Wednesday 29 November 2017

The Foreigner (2017) විදේශිකයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ඔක්තොම්බර්  මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Foreigner.මේහි අධ්‍යක්ෂනය Martin Campbell අතින් සිදු විය.තිර රචනය  David Marconi අතින් සිදු විය.මේම චිත්‍ර‍පටිය  Stephen Leather ගේ "The Chinaman"  නම් නව කතාව ඇසුරින් නිර්මානය කර ඇත.මේහි ප්‍රධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Jackie Chan රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස Katie Leung රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Rufus Jones Mark Tandy John Cronin / Caolan Byrne / Donna Bernard Aaron Monaghan Niall McNamee / Pierce Brosnan Charlie Murphy / Orla Brady / Lia Williams / Michael McElhatton / David Pearse වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Tuesday 28 November 2017

DC's Legends of Tomorrow ( Crisis on Earth-X, Part 4 ) Season 3, Episode 08 විරයන්ගේ පුරාවෘත්තය තුන්වන අදියර 08 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම අරගෙන ආවේ DC's Legends of Tomorrow, Season 3, Episode 08.අලුත්ම කොටස විකාශය වුනේ 2017 නොවැම්බර් මස 28 වන දිනයි.ඉතින් යාළුවනි අද ඔයාලාගේ සුපිරි විරයන්ගේ කතා මාලාවේ වෙනස් කතාවක් තමා නරබන්න වෙන්නේ.ඉතින් අද අපේ විරයෝ ඔක්කෝම එකට තමා සටන් කරන්නේ. Supergirl / Arrow / The Flash සහා Legends of Tomorrow හි සියලු විරයන් අද එකට සටන් කරන හැටි නැරබිමට  ඔයාලාට හැකි වනවා.ඉතින් මේ වෙනස්ම කොටස් හතර නරබන්න ඔයාලාට ආරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10 /8.2 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා. 

The Flash: Season 4, Episode 08 ( Crisis on Earth-X, Part 3 ) විදුලි වේගයෙන් සුපිරි විරයා හතරවන අදියර 08 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 4, Episode 08 අලුත්ම කොටස විකාශය වුනේ 2017 නොවැම්බර්  මස 28 වන දිනයි.ඉතින් යාළුවනි අද ඔයාලාගේ සුපිරි විරයන්ගේ කතා මාලාවේ වෙනස් කතාවක් තමා නරබන්න වෙන්නේ.ඉතින් අද අපේ විරයෝ ඔක්කෝම එකට තමා සටන් කරන්නේ. Supergirl / Arrow / The Flash සහා Legends of Tomorrow හි සියලු විරයන් අද එකට සටන් කරන හැටි නැරබිමට  ඔයාලාට හැකි වනවා.ඉතින් මේ වෙනස්ම කොටස් හතර නරබන්න ඔයාලාට ආරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.3  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Judwaa 2 (2017) නිවුන්නු 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ සැප්තැම්බර් මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Judwaa 2.මේහි අධ්‍යක්ෂනය David Dhawan අතින් සිදු විය.තිර රචනය Yunus Sajawal අතින් සිදුවිය.දෙබස් Farhad Samji සහා Sajid අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Varun Dhawan රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Jacqueline Fernandez සහා Tapsee Pannu රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස  Anupam Kher / Donna Preston  / Johnny Lever / Fernanda Diniz / Rajpal Yadav  / Pavan Malhotra / Vivan Bhatena / Sachin Khedekar / Zachary Coffin / Prachi Shah / Kevin Matadeen / Salman Khan (in a cameo appearance ) වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Monday 27 November 2017

Arrow: Season 06 , Episode 08 ( Crisis on Earth-X, Part 2 ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 08 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 08. අලුත්ම කොටස විකාශය වුනේ 2017  නොවැම්බර් මස 27 වන දිනයි.ඉතින් යාළුවනි අද ඔයාලාගේ සුපිරි විරයන්ගේ කතා මාලාවේ වෙනස් කතාවක් තමා නරබන්න වෙන්නේ.ඉතින් අද අපේ විරයෝ ඔක්කෝම එකට තමා සටන් කරන්නේ. Supergirl / Arrow / The Flash සහා Legends of Tomorrow හි සියලු විරයන් අද එකට සටන් කරන හැටි නැරබිමට  ඔයාලාට හැකි වනවා.ඉතින් මේ වෙනස්ම කොටස් හතර නරබන්න ඔයාලාට ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Stephen Amell  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Supergirl (2017) Season 3, Episode 08 (Crisis on Earth-X, Part 1) වීර කෙල්ල තෙවන අදියර 08 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2017 නොවැම්බර් මස 27 වන දිනයි.ඉතින් යාළුවනි අද ඔයාලාගේ සුපිරි විරයන්ගේ කතා මාලාවේ වෙනස් කතාවක් තමා නරබන්න වෙන්නේ.ඉතින් අද අපේ විරයෝ ඔක්කෝම එකට තමා සටන් කරන්නේ. Supergirl / Arrow / The Flash සහා Legends of Tomorrow හි සියලු විරයන් අද එකට සටන් කරන හැටි නැරබිමට  ඔයාලාට හැකි වනවා.ඉතින් මේ වෙනස්ම කොටස් හතර නරබන්න ඔයාලාට ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Sunday 26 November 2017

Raja The Great (2017) රාජා විශිෂ්ටයි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ඔක්තෝම්බර් මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Raja The Great (2017)  මේහි අධ්‍යක්ෂනය / තිර රචනය / කතාව සහා දෙබස් Anil Ravipudi අතින් සිදු විය.නිෂ්පාදනය Dil Raju අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Ravi Teja රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි තෙළිගු නිළි  Mehreen Pirzada රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rajendra Prasad Prakash Raj Vivan Bhatena Sampath Raj / Tanikella Bharani / Radhika Sarathkumar / Saikumar / Posani Krishna Murali / Ali  / Raghu Babu / Pruthviraj / Jaya Prakash Reddy / Banerjee / Ravi Prakash / Bharath Reddy / Rajiv Kanakala / Srinivasa Reddy / Satyam Rajesh / Prabhas Seenu / Raghu Karumanchi / Surya / Gautham Raju / Ramachandra වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Kingsman: The Golden Circle (2017) රහස් නියොජිතයා නැවතත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ සැප්තැම්බර්  මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kingsman: The Golden Circle.මේහි අධ්‍යක්ෂනය Matthew Vaughn අතින් සිදු විය. රචනය Jane Goldman සහා Matthew Vaughn අතින් සිදු විය.මේම චිත්‍ර‍පටිය Mark Millar සහා Dave Gibbons ගේ "The Secret Service" චිත්‍ර‍ කතා පොත අනුසාරයෙන් නිර්මානය කර ඇත.මේහි ප්‍රධාන නළුවා ලෙස  Taron Egerton සහා Colin Firth රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Edward Holcroft Gordon Alexander Mark Strong / Hanna Alström / Calvin Demba Thomas Turgoose Tobi Bakare / Julianne Moore Keith Allen / Tom Benedict Knight / Michael Gambon / Sophie Cookson / Björn Granath වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Thursday 23 November 2017

Arrow: Season 06 , Episode 07 ( Thanksgiving ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 07 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 07. අලුත්ම කොටස විකාශය වුනේ 2017  නොවැම්බර් මස 23 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස බලපු අයට ඔලිවර් හමුවිමට පැමිනේන සේලේඩ් විල්සන් තම පුතා ලොකු කරදරයක වැටිලා කියලා පුතා බෙරා ගන්න ඔහුට උදවු කරන්න කියනවා.ඔලිවර් තිරනය කරනවා ඔහුට උදවු කරන්න.නමුත් සේලේඩ් ගේ පුතා ජැකල් කණ්ඩායමේ නායකයා කියලා දැන ගත්තාට පස්සේ ඔලිවර් සහා සේලේඩ් එකතු වෙලා ජැකල් කන්ඩායම කරන්න යන ලොකු විනාශයක් නතර කරන්න සැලසුමක් සකස් කරනවා.සැලසුමේ අකාරයට සියල්ල සිදුවනවා. නම් කණ්ඩායමක් විසින් වද දිමට රැගෙන ගිය බවයි.ඒ අනුව සේලේඩ් සුදානම් වෙනවා තම පුතා බෙරා ගන්න.එහිදි ඔලිවර් ඔහුට උදවු කරන්න හැදුවත් ඔලිවර්ට සිහිසුන්ව ඇද වැටෙනවා.ඒ සේලේඩ් ඔලිවර්ගේ බිම එකට යම් දෙයක් දාපු නිසා.සේලේඩ් තම පුතා සගවා සිටින ස්ථානයට තනියම පිටත් වෙනවා.මේ අතර තුර නගරයේ සිදුවන මාධ්‍ය සාකඡාවක් අතර තුර විජලන්ටි එම ස්ථානයට පැමිනේනවා.එහිදි බැලැක් කෙනෙරිට හැකිවනවා විජලන්ටි සමග කතා කරන්න.නමුත් එතනට පැමිනේන පොලිස් නිලදාරියෙක් බැලැක් කෙනෙරිගේ අන පිලිපදිනේ නැතුව විජලන්ටිට වෙඩි තබනවා.ඒ අවස්ථාවේදි බැලැක් කෙනෙරි වහාම ගිලන්රථයක් රැගෙන එන ලෙස පොලිස් නිළදාරියාට පවසනවා.නමුත් ඉන් පසුව විජලන්ටි නැගිටිනවා.තම හිසට වැදුනු වෙඩි උන්ඩය ඔහු විසින්ම අතින් ඉවත් කරන අතර එම තුවාලය ඒ මොහොතේම මැකියනවා.එහිදි තමන්ටද අදුරු පදාර්ථය නිසා බලයක් ලැබුනු බව විජලන්ටි පවසනවා.පොලිසිය පැමිනිමට පෙර එම ස්ථානයෙන් පිටව යන ලෙස බැලැක් කෙනෙරි ඔහුට පවසනවා.මේ අතර සේලේඩි තම පුතා සිරකර ඇති ස්ථානයට ඇතුල්වි එහි සිටින සියලු සතුරන් විනාශ කරනවා.නමුත් ඒක් ස්ථානයකදි සතුරන් ඔහු වටකරනවා.එහිදි තමන්ට උදවු කරපු මිතුරා තම පුතා රැගෙන ආ බව සේලේඩ් දැනගන්නවා.මේ අතර ඔලිවර්ත් එතන පැමිණ සැගව සිදුවන සියල්ල දිහා බලා සිටිනවා. නමුත් අවසානයේ සේලේඩ්ට අසන්න දකින්න ලැබේන්නේ ඔහු කිසිදා නොසිතු දෙයක්.ඒ ජැකල් කණ්ඩායමේ නායකයා ඔහුගේ පුතා කියලා.ඉතින් මේතනින් එහාට මොනවාද වෙන්නේ ?එක දැනගන්න ඔයාලා හැමෝටම ARROW Season 6 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.5 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Tuesday 21 November 2017

The Flash: Season 4, Episode 07 ( Therefore I Am ) විදුලි වේගයෙන් සුපිරි විරයා හතරවන අදියර 07 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 4, Episode 09 අලුත්ම කොටස විකාශය වුනේ 2017 දෙසැම්බර්  මස 05 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස බලපු අයට බස් රථයේ ඉදලා මෙටා වරුන් වෙච්ච අනිත් පිරිස හොයන්න රැල්ෆ්ගේ පරණ මතකය මෝහණය කර බලන්න කණ්ඩායම තිරනය කරනවා.ඒ අනුව රැල්ෆ්ව මෝහණය කරලා එක් තරුණියක් ගැන පුංචි හොඩුවාවක් ලබා ගන්නවා.ඒ අතර තුර නගරයේ සිදුවන මිනිමැරුමක් ඔස්සේ බෙරි ඇතුලු කණ්ඩායමට හැකි වනවා ඉලග මෙටා තරුණිය පිලිබදව තොරතුරු හොයාගන්න.ඒ අනුව බෙරිට හැකිවනවා ඇයව අල්ලා ගන්න.මේ අතර තුර හැරිසන් තවත් ලොකවල තමන්ගේ මිතුරන් සමග එකතු වෙලා ඩෙවෝයි ඉන්න තැන හොයා ගන්නවා.නමුත් ඩෙවෝයි මේ සියල්ල දැන ගන්න නිසා බෙරි ඔහු සිටින ස්ථානයට යනවිට වෙනස් පුද්ගලයෙක් විදියට පෙනි සිටිනවා.බෙරි ඔහුව දැකලා පුදුමයට පත්වෙනවා.ඉතින් මෙතනින් එහාට මොනවා වෙයිද ?ඇත්තටම මේ  ඩෙවෝයි කවුද? ඔහුගේ අරමුණ කුමක්ද ? ඒ හැම දෙයක්ම දැන ගන්න ඔයාලාට The Flash Season 4 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.4  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Supergirl (2017) Season 3, Episode 07 ( Wake Up ) වීර කෙල්ල තෙවන අදියර 07 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2017 නොවැම්බර් මස 20 වන දිනයි..මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.දෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ තෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ තෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Monday 20 November 2017

Geostorm (2017) කාලගුණයේ මහා කැලබිම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ඔක්තෝම්බර්  මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Geostorm .මේහි අධ්‍යක්ෂනය Dean Devlin අතින් සිදු විය. රචනය Dean Devlin සහා Paul Guyot අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නළුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Gerard Butler රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Abbie Cornish Jim Sturgess Alexandra Maria Lara / Daniel Wu / Eugenio Derbez / Amr Waked Adepero Oduye / Andy Garcia Ed Harris / Robert Sheehan / Richard Schiff / Mare Winningham / Zazie Beetz / Talitha Eliana Bateman වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Thursday 16 November 2017

Arrow: Season 06 , Episode 06 ( Promises Kept ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 06 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 06. අලුත්ම කොටස විකාශය වුනේ 2017  නොවැම්බර් මස 16 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස බලපු අයට ඔලිවර් හමුවිමට පැමිනේන සේලේඩ් විල්සන් තම පුතා ලොකු කරදරයක වැටිලා කියලා පුතා බෙරා ගන්න ඔහුට උදවු කරන්න කියනවා.ඔලිවර් තිරනය කරනවා ඔහුට උදවු කරන්න.මේ අතර නගරයේ සිදුවන වෙඩි ප්‍ර‍හාරයක් සම්බන්දයෙන් සොදිසියෙන් සිටින ඩිනාට හදිස්සියේම විජලන්ටි මුණ ගැසේනවා.ඒ අවස්ථාවේදි විජලන්ටි පැන යන්න උත්සහා කලත් ඒ අවස්ථාවේදි ඩිනා තම බලය භාවිතා කර විජලන්ටි අල්ලා ගැනිමට උත්සහා කරනවා.එහිදි විජලන්ටි බිම ඇද වැටේන අතර ඔහුගේ වෙස්මුහුණ ගලවනවා.ඒ අවස්ථාවේදි ඩිනා දකිනවා කවුද මේ විජලන්ටි කියන්නේ කියලා.ඇය අදුර ගන්නවා ඒ තමන්ගේ පරණ සහයකයා කියලා.ඒ බව ඇය ඇරෝ කණ්ඩායමටත් පවසනවා.මේ අතර තුර ඔලිවර් සහා සේලේඩ් යනවා සේලේඩ්ගේ පුතා නිදහස් කරගෙන එන්න.නමුත් එහිදි ඔහු සිරගත කර සිටි සිරගෙදර ඇති වු සටනකින් ඔහු මිය ගිය බව ඔලිවර්ට සිරගෙදර සිටින ප්‍ර‍ධානියා පවසනවා.පසුව නැවතත් ඔලිවර් සහා සේලේඩ් දෙදෙනාම යනවා සිරගෙදරට එහිදි තම පුතාගේ මිනිය ඉල්ලා සිටින සේලේඩ් හට සිරගෙදර ප්‍ර‍ධානියා පවසන්නේ මිනිය එහි නොමැති බවයි.නමුත් ඔලිවර් සහා සේලේඩ් ගේ බලපැම් නිසා සිරගෙදර ප්‍ර‍ධානියා සියලු ඇත්ත ඔවුන්ට පවසනවා.එහිදි දැන ගන්න ලැබෙන්නේ සේලේඩ්ගේ පුතාව ජැකල් නම් කණ්ඩායමක් විසින් වද දිමට රැගෙන ගිය බවයි.ඒ අනුව සේලේඩ් සුදානම් වෙනවා තම පුතා බෙරා ගන්න.එහිදි ඔලිවර් ඔහුට උදවු කරන්න හැදුවත් ඔලිවර්ට සිහිසුන්ව ඇද වැටෙනවා.ඒ සේලේඩ් ඔලිවර්ගේ බිම එකට යම් දෙයක් දාපු නිසා.සේලේඩ් තම පුතා සගවා සිටින ස්ථානයට තනියම පිටත් වෙනවා.මේ අතර තුර නගරයේ සිදුවන මාධ්‍ය සාකඡාවක් අතර තුර විජලන්ටි එම ස්ථානයට පැමිනේනවා.එහිදි බැලැක් කෙනෙරිට හැකිවනවා විජලන්ටි සමග කතා කරන්න.නමුත් එතනට පැමිනේන පොලිස් නිලදාරියෙක් බැලැක් කෙනෙරිගේ අන පිලිපදිනේ නැතුව විජලන්ටිට වෙඩි තබනවා.ඒ අවස්ථාවේදි බැලැක් කෙනෙරි වහාම ගිලන්රථයක් රැගෙන එන ලෙස පොලිස් නිළදාරියාට පවසනවා.නමුත් ඉන් පසුව විජලන්ටි නැගිටිනවා.තම හිසට වැදුනු වෙඩි උන්ඩය ඔහු විසින්ම අතින් ඉවත් කරන අතර එම තුවාලය ඒ මොහොතේම මැකියනවා.එහිදි තමන්ටද අදුරු පදාර්ථය නිසා බලයක් ලැබුනු බව විජලන්ටි පවසනවා.පොලිසිය පැමිනිමට පෙර එම ස්ථානයෙන් පිටව යන ලෙස බැලැක් කෙනෙරි ඔහුට පවසනවා.මේ අතර සේලේඩි තම පුතා සිරකර ඇති ස්ථානයට ඇතුල්වි එහි සිටින සියලු සතුරන් විනාශ කරනවා.නමුත් ඒක් ස්ථානයකදි සතුරන් ඔහු වටකරනවා.එහිදි තමන්ට උදවු කරපු මිතුරා තම පුතා රැගෙන ආ බව සේලේඩ් දැනගන්නවා.මේ අතර ඔලිවර්ත් එතන පැමිණ සැගව සිදුවන සියල්ල දිහා බලා සිටිනවා. නමුත් අවසානයේ සේලේඩ්ට අසන්න දකින්න ලැබේන්නේ ඔහු කිසිදා නොසිතු දෙයක්.ඒ ජැකල් කණ්ඩායමේ නායකයා ඔහුගේ පුතා කියලා.ඉතින් මේතනින් එහාට මොනවාද වෙන්නේ ?එක දැනගන්න ඔයාලා හැමෝටම ARROW Season 6 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.3 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Tuesday 14 November 2017

The Flash: Season 4, Episode 06 ( When Harry Met Harry...) විදුලි වේගයෙන් සුපිරි විරයා හතරවන අදියර 06 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 4, Episode 06 අලුත්ම කොටස විකාශය වුනේ 2017 නොවැම්බර්  මස 14 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස බලපු අයට කෙට්ලන්ට ලොකු ප්‍ර‍ශ්නයකට මුහුණ දෙන්න වෙනවා.ඒ වෙලාවේදි අයිරිෂ් ඇයට උදව් කරනවා.ඒ වගේම ෆෙල්සිටි සහා සෙසිල් ගේ උදවු ඇයට ලැබේනවා.කොහොම හරි මේ හතර දෙනා එකතු වෙලා සතුරු කණ්ඩායම පරාජය කරනවා.ඒ වගේම සතුරන් අල්ලාගෙන සිටි අමුතුම අකාරයක හැකියාවක් තියෙන මේටා තරුණයෙක් ඔවුන් බේරා ගන්නවා.නමුත් ඔහු එම ස්ථානයෙන් පැන යනවා.එම තරුණයාට පැන යන අතර මගදි තවත් සුවිශේෂි කෙනෙක් මුණ ගැසේනවා.ඔහුට මුණ ගැසේන පුද්ගලයාගේන් ඔහුට අමුතු අකාරයක ප්‍ර‍හාරයක් එල්ල වෙනවා.ඒ වගේම එම පුද්ගලයා විසින් නිර්මානය කරපු මේටා මිනිසෙක් තමා ඔහු.පෙන විදියටනම් මේ පුද්ලගයා ඉදිරියේදි බෙරි ඇතුලු කණ්ඩායමට විශාල අභියොගයක් වන හැඩයි.ඉතින් ඒ හැම දෙයක්ම දැන ගන්න ඔයාලාට The Flash Season 4 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.9  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Supergirl (2017) Season 3, Episode 06 ( Midvale ) වීර කෙල්ල තෙවන අදියර 06 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2017 නොවැම්බර් මස 13 වන දිනයි..මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.දෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ තෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ තෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Sunday 12 November 2017

Wu Kong (2017) වදුරු රජා ගේ අතුරු කතාවක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජුලි  මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Wu Kong .මේහි අධ්‍යක්ෂනය   Chi-kin Kwok (as Derek Kwok) අතින් සිදු විය.රචනය Hai Huang / Hezai Jin / Chi-kin Kwok / Fan Wenwen සහා Henri Wong  අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නළුවා ලෙස Eddie Peng රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස Ni Ni රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Shawn Yue Xiao Bai Hao Ou / Shan Qiao / Di Yang / Feihong Yu Quentin Zhang / Linda Zhao Shuang Zheng  වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Saturday 11 November 2017

Blade of the Immortal (2017) Mugen no jûnin (original title) අමරණිය අසිපත

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අප්‍රේල්  මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Blade of the Immortal .මේහි අධ්‍යක්ෂනය  Takashi Miike අතින් සිදු විය.රචනය  Hiroaki Samura අතින් සිදු විය.තිර රචනය Tetsuya Oishi  අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නළුවා ලෙස Takuya Kimura රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස Hana Sugisaki රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස Sôta Fukushi Hayato Ichihara Erika Toda / Kazuki Kitamura / Chiaki Kuriyama / Shinnosuke Mitsushima Ken Kaneko / Yôko Yamamoto Ebizô Ichikawa / Min Tanaka / Tsutomu Yamazaki වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Friday 10 November 2017

Raju Gari Gadhi 2 (2017) රජුගේ කාමරයට ගරුකරන්න

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ඔක්තෝම්බර් මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Raju Gari Gadhi 2 මේහි අධක්ෂනය Omkar අතින් සිදු විය.තිර රචනය Omkar සහා Abburi Ravi අතින් සිදු විය.කතාව Ranjith Sankar අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Nagarjuna Akkineni රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි දමිළ නිළියන් වන Samantha Ruth Prabhu සහා Seerat Kapoor රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vennela Kishore Ashwin Babu Rao Ramesh Annapoorna Amma  / Satya Krishnan / Shakalaka Shankar / Devan / Naresh / Praveen / Vidyullekha Raman / Geetha Singh / Anand  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Solo (2017) අතිතය සහා වර්ථමානය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ සහා මළයාලම් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ඔක්තෝම්බර් මස 5 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Solo මේහි අධක්ෂනය Bejoy Nambiar අතින් සිදු විය.තිර රචනය Karthik R. Iyer / Sreedevi Krishnan / Anjali Nair සහා Bejoy Nambiar අතින් සිදු විය.කතාව Bejoy Nambiar අතින් නිර්මානය විය.දෙබස් Dhanya Suresh අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි නළු Dulquer Salmaan රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි දමිළ නිළි Dhansika රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sai Tamhankar Neha Sharma Deepti Sati Ann Augustine  / Sruthi Hariharan / Manoj K. Jayan / Manit Joura / Govind Menon / Dino Morea / John Vijay  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Thursday 9 November 2017

Karuppan (2017) කරුප්පන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ සැප්තැම්බර් මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Karuppan මේහි අධක්ෂනය සහා රචනය R. Panneer Selvam අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු Vijay Sethupathi රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි දමිළ නිළි Tanya රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Kaveri Kishore Sharath Lohitashwa Pasupathy  / Renuga / Bobby Simha / Singampuli  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Arrow: Season 06 , Episode 05 ( Deathstroke Returns ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 05 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 05. අලුත්ම කොටස විකාශය වුනේ 2017  නොවැම්බර් මස 10 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස බලපු අයට ජොන් ඇතුලු කණ්ඩායමට විශාල අභියොගයක් කරමින් බැලැක් සයිරන් ඇතුලු කණ්ඩායම නගරය ස්ථාන කිපයක මිනිමැරුම් කිපයක් සිදු කලා.නමුත් ජොන් ඇතුලු කණ්ඩායමට බැලැක් සයිරන් ඇතුලු කණ්ඩායම මේ මිනිමැරුම් සිදුකරන්නේ ඇයි කියන එක හොයාගන්න අමාරුවෙනවා.මේ අතර ෆෙල්සිටි මුණගැහේන්න ඇගේ පැරණි මිතුරියක් එනවා.ඇය සමග කරන මෙහේයුමක් අතර තුර බැලැක් සයිරන් ඇතුලු කණ්ඩායමට ෆෙල්සිටි සහා මිතුරිය හසුවනවා.එතනට එනවා කේඩන් ජෙම්ස් නම් පුද්ගලයෙක්.ඔහු තම කණ්ඩායමට අණ කරනවා ෆෙල්සිටි සහා මිතුරිය මරා දමන්න.නමුත් ඒ අවස්ථාවේදි ජොන් ඇතුලු කණ්ඩායමට හැකි වෙනවා ෆෙල්සිටි සහා මිතුරියට උදවු කරන්න.නමුත් එහිදි ඇති වන සටනෙදි  ෆෙල්සිටි ගේ මිතුරියට වෙඩි වදිනවා.ඇයව රෝහල් ගත කරන්න ඔවුන්ට සිදුවෙනවා.ෆෙල්සිටි හොයාගන්නවා කේඩන් ජෙම්ස් මොකක්ද කරන්න යන විනාශය කියලා.ඒ අනුව ක්‍රියාත්මක වන ජොන් ඇතුලු කණ්ඩායමට හැකි වෙනවා.බැලැක් සයිරන් ඇතුලු කණ්ඩායම පරාජය කරන්න.ඒ අතර තුර ඔලිවර්ගේ මග පෙන්විමෙන් ෆෙල්සිට හට සිදුවෙන්න ගිය විශාල විනාසයක් නතර කරන්න හැකි වෙනවා.නමුත් ඔවුන්ට කේඩන් ජෙම්ස් අල්ලා ගැනිමට නොහැකි වෙනවා.පෙන විදියටනම්  කේඩන් ජෙම්ස් ලොකු විනාශයකට අර අදින පාටයි.ඔහුගේ ඉලග මේහේයුම මොකක්ද ? ඒ වගේම කතාව අවසානයේ ඔලිවර්ට දුරකථන ඇමතුමක් ලැබෙනවා.ඒ සේලේඩ් විල්සන්ගෙන්.ඔහු ඔලිවර්ගෙන් උදවු ඉල්ලනවා.නමුත් දැන් ඔලිවර් ග්‍රීන් ඇරෝ නෙමේ ඔලිවර් කොහොමද සේලේඩ් විල්සන්ට උදවු කරන්නේ.ඒ හැම දෙයකටම පිළිතුරු දැනගන්න ඔයාලා හැමෝටම ARROW Season 6 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.9 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Tuesday 7 November 2017

The Flash: Season 4, Episode 05 ( Girls Night Out ) විදුලි වේගයෙන් සුපිරි විරයා හතරවන අදියර 05 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 4, Episode 05 අලුත්ම කොටස විකාශය වුනේ 2017 නොවැම්බර්  මස 7 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස බලපු අයට බෙරි අැතුලු කණ්ඩායම සොයන අනිත් මේටා වරුන්ගෙන් තවත් ඒක් පුද්ගලයෙක් ගැන තොරතුරක් ලැබෙනවා.ඒ් තොරතුරු අනුව ඔවුන්ට හැකි වේනවා ඒ් පුද්ගලයා හමුවේන්න.හැබැයි ඉතින් කලින් වතාවන් වලට වඩා වෙනස් මේටා කෙනෙක් තමා මේවර හමුවන්නේ.මේ මේටා මිනිසාගේන් කාටවත් හානියක් වේන්නේ නැ.නමුත් ඔහුට වෙන කෙනෙක්ගෙන් නම් හානියක් තියේනවා.නමුත් ඉතින්  බෙරි ඇතුලු කණ්ඩායමට හැකි වේනවා මේ පුද්ගලයාගෙන් මේටා මිනිසාව අාරාක්ෂා කරගන්න.ඒ් වගේම ෆැලැෂ් කියන්නේ තමන් බව මේ මේටා මිනිසාට බෙරි පවසනවා.ඒ් වගේම බෙරි මේ මේටා මිනිසාට අාරාධනා කරනවා ෆැලැෂ් කණ්ඩායමට ඒකතු වේන්න කියලා. ඔහු ඒ් අාරාධනාව පිලිගන්නවා.ඉතින් පෙන විදියට ඉදිරියේදි අපිට තවත් අලුත් විරයෙක් දැක බලාගන්න පුලුවන් වෙන පාටයි.ඒ් වගේම කෙට්ලන්ට යම් පණිවිඩයක් ලැබෙනවා. ඒ් කාගෙන්ද ? ඒ් වගේම කවුද මේ ඩිවෝයි කියන්නේ ? පෙන විදියටනම් බෙරි අැතුලු කණ්ඩායමට ඉදිරියේදි තවත් ලොකු අභියෝග රැසකට මුහුණ දෙන්න වෙන පාටයි.ඉතින් ඒ දෙයක්ම දැන ගන්න ඔයාලාට The Flash Season 4 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.1  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Supergirl (2017) Season 3, Episode 05 ( Damage ) වීර කෙල්ල තෙවන අදියර 05 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2017 නොවැම්බර් මස 6 වන දිනයි..මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.දෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ තෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ තෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Birth of the Dragon (2017) සැබැ වීරයකුගේ පුරාවෘත්තය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ අගෝස්තු  මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Birth of the Dragon.මේහි අධ්‍යක්ෂනය George Nolfi අතින් සිදු විය. රචනය  Stephen J. Rivele සහා Christopher Wilkinson අතින් සිදු විය.මේම චිත්‍රපටිය නිර්මානය වි අැත්තේ Michael Dorgan ගේ  "Bruce Lee's Toughest Fight" නම් ලිපිය අනුසාරයෙනි.මේහි ප්‍රධාන නළුවා ලෙස Philip Ng රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Yu Xia Wang Xi'An Hai Yu / Yue Wu / Billy Magnussen / Steven Roberts Riley Wood / Simon Yin Terry Chen / Ron Yuan / Lillian Lim /  Yee Jee Tso / Jingjing Qu / Simon Chin වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Sunday 5 November 2017

Bangara s/o Bangarada Manushya (2017) රත්‍ර‍න් මිනිසා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කැනඩා චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ මැයි මස 19 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Bangara s/o Bangarada Manushya  මේහි අධක්ෂනය Yogi G. Raj  අතින් සිදුවිය.රචනය Vidya Pradeep අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Shiva Rajkumar රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි නිළි Vidya Pradeep රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Srinath Shivaram / Chikkanna Vishal Hegde  Sadhu Kokila / Srinivasa Murthy / Sharath Lohitashwa / Honnavalli Krishna වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

On Wings of Eagles (2016) තනි මිනිසකුගේ සටන (සත්‍ය කතාවක් ඇසුරින්)

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ සැප්තැම්බර්  මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම On Wings of Eagles .මේහි අධ්‍යක්ෂනය  Stephen Shin සහා Michael Parker  අතින් සිදු විය. රචනය Rubby Xu / Christopher C. Chan / Michael Parker සහා Stephen Shin අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Joseph Fiennes රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිලියන් ලෙස සුරුපි හොලිවුඩ් නිළියන් වන Elizabeth Arends සහා Augusta Xu-Holland රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Bruce Locke Richard Sanderson Shawn Dou / Jesse Kove / Simon Twu / Darren Grosvenor Shigeo Kobayashi Zach Ireland Patrice Poujol / Laura Justine Friis Lodahl / Asta Friis Lodahl වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com