Tuesday, 31 January 2017

The Flash: Season 3, Episode 11 ( Dead or Alive ) විදුලි වේගයෙන් සුපිරි විරයා තුන්වන අදියර 11 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 3, Episode 11 අලුත්ම කොටස විකාශය වුනේ 2017 ජනවාරි මස 31 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි දහවෙනි කොටස බලපු අයට නගරයට එන තවත් මේටා මිනිසෙක් සිදු කරන සොරකම් කිපයක් නිසා ෆැලැෂ් කණ්ඩායමට සිදුවෙනවා.ඔහු සමග සටන් කරන්න.බෙරි සහා වොලි එකතුව තමා මේටා මිනිසව අල්ල ගන්න යන්නේ.එහේත් මේටා මිනිසා සතු නවින ආයුධයක් නිසා  ඔවුන්ට බැරිවෙනවා ඔහු අල්ලා ගන්න.ඒ වගේම බෙරි අනාගතයට ගිය අවස්ථාවේ මේ මේටා මිනාසා පිලිබදව දකින්න ලැබුන ඇසුන දෙවල් බෙරිට මතක් වෙනවා.ඒ වගේම අනාගතයට ගිය අකාරය එහිදි දුටු දෙවල් ගැන බෙරි විසින් අයිරිෂ්ට කියනවා.ඒ අතර තුර කෙට්ලන් විසින් ජුලියන් හට තම කණ්ඩායමට එකතුවන්න කියලා ඇරයුමක් කරනවා.මේ සියල්ල අතර තුර බෙරි ඇතුලු කණ්ඩායම අනාගතය වෙනස් කරලා අයිරිෂ්ව බෙරා ගන්න සැලසුම් හදනවා.ඒ වගේම නගරයට ආ මේටා මිනිසාවත් අල්ලා ගන්නවා.කතාවේ අවසානයේ කාල දොරටුවක් හරහා එක්තරා තරුණියක් පැමිනේනවා.ඇය කවුද? බෙරි ඇතුලු කණ්ඩායමට අනාගතය වෙනස් කරන්න මොන මොන අභියෝග වලට මුහුණ දෙන්න සිදුවේද? ඒ සියලු දේවල් වලට පිළිතුරු දැන ගන්න නම් ඔයාලාට අද කොටස නරබන්න සිදු වෙනවා.ඒ වගේම දිගටම The Flash Season 3 සමගින් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.ඉතින් යාළුවනි The Flash Season 3 නවතම කථා මාලාව සමගින් එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.0 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Keiynan Lonsdale / Tom Cavanagh / Jesse L. Martin  / Jason Bell / Andrea Brooks / Jessica Camacho /  Rhianna Jagpal / Bri Neal / James Neate / Ken Tremblett වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 3 එකලොස් වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 225MB Season 3 Episode 11 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 325MB Season 3 Episode 11 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 805MB Season 3 Episode 11 torrent


විඩියොව මෙතනින් බලන්න The Flash:Season 3, Episode 11 (2016) Official Trailer

                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

okkomaekamatanin
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com