Thursday 18 August 2016

Housefull 3 (2016) ඔන්න තුන්දෙනා අායි අැවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුනි මස 3 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Housefull 3 .මේහි අධ්‍යක්ෂනය  Farhad සහා Sajid අතින් සිදු විය.කතාව K. Subhash සහා Jitendra Parmar අතින් නිර්මානය විය.තිර රචනය සහා දෙබස්  Farhad සහා Sajid අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නලුවන් ලෙස  සුපිරි බොලිවුඩ් නලුවන් වන Akshay Kumar / Abhishek Bachchan සහා Riteish Deshmukh රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Nargis Fakhri / Jacqueline Fernandez සහා Lisa Haydon රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Joelle Koissi / Boman Irani / Jackie Shroff / Cristian Lazar / Daniel Eghan / Nikitin Dheer / Lee Nicholas Harris / Chunky Pandey / Elli Avram වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විකට සහා අාදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.5 ලැබි ඇති අතර.අාරම්භක සතිය තුල ලැබු අාදායම  $683,620 (USA)  වේ.දැනට ලැබු මුලු අාදායම $1,157,163 (USA) වේ.විනාඩි 140 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් ඩවුන්ලෝඩ් නොවේනම් පහත රුප සටහන්  පිලිවලට අනුගමනය කරන්න.





























ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 400MB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.64GB DVDRip torrent


විඩියොව මෙතනින් බලන්න Housefull 3 (2016) Movie Official Trailer

                                                     විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com