Monday 24 April 2017

Into the Badlands: Season 2, Episode 6 ( Leopard Stalks in Snow ) මුවහත් වු අසිපත දෙවන අදියර 6 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම ඔයාලාට ඒ සුපිරි විරවරයාගේ කතා මාලාවේ 2 වන අදියර අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2017 අප්‍රේල් මස 23 වන දිනයි.මේ කතාව සටන් ක්‍රියාදාම වලින් පිරුනු කතාවක්.සුපිරි විරයකුගේ  කතා මාලාවක් වන මේම කතා මාලාවේ ප්‍රධාන චරිතය සදහා Daniel Wu රංගනයෙන් දායක වේ.මේහි අධ්‍යක්ෂනය Nick Copus අතින් සිදුවිය.රචනය සහා චරිත නිර්මානය Alfred Gough සහා Miles Millar අතින් සිදුවිය.සටන් / විර වීක්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම කතා මාලාවේ අලුත්ම කොටස සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.1ලැබි ඇති අතර. 
සෙසු නලු නිළියන් ලෙස Orla Brady / Sarah Bolger / Aramis Knight Emily Beecham / Oliver Stark / Madeleine Mantock / Ally Ioannides /  Nick Frost / Marton Csokas / Stephen Lang / Eve Connolly / Farzana Dua Elahe / Maddison Jaizani / Cung Le  වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය Into the Badlands Season 2 හයවන  කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 299MB Season 2 Episode 6 torrent



විඩියොව මෙතනින් බලන්න Into the Badlands: Season 2, Episode 6 (2017) Official Trailer

                                                                         විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com