Tuesday 30 April 2019

The Flash: Season 5, Episode 20 ( Gone Rogue ) විදුලි වේගයෙන් සුපිරි විරයා පස්වන අදියර 20 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 5 විසිවන කොටස අරගෙන ආවා.අලුත්ම  කොටස විකාශය වුනේ 2019 අප්‍රේල්  මස 30 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා. නෝරාව අනාගතයට දලා බෙරි අපහු එනවා එතනදි අයිරිෂ් එක්ක ප්‍ර‍ශ්නයක් ඇති වෙනවා.මේ අතර නැවතත් කෙට්ලන්ගේ පියා එහේමත් නැත්නම් අයිසිකල්   නගරයට එනවා.ඔහු ඒ අවස්ථාවේදි කෙට්ලන්ගේ මව ඉන්න ලැබ් එකෙන් විශේෂ උපකරනයක් සොරා ගන්නවා.මේක ගැන හොයන්න බෙරි සහා කෙට්ලන් එතනට යනවා ඒ වගේම ඔවුන් එක්ක ජොයිත් යනවා.ඔවුන් පරික්ෂන කරන අතර තුර නැවතත් එතනට අයිසිකල්  එනවා.ඔහු බෙරිටත් පහර දිලා කෙට්ලන් සහා ඇගේ මව පැහැරගන්නවා.මේ අතර අයිරිෂ් සහා රැල්ෆ් විශේෂ උපකරනයක් මගින් අනාගතයට යනවා නොරාව ආයි එක්ක එන්න.නමුත් එතනදි සිතපු නැති දෙයක් සිදු වෙනවා.නොරාට කෙන්ති ගිහින් ඇය කාල රාමුව හරහා 2019 යනවා.මේ අතර තුර බෙරි ඇතුලු කණ්ඩායමට හැකි වෙනවා අයිසිකල්  ඉන්න තැන හොයා ගන්න.බෙරි එතනට යන කොට කෙට්ලන් තමන්ගේ බලය බාවිතා කරලා අයිසිකල්ට පහර දෙනවා.එතනදි ඇයගේ මවව කුටියක සිරකර අයිස් කිරිමේ උපකරනය ක්‍රිියා කර අයිසිකල් පැන යනවා.කෙට්ලන් ඇයව බෙරා ගන්න වැඩේ බෙරිට පවරලා ඇය අයිසිකල් පසු පස පන්නවා.බෙරි කොහොම හරි කෙට්ලන්ගේ මවව බෙරා ගන්නවා.ඒ අතර කෙට්ලන් විසින් අයිසිකල්  අල්ලා ගෙන සටන් කරනවා.එතනදි අයිසිකල් නොසිතපු දෙයක් සිදු වෙනවා.ඒ ඔහුගේ බලය සම්පුර්ණයේන්ම ඉවත් වි කෙට්ලන්ගේ පියා නැවත යළුා තත්වයට පැමිනේනවා.කොහොම හරි කෙට්ලන්ගේ පවුල නැවත එකතු වෙනවා එත් ඒ සතුට ඔවුන්ට ලැබෙන්නේ සුළු මොහොතකට පමනයි හදිස්සියෙම එතනට සිකේඩා එනවා. එතනදි ඇති වන සටනේදි සිකේඩා විසින් කෙට්ලන්ව මරා දමන්න උත්සහා කරද්දි කෙට්ලන්ගේ පියා මැදට පනිනවා.ඒ සිද්දියෙන් ඔහු මිය යනවා.ඒ අතර තුර සිකේඩා විසින් අයිසිකල්  සොරා ගත් උපකරණය රැගෙන එතනින් පලා යනවා.ඒ වගේම අවසානයේ පෙන්නන දෙයනම් ලොකු ප්‍ර‍ශ්නයක් බව පැහැදිලියි.නොරාට දැන් මොකද වෙන්නේ?සිකේඩා සොරා ගත් උපකරනයෙන් මොකක්ද කරන්න යන්නේ? ඒ ප්‍ර‍ශ්ණ වලට පිළිතුරු දැනගන්න ඔයාලාට  The Flash Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.8 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Monday 29 April 2019

Into the Badlands: Season 3, Episode 15 ( Chapter XXXI: Requiem for the Fallen ) මුවහත් වු අසිපත තුන්වන අදියර 15 වන කොටස

සුපිරි විරවරයාගේ කතා මාලාවේ 3 වන අදියර අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019  අප්‍රේල් මස 29 වන දිනයි.මේ කතාව සටන් ක්‍රියාදාම වලින් පිරුනු කතාවක්.සුපිරි විරයකුගේ  කතා මාලාවක් වන මේම කතා මාලාවේ ප්‍රධාන චරිතය සදහා Daniel Wu රංගනයෙන් දායක වේ.මේහි අධ්‍යක්ෂනය  Paco Cabezas අතින් සිදුවිය.රචනය Matt Lambert අතින් සිදුවිය.සටන් / විර වීක්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම කතා මාලාවේ අලුත්ම කොටස සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.1 ලැබි ඇති අතර. 

Arrow: Season 07 , Episode 20 ( Confessions ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 7 වන අදියර 20 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 7 Episode 20. අලුත්ම කොටස විකාශය වුනේ 2019  අප්‍රේල් මස 29 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ. ඔලිවර්ට ලැබෙන හාඩ්ඩ්‍ර‍යිවර් එක ඇතුලේ තියෙන දේ බලන්න ෆෙල්සිටිට හැකියාවක් නැ.ඒ සදහා විශේෂ කනෙක් හම්බවෙන්න ජොන් සහා ඔලිවර් යනවා.එතනදි මුණ ගැසෙන ජෙනරාල් වරයා ජොන්ගේ සුළු පියා.කොහොම හරි ඔහු ඇරෝ කණ්ඩායමට උදවු කරනවා.ඒ අතරේ ෆෙල්සිටි සහා ඇගේ මිතුරිය ඉන්න තැනට හදිස්සියේම එමිකොගෙ කණ්ඩායමක් ඇතුල්වෙනවා.එතනදි ෆෙල්සිටි සහා මිතුරිය බෙරුනත් ෆෙල්සිටිගේ ආචර් පද්දතිය සහිත ටැබ් එක ඔවුන් රැගෙන යනවා.කොහොම හරි ඇරෝ කණ්ඩායම එමිකෝ කරන්න යන වැඩේ නතර කරනවා.හැබැයි එතනදි ෆෙල්සිටි තමන් නිර්මානය කල ආචර්ව සම්පුර්ණයෙන් විනාස කරනවා.ඒ අතර ඔලිවර්ට නැවත එමිකෝ මුණ ගැසෙනවා එතනදි ඔලිවර් ඇයට කියනවා ඩන්ටේ තමා එයාගේ අම්මාව මැරුවේ කියලා.එතනදි ඔලිවර්ට ඇයව අල්ලා ගන්න බැරි වෙනවා.සියල්ල දැන ගත්තාට පසුව එමිකෝ අවසානයේ ඩන්ටේව මරා දමනවා.මේ අතර තුර ෆෙල්සිටි විසින් ආචර් විනාශ කරන අවස්ථාවේ එහි ඇති විශේෂ දත්ත ඇයගේ මිතුරිය පෙන් ඩ්‍ර‍යිවර් එකකට ලබාගෙන තිබුනා.නමුත් ෆෙල්සිටි නැවත එය නිර්මානය කිරිම ප්‍ර‍තික්ෂේප කරනවා.මේ අතර ටයිම් ලයින් කතාව තුල  ෆෙල්සිටිට ලැබුනු හිස්වැසුමේ දත්ත පරික්ෂා කරද්දි ඇය දැන ගන්නවා හිස් වැසුම තුල ආචර් වැඩ සටහන තවත් දියුනුකර ඇතුලත් කර ඇති බව.මේක භායනක බවත් ඇය පවසනවා. ඉතින් ඉදිරියෙදි කුමක් සිදුවෙද? එක දැන ගන්න නම්  ඔයාලා හැමෝටම ARROW Season 7 දිගටම නරබන්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.5  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Sunday 28 April 2019

The Wandering Earth (2019) Liu lang di qiu (original title) සිදුවෙන්න යන මහා විනාශය ඔවුන්ට නතර කල හැකිද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් චයිනිස් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ පෙබරවාරි මස 05 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Miss Bala (2019).මේහි අධ්‍යක්ෂනය Frant Gwo අතින් සිදු විය.රචනය Gong Geer / Junce Ye / Yan Dongxu / Frant Gwo සහා Yang Zhixue  අතින් සිදුවිය.කතාව Cixin Liu අතින් නිර්මානය විය.මෙහි රංගනයෙන් Jing Wu / Chuxiao Qu / Guangjie Li / Man-Tat Ng / Jin Mai Jaho / Mike Kai Sui / Hongchen Li / Jingjing Qu / Yichi Zhang / Haoyu Yang / Zhigang Jiang / Huan Zhang /  Jiayin Lei / Arkadiy Sharogradskiy /  Hao Ning වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Supergirl (2019) Season 4, Episode 19 ( American Dreamer ) වීර කෙල්ල හතරවන අදියර 19 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019  අප්‍රේල්  මස 28 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.තෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර වරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ හතරවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ හතරවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Kavacham (2018) සන්නද්ධ ආරක්ෂකයා


ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ දෙසැම්බර් මස 06 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kavacham (2018) මේහි අධ්‍යක්ෂනය සහා රචනය Sreenivas Mamilla Chandra අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස තෙළිගු නළු Sai Srinivas Bellamkonda රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Kajal Aggarwal සහා Mehreen Pirzada රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Neil Nitin Mukesh / Joy Badlani / Harshvardhan Rane / T.R. Silambarasan  Posani Krishna Murali Mukesh Rishi / Harish Uthaman / Ajay / Sandeep Kumar වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Thursday 25 April 2019

Airaa (2019) ආරම්භය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මාර්තු මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Airaa (2019) මේහි අධක්ෂනය Sarjun අතින් සිදුවිය.රචනය Priyanka Ravindran අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නිළිය ලෙස සුරෑපි ඉන්දිය නිළි  Nayanthara රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Kalaiyarasan Yogi Babu / Maathevan / Gabrella Sellus / Krishna Abhishek / V. Jayaprakash / Meera Krishna / Ashwanth Ashokkumar / Kulappulli Leela වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Wednesday 24 April 2019

Cobra Kai (2019– ) Season 2 Episode 1-10 කරාටේ විරයා දෙවන අදියර සම්පුර්ණයෙන්

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා ඒ අපුරැ කතා මාලාවේ දෙවන අදියරත්.මේ  කතාව පාදක වෙලා තියෙන්නෙ මිට වසර 34 ඉහතදි නිර්මානය වු කරාටේ කිඩ් කියන ඒ අපුරු චිත්‍ර‍පටිය සමගිනුයි.ඔයාලාට මතක ඇතිනේ ඩැනියල් විසින් අවසන් තරගයේදි සුවිශේෂි පහරකින් තම ප්‍ර‍තිවාදියා ජොනි පරාජය කලා.ඉතින් මේ සියල්ල සිද්ද වුනේ ඔවුන්ගේ ළමා කාලයේදි.ඉතින් මේ කතාව පටන් ගන්නේ ඒ සටනින් වසර 34කට පසුව.ඒ කියන්නේ මේ වෙද්දි  ඒ හැමොම ටිකක් වයසට ගිහින්.ඒ වගේම එහි ප්‍ර‍ධාන චරිත රගපැ ඒ ළමා නලුවන්ම තමා මේහි තරුණ වයසදි ඔයාලාට මුණ ගැසේන්නේ.ඒ කියන්නේ  William Zabka සහා Ralph Macchio තමා මේහි රංගනයෙන් දායක වන්නේ.ඒ වගේම මේ කතාව තුලදි ජොන් තමා ගුරුවරයා වන්නේ.ඒ වගේම අනපෙක්ෂිත අයුරින් ඔහුට අපුරු තරුණයෙක් මුණ ගැහේනවා.හරියට මියාගි මාස්ටර්ට ඩැනියල් හමුවුනා වගේ.ඉතින් එතන ඉදන් තමා මේ කතාව හොදම ටික පටන් ගන්නේ.මම හිතනවා ඔයාලාට මේක හොද රසාස්වාදයක් ගෙන දෙන අපුරු කතා මාලාවක් වේවි කියලා.ඒ වගේම ඔයාලාට මේ කතා මාලාව එකම දවසේදි සියලු කොටස් නැරබිමටද හැකි වෙනවා.ඒ කියන්නේ මේහි දෙවන අදියරේ සියලු කොටස් එකම දවසකදි නිකුත් වුනා.මේ අලුත් කතා මාලාව විකාශය  වුනේ 2019  අප්‍රේල්  මස 24 වන දිනයි.මේ ටිවි කතා මාලාව සටන් / විකට සහා නාට්‍යමය  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.4 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.

Tuesday 23 April 2019

Miss Bala (2019) ඇයගේ ඉරණම කෙසේ විසදේද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ පෙබරවාරි මස 01 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Miss Bala (2019).මේහි අධ්‍යක්ෂනය Catherine Hardwicke අතින් සිදු විය.තිර රචනය  Gareth Dunnet-Alcocer  අතින් සිදුවිය.මෙහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Gina Rodriguez රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Thomas Dekker / Vivian Chan / Barbarella Pardo / Cristina Rodlo /  Sebastián Cano / Gaby Orihuela / Damián Alcázar / Ricardo Abarca / Ismael Cruz Cordova / Erick Rene Delgadillo Urbina / Mikhail Plata / Jorge Humberto Millan Mardueño / Job Sarmiento / Roberto Sosa වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

The Flash: Season 5, Episode 19 ( Snow Pack ) විදුලි වේගයෙන් සුපිරි විරයා පස්වන අදියර 19 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 5 දහානමවන කොටස අරගෙන ආවා.අලුත්ම  කොටස විකාශය වුනේ 2019 අප්‍රේල්  මස 23 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා. නෝරා කොහොමද ඊබෝඩ් තෝන් එක්ක එකතු  වුනේ කියලා ෆැලැෂ් කණ්ඩායම දැනගත්තා.අවසානයේ බෙරි තිරනය කරනවා නෝරාව අපහු ගෙදර ගෙනියන්න. ඒ කියන්නේ අනාගතයට.ඒ අනුව බෙරි විසින් නෝරාව අනාගතයට ගෙනියනවා.ඒ වගේම බෙරි ගිහින් ඊබෝඩ් තෝන්වත් හමුවෙනවා.ඉතින් ඉදිරියෙදි  කුමක් සිදුවේද? ඒ ප්‍ර‍ශ්ණයට පිළිතුරු දැනගන්න ඔයාලාට  The Flash Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.2 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Into the Badlands: Season 3, Episode 14 (Chapter XXX: Curse of the Red Rain ) මුවහත් වු අසිපත තුන්වන අදියර 14 වන කොටස

සුපිරි විරවරයාගේ කතා මාලාවේ 3 වන අදියර අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019  අප්‍රේල් මස 22 වන දිනයි.මේ කතාව සටන් ක්‍රියාදාම වලින් පිරුනු කතාවක්.සුපිරි විරයකුගේ  කතා මාලාවක් වන මේම කතා මාලාවේ ප්‍රධාන චරිතය සදහා Daniel Wu රංගනයෙන් දායක වේ.මේහි අධ්‍යක්ෂනය Miles Millar අතින් සිදුවිය.රචනය  Michael Taylor අතින් සිදුවිය.සටන් / විර වීක්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම කතා මාලාවේ අලුත්ම කොටස සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.3 ලැබි ඇති අතර. 

Monday 22 April 2019

Arrow: Season 07 , Episode 19 ( Spartan ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 7 වන අදියර 19 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 7 Episode 19. අලුත්ම කොටස විකාශය වුනේ 2019  අප්‍රේල් මස 22 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.ලෝරල් නැවතත් බැලැක් සයිරන් විදියට වැඩ පටන් ගත්තා.හැබැයි තව සහායිකාවක් හවුල් කරගෙන.ඇය කරන දෙවල් වලින් ඇයව ගලවගන්න ෆෙල්සිටිට අවසානයෙදි පුලුවන් වෙනවා.එකට ඩයිනා සහා සාරා උදවු කලා.ඒ වගෙම අවසානයෙදි  ලෝරල් තිරනය  කරනවා නැවතත්  ඇය ආපු ලෝකයටම යන්න.ඉතින් ඉදිරියෙදි කුමක් සිදුවෙද? එක දැන ගන්න නම්  ඔයාලා හැමෝටම ARROW Season 7 දිගටම නරබන්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.5  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Sunday 21 April 2019

Pray For Srilanka


Supergirl (2019) Season 4, Episode 18 ( Crime and Punishment ) වීර කෙල්ල හතරවන අදියර 18 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019  අප්‍රේල්  මස 21 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.තෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර වරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ හතරවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ හතරවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Tuesday 16 April 2019

The Flash: Season 5, Episode 18 ( Godspeed ) විදුලි වේගයෙන් සුපිරි විරයා පස්වන අදියර 18 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 5 දහාඅටවන කොටස අරගෙන ආවා.අලුත්ම  කොටස විකාශය වුනේ 2019 අප්‍රේල්  මස 16 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා.අලුතින් ආපු සිකේඩාව  අල්ල ගන්න ගත්ත උත්සහාය අසාර්ථක වෙනවා.ඒ වගේම අලුත් සිකේඩා පරන සිකේඩාව මරා දමනවා.ඒ වගේම නෝරා මේච්චර කාලයක් සගවාගෙන සිටිය රහස ශර්ලෝක් විසින් හෙලිදරවු කරනවා.එක දැනගත්තාම බෙරි විසින් නෝරාව මෙටා වරැ සිරකරන කුටියට දමනවා.ඉතින් ඉදිරියෙදි  කුමක් සිදුවේද? ඒ ප්‍ර‍ශ්ණයට පිළිතුරු දැනගන්න ඔයාලාට  The Flash Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.6 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Into the Badlands: Season 3, Episode 13 (Chapter XXIX: Black Lotus, White Rose ) මුවහත් වු අසිපත තුන්වන අදියර 13 වන කොටස

සුපිරි විරවරයාගේ කතා මාලාවේ 3 වන අදියර අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019  අප්‍රේල් මස 15 වන දිනයි.මේ කතාව සටන් ක්‍රියාදාම වලින් පිරුනු කතාවක්.සුපිරි විරයකුගේ  කතා මාලාවක් වන මේම කතා මාලාවේ ප්‍රධාන චරිතය සදහා Daniel Wu රංගනයෙන් දායක වේ.මේහි අධ්‍යක්ෂනය  Wayne Yip අතින් සිදුවිය.රචනය  Alfred Gough අතින් සිදුවිය.සටන් / විර වීක්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම කතා මාලාවේ අලුත්ම කොටස සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.6 ලැබි ඇති අතර. 

Monday 15 April 2019

Arrow: Season 07 , Episode 18 ( Lost Canary ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 7 වන අදියර 18 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම  අරගෙන අාවා ARROW Season 7 Episode 18. අලුත්ම කොටස විකාශය වුනේ 2019  අප්‍රේල් මස 15 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.එමිකො කියන්නේ කවුද කියලා ඔලිවර් ඇතුලු කණ්ඩායම දැනගත්තා.මේ අතර ෆෙල්සිටි තමන්ගේ අලුත්ම වැඩසටහන නිර්මානය කරන්න පරන යෙහෙලියක් එකතු කර ගන්නවා.මේ වෙද්දි එමිකොගේ අවධානයත්  ‍ෆෙල්සිටිගේ අලුත් වැඩසටහන ගැන යොමුවෙලා.ඒ වගේම එමිකෝ තමා නයින්ත් සර්කල්වල නායිකාව.ඉතින් මේ වෙද්දි ඔලිවර්ට සහා කණ්ඩායමට තවත් ලොකු අභියොගයකට මුහුණ දෙන්න වෙන බව පැහැදිලියි.ඉතින් ඉදිරියෙදි කුමක් සිදුවෙද? එක දැන ගන්න නම්  ඔයාලා හැමෝටම ARROW Season 7 දිගටම නරබන්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.9  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Sunday 14 April 2019

Yajamana (2019) තම ග්‍රාමය වෙනුවෙන් ඔහුගෙ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කන්නඩ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මාර්තු මස 01 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Yajamana (2019) මේහි අධක්ෂනය V. Harikrishna සහා  Pon Kumaran අතින් සිදුවිය. රචනය Chetan සහා V. Harikrishna අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි කන්නඩ නළු Darshan Thoogudeep රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Rashmika Mandanna සහා Tanya Hope රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Dhananjaya  Devaraj / Baby Aaradhya / Master Abhinav / Adithya / Master Amith / Anand / Arasu / Shankar Ashwath / Nitin Basavaraj / Sanju Basayya / Chaaya වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Thursday 11 April 2019

Pottu (2019) ආත්මිය පළිගැනිම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මාර්තු මස 08 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Pottu (2019) මේහි අධක්ෂනය සහා රචනය 
 V.C. Vadivudaiyan (as Vadivudaiyan) අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු  Bharath රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Iniya / Namitha සහා Srushti Dange රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Manisha Yadav Rajendran / Sayaji Shinde / Thambi Ramaiyah / Swaminathan / Mansoor Ali Khan / Shakeela / Nirosha / Urvashi / R.D. Radhika / Bharani වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Sathru (2019) සතුරා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ මාර්තු මස 08 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sathru (2019) මේහි අධක්ෂනය සහා තිර රචනය 
Naveen Nanjundan අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස  Kathir රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Srushti Dange රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Laguparan  Marimuthu / Neelima / Pawan / Ponvannan / Suja Varunee වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Escape Room (2019) ඔවුන්ගේ ඉරනම කෙසේ විසදේද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ජනවාරි මස 04 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Escape Room (2019).මේහි අධ්‍යක්ෂනය Adam Robitel අතින් සිදු විය.තිර රචනය Bragi F. Schut සහා Maria Melnik අතින් සිදුවිය.කතාව Bragi F. Schut අතින් නිර්මානය  විය.මෙහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Taylor Russell රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Logan Miller / Jay Ellis / Tyler Labine / Deborah Ann Woll / Nik Dodani / Yorick van Wageningen /  Cornelius Geaney Jr. /  Russell Crous /   Bart Fouche / Jessica Sutton / Paul Hampshire /  Vere Tindale / Kenneth Fok / Caely-Jo Levy වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Wednesday 10 April 2019

Romeo Akbar Walter (2019) රහස් මේහෙයුම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍ර‍පටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍ර‍පටියක්.මේ චිත්‍ර‍පටිය 2019 වසරේ අප්‍රේල් මස  05 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍ර‍පටියක්.චිත්‍ර‍පටියෙ නම Romeo Akbar Walter (2019) මේහි අධ්‍යක්ෂනය සහා රචනය  Robbie Grewal (as Robby Grewal) අතින් සිදු විය. දෙබස්  Ishraq Shah අතින් නිර්මානය විය.මේහි  ප්‍රධාන නලුවා ලෙස සුපිරි බොලිවුඩ් නළු John Abraham රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි බොලිවුඩ් නිළ Mouni Roy රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Jackie Shroff /  Anil George / Suchitra Krishnamoorthi / Alka Amin / Raghuvir Yadav   Sikander Kher /  Shadaab Khan Rajesh Shringarpure /  Purnendu Bhattacharya / Mushtaq Kak / Gyanendra Tripathi / Shivraj Walvekar / Aashit Chatterjee වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Tuesday 9 April 2019

Into the Badlands: Season 3, Episode 12 ( Chapter XXVIII: Cobra Fang, Panther Claw ) මුවහත් වු අසිපත තුන්වන අදියර 12 වන කොටස

සුපිරි විරවරයාගේ කතා මාලාවේ 3 වන අදියර අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019  අප්‍රේල් මස 08 වන දිනයි.මේ කතාව සටන් ක්‍රියාදාම වලින් පිරුනු කතාවක්.සුපිරි විරයකුගේ  කතා මාලාවක් වන මේම කතා මාලාවේ ප්‍රධාන චරිතය සදහා Daniel Wu රංගනයෙන් දායක වේ.මේහි අධ්‍යක්ෂනය  Wayne Yip අතින් සිදුවිය.රචනය  Alfred Gough අතින් සිදුවිය.සටන් / විර වීක්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම කතා මාලාවේ අලුත්ම කොටස සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.7 ලැබි ඇති අතර. 

Oru Adaar Love (2019) සුන්දර ආදර අන්දරය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් මළයාලම් /තෙළිගු / දමිළ සහා කැනඩා චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ පෙබරවාරි මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Oru Adaar Love (2019) මේහි අධක්ෂනය සහා කතාව Omar  අතින් සිදුවිය. දෙබස් සහා තිර රචනය Sarang Jayaprakash සහා  Lijo Panadan අතින් සිදු විය.
Rajath Ravishankar අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස  Roshan Abdul Rahoof රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Noorin Shereef සහා Priya Prakash Varrier රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Pradeep Kottayam   Salim Kumar / Aneesh Menon / Vaisakh Pavanan / Mohammed Roshan / Siyadh Shajahan / Yami Sona වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Saturday 6 April 2019

සත් වසක් පුරා මා සමග රැදිසිටි ඔබ සැමට මාගේ හද පිරි ස්තුතිය...........


Wednesday 3 April 2019

Thadam (2019) සාක්ෂිය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ පෙබරවාරි මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Thadam (2019) මේහි අධක්ෂනය /තිර රචනය / දෙබස් සහා කතාව
Magizh Thirumeni අතින් සිදුවිය.මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Arun Vijay රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Tanya Hope / Smruthi Venkat සහා Vidya Pradeep රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Fefsi Vijayan Yogi Babu /  Sonia Agarwal / George Maryan / Meera Krishna / Thanigai වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Monday 1 April 2019

Into the Badlands: Season 3, Episode 11 ( Chapter XXVII: The Boar and the Butterfly ) මුවහත් වු අසිපත තුන්වන අදියර 11 වන කොටස

සුපිරි විරවරයාගේ කතා මාලාවේ 3 වන අදියර අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2019  අප්‍රේල් මස 01 වන දිනයි.මේ කතාව සටන් ක්‍රියාදාම වලින් පිරුනු කතාවක්.සුපිරි විරයකුගේ  කතා මාලාවක් වන මේම කතා මාලාවේ ප්‍රධාන චරිතය සදහා Daniel Wu රංගනයෙන් දායක වේ.මේහි අධ්‍යක්ෂනය  Wayne Yip අතින් සිදුවිය.රචනය  Alfred Gough අතින් සිදුවිය.සටන් / විර වීක්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම කතා මාලාවේ අලුත්ම කොටස සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.7 ලැබි ඇති අතර. 

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com