Tuesday 7 November 2017

The Flash: Season 4, Episode 05 ( Girls Night Out ) විදුලි වේගයෙන් සුපිරි විරයා හතරවන අදියර 05 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 4, Episode 05 අලුත්ම කොටස විකාශය වුනේ 2017 නොවැම්බර්  මස 7 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ කොටස බලපු අයට බෙරි අැතුලු කණ්ඩායම සොයන අනිත් මේටා වරුන්ගෙන් තවත් ඒක් පුද්ගලයෙක් ගැන තොරතුරක් ලැබෙනවා.ඒ් තොරතුරු අනුව ඔවුන්ට හැකි වේනවා ඒ් පුද්ගලයා හමුවේන්න.හැබැයි ඉතින් කලින් වතාවන් වලට වඩා වෙනස් මේටා කෙනෙක් තමා මේවර හමුවන්නේ.මේ මේටා මිනිසාගේන් කාටවත් හානියක් වේන්නේ නැ.නමුත් ඔහුට වෙන කෙනෙක්ගෙන් නම් හානියක් තියේනවා.නමුත් ඉතින්  බෙරි ඇතුලු කණ්ඩායමට හැකි වේනවා මේ පුද්ගලයාගෙන් මේටා මිනිසාව අාරාක්ෂා කරගන්න.ඒ් වගේම ෆැලැෂ් කියන්නේ තමන් බව මේ මේටා මිනිසාට බෙරි පවසනවා.ඒ් වගේම බෙරි මේ මේටා මිනිසාට අාරාධනා කරනවා ෆැලැෂ් කණ්ඩායමට ඒකතු වේන්න කියලා. ඔහු ඒ් අාරාධනාව පිලිගන්නවා.ඉතින් පෙන විදියට ඉදිරියේදි අපිට තවත් අලුත් විරයෙක් දැක බලාගන්න පුලුවන් වෙන පාටයි.ඒ් වගේම කෙට්ලන්ට යම් පණිවිඩයක් ලැබෙනවා. ඒ් කාගෙන්ද ? ඒ් වගේම කවුද මේ ඩිවෝයි කියන්නේ ? පෙන විදියටනම් බෙරි අැතුලු කණ්ඩායමට ඉදිරියේදි තවත් ලොකු අභියෝග රැසකට මුහුණ දෙන්න වෙන පාටයි.ඉතින් ඒ දෙයක්ම දැන ගන්න ඔයාලාට The Flash Season 4 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.1  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes /  Tom Cavanagh / Jesse L. Martin Keiynan Lonsdale /  Neil Sandilands / Nicholas Bradbury / Leo Chiang / Kim Engelbrecht / Avery Fane / Sean Kohnke / Seiya Matsudo / Danielle Nicolet වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 4 පස්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 286MB Season 4 Episode 05 torrent


විඩියොව මෙතනින් බලන්න The Flash:Season 4, Episode 05  (2017) Official Trailer

                                                                                      විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com