Monday 28 September 2015

Inside Out (I) (2015) ඇතුලයි එලියයි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජුනි මස 19 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Inside Out.මේහි අධ්‍යක්ෂනය සහා කතාව Pete Docter සහා Ronaldo Del Carmen අතින් සිදුවිය.තිර රචනය Meg LeFauve / Josh Cooley සහා Pete Docter අතින් සිදුවිය.දෙබස් Bob Peterson / Bill Hader සහා Amy Poehler අතින් නිර්මානය විය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Amy Poehler / Phyllis Smith / Richard Kind / Bill Hader / Lewis Black / Mindy Kaling / Kaitlyn Dias / Diane Lane / Kyle MacLachlan / Paula Poundstone / Bobby Moynihan / Paula Pell / Dave Goelz / Frank Oz / Josh Cooley වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් / විර වික්‍රම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.7 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය $175,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $90,440,272 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $353,495,492 (USA) වේ. විනාඩි 94 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 835MB WEB Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 941MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.41GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.69GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.84GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Inside Out (I) (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com