Saturday 6 August 2016

The Jungle Book (2016) කැළැවේ පුංචි වීරයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අපේ‍්‍රල් මස 15  වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Jungle Book .මේහි අධ්‍යක්ෂනය Jon Favreau අතින් සිදුවිය.තිර රචනය Justin Marks අතින් සිදුවිය.Rudyard Kipling ගේ කෘතියක් අැසුරින් මේම චිත්‍රපටිය නිර්මානය විය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි ප්‍රධා‍න නලුවා ලෙස Neel Sethi  රංගනයෙන් දායක වේ. පසුබිම් හඩ සදහා Bill Murray / Ben Kingsley / Idris Elba / Lupita Nyong'o / Scarlett Johansson / Giancarlo Esposito / Christopher Walken / Garry Shandling  / Brighton Rose / Emjay Anthony / Max Favreau / Chloe Hechter / Asher Blinkoff / Knox Gagnon වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
විර වික්‍රම / නාට්‍යමය සහා පවුලේ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.8 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍ටිය සදහා දරා ඇති පිරි වැය   $175,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $103,261,464 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $362,219,292 (USA) වේ. විනාඩි 106  කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 832MB BRRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 950MB Blu RAY torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.36GB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.92GB BRRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 4.40GB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 6.81GB Blu Ray torrent 


විඩියොව මෙතනින් බලන්න The Jungle Book (2016)  Movie Official Trailer

                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com