Wednesday 31 August 2016

Jason Bourne (2016) ඔහුගේ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුලි  මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Jason Bourne.මේහි අධ්‍යක්ෂනය Paul Greengrass අතින් සිදුවිය.තිර රචනය Paul Greengrass සහා Christopher Rouse අතින් සිදු විය.චරිත නිර්මානය Robert Ludlum අතින් සිදුවිය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ්  නලු Matt Damon රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Alicia Vikander රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Tommy Lee Jones Vincent Cassel Julia Stiles / Riz Ahmed / Ato Essandoh / Scott Shepherd / Bill Camp / Vinzenz Kiefer Stephen Kunken Ben Stylianou / Kaya Yuzuki / Matthew O'Neill / Lizzie Phillips වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Monday 29 August 2016

Teenage Mutant Ninja Turtles: Out of the Shadows (2016) රජ ඉබ්බො අායි අැවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුනි  මස වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Teenage Mutant Ninja Turtles: Out of the Shadows.මේහි අධ්‍යක්ෂනය Dave Green අතින් සිදුවිය.රචනය Josh Appelbaum සහා André Nemec අතින් සිදු විය.චරිත නිර්මානය Peter Laird සහා Kevin Eastman මේහි රංගනයෙන් Megan Fox Will Arnett Laura Linney / Stephen Amell / Noel Fisher / Jeremy Howard / Pete Ploszek /  Alan Ritchson Tyler Perry Brian Tee / Stephen Farrelly / Gary Anthony Williams / Peter Donald Badalamenti II / Tony Shalhoub / Brad Garrett වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Captain America: Civil War (2016) වීරයන්ගේ යුද්ධය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මැයි  මස වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Captain America: Civil War.මේහි අධ්‍යක්ෂනය Anthony Russo සහා  Joe Russo අතින් සිදුවිය.තිර රචනය Christopher Markus සහා Stephen McFeely අතින් සිදු විය.මේහි රංගනයෙන් Chris Evans Robert Downey Jr. Scarlett Johansson / Sebastian Stan / Anthony Mackie / Don Cheadle / Jeremy Renner / Chadwick Boseman Paul Bettany Elizabeth Olsen / Paul Rudd / Emily VanCamp / Tom Holland / Daniel Brühl / Frank Grillo වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Saturday 27 August 2016

The Conjuring 2 (2016) අැස් බැන්දුම් 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුනි  මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Conjuring 2 .මේහි අධ්‍යක්ෂනය James Wan අතින් සිදුවිය.තිර රචනය Carey Hayes / Chad Hayes / James Wan සහා David Leslie Johnson අතින් සිදු විය.කතාව Carey Hayes / Chad Hayes සහා James Wan අතින් නිර්මානය විය.මේහි  රංගනයෙන්  Patrick Wilson Vera Farmiga Madison Wolfe  / Frances O'Connor / Lauren Esposito / Benjamin Haigh / Patrick McAuley / Simon McBurney Maria Doyle Kennedy Simon Delaney / Franka Potente / Bob Adrian / Robin Atkin Downes / Bonnie Aarons  / Javier Botet වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Friday 26 August 2016

Mudinja Ivana Pudi (2016) Kotigobba 2 (original title) පුලුවන් නම් ඔහුව අල්ලා ගන්න

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අගෝස්තු මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Mudinja Ivana Pudi මේහි අධක්ෂනය / රචනය සහා තිර රචනය  K.S. Ravikumar අතින් සිදුවිය.කතාව T. Sivakumar අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස  සුපිරි දමිළ නළු  Sudeep රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරෑපි දමිළ  නිළි  Nithya Menon  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Prakash Raj / P. Ravi Shankar / Nassar / Sharath Lohitashwa / Mukesh Tiwari / Avinash / Devaraj / Imman Annachi / Ravi Chethan / Chikkanna / Dharma / Gowthami Gowda /  Bank Janardhan වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Thursday 25 August 2016

Ice Age: Collision Course (2016) මේන්න කට්ටිය අායි අැවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුලි මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ice Age: Collision Course.මේහි අධ්‍යක්ෂනය   Mike Thurmeier සහා Galen T. Chu අතින් සිදුවිය.තිර රචනය Michael J. Wilson / Michael Berg සහා Yoni Brenner අතින් සිදුවිය.කතාව Aubrey Solomon අතින් නිර්මානය විය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Stephanie Beatriz / Robert Cardone / Neil deGrasse Tyson / Adam Devine / Jesse Tyler Ferguson / Max Greenfield / Jessie J / Queen Latifah  / Denis Leary / John Leguizamo / Jennifer Lopez /  Jorge Lucas / Andrew Christopher Nichols / Nick Offerman Keke Palmer වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Wednesday 24 August 2016

Hard Target 2 (2016) දුෂ්කර ඉලක්කය 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ සැප්තැම්බර් මස තිරගතවිම් ආරම්භ විමට නියමිත චිත්‍රපටියක්. නමුත් ඒහි හොද ටොරන්ට් නිකුත් වෙලා තිබෙනවා. චිත්‍රපටියේ නම Hard Target 2.මේහි අධ්‍යක්ෂනය Roel Reiné අතින් සිදුවිය.රචනය Matt Harvey / Dominic Morgan සහා George Huang අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ්  නලු Scott Adkins රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Rhona Mitra රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Robert Knepper Temuera Morrison Ann Truong / Adam Saunders / Jamie Timony / Peter Hardy / Sean Keenan / Troy Honeysett JeeJa Yanin Katrina Grey / Damian Mavis / Sahajak Boonthanakit / Anteo Quintavalle වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Sultan (2016) සුල්තාන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුලි මස 6 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sultan.මේහි අධ්‍යක්ෂනය  සහා රචනය Ali Abbas Zafar අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස  සුපිරි බොලිවුඩ් නලු Salman Khan රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Anushka Sharma රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Randeep Hooda / Marrese Crump / Tyron Woodley / Ron Smoorenburg / Brahim Achabbakhe / Björn Freiberg / Meiyang Chang / Shibani Dandekar / Abhishek Duhan / Farrukh Jaffar / Caroline Koziol / Naveen Kumar /  Hans Marrero වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Monday 22 August 2016

Junooniyat (2016) සිත තුල ඇති ආදරය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුනි මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Junooniyat .මේහි අධ්‍යක්ෂනය Vivek Agnihotri අතින් සිදු විය.රචනය  Vivek Agnihotri සහා Priti Singh අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස Pulkit Samrat රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Yami Gautam රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Taran Bajaj / Manoj Bakshi / Madhuri D. Bandiwedkar / Hrishitaa Bhatt / Manann Dania / Gulshan Devaiah / Jaquiline Garewal / Garrvil / Aneesha Joshi / Gurpreet Kaur /  Ravi Khemu / Sanjay Mehandiratta  / Anoop Singh  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Friday 19 August 2016

Now You See Me 2 (2016) සුපිරි මැජික් කාරයො අායි අැවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුනි  මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Now You See Me 2.මේහි අධ්‍යක්ෂනය Jon M. Chu අතින් සිදුවිය.තිර රචනය Ed Solomon අතින් සිදු විය.කතාව Ed Solomon සහා Peter Chiarelli අතින් නිර්මානය විය.චරිත නිර්මානය Boaz Yakin සහා Edward Ricourt අතින් සිදුවිය.මේහි රංගනයෙන් Jesse Eisenberg Mark Ruffalo Woody Harrelson / Dave Franco / Daniel Radcliffe / Lizzy Caplan / Jay Chou / Sanaa Lathan Michael Caine Morgan Freeman / David Warshofsky / Tsai Chin / William Henderson / Richard Laing / Henry Lloyd-Hughes වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Thursday 18 August 2016

Tamilselvanum Thaniyar Anjalum (2016) ඔහුට සිදු වන්නේ නොසිතු දෙයක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අගෝස්තු මස 5 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Tamilselvanum Thaniyar Anjalum මේහි අධක්ෂනය  සහා රචනය Premsai අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවන් ලෙස  Jai / Santhanam සහා Ganesh රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරෑපි දමිළ  නිළි  Yami Gautam  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nassar / Saranya Ponvannan / Prem / Thambi Ramayya / Ashutosh Rana / Sricharan වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Housefull 3 (2016) ඔන්න තුන්දෙනා අායි අැවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුනි මස 3 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Housefull 3 .මේහි අධ්‍යක්ෂනය  Farhad සහා Sajid අතින් සිදු විය.කතාව K. Subhash සහා Jitendra Parmar අතින් නිර්මානය විය.තිර රචනය සහා දෙබස්  Farhad සහා Sajid අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නලුවන් ලෙස  සුපිරි බොලිවුඩ් නලුවන් වන Akshay Kumar / Abhishek Bachchan සහා Riteish Deshmukh රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Nargis Fakhri / Jacqueline Fernandez සහා Lisa Haydon රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Joelle Koissi / Boman Irani / Jackie Shroff / Cristian Lazar / Daniel Eghan / Nikitin Dheer / Lee Nicholas Harris / Chunky Pandey / Elli Avram වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Thursday 11 August 2016

Dictator (2016) ඒකාධිපතියා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Dictator මේහි අධක්ෂනය Sriwass අතින් සිදුවිය.රචනය   M. Ratnam සහා Sreedhar Seepana අතින් සිදු විය.දෙබස් M. Ratnam අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස තෙළිගු සිනමාවේ සුපිරි නළු Balakrishna රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Anjali සහා Sonal Chauhan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vikramjeet Virk / Nasser / Rati Agnihotri / Nawab Shah / Kabir Duhan Singh Sayaji Shinde / Suman / Stefan Alamanov / Arjun Kolishetty වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Tuesday 9 August 2016

The Angry Birds Movie (2016) තරහා ගිය කුරුල්ලෝ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මැයි මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Angry Birds Movie .මේහි අධ්‍යක්ෂනය  Clay Kaytis සහා Fergal Reilly අතින් සිදුවිය.තිර රචනය Jon Vitti අතින් සිදුවිය.කතාව John Cohen / Mikael Hed  සහා Mikko Pöllä අතින් නිර්මානය විය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Jason Sudeikis / Josh Gad /  Danny McBride / Maya Rudolph / Bill Hader / Peter Dinklage / Sean Penn / Keegan-Michael Key  / Kate McKinnon / Tony Hale /  Hannibal Buress / Ike Barinholtz / Tituss Burgess / Ian Hecox Anthony Padilla වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Appa (2016) තාත්තා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුලි මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Appa මේහි අධක්ෂනය සහා රචනය Samuthirakani අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස  සුපිරි දමිළ නළු Samuthirakani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Thambi Ramaiah / Namo Narayana / Vinodhini / J. Vignesh / Raghav / Nasath / Gabriella Charlton / Yuva Lakshmi / Pa. Vijay / Yugabharathi  / M. Sasikumar  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Monday 8 August 2016

Miruthan (2016) වෙෙරසයක් කල හදියක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ පෙබරවාරි මස 19 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Miruthan මේහි අධක්ෂනය  Shakti Soundar Rajan අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස  සුපිරි දමිළ නළු Jeyam Ravi රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරෑපි දමිළ  නිළි  Lakshmi Menon  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Kaali Venkat / R.N.R. Manohar / Jeeva Ravi / Baby Anikha / Amit Bhargav / Sriman / Crane Manohar වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Sunday 7 August 2016

Udta Punjab (2016) පියාබන පන්ජාබය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුනි මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Udta Punjab.මේහි අධ්‍යක්ෂනය Abhishek Chaubey අතින් සිදු විය.තිර රචනය Sudip Sharma සහා Abhishek Chaubey අතින් සිදුවිය.දෙබස් Sudip Sharma අතින් නිර්මානය විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස  සුපිරි බොලිවුඩ් නලු Shahid Kapoor රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Alia Bhatt සහා Kareena Kapoor රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Diljit Dosanjh / Taran Bajaj / Mansi Jhingran / Satish Kaushik / Suhail Nayyar / Rajesh Kumar Sharma / Harpreet Singh / Prabhjyot Singh වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Saturday 6 August 2016

The Jungle Book (2016) කැළැවේ පුංචි වීරයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අපේ‍්‍රල් මස 15  වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Jungle Book .මේහි අධ්‍යක්ෂනය Jon Favreau අතින් සිදුවිය.තිර රචනය Justin Marks අතින් සිදුවිය.Rudyard Kipling ගේ කෘතියක් අැසුරින් මේම චිත්‍රපටිය නිර්මානය විය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි ප්‍රධා‍න නලුවා ලෙස Neel Sethi  රංගනයෙන් දායක වේ. පසුබිම් හඩ සදහා Bill Murray / Ben Kingsley / Idris Elba / Lupita Nyong'o / Scarlett Johansson / Giancarlo Esposito / Christopher Walken / Garry Shandling  / Brighton Rose / Emjay Anthony / Max Favreau / Chloe Hechter / Asher Blinkoff / Knox Gagnon වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Tuesday 2 August 2016

The Legend of Tarzan (2016) ටාසන්ගේ පුරාවෘත්තය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුලි  මස වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Legend of Tarzan .මේහි අධ්‍යක්ෂනය David Yates අතින් සිදුවිය.තිර රචනය Adam Cozad සහා Craig Brewer අතින් සිදු විය.කතාව Craig Brewer සහා Adam Cozad අතින් නිර්මානය විය.මේහි ප්‍රධා‍න නලුවන් ලෙස Alexander Skarsgård ( Tarzan ) / Rory J. Saper (Young Tarzan (18 Years) සහා Christian Stevens Young Tarzan (5 Years) රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරෑපි හොලිවුඩ් නිළි  Margot Robbie  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Christoph Waltz / Samuel L. Jackson Sidney Ralitsoele / Osy Ikhile / Mens-Sana Tamakloe / Antony Acheampong / Edward Apeagyei / Ashley Byam Casper Crump Adam Ganne / Aleksandar Mikic  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com