Monday 28 September 2015

Inside Out (I) (2015) ඇතුලයි එලියයි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජුනි මස 19 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Inside Out.මේහි අධ්‍යක්ෂනය සහා කතාව Pete Docter සහා Ronaldo Del Carmen අතින් සිදුවිය.තිර රචනය Meg LeFauve / Josh Cooley සහා Pete Docter අතින් සිදුවිය.දෙබස් Bob Peterson / Bill Hader සහා Amy Poehler අතින් නිර්මානය විය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Amy Poehler / Phyllis Smith / Richard Kind / Bill Hader / Lewis Black / Mindy Kaling / Kaitlyn Dias / Diane Lane / Kyle MacLachlan / Paula Poundstone / Bobby Moynihan / Paula Pell / Dave Goelz / Frank Oz / Josh Cooley වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Thursday 24 September 2015

Pixels (2015) පිටසක්වලින් පෘථිවියට එල්ල වු අමුතුම ප්‍රහාරය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජුලි මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Pixels .මේහි අධ්‍යක්ෂනය Chris Columbus අතින් සිදු විය.තිර රචනය Tim Herlihy සහා Timothy Dowling අතින් සිදුවිය.තිර කතාව Tim Herlihy අතින් නිර්මාණය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Adam Sandler රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරෑපි හොලිවුඩ් නිළි Michelle Monaghan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Kevin James / Peter Dinklage / Josh Gad / Matt Lintz / Brian Cox / Sean Bean / Jane Krakowski / Dan Aykroyd / Affion Crockett / Lainie Kazan / Ashley Benson / Denis Akiyama / Tom McCarthy  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Wednesday 23 September 2015

Thakka Thakka (2015) පහරදිම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ අගෝස්තු මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Thakka Thakka මේහි අධක්ෂනය සහා රචනය Sanjeev අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවා ලෙස  Vikranth රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළියන් ලෙස සුරූපි දමිළ නිළියන් වන  Abhinaya  සහා Leema Babu රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Arul Das / Parvathi Nirban / Uma Pathmanabhan / Sarithiran / Aravinnd Singh / Rahul Venkat වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Mission: Impossible - Rogue Nation (2015) Mi 5 ඔහුට තවත් අභියෝගයක් 5

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජුලි මස 31 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mission: Impossible - Rogue Nation .මේහි අධ්‍යක්ෂනය සහා තිර රචනය Christopher McQuarrie අතින් සිදුවිය.කතාව Christopher McQuarrie සහා Drew Pearce අතින් නිර්මාණය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Tom Cruise රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරෑපි හොලිවුඩ් නිළි Rebecca Ferguson රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Jeremy Renner / Simon Pegg / Ving Rhames / Sean Harris / Simon McBurney / Jingchu Zhang / Tom Hollander / Jens Hultén / Alec Baldwin / Mateo Rufino / Fernando Abadie / Alec Utgoff / Hermione Corfield  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Tuesday 22 September 2015

Mr and Mrs Ramachari (2014) මිස්ට ඇන්ඩ් මිසීස් රාම්චරී

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ දෙසැම්බර් මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mr and Mrs Ramachari මේහි අධක්ෂනය සහා රචනය Santhosh Ananddram අතින් සිදු විය.තිර රචනය Santhosh Ananddram සහා Vijay Naagendra අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස තෙළිගු සිනමාවේ සුපිරි නලු Yash රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Radhika Pandit රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Achyuth Kumar / Srinath / Ashok Sharma / Malavika Avinash / Aruna Balaraj / Sammir Dattani / Girish / Vishal Hegde / Sadhu Kokila / Srinivasa Prabhu / Kaavya Sha වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Bajrangi Bhaijaan (2015) සහෝදර හනුමාන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජුලි  මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Bajrangi Bhaijaan .මේහි අධ්‍යක්ෂනය Kabir Khan අතින් සිදුවිය.කතාව Vijayendra Prasad අතින් නිර්මානය විය.තිර රචනය Vijayendra Prasad / Kabir Khan / Parveez Sheikh සහා Asad Hussain අතින් සිදුවිය.දෙබස්  Kausar Munir සහා Kabir Khan අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි ඉන්දිය නලු Salman Khan රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Kareena Kapoor රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Harshaali Malhotra / Nawazuddin Siddiqui / Om Puri / Sharat Saxena / Meher Vij / Najeem Khan / Kamlesh Gill / Shahid Afridi / Adnan Sami / Rajesh Sharma / Atul Srivastava / Meher Vij වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Saturday 19 September 2015

Jil (2015) ජිල්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මාර්තු මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Jil මේහි අධක්ෂනය සහා රචනය K.K. Radhakrishna Kumar අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස තෙළිගු සිනමාවේ සුපිරි නලු Tottempudi Gopichand රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Rashi Khanna  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Kabir Duhan Singh / Posani Krishna Murali / Chalapathi Rao / Urvashi / Harish Uthaman / Brahmaji / Bharat Reddy / Supreet / Srinivas Avasarala / Prabhas Seenu / Ananth  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Friday 18 September 2015

Tomorrowland (2015) අමුතු භුමියක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මැයි මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Tomorrowland .මේහි අධ්‍යක්ෂනය Brad Bird අතින් සිදුවිය. තිර රචනය Damon Lindelof සහා Brad Bird අතින් සිදුවිය.කතාව Damon Lindelof / Brad Bird සහා Jeff Jensen අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස George Clooney රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරෑපි හොලිවුඩ් නිළි Britt Robertson රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Hugh Laurie / Raffey Cassidy / Tim McGraw / Kathryn Hahn / Keegan-Michael Key / Chris Bauer / Thomas Robinson / Pierce Gagnon / Matthew MacCaull  / Judy Greer / Matthew Kevin Anderson / Michael Giacchino / D. Harlan Cutshall වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

All Is Well (2015) හැම දෙයක්ම සතුටුදායකයි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ අගෝස්තු  මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම All Is Well.මේහි අධ්‍යක්ෂනය සහා කතාව Umesh Shukla අතින් සිදුවිය.තිර රචනය සහා දෙබස් නිර්මානය Sumit Arora සහා Niren Bhatt අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි ඉන්දිය නලුවන් වන  Rishi Kapoor සහා Abhishek Bachchan රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළියක් වන Asin රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Supriya Pathak / Kaizaad Kotwal / Herry
Tangri වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Thursday 17 September 2015

The Rise of the Krays (2015) සහෝදරයන්ගේ වියරුව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ අගෝස්තු මස 7 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Rise of the Krays.මේහි අධ්‍යක්ෂනය Zackary Adler අතින් සිදුවිය.රචනය  Ken Brown සහා Sebastian Brown අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවන් ලෙස Simon Cotton සහා Kevin Leslie රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරෑපි හොලිවුඩ් නිළි Nicola Stapleton රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Mariola Jaworska / Alexa Morden / Phil Dunster / Mark Preston / Danny Midwinter / Alex Marx / Joanne Manchester / Sarah Casado Thomas / Philip Howard / James Hepburn / Paul Blackwell / James Weber Brown  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Wednesday 16 September 2015

Arthur & Merlin (2015) ආතර් සහා මර්ලින්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ අප්‍රේල් මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Arthur & Merlin .මේහි අධ්‍යක්ෂනය Marco van Belle අතින් සිදුවිය.රචනය Marco van Belle සහා Kat Wood අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවන් ලෙස Kirk Barker සහා Stefan Butler රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nigel Cooke / Charlotte Brimble / Adrian Bouchet / David Sterne / Nicholas Asbury / Andrew Grose / Garth Maunders / Joseph Attenborough / Jack Rigby / Alison Harris / Jack Maw / Hattie Pardy-McLaughlin / Harvey Walsh වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Tuesday 15 September 2015

Dracula Reborn (2015) ඩ්‍රැකියුලා නැවත ඉපදෙයි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මැයි මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Dracula Reborn .මේහි අධ්‍යක්ෂනය සහා රචනය Attila Luca අතින් සිදුවිය.මේහි රංගනයෙන් Tina Balthazar / Yves Carlevaris / Chloé Dumas / Eric Kara / Michael Maricondi / Yannis Baraban / Sarah Marshall / Sophie Mercier / Ferencz Rozalia / Thomas Didry / Aniko Petho / Andrea Vindis /  Ashleigh Davidson /  Sandy Rieger / Shauna Baker වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Monday 14 September 2015

Tom Clancy's Splinter Cell Conviction 2010 නිහඩ සටන්කරු 5

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු ගෙම් එකක් ඔයාලාට. මතක ඇතිනේ මම ඔයාලාට මිට කලින් ලබා දුන්න  Splinter Cell 1 සහා  Splinter Cell 2 / Splinter Cell 3 / Splinter Cell 4 කියන ගෙම්  4ක් ඉතින් අද මම ඔයාලාට දෙන්නේ එහි 5වෙනි ගෙම් එක. කලින් ලබා දුන්න ගෙම් 4 මේ වෙනකොට පෙලේ කරලා ඇති  කියලා මම හිතනවා ඔයාලා හැමොම. මේවරත් සැම් හට අභියොග රැසකට මුහුණ දෙන්න තියනවා ඒ කියන්නේ ගෙම් එක පෙලේ කරන අපිට. මේවර  මේ ගෙම් එක තවත් උසස් තත්වයකින් නිර්මානය වේලා තියෙනවා. විශේෂයෙන්ම විඩියො තත්වය ඉතාමත් උසස් අයුරින් මේවර මේ ගෙම් එකට ඇතුලත් වෙලා තියෙනවා. ඒ වගේම Splinter Cell  ගෙම් මාලාව ඔයාලා මුල සිට පෙලේ කරානම් මේ ගෙම් එක හරහා ඔයාලාට තෙරුම් ගන්න හැකිවේවි මේහි නියම කතාව මොකක්ද කියලාත් සැම් කියන්නේ කවුද කියන එකත් ඔහු සොයා යන්නේ කාවද කියන එකත්. මේ ගෙම් එක වන විට අපේ විරයා ටිකක් වයසටත් ගිහිල්ලා ඉන්නේ. නමුත් ඔහුගේ වැඩ කිඩනම් කිසිම අඩුවක් නැ. ඒ වගේම තවත් පහසුකම් වැඩ කැලි ගොඩාක් එක්ක තමා මේ ගෙම් එක නිර්මානය වෙලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ගෙම් එක ඔයාලාට හොදම ගෙම් එකක් වේවි කියලා. එහේමනම් ගෙම් එක බාගෙන පෙලේ කරලා බලන්න හැමොම දැන්ම. ජය ශ්‍රී...........................

මම ඔයාලාට ලබා දි ඇති ටොරන්ට් එක ඩවුන්ලොඩ් කර ගැනිමේන් අනතුරුව ලැබේන ගොනුවේ ඇති ඉමේජ් ෆයිල් එක විවෘත කිරිමට ඩිමන් ටුල් බාවිතා කරන්න. ඩිමන් ටුල් නැත්නම් මේතන කිලික් කර ලබා ගන්න  ඩිමන් ටුල් බාවිතයෙන් ඉමේජ් ෆයිල් එකක් විවෘත කරන අකාරය ඔබට එම ලිපිය කියවිමෙන් දැන ගතහැකිය. ඩිමන් ටුල් බාවිතා කර විවෘත කරගන්නා ෆයිල් එක ඉන්ස්ටොල් කරන අයුරු පහතින් දක්වා ඇත. ඒ වගේම යාළුවනි මා ඔබට ලබාදෙන මේ ගෙම් එකේ භාෂාව ඉංග්‍රිසි භාෂාව නොවන අතර වෙනත් භාෂාවක් බාවිතා වේ. එම ගැටලුව විසගන්නා අකාරය ලිපියේ ඉදිරියේදි ඔබට දැන ගැනිමට හැකිය. මා ලබා දි ඇති උපදෙස් හරි ආකාරව බාවිතා කිරිමෙන් කිසිම ගැටලුවකින් තොරව ඔබට ගෙම් එක ඉන්ස්ටොල් කර ගතහැකි වන අතර පෙලේ කිරිමටද හැකිය.




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.52GB torrent

භාෂාව මාරු කිරිමට පැච් එක මේතනින් ගන්න Download 11.99MB Language change Patch



System requirements
Operating system: Windows XP/Vista/7
Processor: Core 2 Duo 1.8 GHz / Athlon X2 64 2.4Ghz
Memory: 1.5 GB (2 GB for Vista / 7)
Video: 256 MB, GeForce 7800 GT / Radeon X1800, DirectX 9.0
Sound card: compatible with DirectX 9.0
Free space on HDD: 10 GB
DVD-ROM: 12x


ඉන්ස්ටොල් කරන අයුරු...........

1. ඔබ ඩිමන් ටුල් බාවිතා කර ඉමේජ් ෆයිල් එක මවුන්ට් කල විට ඔබට පහත අයුරින් මෙනුවක් ලැබේ.




















එහි මා අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.

2. දැන් ඔබට පහත අයුරින් මේනුවක් ලැබේනු ඇත.





























එහි අංක 2න් පෙන්වා ඇති ස්ථානය ඩබල් කිලික් කරන්න.

3. දැන් ඔබට ලැබේන මේනුවේ සිට භාෂාවක් සටහන් නොවන අතර මා ලබා දි ඇති උපදෙස් නිසි ආකාරව අනුගමනය කරන්න. එවිට ඔබට මේම ගෙම් එක හරි ආකාරව ඉන්ස්ටොල් කර ගත හැක.  ඉහත පෙන්වා දුන් ස්ථානය ඩබල් කිලික් කිරිමෙන් අනතුරුව පහත අයුරින් මෙනුවක් ලැබේනු ඇත. ඉට ප්‍රථමයෙන්  YES හො NO  තොරා දිමට පැමිනියොත් එහිදි  YES  විධානය ලබා දෙන්න.

















අනුතුරුව ඔබට ඉහත ආකාරයේ මේනුවක් ලැබේන අතර එහි අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.
















අනුතුරුව ඉහත රුපයේ පරිදි මේනුවක් ලැබෙන අතර එහි අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කර පසුව අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.
















අනතුරුව ලබේන්නේ ඉහත අකාරයේ මේනුවක් වන අතර එහිදි මා අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කර අනතුරුව අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.
















ඉන් අනතුරුව ඉහත අකාරයේ මෙනුවක් ඔබට ලැබේන අතර එහිදි අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කර ඔබට ගෙම් එක ඉන්ස්ටොල් කිරිමට අවශ්‍ය තැන තොරා දෙන්න. අනතුරුව අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.
















අනතුරුව ඉහත ආකාරයේ මේනුවක් ඔබට ලැබේන අතර එහි අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.
















අනතුරුව ඉහත රුපයේ ආකාරයට ගෙම් එක ඉන්ස්ටොල් විම ආරම්භ වේ.
















ගෙම් එක ඉන්ස්ටොල් විම අවසන් වු පසු ඉහත ආකාරයේ මේනුවක් ලැබේන අතර එහි අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. එවිට ගෙම් එකේ මුල් ඉන්ස්ටොල්  කටයුතු අවසන් වෙනවා. අනතුරුව ඔබට ගෙම් එක පෙලේ කිරිමට ක්‍රැක් එක ඇතුලත් කල යුතුය. 

ක්‍රැක් එක ඇතුලත් කරන අයුරු...............

1. මුලින්ම පහත අංක 1න් පෙන්වා ඇති අකාරයට ඔයාලා ඩවුන්ලොඩ් කරගත් ෆයිල් එක තිබෙන ස්ථානයට ගොස් එය ඩබල් කිලික් කර විවෘත කරන්න. අනතුරුව අංක 2න් පෙන්වා ඇති අකාරයට එහි  ඇති  Crack යනුවේන් සදහාන් ෆයිල් එක ඩබල් කිලික් කර විවෘත කරන්න.



























අනතුරුව පහත අයුරින් ලැබේන මේනුවේ අංක 3න් පෙන්වා ඇති වින් රා ෆයිල් එක මත රයිට් කිලික් කර අංක 4න් පෙන්වා ඇති අකාරයට වින් රා බාවිතා කර එම ස්ථානයටම ස්ට්‍රැක් කරන්න. වින් රා නැත්නම් මේතන කිලික් කර ගන්න 






















ස්ට්‍රැක් කිරිමේන් පසුව අංක 5න් පෙන්වා ඇති අයුරින් ෆයිල් එකක් ලැබේන අතර එය ඩබල් කිලික් කර විවෘත කරන්න






එවිට පහත අයුරින් අංක 6 / 7 / 8 අනු පිලිවෙලට ලැබේන ෆයිල් ඩබල් කිලික් කර විවෘත කරන්න.
 අනුතුරු ඔබට පහත අංක 9න් පෙන්වා ඇති අකාරයේ ෆයිල් කිපයක් ලැබේන අතර  එම ෆයිල් සියල්ල එකවර සිලෙක් කර අංක 10න් පෙන්වා ඇති අයුරින් කොපි කරගන්න.

  අනතුරු ඔබ ගෙම් එක ඉන්ස්ටොල් කල ස්ථානය විවෘත කරන්න. එහි  ඇති src  නමින්  ඇති ෆයිල් එක ඩබල් කිලික් කරන්න. එවිට system නමින් ෆයිල් එකක් ලැබේන අතර එය ඩබල් කිලික් කර විවෘත කරන්න. එවිට ඔබට පහත අයුරින් ෆයිල් රැසක් සහිත මේනුවක් ලැබේනු ඇත. එහි නිදහස් තැනක රයිට් කිලික් කර පෙස්ට් කිලික් කරන්න.






















එවිට ඔබට පහත අයුරින් මේනුවක් ලැබේනු ඇත. එහි අංක 12න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. එවිට නැවත නැවත 4 වතාවක් එම මේනුව ලැබේන අතර එම සැම අවස්ථාවකම එම ස්ථානයම කිලික් කරන්න.





















දැන් ඔබගේ ගෙම් එකේ ඉන්ස්ටොල් කිරිමේ කටයුතු සියල්ල අවසන් අතර  ගෙම් එක පෙලේ කිරිමේදි  මේම ලිපියේ මුලදි මා සදහාන් කල අයුරින් භාෂාව පිළිබද ගැටලුවක් පැන නැගේ. එම භාෂාව ඉංග්‍රිසි භාෂාවට පරිවර්ථනය කර ගැනිමට ඔබට මා විසින් පැච් එකක් ඩවුන්ලොඩ් කරගැනිමට ලබා දි ඇති අතර එය බාවිතා කරන අයුරු අපි දැන් බලමු. 

භාෂාව ඉංග්‍රිසි බවට පරිවර්ථනය කරන අයුරු.....................

1. මුලින්ම ඔබ ඩවුන්ලොඩ් කර ගත් පැච් ෆයිල් එක වින් රා බාවිතා කර එම ස්ථානයටම ස්ට්‍රැක් කරගන්න. අනතුරු ස්ට්‍රැක් කිරිමේන් ලැබේන ෆයිල් එක ඩබල් කිලික් කර විවෘත කරගන්න.








අනතුරුව ඔබට පහත අයුරින් මේනුවක් ලැබේන අතර  එහි ඇති ෆයිල් 5 එකවර සිලෙක් කර කොපි කරගන්න.


















අනතුරුව නැවතත් ඔබගේ ගෙම් එක ඉන්ස්ටොල් කල ස්ථානයට යන්න.  එහිදි ඔබට පහත අයුරින් ෆයිල් කිපයක් දැක ගැනිමට හැකි වේ. එහි නිදහස් තැනක් රයිට් කිලික් කර පෙස්ට් කිලික් කරන්න.











පෙස්ට් කල විට ඔබට පහත අයුරින් මෙනු 2ක් ලැබේන අතර එහි මා පෙන්වා ඇති ආකාරයෙන් අංක 1 සදහාන් ස්ථානයත් අංක 2 සදහාන් ස්ථානයත් දිගින් දිගටම කිලික් කරන්න එය අවසන් වන තුරුම.


















ඉන් අනතුරුව පෙස්ට් වුනු ෆයිල් අතර ඇති src යන ෆයිල් එක ඩබල් කිලික් කරන්න. එවිට පැමිනේණ system නැමති ෆයිල් එක ඩබල් කිලික් කරන්න. එවිට පහත අයුරින් ෆයිල් රැසක් සහිත මේනුවක් ලැබේන අතර එහි අංක 1න් පෙන්වා ඇති ස්ථානය ඩබල් කිලික් කරන්න.





















එවිට ඔබට රිඩ් මි ෆයිල් එකක් විවෘත වනු ඇත. එහි ඉහල සිට පහලට සෙමින් පැමිනේන්න එවිට ඔබට එක් ස්ථානයකදි Language=int  ලෙස දැක ගැනිමට හැකිය. එයට කිසිම වෙනස් කමක් කිරිමෙන් වැලකි නැවතත් සෙමින්  පහලට යන්න  එවිට එක් ස්ථානයකදි නැවතත් Language=None ලෙස දැක ගැනිමට හැකිය. එම ස්ථානයෙ ඇති None යන වචනය මකා එතනට eng ලෙස නම යොදන්න. පසුව එම ෆයිල් එකේ ඉහලින් File - save ලෙස විධාන ලබා දි සෙව් කරගන්න. දැන් ඔබට ගෙම් එක කිසිම බාදාවකින් තොරව පෙලේ කල හැකිය.
























බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Tom Clancy's Splinter Cell Conviction 2010  Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com