Tuesday 14 November 2017

The Flash: Season 4, Episode 06 ( When Harry Met Harry...) විදුලි වේගයෙන් සුපිරි විරයා හතරවන අදියර 06 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 4, Episode 06 අලුත්ම කොටස විකාශය වුනේ 2017 නොවැම්බර්  මස 14 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස බලපු අයට කෙට්ලන්ට ලොකු ප්‍ර‍ශ්නයකට මුහුණ දෙන්න වෙනවා.ඒ වෙලාවේදි අයිරිෂ් ඇයට උදව් කරනවා.ඒ වගේම ෆෙල්සිටි සහා සෙසිල් ගේ උදවු ඇයට ලැබේනවා.කොහොම හරි මේ හතර දෙනා එකතු වෙලා සතුරු කණ්ඩායම පරාජය කරනවා.ඒ වගේම සතුරන් අල්ලාගෙන සිටි අමුතුම අකාරයක හැකියාවක් තියෙන මේටා තරුණයෙක් ඔවුන් බේරා ගන්නවා.නමුත් ඔහු එම ස්ථානයෙන් පැන යනවා.එම තරුණයාට පැන යන අතර මගදි තවත් සුවිශේෂි කෙනෙක් මුණ ගැසේනවා.ඔහුට මුණ ගැසේන පුද්ගලයාගේන් ඔහුට අමුතු අකාරයක ප්‍ර‍හාරයක් එල්ල වෙනවා.ඒ වගේම එම පුද්ගලයා විසින් නිර්මානය කරපු මේටා මිනිසෙක් තමා ඔහු.පෙන විදියටනම් මේ පුද්ලගයා ඉදිරියේදි බෙරි ඇතුලු කණ්ඩායමට විශාල අභියොගයක් වන හැඩයි.ඉතින් ඒ හැම දෙයක්ම දැන ගන්න ඔයාලාට The Flash Season 4 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.9  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Neil Sandilands / Tom Cavanagh / Jesse L. Martin Hartley Sawyer / Kim Engelbrecht / Chelsea Kurtz / Donna Pescow / Matt Alfonso / Emmanuel Amadeo Badal / Matthew J Dowden / Andre Fex වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 4 හයවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 274MB Season 4 Episode 06 torrent


විඩියොව මෙතනින් බලන්න The Flash:Season 4, Episode 06  (2017) Official Trailer

                                                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com