Thursday 18 August 2016

Tamilselvanum Thaniyar Anjalum (2016) ඔහුට සිදු වන්නේ නොසිතු දෙයක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අගෝස්තු මස 5 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Tamilselvanum Thaniyar Anjalum මේහි අධක්ෂනය  සහා රචනය Premsai අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවන් ලෙස  Jai / Santhanam සහා Ganesh රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරෑපි දමිළ  නිළි  Yami Gautam  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nassar / Saranya Ponvannan / Prem / Thambi Ramayya / Ashutosh Rana / Sricharan වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් / අාදර / විකට සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය විනාඩි 112 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් ඩවුන්ලෝඩ් නොවේනම් පහත රුප සටහන්  පිලිවලට අනුගමනය කරන්න.















































ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 400MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.69GB HDRip torrent 


විඩියොව මෙතනින් බලන්න Tamilselvanum Thaniyar Anjalum (2016) Movie Official Trailer


                                                   විඩියොව මෙතනින් බලන්න Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com