Tuesday 31 January 2017

Arrival (2016) පිටසක්වලින් යානයක් ඇවිත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ නොවැම්බර්  මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Arrival.මේහි අධ්‍යක්ෂනය Denis Villeneuve අතින් සිදුවිය. තිර රචනය   Eric Heisserer අතින් සිදු විය.මේම චිත්‍ර‍පටිය Ted Chiang ගේ "Story of Your Life" කතාව ඇසුරින් නිර්මානය කර ඇති අතර මේහි නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Amy Adams  රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නලුවා ලෙස Jeremy Renner රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Forest Whitaker /  Michael Stuhlbarg Mark O'Brien / Tzi Ma / Abigail Pniowsky / Julia Scarlett Dan Jadyn Malone / Frank Schorpion / Lucas Chartier-Dessert / Christian Jadah / Lucy Van Oldenbarneveld /  Andrew Shaver / Pat Kiely වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Supergirl (2016) Season 2, Episode 10 ( We Can Be Heroes ) වීර කෙල්ල දෙවන අදියර 10 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2017 ජනවාරි මස 30 වන දිනයි..මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.පළමු අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ දෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ දෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

The Flash: Season 3, Episode 11 ( Dead or Alive ) විදුලි වේගයෙන් සුපිරි විරයා තුන්වන අදියර 11 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 3, Episode 11 අලුත්ම කොටස විකාශය වුනේ 2017 ජනවාරි මස 31 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි දහවෙනි කොටස බලපු අයට නගරයට එන තවත් මේටා මිනිසෙක් සිදු කරන සොරකම් කිපයක් නිසා ෆැලැෂ් කණ්ඩායමට සිදුවෙනවා.ඔහු සමග සටන් කරන්න.බෙරි සහා වොලි එකතුව තමා මේටා මිනිසව අල්ල ගන්න යන්නේ.එහේත් මේටා මිනිසා සතු නවින ආයුධයක් නිසා  ඔවුන්ට බැරිවෙනවා ඔහු අල්ලා ගන්න.ඒ වගේම බෙරි අනාගතයට ගිය අවස්ථාවේ මේ මේටා මිනාසා පිලිබදව දකින්න ලැබුන ඇසුන දෙවල් බෙරිට මතක් වෙනවා.ඒ වගේම අනාගතයට ගිය අකාරය එහිදි දුටු දෙවල් ගැන බෙරි විසින් අයිරිෂ්ට කියනවා.ඒ අතර තුර කෙට්ලන් විසින් ජුලියන් හට තම කණ්ඩායමට එකතුවන්න කියලා ඇරයුමක් කරනවා.මේ සියල්ල අතර තුර බෙරි ඇතුලු කණ්ඩායම අනාගතය වෙනස් කරලා අයිරිෂ්ව බෙරා ගන්න සැලසුම් හදනවා.ඒ වගේම නගරයට ආ මේටා මිනිසාවත් අල්ලා ගන්නවා.කතාවේ අවසානයේ කාල දොරටුවක් හරහා එක්තරා තරුණියක් පැමිනේනවා.ඇය කවුද? බෙරි ඇතුලු කණ්ඩායමට අනාගතය වෙනස් කරන්න මොන මොන අභියෝග වලට මුහුණ දෙන්න සිදුවේද? ඒ සියලු දේවල් වලට පිළිතුරු දැන ගන්න නම් ඔයාලාට අද කොටස නරබන්න සිදු වෙනවා.ඒ වගේම දිගටම The Flash Season 3 සමගින් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.ඉතින් යාළුවනි The Flash Season 3 නවතම කථා මාලාව සමගින් එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.0 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Wednesday 25 January 2017

Arrow: Season 05 , Episode 10 ( Who Are You? ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 5 වන අදියර 10 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 5 Episode 10 . අලුත්ම කොටස විකාශය වුනේ 2017  ජනවාරි මස 25 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි   ඇරෝ ඇතුලු කන්ඩායමට විශාල ප්‍ර‍ශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ප්‍රොමිතියස්   විසින් කර්ටිස් හට පහර දිලා තුවාල කරනවා.ඒ අතර තුර  ප්‍රොමිතියස් අල්ලා ගැනිමට ඔලිවර් විවිධ  උත්සහායන් දරනවා.ඒක් ස්ථානයකදි ප්‍රොමිතියස් අල්ලා ගැනිමට සුදානම් වු අවස්ථාවක එවලින් විසින් ප්‍රොමිතියස් බෙරා ගන්නවා.ඒ වගේම ඇය ප්‍රොමිතියස් සමග වැඩ කරන බවත්  ඔලිවර් දැන ගන්නවා.මේ අතර තුර ප්‍රොමිතියස්  විසින් බිලිව පැහැර ගන්නවා.ඔලිවර් ඔහුව බෙරා ගන්න යනවා එහිදි ප්‍රොමිතියස් යයි සිතා ඔලිවර් සටන් කරලා මරා දමන්නේ බිලිව.ඒ වගේම කර්ටිස් සහා ඔහුගේ පෙම්වතා අතර ප්‍ර‍ශ්නයක් ඇතිවනවා.ජොන් හට ලැබේන දුරකථන ඇමතුමක් සමග ඔහු එක් ස්ථානයකට පිටත් වෙනවා.එහිදි ඔහුව අත්තඩංගුවට ගන්නවා.ඒ වගේම ඔලිවර් හට අවසානයේ දකින්න ලැබේන්නේ පුදුම දෙයක්.ලොරල් නැවත පැමිණ සිටිනවා.ඉතින් මේ සියලු දෙවල් එක්ක ඔලිවර් හට ඉදිරියේදි විශාල ප්‍ර‍ශ්න ගොඩකට මුහුණ දෙන්න සිදුවන බවනම් පැහැදිලියි.ඉදිරියේදි කුමක් සිදුවේද? පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා  ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.5 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Tuesday 24 January 2017

Doctor Strange (2016) සුපිරි වීරයකුගේ ආගමනය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ නොවැම්බර්  මස වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Doctor Strange.මේහි අධ්‍යක්ෂනය Scott Derrickson අතින් සිදුවිය. රචනය  Jon Spaihts / Scott Derrickson සහා C. Robert Cargill අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස Benedict Cumberbatch රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Rachel McAdams  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Chiwetel Ejiofor /  Benedict Wong Mads Mikkelsen / Tilda Swinton / Michael Stuhlbarg / Benjamin Bratt Scott Adkins / Zara Phythian / Alaa Safi / Katrina Durden / Topo Wresniwiro / Umit Ulgen / Linda Louise Duan  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

The Flash: Season 3, Episode 10 ( Borrowing Problems from the Future ) විදුලි වේගයෙන් සුපිරි විරයා තුන්වන අදියර 10 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 3, Episode 10 අලුත්ම කොටස විකාශය වුනේ 2017 ජනවාරි මස 24 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි නමවෙනි කොටස බලපු අයට ඇල්කමි කියන්නේ ජුලියන් කියලා බෙරි සොයාගන්නවා.ඒ එක්කම ජුලියන් ලග තිබුන මායා ගලත් බෙරි පෙට්ටියක දාලා වහනවා ඒ එක්කම සැවටර් අතුරුදහන් වෙනවා.මේ සිදුවිමේන් බෙරි ඇතුලු කණ්ඩායමට දැනගන්න ලැබේනවා මේ මායා ගල නිසා තමයි සැවටර් ඉන්නේ කියලා ඔවුන් තිරනය කරනවා මේ මායා ගල නැවත සොයා ගන්න බැරි විදියට සගවන්න.අනිත් ලෝකෙ ෆැලැස්ගේ උදවු ඇතුව බෙරි ටයිම් ලයින් එකේ කාල දොරක් විවෘත කරලා මායා ගල සහිත පෙට්ටිය එම කාල දොර තුලට විසිකරලා දානවා.නමුත් ඒ සමගම කාල දොරටුවෙන් බෙරිව අනාගතයට ගෙනියනවා.එහිදි බෙරිට සිතා ගත නොහැකි දෙයක් දකින්න ලැබේනවා.බෙරි ඉදිරියේම ඇල්කමි විසින් අයිරිෂ්ව මරා දමනවා.ඒ අතර තුර කාලය හරහා පැමිනේන අනිත් ලෝකයේ ෆැලැෂ් නැවත බෙරිව ඔහුගේ ලෝකයටම රැගෙන යනවා.මේ සිදුවිම් සියල්ලේන් පසුව බෙරි ඇතුලු කණ්ඩායම නත්තල් උත්සවය සමරනවා ඉතාමත් සතුටින්.ඒ වගේම එහිදි  වොලිට ෆැලැෂ් ඇදුමක් ලැබේනවා.බෙරි විසින් අයිරිෂ්ට අලුතින් නිවහනක් ලබා දෙනවා.සියලු දෙනා සතුටින් සිටිනවා.ඉතින් මේතනින් එහාට සිදුවෙන්නේ කුමක් ද? ඒ සියලු දේවල් වලට පිළිතුරු දැන ගන්න නම් ඔයාලාට අද කොටස නරබන්න සිදු වෙනවා.ඒ වගේම දිගටම The Flash Season 3 සමගින් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.ඉතින් යාළුවනි The Flash Season 3 නවතම කථා මාලාව සමගින් එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.5 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Monday 23 January 2017

Moana (2016) මොනා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ නොවැම්බර් මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Moana .මේහි අධ්‍යක්ෂනය  Ron Clements / Don Hall / John Musker සහා Chris Williams අතින් සිදුවිය.තිර රචනය Jared Bush අතින් සිදුවිය. කතාව Ron Clements / John Musker / Chris Williams / Don Hall / Pamela Ribon / Aaron Kandell සහා Jordan Kandell  අතින් නිර්මානය විය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Auli'i Cravalho /  Dwayne Johnson / Rachel House / Temuera Morrison / Jemaine Clement /  Nicole Scherzinger / Alan Tudyk / Oscar Kightley  / Troy Polamalu /  Puanani Cravalho / Louise Bush වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Supergirl (2016) Season 2, Episode 09 ( Supergirl Lives ) වීර කෙල්ල දෙවන අදියර 09 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2017 ජනවාරි මස 23 වන දිනයි..මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.පළමු අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ දෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ දෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Sunday 22 January 2017

Saithan (2016) යක්ෂයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ දෙසැම්බර් මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Saithan මේහි අධක්ෂනය Pradeep Krishnamoorthy අතින් සිදුවිය.රචනය Joe D. Cruz / Karthik Krishna සහා Pradeep Krishnamoorthy  අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස  සුපිරි දමිළ නළු Vijay Antony රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි දමිළ නිළි Arundathi Nair රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Chaaruhasan Kamal Krishna / Meera Krishna Raja Krishnamoorthy Y.G. Mahendran / Murugadass / Vijay Sarathy / Siddhartha Shankar වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Thursday 19 January 2017

Veera Sivaji (2016) වීර සිවාජී

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ඔක්තෝම්බර් මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Veera Sivaji මේහි අධක්ෂනය සහා රචනය Ganesh Vinayak අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස  සුපිරි දමිළ නළු Vikram Prabhu රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි දමිළ නිළි Shamili රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rajendran Robo Shankar / Yogi Babu VTV Ganesh / John Vijay / G. Marimuthu / Mahanadhi Shankar / Vinodhini Vaidynathan වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Tuesday 17 January 2017

Hacksaw Ridge (2016) ලෝහ මාවත

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ නොවැම්බර්  මස වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Hacksaw Ridge.මේහි අධ්‍යක්ෂනය Mel Gibson අතින් සිදුවිය.තිර රචනය  Robert Schenkkan සහා Andrew Knight අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස Andrew Garfield රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Teresa Palmer  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Richard Pyros /  Jacob Warner Milo Gibson / Darcy Bryce / Roman Guerriero / James Lugton Kasia Stelmach / Hugo Weaving / Rachel Griffiths / Jarin Towney / Tim McGarry / Tyler Coppin / Teresa Palmer / Richard Platt  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Saturday 14 January 2017

Fantastic Beasts and Where to Find Them (2016) මයා කරුවන්ගේ වීර වික්‍ර‍මයේ පුණරාගමනය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ නොවැම්බර්  මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Fantastic Beasts and Where to Find Them.මේහි අධ්‍යක්ෂනය David Yates අතින් සිදුවිය.රචනය J.K. Rowling අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස Eddie Redmayne රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි  Katherine Waterston  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sam Redford Scott Goldman Tim Bentinck / Tom Clarke Hill / Tristan Tait / Colin Farrell Matthew Sim / Samantha Morton / Dan Fogler / Ezra Miller / Faith Wood-Blagrove / Jenn Murray / Cory Peterson වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Tuesday 10 January 2017

Dongri Ka Raja (2016) ඩොන්ග්‍රි හි රජා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ නොවැම්බර් මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Dongri Ka Raja .මේහි අධ්‍යක්ෂනය Hadi Abrar අතින් සිදුවිය.රචනය  M. Salim අතින් සිදුවිය.මේහි ප්‍ර‍ධාන නලුවන් ලෙස  Gashmeer Mahajani සහා Ronit Roy රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Reecha Sinha රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Ashmit Patel  / Ashwini Kalsekar / Sachin Suvarna / Gulshan Pandey / Saddam Hossain Khan / Sunny Leone  (Special appearance in song "Choli BlockBuster") වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Monday 9 January 2017

Lost in the Pacific (2016) ඔවුන්ගේ ඉරණම කෙසේ විසදේද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ දෙසැම්බර්  මස  වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Lost in the Pacific.මේහි අධ්‍යක්ෂනය  Vincent Zhou අතින් සිදුවිය.රචනය  Peter Cameron සහා Vincent Zhou අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස Brandon Routh  රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Yuqi Zhang රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Russell Wong Bernice Liu Mengjie Jiang /  Kaiwi Lyman-Mersereau / Vincent M. Ward / Tazito Garcia Sunny Wang / Xiangyu Dai / Natasha Lloyd / Tim Parrish / Bobby Tonelli / Debbie Goh / Yonglin Yu වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Wednesday 4 January 2017

Dear Zindagi (2016) ආදරණිය ජිවිතය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ නොවැම්බර් මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Dear Zindagi.මේහි අධ්‍යක්ෂනය සහා රචනය Gauri Shinde අතින් සිදුවිය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස හිංදි සිනමාවේ සුපිරි නළු  Shah Rukh Khan රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Alia Bhatt රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Kunal Kapoor / Aditya Roy Kapoor  / Ali Zafar / Angad Bedi / Raj Bhansali / Ira Dubey / Yashaswini Dayama / Rohit Saraf / Gautmik /  Anubhav Nanda / Keshav Uppal වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com