.0 මේ එහි අලුත් සංස්කරනයයි. මේම සොෆ්ට්වේයා එක මගින් විශාල වැඩ කටයුතු රාශියක් සිදුකරගත හැක. විඩියො එඩිටින්/විඩියො කට් කිරිම/විඩියො කොටස් එකතු කිරිම. ස්ක්‍රීන් විඩියො කිරිම/කැප්චර් කිරිම/ ඔඩියො කන්වේටින්/ඔඩියො රේකොඩින්/ ඔඩියො සිඩි/mp3 සැකසිම/විඩියො/ඔඩියො  පේලේ කිරිම/ සිඩි රයිට් කිරිම/ඉමේජ් සිඩි රයිට් කිරිම/ සිඩි කොපි කර රයිට් කිරිම/ ෆොටො ඇල්බම් සැකසිම/ යු ටියුබ්/ෆේස් බුක් සහා තවත් දේ සදහා අප්ලොඩින් /........වැනි විශාල කටයුතු රැසක් කිරිමට මේම  සොෆ්ට්වේයා එක බාවිතා කල හැක. ඩවුන්ලොඩ් කරගන්නා වින් රා ගොනුව තුල සිරියල් නම්බර් එකද ඇතුලත් කොට ඇත. එහේමනම් යාලුවනි සොෆ්ට්වේයා එක බාගන්න හැමොම. ජය ශ්‍රී..............





මේතනින් බාගන්න Download 72.1MB Software

Monday 28 May 2012

EA Sports Cricket 2007 FULL GAME / 2011 WORLD CUP PATCH / EA Sports Cricket 2012 PATCH ක්‍රිකට් ගහමුද 1

ආයුබෝවන් යාළුවනි...... ඔක්කොම එකම තැනින්  බොලොග් අඩවියේන් අද  ඉදලා තවත් අලුත් දෙයක් ඔයාලාට ලබාදෙන්න මම කටයුතු කරනවා. පරිඝණකයක්  භාවිතාකරන බොහෝ දෙනා අතර විශාල කැමැත්තක් තියන දෙයක් තමා පරිඝණක ක්‍රිඩා  කියන්නේ ඉතින එවැනි ඔයාලාට අසාවේන් ක්‍රිඩා කරන්න පුලුවන්  පරිඝණක ක්‍රිඩා  අද ඉදන් මම ලබාදෙනවා ඔයාලාට.  එහේමනම් වැඩේ පටන් ගන්නේ ගොඩාක්  ප්‍රසිද්ධ පරිඝණක ක්‍රිඩාවකින්  EA Sports Cricket 2007.   ක්‍රිකට් ගෙම්ස් වලට කැමති ගොඩාක් අය ඉන්නවා.ඔයාලාට පුලවනි මේක ඩවුන්ලොඩ් කරගන්න. ඒ වගේම මේ ගෙම් එක පේලේ කරලා නැති අයත් මේක අරගෙන පේලේ කරලා බලන්න  යාලුවනි. මේ ගෙම් එකත් එක්ක මම ඔයාලාට ලබා දෙනවා   CWC2011 Patch (2011 ලොක කුසලාන  )  මේ පැච් එකත් EA Sports Cricket 2012 PATCH   ඔයාලාට ලබාගන්න පුලවනි  එය ඇතුලත් කරන අකාරයද  පහත සදහාන් වේ.

යාලුවනි ඔයාලාට මතක ඇති මිට දින 2 කට පෙර මම ඔයාලාට ලබාදුන්නා  DAEMON Tool කියලා සොෆ්ට්වේයා එකක්. ඉතින් අන්න ඒ සොෆ්ට්වේයා එකෙන් වැඩ ගන්න පටන්ගන්නත් පුලවනි ඔයාලාට අද ඉදන්. මේ ගෙම් එක ඩවුන්ලොඩ් කිරිමේදි ඔයාලාට ලබේන්නේ ඉමේජ් ෆයිල් 2ක්  DAEMON Tool භාවිතයේන් තමයි ඔයාලාට මේ ගෙම් එක ඉන්ස්ටොල් කරගන්න වේන්නේ.  එහේමනම්  ගෙම් එක ඩවුන්ලොඩ් කරගෙන පේලේ කරන්න හැමොම  ජය ශ්‍රී.................

EA Sports Cricket 2007 GAME  INSTALLATION (ගෙම් එක ඉන්ස්ටොල් කරන අයුරු)

1.you need to install either poweriso or daemon software.

2. through one among the softwares simply open and mount it ( no need to 
make changes)

3.may be a criket ball icon appears on the virtual drive ( if not don't worry)

4.simply click on that and installation starts 

5. put serial key AAC4-JP3X-QGS6-JQGS-ARLD 
( 100 PERCEN. WORKING KEY )

6. when it asks 4 cd2 then unmount the previous created virtual drive and mount it with cd2 

7. after installation it asks 4 cd1

8. no need to put cd1 , go to the installed directory
open c:/program/easports and replace the cricket.exe file with the same file in the cracked folder

9.you can do the previous step with the help of power iso 

10.now while clicking on desktop icon it doesn't ask 4 cd1 

11. enter and enjoy..................




1. මුලින්ම  DAEMON Tool  ඉන්ස්ටොල් කරගන්න.

2.  දැන්  මම DAEMON Tool ලිපියේ  ලබා දි ඇති උපදෙස් අනුගමන කරමින් පලමු ඉමේජ් ෆයිල්  එක(ඩවුන්ලොඩ් කරගත් ගොනුවේ ඉහලින් පලමු ඉමේජ් ෆයිල් එක ඇත.) මවුන්ට් කරන්න.

3. AAC4-JP3X-QGS6-JQGS-ARLD   අනතුරුව මේම කි නම්බර් එක ලබාදෙන්න.

4.ඉන්ස්ටොල්වන අතර තුර 2වන ඉමේජ් ෆයිල් එක ලබාදෙන ලෙස ඔබට කුඩා මැසෙජ් එකක් 
ලැබේනවා. මුල් අවස්ථාවේ මෙන්  ම 2වේනි ඉමේජ් ෆයිල් එක මව්න්ට් කරන්න  පසුව 2වේනි ඉමේජ්
ෆයිල් එක ලබාදෙන්නයයි පැමිනි කුඩා මේනුව තුල ඇති OK මත කිලික් කරන්න.


5.ඉන්ස්ටෝල් විම අවසානයේ නැවතත් 1මු ඉමේජ් ෆයිල් එක ඇතුලත් කරන්නයයි මැසේජ් එකක් ලබේන අතර එවිට නැවතත් පෙර පරිදි 1මු ඉමේජ් ෆයිල් එක මවුන්ට් කර OK කරන්න

6.දැන් ඔයාලාට DAEMON Tool ඉන්ස්ටොල් කිරිමේදි  මයි කම්පියටර් තුල ලැබුනු සිඩි රොම් එක ඔපන් කරගන්න. එහි ඇති crack   ෆයිල් ෆොල්ඩර් එක ඔපන් කර එහි ඇති සියලු ෆයිල් කොපි කරගන්න. අනතුරුව ඔබ ගෙම් එක ඉන්ටොල් කරපු ස්ථානයට ගොස් (සමාන්‍ය ඉන්ස්ටොල් කිරිමේදි මේම ස්ථනයට ඉන්ස්ටොල් වේ.c:/program/easports/EA SPORTS(TM) Cricket 07)
එය පෙස්ට් කරන්න. (ඔවරයිට් කිරිමට ඇසුවිට ඔවරයිට් හො යස් ලබාදෙන්න).


7 දැන් ඔබට ගෙම් එක පේලේ කිරිමට හැකිය.


EA sports cricket 2007 pc system requirements :
 1. Minimum system requirements : 

  • processor : 1.0 GHz processor
  • Ram : 256 mb of ram
  • VGA card : 32 mb 
2. Recommended system requirements : 
  • Processor 1.8 GHz
  • Ram : 512 mb
  • VGA : 128 mb


ගෙම් එක මේතනින් බාගන්න DOWNLOAD EA Sports Cricket 2007 GAME torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2011 World Cup patch torrent   



ටොරන්ට් එක මේතනින් ගන්න Download (2012) 268MB Patch torrent



2011 WORLD CUP PATCH INSTALLATION  (ලොක කුසලාන පැච් එක බාවිතා කරන අන්දම) 



1. මුලින්ම ඩවුන්ලොඩ් කරගත්තු වින් රා ෆයිල් එක ස්ට්‍රැක් කරගන්න ඔයාලාට පහසු තැනකට.


2. මුලින්ම "CWC2011 Patch [Required]"  ෆොල්ඩරය ඔපන් කරන්න එහි ඇති "CWC11PATCH.EXE" ෆයිල් එක රන් කරන්න එය ඔබගේ EA SPORTS CRICKET 2007'ගෙම් එක ඉන්ස්ටොල් කල ස්ථානයටම ඉන්ස්ටොල් කරන්න.  (සමාන්‍ය අවස්තාවේදි C:\Program Files\EA SPORTS\EA SPORTS™ Cricket මේම සථනයට ඉන්ස්ටොල් කරයි.)


3. අනතුරුව "ZaxWillowz 150 BatPack [Required]" ෆොල්ඩරය ඔපන් කරන්න. එහි ඇති :Install ZW150BP,exe" ෆයිල් එක රන් කරන්න එය ඔබගේ EA SPORTS CRICKET 2007'ගෙම් එක ඉන්ස්ටොල් කල ස්ථානයටම ඉන්ස්ටොල් කරන්න.  (සමාන්‍ය අවස්තාවේදි C:\Program Files\EA SPORTS\EA SPORTS™ Cricket මේම සථනයට ඉන්ස්ටොල් කරයි.)


4. 
අනතුරුව "Zaxotes' 150 Bat Pack Extra Files [Required]" ෆොල්ඩර ඔපන්

කරන්න එහි ඇති  "Extras"  ෆොල්ඩර තුල ඇති සියලු ෆයිල් කොපි කරගන්න.
 එම කොපි කරගත් ෆයිල් සියල්ල  ගෙම් එක ඉන්ස්ටොල් කල ස්ථානයටම පෙස්ට් කරන්න  (සමාන්‍ය අවස්තාවේදි C:\Program Files\EA SPORTS\EA SPORTS™ Cricket මේම සථනයට 
ඉන්ස්ටොල් කරයි.)
 ඔව රයිට් කිරිමට ඇසුවොත් ඔව රයිට් කරන්න.


5.  
අනතුරුව "CWC11 Roster [Required]"  ෆොල්ඩරය ඔපන් කර  එහි ඇති

"WC2011.ros" ෆොල්ඩරය කොපි කර
 ඔබගේ පරිඝණකයේ  මයි ඩොකියුමන්ට් තුල ඇති EA SPORTS(TM) Cricket 07 ෆොල්ඩරය තුලට පෙස්ට් කරන්න.


6. 
අනතුරුව  "CWC2011 Music [Optional]" ෆොල්ඩරය ඔපන් කරන්න. එහි ඇති

"music.big" ෆයිල් එක කොපි කරගන්න. එම කොපි කරගත්
 ෆයිල් එක ඔබගේ  EA SPORTS CRICKET 2007' ගෙම් එක ඉන්ස්ටොල් කර ඇති ස්ථානයෙ තිබේන "audio" ෆොල්ඩරය තුලට පේස්ට් කරන්න.




EA Sports Cricket 2012 PATCH  INSTALLATION (2012 පැච් එක ඉන්ස්ටොල් කරන අයුරු)

PART I
-------------
1) Download Torrent files

2) Extrac "'Ea Sports Cricket 2012 Patch By ~!!!Midnitestar!!!~' "
3) Open  "'Ea Sports Cricket 2012 Patch By ~!!!Midnitestar!!!~' " Folder
4) Open  " 'EA Sports Cricket 12 Patch' " Folder
5) UNPACK "-A-UNITCRICKET-12-"
6) You will have a folder unpacked named " '
-A-UNITCRICKET-12-' "
7) OPEN IT. (It has 2335 FILES!)
8) COPY ALL (except data folder)
9) GO TO THE EA SPORTS CRICKET 2007 ROOT DIRECTORY
10) PASTE ALL THE COPIED FILES.(
Copy and Replace)





-------------
PART II
-------------


1) Open " 'Cricket 2012 Music Patch' " Folder
2) COPY ALL Files
3) GO TO THE EA SPORTS CRICKET 2007 ROOT DIRECTORY
4) Open " 'Cricket 2012 Boundary Music Patch' "
5) PASTE ALL THE COPIED FILES.


-------------
PART III
-------------


1) Open " 'Cricket07 exe' " Folder
2) COPY ALL Files
3) GO TO THE EA SPORTS CRICKET 2007 ROOT DIRECTORY
4) Open " 'AbBh Modified Cricket07 exe' " Folder
5) PASTE ALL THE COPIED FILES.


-------------
PART IV
-------------



1) COPY " 'Cricket.ros' " Folder
2) Go to My Documents and from there go to EA SPORTS(TM) CRICKET 07 FOLDER.
3) ..now, copy the ' "Cricket.ros' " folder to this folder.



මේය ඇතුලත් කිරිමට ඔබගේ පරිඝණකයේ EA SPORTS CRICKET 2007  ඉන්ස්ටොල් කර තිබිය යුතුය.


1. මුලින්ම ඔයාලා ඩවුන්ලොඩ් කරගත්තු  "'Ea Sports Cricket 2012 Patch By ~!!!Midnitestar!!!~' " නමින් ඇති වින් රා ෆයිල් එක වින් රා බාවිතා කර ස්ට්‍රැක් කරගන්න.

2. අනතුරුව ඔබට  "'Ea Sports Cricket 2012 Patch By ~!!!Midnitestar!!!~' " ෆොල්ඩරයක් ලැබේනු ඇත. එය ඩබල් කිලික් කර විවෘත කරන්න.

3. එහි ඇති " 'EA Sports Cricket 12 Patch' " ෆොල්ඩරය විවෘත කරන්න.

4. එහි ඇති "-A-UNITCRICKET-12-" රයිට් කිලික් කර ලැබේන මෙනුවේ Open යන ස්ථානය කිලික් කරන්න.

5. එවිට ඔබට පහත අයුරින් මේනුවක් ලැබේ. එහිදි පහත ක්‍රමයන් අනුගමනය කරන්න.




























1) ප්‍රථමයෙන් ඉහත රුපයේ අංක 3න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.
2) එවිට ලැබේන මේනුවේ අංක 4න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.
3) අනතුරුව අංක 5න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.
4) ඉන් පසු අංක 6න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.

6. ඉන් පසු ඔබට 'A'UNITCRICKET'12' නමින් ෆොල්ඩරයක් ලැබේනු ඇත. එය ඩබල් කිලික් කර විවෘත කරන්න.

7. පසුව එහි ඇති සියලුම ෆයිල් එකවර කොපි කරන්න.

8. අනතුරුව ඔබ EA SPORTS CRICKET 2007  ඉන්ස්ටොල් කල ස්ථානය විවෘත කරන්න. 

9. පසුව එහි නිදහස් තැනක රයිට් කිලික් කර පෙස්ට් කිලික් කරන්න.  YES හො NO ලබා දිමට මේනුවක් පැමිනියොත් YES විධානය ලබා දෙන්න. ඒ සමගින් Copy and Replace කරන ලෙස මේනුවක් ලැබෙනු ඇත එහිදි Copy and Replace  යන විදානය ලබා දෙන්න. ( එහිදි ෆයිල් 2335 පෙස්ට් කිරිමට සිදුවේ. එම නිසා Copy and Replace මෙනුව ලැබුනු විට එහි පහතින්ම ඇති Do this for all conflicts යන වචනයට පෙර ඇති ස්ථානයේ ඇති කුඩා කොටුව මත කිලික් කර හරි ලකුණ යොදා මෙනුවේ ඉහලින්ම ඇති Copy and Replace ස්ථානය කිලික් කරන්න.)


10. ඉන් පසුව නැවතත් ඔබ ඩවුන්ලොඩ් කරගෙන ස්ට්‍රැක් කර ගත් "'Ea Sports Cricket 2012 Patch By ~!!!Midnitestar!!!~' " ෆොල්ඩරය විවෘත කරගන්න.

11. අනතුරුව එහි ඇති Cricket 2012 Music Patch ෆොල්ඩරය විවෘත කරන්න. එතුල ඇති ෆයිල් 2ක කොපි කරගන්න.

12. අනතුරුව ඔබ EA SPORTS CRICKET 2007  ඉන්ස්ටොල් කල ස්ථානය විවෘත කරන්න. 

13. එහි ඇති Cricket 2012 Boundary Music Patch ෆොල්ඩරය විවෘත කර නිදහස් තැනක රයිට් කිලික් කර පෙස්ට් කිලික් කරන්න.Copy and Replace කරන ලෙස ඇසුවොත් එම විධානය ලබාදෙන්න.

14. ඉන් පසුව නැවතත් ඔබ ඩවුන්ලොඩ් කරගෙන ස්ට්‍රැක් කර ගත් "'Ea Sports Cricket 2012 Patch By ~!!!Midnitestar!!!~' " ෆොල්ඩරය විවෘත කරගන්න.

15. එහි ඇති Cricket07 exe ෆොල්ඩරය විවෘත කරන්න. එතුල ඇති ෆයිල් එක කොපි කරගන්න.

16. අනතුරුව ඔබ EA SPORTS CRICKET 2007  ඉන්ස්ටොල් කල ස්ථානය විවෘත කරන්න. 

17. එහි ඇති AbBh Modified Cricket07 exe ෆොල්ඩරය විවෘත කර නිදහස් තැනක රයිට් කිලික් කර පෙස්ට් කිලික් කරන්න.Copy and Replace කරන ලෙස ඇසුවොත් එම විධානය ලබාදෙන්න.

18. ඉන් පසුව නැවතත් ඔබ ඩවුන්ලොඩ් කරගෙන ස්ට්‍රැක් කර ගත් "'Ea Sports Cricket 2012 Patch By ~!!!Midnitestar!!!~' " ෆොල්ඩරය විවෘත කරගන්න.

19. එහි ඇති Cricket.ros ෆොල්ඩරය කොපි කරගන්න.

20. අනතුරුව ඔබේ පරිඝණකයේ My Documents විවෘත කරන්න. එහි ඇති  EA SPORTS(TM) CRICKET 07 ෆොල්ඩරය විවෘත කරන්න.

21. අනතුරුව නිදහස් තැනක රයිට් කිලික් කර පෙස්ට් කිලික් කරන්න.Copy and Replace කරන ලෙස ඇසුවොත් එම විධානය ලබාදෙන්න.

*. දැන් ඔබට EA SPORTS CRICKET 2007  සමගින් Ea Sports Cricket 2012  පෙලේ කල හැක.


Sunday 27 May 2012

The Accidental Spy (2001) සීහීනයේ අභීරහස

ආයුබොවන් යාලුවනි...... ඔන්න ගෙනාවා ඔයාලාට තවත් ගොඩාක් අපුරු චිත්‍රපටියක්  The Accidental Spy (2001). ජැකි චැන්ගේ අපුරු සටන් ජවනිකා  සහා ඔහුගේ අපුරු රංගන ප්‍රතිභාව  නිරුපනය කෙරේන  ගොඩාක් අසාවේන් නරබන්න පුලුවන් ඇක්ශන් චිත්‍රපටියක් තමා මේ. මේකේ කතාව ගැන කෙටියේන් කියන්නම් මම ඔයාලාට. Bei( Jackie Chan) එක්තරා  ව්‍යායාම උපකරන අලවිසැලක සේල්ස්මන්ට් කෙනේක් ලේස සේවය කරයි. ඔහු දිනක් එක් අවන්හලක සිට  අහාර ගෙන පිටත්විමට සුදානම් වන අවස්ථාවේදි  ඔහු හට යම් සීනු නාදයක් ඇසේ. Bei මේ පිලිබද සොයාබැලිමට පටන්ගන්නවා. ඔහු මේම සීනු නාදය පිලිබද සේවිම සදහා එම ස්ථානයේ ඇති එක් බැංකුවක් අසන්නයට පැමිනේනවා. ඒ සමගම එම බැංකුව තුල සිට ආයුධ සමග පිරිසක් පිටතට පැමිනේනවා සියල්ල බිය ගන්වමින්. එම සොරුන් පිරිසේ එක් පුද්ගලයකු සතුව යම් බැගයක් තිබේන අතර Bei විසින් එම අවස්ථාවේදි  යම් උපකරනයක් එම බැගය රැගෙන සිටි පුද්ගලයා....
වේත යොමු කරයි එම අවස්ථාවේදි ඔහු බිම ඇද වැටි ඔහු සතුව තිබු බැගය පඩිපෙලක් මතට විසිවි යයි. නැවත ක්‍රියාත්මක වන Bei එම බැගය රැගෙන එම ස්ථානයේන් දිව යයි. කෙසේ හො අවසානයේ Bei සොරුන් සියල්ල පොලිස් අත්තඩංගුවට පත්වේ. මේ සිදුවිමේන් දින කිපයකට පසු අතරමගදි Bei හට එක් පුද්ගලයකු  මුණ ගැසේනවා . ඔහු සමග යම් ආපනශාලාවකට යන අතර එහිදි එම පුද්ගලයා හට යම් පිරිසක් පහරදි තුවාල කරනවා. Bei එම පුද්ගලයා තම නිවසට රුගෙන ගොස් ඔහුහට ප්‍රතිකාර කර ඔහුගේ නිවසේ නතරවිමට සලසා දෙනවා. මේ අතර සැම දිනයකම Bei නින්දෙන් අවදිවන්නේ එක් සිහිනයක් දැකිමේන්. ඔහුට මේම සීහිනය විශාල පේහේලිකාවක් වන අතර ඔහු ඒ පිලිබදව සේවිමට පටන් ගන්නවා.  මේන්න මේතනින් පස්සේ Bei හට විශාල අභියොග රැසකට මුහුණපාන්න වේනවා. ඉතින් යාලුවනි  Bei මේ හිනයේ  සැබැ තොරතුරු සොයාගන්න විදිය බලන්න ඔයාලාට චිත්‍රපටිය බාගන්නම වේනවා. හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න  ජය ශ්‍රී.............


මේතනින් බාගන්න DOWANLOD MOVIE


ඉංග්‍රීසි උපසිරස මේතනින් බාගන්න DOWANLOD ENGLISH SUBTITAL

Saturday 26 May 2012

DAEMON Tool 4.40.1.127 ඩිමන් ටුල්

ආයුබොවන් යාලුවනි.......ඔන්න අද ගෙනාවා  තවත් ඔයාලාට ගොඩාක් වැදගත් වන සොෆ්ට්වේයා එකක්. DAEMON Tool  ඔයාලා මේක ගැන අහලා ඇති  සමහර අය මේක ගැන දන්නෙ නැතුවත් ඇති. ඒ හැමොම වේනුවේන් මේ සොෆ්ට්වේයා එක ගැන. මේකෙන් මුලිකවම කෙරෙන දේ  ගැන මම කියන්නම් ඔයාලාට.  අපිට ලැබේන සමහර සොෆ්ට්වේයා/ගෙම්ස් වගේ දෙවල් ඉමේජ් ෆයිල් එකක් විදියට ලැබේන අවස්ථාවල් තියනවා. අන්න ඒ අවස්තාවේදි අපිට සිදුවේනවා  ඒ ලැබේන ඉමේජ් ෆයිල් එක තුල ඇති සොෆ්ට්වේයා එක හො ගෙම් එක  විවෘත කිරිමට  යම් කිසි විශේශ සොෆ්ට්වේයා එකක් භාවිතා කරන්න. ඒ සදහා විශේශ සොෆ්ට්වේයා  ගනණාවක්  ඇති අතර   Alcohol /DAEMON Tool  වැනි සොෆ්ට්වේයා ඉතා බහුල වශයේන් භාවිතා වේ...
ඉතින් අන්න ඒ අතරින් DAEMON Tool කියන සොෆ්ට්වේයා එක තමා මම  ඔයාලාට ලබාදෙන්නේ. මේ ඉමේජ් ෆයිල් අපිට බොහො දුරට හමුවන්නේ ගෙම්  සිඩි ඉන්ස්ටොල් කිරිමේදි තමා යාලුවනි. ඒ වගේ වේලවකදි ඔයාලාට මේ සොෆ්ට්වේයා එක ගොඩාක් වැදගත් වේවි කියලා මම හිතනවා. පහත රුප සටහන ආදාරයෙන් ඔයාලාට මේ සොෆ්ට්වේයා එක භාවිතා කරලා ඉමේජ් ෆයිල් එකක් විවෘත කරගන්න හැටි අවබොදයක් ලබාගත හැකියි කියලා මම හිතනවා.

භාවිතා කරන අයුරු:
සොෆ්ට්වේයා එක ඉන්ස්ටොල් කිරිමේන් අනතුරුව  ඔයාලාගේ සිඩි රොම් එක පෙන්වන ස්ථානයේ තවත් අලුත් රොම් සලකුණක් පේන්වනවා. ඒ අතර ටාස්ක් බාර් එකට අංක 1 යටතේ පෙන්වා ඇති සලකුණ ලැබේනවා. ඒ සලකුණ මත  රයිට් කිලික් කරන්න  ඉන් අනතුරුව තවත් කුඩා මේනුවක් විවෘත වේනවා අංක2 පරිදි. අංක 2 කින් පෙන්වා ඇති ස්තානය එක් වරක් කිලික් කිරිමේන්  අංක 3 යටතේ ඇති කුඩා මේනුව විවෘත වේන අතර එහි අංක 3 නේන් පෙන්වා ඇති ස්ථානය එක් වරක් කිලික් කරන්න. එවිට අංක 4 න් පෙන්වා ඇති මේනුව විවෘත වන අතර එහි අංක 4න් පෙන්වා ඇති ස්ථානය එක් වරක් කිලික් කරන්න. දැන් ඔබට  තවත් මේනුවක් ඔපන් වේ. එහිදි ඔබට විවෘත කිරිමට අවශ්‍ය ඉමේජ් ෆයිල් එක ඇති ස්ථානය තොරා ඔපන් කිලික් කරන්න. එවිට එය DAEMON Tool හරහා විවෘත වේවි. ඉන් අනතුරුව ඔබට අවශ්‍ය පරිදි  ගෙම් ෆයිල් එක හො සොෆ්ට්වෙයා ෆයිල් එක ඉන්ස්ටොල් කර ගත හැකියි. යම් හේයකින් ඔබ ගෙම් ෆයිල් එකක් මේලෙස  ඉන්ස්ටොල් කලොත්  එහි යම් කිසි ක්‍රැක් ෆයිල් එකක් හො සිරියල් නම්බර් එකක් අවශ්‍ය වුවොත්  ඔබ කලයුත්තේ ඔබගේ  පරිඝණකයේ මයි කම්පියුටර්  විවෘත කර ඔබගේ සිඩි රොම් එක පෙන්වන ස්ථානයෙ අලුතින් ලැබි ඇති සිඩි රොම් එක විවෘත කිරිමයි. එහිදි ඔබට අවශ්‍ය ක්‍රැක් ෆයිල් හො සිරියල් කී ෆයිල් එක ලබාගත හැක.  එහේන්ම යාලුවනි සොෆ්ට්වේයා එක බාගන්න ඔයාලාට මේක වැදගත් වේවි කියලා මම හිතනවා. ජය ශ්‍රී...............


මේතනින් බාගන්න Download 13.38MB Software



Wednesday 23 May 2012

Ferocious Planet (2011) ත්‍රාසය....භීතිය

ආයුබොවන් යාලුවනි.......ඔන්න ඔයාලාට තවත් අපුරු චිත්‍රපටියක් අරගෙන ආවා. භායානක සත්තු ඉන්න චිත්‍රපටි බලන්න කැමති අය මේකට ගොඩාක් කැමතිවේවි. ත්‍රාසය....බිතිය චිත්‍රපටියේ මුල සිට අවසානය දක්වා සිත්තුලට ඇති කරන චිත්‍රපටියක් තමා මේ. මේ චිත්‍රපටියේ කතාව ගැන කියනවනම්  එක්තරා පරික්ශකවරියක් නිර්මානය කරනලද නවින තාක්ශණික උපකරනයක් හදුන්වාදිමේ දි එම උපකරනයේ දොශයක් නිසා යම් කිසි ආලොකයක් පිටවේ. මේ හේතුවේන් එම ස්ථනයේ සිටින සියලු දෙනා සිහිසුන්වේ. ටික වේලාවකින් එහි සිටි එක් හමුදා නිලදාරියකු වන සැම් හට සිහිය ලැබේනවා. ඔහු එම ස්ථානයේ සිටින අනිකුත් පිරිසට සිදු ඇති දේ.....
ගැන බැලිමට  සුදානම් වන අතර එම අවස්ථාවේදි එම ස්ථානයේන් යම් සතෙකු පැන යනවා. සැම් එම සත්වයා පසු පස හබායනවා. ඒ අතර තුර එම ස්ථානයේ සිටි අනිකුත් පිරිසටද සිහිය ලැබේනවා. සැම් හබාගිය සත්වයා ඔහුට එක් කාබරයක් තුලදි හසුවන අතර ඔහු එම සත්වයා වේඩි තබා මරා දමනවා. පසුව සැම් විසින් එම සත්වයාද රැගෙන අනිත් පිරිස සිටින ස්ථානයට පැමිනේනවා. සියල්ල පුදුමයට පත්වේනවා.මේ සත්වයා දැකලා. මේ අතර එම ස්ථානයේ සිටින ජැක්සන් නැමති පුද්ගලයා එම ස්ථානයෙන් පිටත්ව යැමට සුදානම් වන අතර එයින් පිටවිමට ඇති දොර විවෘත කල පසු සියල්ල පුදුමයට පත්කරන දෙයක් සිදුවි ඇත. ඔවුන් සිටින්නේ විශාල කැලයක් මැද.ඒ සැනින්ම විශාල භායනක සත්වයේක් පැමින ජැක්සන් රැගෙන ඹහුව කැලි වලට කඩා මරා දමනවා. සියල්ල භිතියට පත්වනවා. ඔවුන් සියල්ල මේ සිටින්නේ කොහේද??? ඔවුන් සිටිය ගොඩනැගිල්ලේ කොටස එම කැලය තුලට පැමිනියේ කෙසේද??? මේ සියලු දෙනාගේ අවසානය කුමක්ද??? මේ විශාල භායනක සත්වයා සමග ඔවුන්ගේ ඉරනම කෙසේනම් විසදේද??? සියල්ලටම පිලිතුරු දැනගන්න චිත්‍රපටිය බලන්නම වේනවා යාලුවනි. එහේමනම් හැමොම චිත්‍රපටිය බලන්න. ජය ශ්‍රී......................

මේතනින් බාගන්න

Monday 21 May 2012

Eraser (1996) ඔහු සැබැ ආරක්ශකයේක්

ආයුබොවන් යාලුවනි.... ඔන්න අරගෙන ආවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට. ඇක්ශන් මුවි වලට කැමති අය ගොඩාක් කැමති වේවි මේ චිත්‍රපටියට.  මේහි ප්‍රධාන චරිතයට පනපොවන්නේ හොලිවුඩ් සිනමාවේ සුපිරි නලු Arnold Schwarzenegger (ආනොල්ඩ්) ය. ඔහුගේ සුපිරි රංගනයේන් ඔපත් වුනු මේ චිත්‍රපටිය ඉතා අපුරු ඇක්ශන් වලින් පිරුනු කිසිම කම්මැලි කමක් නැතුව අවසානය දක්වාම නැරබිය හැකි චිත්‍රපටියක්. මේකේ කතාව John Kruger කියන්නේ  U.S. marshal කෙනේක් ඔහු හට Lee Cullen නම් තරුනියකගේ ජිවිතය ආරක්ශා කිරිමට  විශේෂ රාජකාරියක් පැවරේනවා. Lee Cullen සෙවය කරන්නේ Cyrez Corporation නම් හමුදාව සදහා රහස්  ආයුධ නිෂ්පාදනය කරන ආයතනයක. Lee Cullen මේහි සියලු රහස් දන්නා කෙනේක්. ඇය විසින් මේම ආයුධ පිලිබද දත්ත සොරාගන්නා අතර එම ආයතනයේ ප්‍රදානියා හට එය හසුවේ. නමුත් සිදුවන්නේ නොසිතු දෙයක් ඇය ඉදිරියේ ප්‍රදාන නිලදාරීයා සිය දිවි නසාගනි. Lee Cullen එම අවස්ථාවේදි එම ස්ථානයේන් පැන යනවා. ඇය මේම දත්ත ලබාදෙන්නේ FBI එකට  ඇයට ඇති ජිවිත තර්ජනය නිසා ඔවුන් ඇයගේ ආරාක්ශා කිරිමට John Kruger හට බාරදේ. මේ අතර  John Kruger තවත් මේහේයුමක් සදහා පිටත් වේනවා තම ප්‍රධානියකු සහා පිරිසක් සමගින් මේතනදි John ගේ ප්‍රදානියා ඔහු රවටන අතර මේහේයුමේන් සොයාගිය යම් තැනැත්තියක් එම ස්ථානයේදි මරාදමයි. නැවත පැමිනේන අතර තුර ගුවන් යානය තුලදි John වද මරාදැමිමට උත්සහා දරන නමුත් ඔහු එයින් තම ජිවිතය ගලවා ගනි. අනතුරුව John පැමිනේනවා Lee Cullen බේරාගැනිමට. මේතනින් පස්සේ සිදුවන දේ දැනගන්න ඔයාලාට මේ චිත්‍රපටිය බලන්නම වේනවා යාලුවනි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගන්න. ජය ශ්‍රී...............




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 650MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.17GB BRRip torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න 
Eraser (1996)  Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












VCDCutter v4.04 FULL විඩියො කපමුද 1

ආයුබොවන් යාලුවනි.... ඔන්න ඔයාලාට තවත් ගොඩාක් වටිනා සොෆ්ට්වේයා එකක් අරගෙන ආවා  VCDCutter ඔයාලා ලග තියන විඩියො එකක කැමති කොටසක් කපා වේන්කිරිමට මේය භාවිතාකල හැකියි. ඉතා පහසුවේන් මේය භාවිතා කල හැකි අකාරයට නිර්මානය කර ඇත. මා විසින් ලාබාදි ඇති සොෆ්ට්වේයා එක  ඔයාලාට ඉන්ස්ටොල්කිරිමට අවශ්‍ය නොවේ. ඔබ ඩවුන්ලොඩ් කරගන්නා වින් රා ගොනුව ස්ට්‍රැක් කරගත් පසු ලැබේන ගොනුව තුල ඇති කොල පැහැයට හුරු VCDCutter නම් සලකුණ මත ඩබල්කිලික් කරන්න. එවිට සොෆ්ට්වේයා එක ඔපන් වේ. එය ඔබට භාවිතා කල හැක. VCDCutter එක භාවිතා කරන අකාරය පහත රුප සටහන අකාරයේන් දැක ගත හැක. මේමගින් කපාගන්නා විඩියොවකට තවත් කටයුතු කිහිපයක්ම කල හැක . බාවිතයේදි එවා ඔබ ක්‍රියාකර බලන්න යාලුවනි. එහේමනම් යාලුවනි මේ සොෆ්ට්වේයා එක ඔයාලාට වැදගත් වේවි කියලා මම හිතනවා හැමොම මේක බාගන්න. ජය ශ්‍රී..............



සොෆ්ට්වේයා එක ඔපන් වු පසු file කිලික් කර ලැබේන මේනුව තුලින් open movies කිලික් කර ඔබට අවශ්‍ය විඩියොව ඇතුලත් කරගන්න.

 1. ඉන් අනතුරුව අංක 1න් පෙන්වා ඇති ස්ථානය      කිලික් කර විඩියොව පේලේ කරන්න.

2. ඉන් පසු ඔබට විඩියොව කපාගැනිම ආරාම්භ කිරිමට අඅවශ්‍ය තැනට පැමිණි පසු අංක 2 න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.

3. අනතුරුව ඔබගේ විඩියොවේ කපාගැනිමට අවශ්‍ය අවසන් තැනට පැමිනි පසු(මේය ඉක්මනින් කිරිමට පහලින් ඇති ඉර ඇදගෙන යාමේන් පුලවන්) අංක 3න ස්ථානය කිලික් කරන්න.

4. අනතුරුව අංක 4 කිලික්කරන්න.

5. අවසාන වශයේන් අංක5 යටතේ ඇති ස්ථානය කිලික් කර ලැබේන මේනුව තුලින් ඔබ කපාගත් විඩියොව සේව් විමට අවශ්‍ය නමක් ලබාදි සෙව් කරගන්න.




මේතනින් බාගන්න Download 410.36KB Software

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com