Monday 27 November 2017

Supergirl (2017) Season 3, Episode 08 (Crisis on Earth-X, Part 1) වීර කෙල්ල තෙවන අදියර 08 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2017 නොවැම්බර් මස 27 වන දිනයි.ඉතින් යාළුවනි අද ඔයාලාගේ සුපිරි විරයන්ගේ කතා මාලාවේ වෙනස් කතාවක් තමා නරබන්න වෙන්නේ.ඉතින් අද අපේ විරයෝ ඔක්කෝම එකට තමා සටන් කරන්නේ. Supergirl / Arrow / The Flash සහා Legends of Tomorrow හි සියලු විරයන් අද එකට සටන් කරන හැටි නැරබිමට  ඔයාලාට හැකි වනවා.ඉතින් මේ වෙනස්ම කොටස් හතර නරබන්න ඔයාලාට ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස Mehcad Brooks / Chyler Leigh / Jeremy Jordan/ Katie McGrath  / Odette Annable / David Harewood Chris Wood / Stephen Amell / Robyn Bradley /
Tom Cavanagh / Grant Gustin / Juliana Harkavy / Paul Herbert / Keiynan Lonsdale වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ.මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/10 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරවරියගේ වීර චාරිකාවේ තෙවන අදියර 08 වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 300MB Season 3 Episode 08 torrent


විඩියොව මෙතනින් බලන්න Supergirl Season 3 Episode 08 (2017) Official Trailer

                                                                                      විඩියොව මෙතනින් බලන්න Official Trailer 

SCREENER   ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com