Tuesday 22 September 2015

Bajrangi Bhaijaan (2015) සහෝදර හනුමාන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජුලි  මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Bajrangi Bhaijaan .මේහි අධ්‍යක්ෂනය Kabir Khan අතින් සිදුවිය.කතාව Vijayendra Prasad අතින් නිර්මානය විය.තිර රචනය Vijayendra Prasad / Kabir Khan / Parveez Sheikh සහා Asad Hussain අතින් සිදුවිය.දෙබස්  Kausar Munir සහා Kabir Khan අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි ඉන්දිය නලු Salman Khan රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Kareena Kapoor රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Harshaali Malhotra / Nawazuddin Siddiqui / Om Puri / Sharat Saxena / Meher Vij / Najeem Khan / Kamlesh Gill / Shahid Afridi / Adnan Sami / Rajesh Sharma / Atul Srivastava / Meher Vij වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
විකට සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.2 ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $900,000 (USA) වේ.දැනට ලැබු මුලු ආදායම $7,655,452 (USA) වේ.විනාඩි 163 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 498MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.07GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.17GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.04GB DVD Rip torrent


විඩියොව මෙතනින් බලන්න Bajrangi Bhaijaan (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com