Thursday 23 November 2017

Arrow: Season 06 , Episode 07 ( Thanksgiving ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 07 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 07. අලුත්ම කොටස විකාශය වුනේ 2017  නොවැම්බර් මස 23 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස බලපු අයට ඔලිවර් හමුවිමට පැමිනේන සේලේඩ් විල්සන් තම පුතා ලොකු කරදරයක වැටිලා කියලා පුතා බෙරා ගන්න ඔහුට උදවු කරන්න කියනවා.ඔලිවර් තිරනය කරනවා ඔහුට උදවු කරන්න.නමුත් සේලේඩ් ගේ පුතා ජැකල් කණ්ඩායමේ නායකයා කියලා දැන ගත්තාට පස්සේ ඔලිවර් සහා සේලේඩ් එකතු වෙලා ජැකල් කන්ඩායම කරන්න යන ලොකු විනාශයක් නතර කරන්න සැලසුමක් සකස් කරනවා.සැලසුමේ අකාරයට සියල්ල සිදුවනවා. නම් කණ්ඩායමක් විසින් වද දිමට රැගෙන ගිය බවයි.ඒ අනුව සේලේඩ් සුදානම් වෙනවා තම පුතා බෙරා ගන්න.එහිදි ඔලිවර් ඔහුට උදවු කරන්න හැදුවත් ඔලිවර්ට සිහිසුන්ව ඇද වැටෙනවා.ඒ සේලේඩ් ඔලිවර්ගේ බිම එකට යම් දෙයක් දාපු නිසා.සේලේඩ් තම පුතා සගවා සිටින ස්ථානයට තනියම පිටත් වෙනවා.මේ අතර තුර නගරයේ සිදුවන මාධ්‍ය සාකඡාවක් අතර තුර විජලන්ටි එම ස්ථානයට පැමිනේනවා.එහිදි බැලැක් කෙනෙරිට හැකිවනවා විජලන්ටි සමග කතා කරන්න.නමුත් එතනට පැමිනේන පොලිස් නිලදාරියෙක් බැලැක් කෙනෙරිගේ අන පිලිපදිනේ නැතුව විජලන්ටිට වෙඩි තබනවා.ඒ අවස්ථාවේදි බැලැක් කෙනෙරි වහාම ගිලන්රථයක් රැගෙන එන ලෙස පොලිස් නිළදාරියාට පවසනවා.නමුත් ඉන් පසුව විජලන්ටි නැගිටිනවා.තම හිසට වැදුනු වෙඩි උන්ඩය ඔහු විසින්ම අතින් ඉවත් කරන අතර එම තුවාලය ඒ මොහොතේම මැකියනවා.එහිදි තමන්ටද අදුරු පදාර්ථය නිසා බලයක් ලැබුනු බව විජලන්ටි පවසනවා.පොලිසිය පැමිනිමට පෙර එම ස්ථානයෙන් පිටව යන ලෙස බැලැක් කෙනෙරි ඔහුට පවසනවා.මේ අතර සේලේඩි තම පුතා සිරකර ඇති ස්ථානයට ඇතුල්වි එහි සිටින සියලු සතුරන් විනාශ කරනවා.නමුත් ඒක් ස්ථානයකදි සතුරන් ඔහු වටකරනවා.එහිදි තමන්ට උදවු කරපු මිතුරා තම පුතා රැගෙන ආ බව සේලේඩ් දැනගන්නවා.මේ අතර ඔලිවර්ත් එතන පැමිණ සැගව සිදුවන සියල්ල දිහා බලා සිටිනවා. නමුත් අවසානයේ සේලේඩ්ට අසන්න දකින්න ලැබේන්නේ ඔහු කිසිදා නොසිතු දෙයක්.ඒ ජැකල් කණ්ඩායමේ නායකයා ඔහුගේ පුතා කියලා.ඉතින් මේතනින් එහාට මොනවාද වෙන්නේ ?එක දැනගන්න ඔයාලා හැමෝටම ARROW Season 6 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.5 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස David Ramsey / Willa Holland / Emily Bett Rickards / Echo Kellum / Rick Gonzalez /  Juliana Harkavy / Katie Cassidy / Paul Blackthorne / Kirk Acevedo / Manu Bennett / Liam Hall වැනි නලු  නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 6 හත්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.







ටොරන්ට් එක මේතනින් ගන්න Download 268MB Season 6 Episode 07 torrent


විඩියොව මෙතනින් බලන්න ARROW Season 6 Episode 07 (2017) Official Trailer

                                                                                    විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com