Friday 19 August 2016

Now You See Me 2 (2016) සුපිරි මැජික් කාරයො අායි අැවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජුනි  මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Now You See Me 2.මේහි අධ්‍යක්ෂනය Jon M. Chu අතින් සිදුවිය.තිර රචනය Ed Solomon අතින් සිදු විය.කතාව Ed Solomon සහා Peter Chiarelli අතින් නිර්මානය විය.චරිත නිර්මානය Boaz Yakin සහා Edward Ricourt අතින් සිදුවිය.මේහි රංගනයෙන් Jesse Eisenberg Mark Ruffalo Woody Harrelson / Dave Franco / Daniel Radcliffe / Lizzy Caplan / Jay Chou / Sanaa Lathan Michael Caine Morgan Freeman / David Warshofsky / Tsai Chin / William Henderson / Richard Laing / Henry Lloyd-Hughes වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විර වික්‍ර‍ම  සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.9 ලැබි ඇති අතර. මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය  $90,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $22,383,146 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $64,845,898 (USA)  වේ. විනාඩි 129 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් ඩවුන්ලෝඩ් නොවේනම් පහත රුප සටහන්  පිලිවලට අනුගමනය කරන්න.




















































ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 999MB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.56GB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.22GB BDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 5.25GB Blu Ray torrent 


විඩියොව මෙතනින් බලන්න Now You See Me 2 (2016) Movie Official Trailer

                                                            විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com