Monday 29 August 2016

Captain America: Civil War (2016) වීරයන්ගේ යුද්ධය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මැයි  මස වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Captain America: Civil War.මේහි අධ්‍යක්ෂනය Anthony Russo සහා  Joe Russo අතින් සිදුවිය.තිර රචනය Christopher Markus සහා Stephen McFeely අතින් සිදු විය.මේහි රංගනයෙන් Chris Evans Robert Downey Jr. Scarlett Johansson / Sebastian Stan / Anthony Mackie / Don Cheadle / Jeremy Renner / Chadwick Boseman Paul Bettany Elizabeth Olsen / Paul Rudd / Emily VanCamp / Tom Holland / Daniel Brühl / Frank Grillo වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විර වික්‍ර‍ම  සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.2 ලැබි ඇති අතර. මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $250,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $179,139,142 (USA)  වේ. දැනට ලැබු මුළු ආදායම  $407,711,300 (USA) වේ. විනාඩි 147  කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 729MB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 800MB Blu Ray torrent


ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 950MB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.29GB Blu Ray torrent


ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.85GB Blu Ray torrent


ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.73GB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 4.27GB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 6.61GB Blu Ray torrent 




විඩියොව මෙතනින් බලන්න Captain America: Civil War (2016) Movie Official Trailer

                                                විඩියොව මෙතනින් බලන්න Official Trailer 


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com