Wednesday 1 November 2017

Valerian and the City of a Thousand Planets (2017) අමුතු ලොකයක අමුතුම සටනක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ සැප්තැම්බර්  මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Valerian and the City of a Thousand Planets .මේහි අධ්‍යක්ෂනය Luc Besson අතින් සිදු විය. රචනය Pierre Christin / Jean-Claude Mézières අතින් සිදු විය.තිර රචනය Luc Besson අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා Dane DeHaan රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිලිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Cara Delevingne රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Clive Owen Rihanna Ethan Hawke / Herbie Hancock / Kris Wu / Sam Spruell Alain Chabat / Rutger Hauer Peter Hudson / Xavier Giannoli / Louis Leterrier / Eric Rochant / Benoît Jacquot වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍ර‍ම සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.7 ලැබි ඇති අතර.මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය  $177,200,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $17,007,624 (USA) වේ.දැනට ලැබු මුළු ආදායම  $39,272,263 (USA) වේ. විනාඩි 137 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.02GB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.07GB HC HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.05GB HC HDRip torrent


විඩියොව මෙතනින් බලන්න Valerian and the City of a Thousand Planets (2017) Movie Official Trailer

                                                                                     විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com