Sunday 30 April 2017

Kaththi Sandai (2016) කඩු සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ දෙසැම්බර් මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Kaththi Sandai මේහි අධක්ෂනය සහා රචනය Suraj අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Vishal රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි දමිළ නිළි  Tamannaah Bhatia රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vadivelu Jagapati Babu   / Soori Tarun Arora Jayaprakash /  Nirosha / Soundararaja / Aarthi  / Chinni Jayanth / Madhan Bob  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Wednesday 26 April 2017

Arrow: Season 05 , Episode 19 ( Dangerous Liaisons ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 5 වන අදියර 19 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 5 Episode 19 . අලුත්ම කොටස විකාශය වුනේ 2017  අප්‍රේල් මස 26 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි 18වන කොටස බලපු අයට ඔලිවර්ව කන්ඩායමෙන් ඉවත් වුනත් කන්ඩායමේ අනිත් අය එකට කැමති වෙන්නේ නැ.ඔවුන් ඔවුන් උත්සහා කරනවා නැවත ඔලිවර් කන්ඩායමට ගෙන්න.මේ අතර තුර ෆෙල්සිටි යම් ක්‍ර‍මයක් බාවිතා කරලා  ප්‍රොමිතියස් ගේ ඇත්ත මුණ සහිත විඩියොව හදන්න උත්සහා කරනවා.මේ අතර ඔලිවර්දෙ තමන්ගේ පරණ මිතුරා ඇනටොලි සමග ගනුදෙනුවක් කරනවා.ඔහු ලවා එඩ්‍රියන් ව මරා දමන්න.නමුත් ඒ වැඩේ ඇරෝ කණ්ඩායමේ සමාජිකයින් නතර කරන්න උත්සහා කරනවා.මේ සියල්ලත් එක්ක  ඇනටොලි කරන්උන යන දෙවල් වලට ඔලිවර් එකග වෙනනේ නැ.ජොන් සමග ඇතිවන කතාබහක් සමග ඔලිවර් නැවත කන්ඩායමට එනවා.නමුත් ඔහු ඔහුගේ ඇරෝ ඇදුම අදින්නේ නැ. කොහොම හරි කට්ටිය එකතු වෙලා ඇනටොලි කරන්න ගිය සියලු දේ නතර කරනවා.ඒ වගේම ෆෙල්සිටි බාරගත් අභියොගය ජය ගන්න ඇයගේ මිතුරිය සහා කර්ටිස් උදවුවෙන් හැකි වෙනවා. ප්‍රොමිතියස්  කියන්නේ  එඩ්‍රියන් බව හැමොටම ඔප්පුකරනවා.පොලිස් නිලධාරින් ඔහු අත්තඩංගුවට.ගන්න එන බව දැන ගන්න එඩ්‍රියන්  පොලිස් නිලධාරින්ට පහර දිලා පැනලා යනවා.ඒ අතර තුර ඔලිවර් නැවතත් කණ්ඩායමේ වැඩ ආරම්භ කරනවා.ඉතින් මේතනින් එහාට මොනවාද වෙන්නේ ? මේ සියලු දෙවල් වලට පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා  ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.1 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

The Flash: Season 3, Episode 19 ( The Once and Future Flash ) විදුලි වේගයෙන් සුපිරි විරයා තුන්වන අදියර 19 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 3, Episode 19 අලුත්ම කොටස විකාශය වුනේ 2017 අප්‍රේල් මස 25 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි දහාඅටවන  කොටස බලපු අයට අබ්‍ර‍ කඩාබ්‍රා අනාගතයෙන් ඇවිල්ලා ෆැලැෂ් ඇතුලු කණ්ඩායමට ලොකු තර්ජනයක් එල්ල කලා.ඒ වගේම ඔහු සැවටාර් ගැන තොරතුර දන්න බව බෙරි දැනගත්තා.බෙරිට ඔන වුනා ඔහුගේන් සැවටාර් ගැන තොරතුරු දැනගන්න.කොහොම හරි ජිප්සි සහා ෆැලැෂ් කණ්ඩායම එකතු වෙලා අබ්‍ර‍ කඩාබ්‍රා අල්ල ගන්නවා.නමුත් ජොයි  උත්සහා කරනවා අබ්‍ර‍ කඩාබ්‍රා ගෙන් සැවටර් ගැන තොරතුරු දැන ගන්න.ඔහුගේ  සැලැස්ම නිසිඅකාරව ක්‍රියාත්මක කරන්න බැරිව යනවා.අබ්‍ර‍ කඩාබ්‍රා ෆැලැෂ් කණ්ඩායම බොම්බ ප්‍ර‍හාරයක් එල්ල කරලා පැනලා යනවා.මේ ප්‍ර‍හාරයෙන් කෙට්ලන් දැඩි ලෙස තුවාල ලබනවා.නමුත් ඇයට සිහිය තිබුනා ඇයගේ උපදෙස් පරිදි ජුලියන් ඇයට සැත්කමක් කරනවා.ඒ අතර තුර ජිප්සි සහා ෆැලැෂ් කණ්ඩායම  අබ්‍ර‍ කඩාබ්‍රාව සොයා ගෙන අල්ලා ගන්නවා.ජිප්සි ඔහුව රැගෙන යනවා.ඒ අතර තුර ජුලියන් සිදුකල සැත්කම සාර්ථක වෙනවා.නමුත් ටික වෙලාවකින් කෙට්ලන්ට නැවත් ආසාද්‍ය වනවා.මේ අවස්ථාවේදි  ජුලියන් සහා සිස්කෝ ඇයව බෙරා ගන්න කල හැකි සැම දේම සිදු කලත් ඒ සියල්ල අසාර්ථක වනවා.කෙට්ලන්ගේ හෘද ස්පන්දනය නවතිනවා.සියල්ලන්  හට විශාල දුකක් ඇතිවෙනවා.ඒ සමගම සිස්කො විසින් කෙට්ලන්ගේ බලය නැවතිමට ඇයට පලදලා තිබුන මාලය ගලවා දමනවා.මොහතකට පසුව නැවතත් කෙට්ලන්ගේ හෘද ස්පන්දනය ක්‍රියාත්මක වෙනවා.ඒ සමගම ජුලියන් ඇයගේ තුවාලයට දමා තිබු ප්ලාස්ටරය ගලවනවා.ඇයගේ තුවාලය නැතිවි යනවා.ඒ ශනිකවම ඇය අවදි වනවා.ඒත් එක්කම ඇයගේ ශරිරයෙන් සුදු පැහැති දුමාරයක් විසිවි යනවා.එහි සිටි සියලු දෙනා තැනින් තැනට විසිවි යනවා.ඔවුන් බලා සිටියදි කෙට්ලන් නැගිටිනවා.නමුත් ඒ සිටින්නේ කෙට්ලන් නම් නෙමේ.ඒ සිටින්නේ කිලර් ෆොරෝස්ට්.ඉතින් මේතනින් එහාට මොනවා වෙයිද? එක දැන ගන්න නම් ඔයාලාට අද කොටස නරබන්න සිදු වෙනවා.ඒ වගේම දිගටම The Flash Season 3 සමගින් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.ඉතින් යාළුවනි The Flash Season 3 නවතම කථා මාලාව සමගින් එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.3  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Tuesday 25 April 2017

Supergirl (2016) Season 2, Episode 18 ( Distant Sun ) වීර කෙල්ල දෙවන අදියර 18 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2017 අප්‍රේල් මස 24 වන දිනයි..මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.පළමු අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ දෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ දෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Journey to the West: The Demons Strike Back (2017) යක්ෂයා නැවත පැමිනේ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.චිත්‍රපටියේ නම Savage Dog.මේහි අධ්‍යක්ෂනය Hark Tsui අතින් සිදුවිය.රචනය  Stephen Chow සහා Si-Cheun Lee අතින් සිදු විය.මේහි  ප්‍රධාන නලුවන් ලෙස Kris Wu සහා Kenny Lin  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Chen Yao Yun Lin Yiwei Yang / Mengke Bateer / Likun Wang / Bei-Er Bao Duo Wang / Chengpeng Dong / Sihan Cheng / Tze Chung Lam / Mei'e Zhang වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Monday 24 April 2017

Winner (2017) ජයග්‍රාහකයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ පෙබරවාරි මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Winner මේහි අධක්ෂනය සහා තිර රචනය Gopichand Malineni අතින් සිදුවිය.රචනය සහා දෙබස් Abburi Ravi  අතින් සිදුවිය.කතාව Veligonda Srinivas අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා Sai Dharam Tej රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි නිළි  Rakul Preet Singh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Jagapathi Babu Thakur Anoop Singh / Aadarsh Balakrishna Priyadarshi Pullikonda Mukesh Rishi / Ali  / Vennela Kishore / Pruthviraj /  Raghu Babu / Suresh / Raghu Karumanchi
 / Mukhtar Khan /  Shekar  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Into the Badlands: Season 2, Episode 6 ( Leopard Stalks in Snow ) මුවහත් වු අසිපත දෙවන අදියර 6 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම ඔයාලාට ඒ සුපිරි විරවරයාගේ කතා මාලාවේ 2 වන අදියර අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2017 අප්‍රේල් මස 23 වන දිනයි.මේ කතාව සටන් ක්‍රියාදාම වලින් පිරුනු කතාවක්.සුපිරි විරයකුගේ  කතා මාලාවක් වන මේම කතා මාලාවේ ප්‍රධාන චරිතය සදහා Daniel Wu රංගනයෙන් දායක වේ.මේහි අධ්‍යක්ෂනය Nick Copus අතින් සිදුවිය.රචනය සහා චරිත නිර්මානය Alfred Gough සහා Miles Millar අතින් සිදුවිය.සටන් / විර වීක්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම කතා මාලාවේ අලුත්ම කොටස සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.1ලැබි ඇති අතර. 

Friday 21 April 2017

Savage Dog (2017) කෝප වු බල්ලා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.චිත්‍රපටියේ නම Savage Dog.මේහි අධ්‍යක්ෂනය සහා  රචනය  Jesse V. Johnson අතින් සිදු විය.මේහි  ප්‍රධාන නලුවා ලෙස සුපිරි නලු  Scott Adkins රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Marko Zaror Juju Chan Cung Le / Vladimir Kulich / Keith David / Charles Fathy Matthew Marsden / Sheena Chou / Luke Massy / Aki Aleong / Esteban Cueto Terence J. Rotolo / Waymond Lee / Jon Lee Brody වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Dora (2017) ඩොරා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ මාර්තු මස 3 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Dora මේහි අධක්ෂනය සහා රචනය Dass Ramasamy අතින් නිර්මානය විය.මේහි  ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි දමිළ නිළි Nayanthara රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Thambi Ramaiah  / Harish Uthaman Shan / Sulile Kumar / Baby Yuktha වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Monday 17 April 2017

Commando 2 (2017) තනි මිනිසාගේ හමුදාව 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජනවාරි මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Commando 2.මේහි අධ්‍යක්ෂනය Deven Bhojani අතින් සිදු විය.රචනය Ritesh Shah අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස  Vidyut Jamwal රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස  සුරුපි ඉන්දිය නිළි Adah Sharma රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Esha Gupta / Freddy Daruwala / Kannan Arunachalam / Vansh Bhardwaj / Himesh Choudhary / Sumit Gulati /  Adil Hussain / Satish Kaushik / Siddharth Kher / Atul Kumar / Suhail Nayyar / D. Santosh / Shefali Shetty වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Into the Badlands: Season 2, Episode 5 ( Monkey Leaps Through Mist ) මුවහත් වු අසිපත දෙවන අදියර 5 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම ඔයාලාට ඒ සුපිරි විරවරයාගේ කතා මාලාවේ 2 වන අදියර අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2017 අප්‍රේල් මස 16 වන දිනයි.මේ කතාව සටන් ක්‍රියාදාම වලින් පිරුනු කතාවක්.සුපිරි විරයකුගේ  කතා මාලාවක් වන මේම කතා මාලාවේ ප්‍රධාන චරිතය සදහා Daniel Wu රංගනයෙන් දායක වේ.මේහි අධ්‍යක්ෂනය Nick Copus අතින් සිදුවිය.රචනය සහා චරිත නිර්මානය Alfred Gough සහා Miles Millar අතින් සිදුවිය.සටන් / විර වීක්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම කතා මාලාවේ අලුත්ම කොටස සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.5 ලැබි ඇති අතර. 

Sunday 16 April 2017

Kaabil (2017) පළිගැනිම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජනවාරි මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kaabil .මේහි අධ්‍යක්ෂනය Sanjay Gupta අතින් සිදු විය.  රචනය Sanjay Masoom සහා Vijay Kumar Mishra අතින් සිදු විය.දෙබස්  Sanjay Masoom අතින් නිර්මානය විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස  සුපිරි නළු Hrithik Roshan රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස  සුරුපි ඉන්දිය නිළි Yami Gautam රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ronit Roy / Rohit Roy / Narendra Jha / Girish Kulkarni / Sahidur Rahaman / Suresh Menon / Shaji Chaudhary / Akhilendra Mishra / Urvashi Rautela වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Thursday 13 April 2017

Logan (2017) සුපිරි විරයකුගේ නික්ම යැම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ මාර්තු  මස වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Logan .මේහි අධ්‍යක්ෂනය සහා කතාව James Mangold අතින් සිදු විය.තිර රචනය  Scott Frank  / James Mangold සහා Michael Green අතින් සිදු විය.චරිත නිර්මානය John Romita Sr. / Roy Thomas / Len Wein / Herb Trimpe / Craig Kyle සහා  Christopher Yost අතින් සිදු විය.මේහි  ප්‍රධාන නලුවා ලෙස සුපිරි නලු Hugh Jackman රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Patrick Stewart Dafne Keen Boyd Holbrook / Stephen Merchant / Elizabeth Rodriguez / Richard E. Grant Eriq La Salle / Elise Neal / Quincy Fouse / Al Coronel / Frank Gallegos Anthony Escobar / Reynaldo Gallegos / Krzysztof Soszynski වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Monday 10 April 2017

Into the Badlands: Season 2, Episode 4 ( Palm of the Iron Fox ) මුවහත් වු අසිපත දෙවන අදියර 4 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම ඔයාලාට ඒ සුපිරි විරවරයාගේ කතා මාලාවේ 2 වන අදියර අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2017 අප්‍රේල් මස 9 වන දිනයි.මේ කතාව සටන් ක්‍රියාදාම වලින් පිරුනු කතාවක්.සුපිරි විරයකුගේ  කතා මාලාවක් වන මේම කතා මාලාවේ ප්‍රධාන චරිතය සදහා Daniel Wu රංගනයෙන් දායක වේ.මේහි අධ්‍යක්ෂනය Nick Copus අතින් සිදුවිය.රචනය සහා චරිත නිර්මානය Alfred Gough සහා Miles Millar අතින් සිදුවිය.සටන් / විර වීක්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම කතා මාලාවේ අලුත්ම කොටස සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.7 ලැබි ඇති අතර. 

Sunday 9 April 2017

Dharma Durai (2016) ධර්ම දුරේයි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අගෝස්තු මස 19 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Dharma Durai මේහි අධක්ෂනය සහා රචනය  Seenu Ramasamy අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Vijay Sethupathi රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි දමිළ නිළි  Tamannaah Bhatia රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Aishwarya Rajesh Srushti Dange  / Radhika Sarathkumar 'Ganja' Karuppu Soundara Raja / Aruldoss / Madhuvanti Arun / Vishalini  / Rajesh / M.S. Bhaskar / R.K. Suresh වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Saturday 8 April 2017

Boyka: Undisputed (2016) Boyka: Undisputed IV (original title) සුපිරි සටන්කරු නැවතත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ සැප්තැම්බර් මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Boyka: Undisputed IV.මේහි අධ්‍යක්ෂනය Todor Chapkanov අතින් සිදු විය. රචනය  Boaz Davidson  සහා David N. White අතින් සිදු විය.කතාව  Boaz Davidson  අතින් නිර්මානය විය.මේහි  ප්‍රධාන නලුවා ලෙස සුපිරි නලු Scott Adkins රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි  නිළි  Teodora Duhovnikova රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස  Alon Aboutboul Julian Vergov Brahim Achabbakhe / Paul Chahidi / Petio Petkov / Valentin Ganev Vlado Mihailov Martyn Ford / Vladimir Kolev / Hristo Petkov / Boris Pankin Bashar Rahal / Emilien De Falco වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Motta Shiva Ketta Shiva (2017) තට්ට ශිවා නරක ශිවා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ පෙබරවාරි මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Motta Shiva Ketta Shiva මේහි අධක්ෂනය Sai Ramani අතින් සිදුවිය. රචනය  සහා දෙබස්  John Mahendran අතින් නිර්මානය විය.තිර රචනය Sai Ramani අතින් සිදුවිය.කතාව Anil Ravipudi අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ සහා තෙළීගු නළු Raghava Lawrence රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි දමිළ නිළි  Nikki Galrani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sathyaraj Ashutosh Rana  / Thambi Ramaiah Suganya Kovai Sarala /  Sathish / Chaams / Rajendran  / VTV Ganesh / Sriman / Manobala  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Friday 7 April 2017

Kong: Skull Island (2017) දැවැන්තයා යලිත් පැමිනේයි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ මාර්තු  මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kong: Skull Island.මේහි අධ්‍යක්ෂනය Jordan Vogt-Roberts අතින් සිදු විය.තිර රචනය  Dan Gilroy  / Max Borenstein සහා Derek Connolly අතින් සිදු විය.කතාව John Gatins අතින් නිර්මානය විය.චරිත නිර්මානය Merian C. Cooper සහා  Edgar Wallace අතින් සිදු විය.මේහි  ප්‍රධාන නලුවා ලෙස සුපිරි නලු Tom Hiddleston රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි  නිළි Brie Larson රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස  Samuel L. Jackson John C. Reilly John Goodman / Corey Hawkins / John Ortiz / Tian Jing Toby Kebbell / Jason Mitchell / Shea Whigham / Thomas Mann / Eugene Cordero Marc Evan Jackson / Will Brittain වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Thursday 6 April 2017

Jolly LLB 2 (2017) ඔහුගේ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ පෙබරවාරි මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Jolly LLB 2.මේහි අධ්‍යක්ෂනය සහා රචනය Subhash Kapoor අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස  හිංදි සිනමාවේ සුපිරි නළු Akshay Kumar රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස  සුරුපි ඉන්දිය නිළි Huma Qureshi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Saurabh Shukla / Annu Kapoor / Ram Gopal Bajaj /  Sudhanva Deshpande / Avijit Dutt / Rajiv Gupta / Sayani Gupta / Inaamulhaq / Brijendra Kala / Manav Kaul / Shubhangi Latkar / Kumud Mishra / Sanjay Mishra වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

ඔක්කොම එකම තැනින් අභිමානවත් පස්නව වසරට පිය නැගු වගයි....




පස් වසරක් පුරා මා සමගින් රැදි සිටි ඔබ සැමට මාගේ හද පිරි ස්තුතිය...රැදි සිටින්න නිරන්තරයෙන් ඔක්කොම එකම තැනින් සමගින්......හොදම දේ හොදම විදියට ඔක්කොම එකම තැනින්....ඔබ සැමට ජය ශ්‍රී..............................

Wednesday 5 April 2017

Raees (2017) ධනවතා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජනවාරි මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Raees .මේහි අධ්‍යක්ෂනය Rahul Dholakia අතින් සිදුවිය. රචනය Rahul Dholakia / Harit Mehta / Niraj Shukla සහා Ashish Vashi අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස  හිංදි සිනමාවේ සුපිරි නළු Shah Rukh Khan රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස  සුරුපි ඉන්දිය නිළි Mahira Khan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nawazuddin Siddiqui / Atul Kulkarni / Mumtaz Sorcar /  Jaideep Ahlawat / Sunny Leone /  Hasan Ahmed / Abdul Ahad Asif / Sheeba Chaddha / Zakir Hussain  / Narendra Jha / Mansi Jhingran / Kaizaad Kotwal / Anil Mange වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Sunday 2 April 2017

Into the Badlands: Season 2, Episode 3 ( Red Sun, Silver Moon ) මුවහත් වු අසිපත දෙවන අදියර 3 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම ඔයාලාට ඒ සුපිරි විරවරයාගේ කතා මාලාවේ 2 වන අදියර අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2017 අප්‍රේල් මස 2 වන දිනයි.මේ කතාව සටන් ක්‍රියාදාම වලින් පිරුනු කතාවක්.සුපිරි විරයකුගේ  කතා මාලාවක් වන මේම කතා මාලාවේ ප්‍රධාන චරිතය සදහා Daniel Wu රංගනයෙන් දායක වේ.මේහි අධ්‍යක්ෂනය Nick Copus අතින් සිදුවිය.රචනය සහා චරිත නිර්මානය Alfred Gough සහා Miles Millar අතින් සිදුවිය.සටන් / විර වීක්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම කතා මාලාවේ අලුත්ම කොටස සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.0ලැබි ඇති අතර. 

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com