Thursday 24 September 2015

Pixels (2015) පිටසක්වලින් පෘථිවියට එල්ල වු අමුතුම ප්‍රහාරය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජුලි මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Pixels .මේහි අධ්‍යක්ෂනය Chris Columbus අතින් සිදු විය.තිර රචනය Tim Herlihy සහා Timothy Dowling අතින් සිදුවිය.තිර කතාව Tim Herlihy අතින් නිර්මාණය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Adam Sandler රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරෑපි හොලිවුඩ් නිළි Michelle Monaghan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Kevin James / Peter Dinklage / Josh Gad / Matt Lintz / Brian Cox / Sean Bean / Jane Krakowski / Dan Aykroyd / Affion Crockett / Lainie Kazan / Ashley Benson / Denis Akiyama / Tom McCarthy  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

සටන් / විකට සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.6 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය  $88,000,000  වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $24,011,616 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $76,283,263 (USA) වේ. විනාඩි 106 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





















ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 600MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.12GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.25GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.98GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.38GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Pixels (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















Location: Bandaragama, Sri Lanka

3 comments:

  1. Links are not working.. Could you pls check

    ReplyDelete
  2. Links are not working.. Could you pls check

    ReplyDelete
  3. සියලු ලින්ක් අලුතින් ඇතුලත් කලා යාළුවේ දැන් ඩවුන්ලොඩ් කරන්න පුලුවන්. ස්තුතියි...

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com