Wednesday 16 September 2015

Arthur & Merlin (2015) ආතර් සහා මර්ලින්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ අප්‍රේල් මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Arthur & Merlin .මේහි අධ්‍යක්ෂනය Marco van Belle අතින් සිදුවිය.රචනය Marco van Belle සහා Kat Wood අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවන් ලෙස Kirk Barker සහා Stefan Butler රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nigel Cooke / Charlotte Brimble / Adrian Bouchet / David Sterne / Nicholas Asbury / Andrew Grose / Garth Maunders / Joseph Attenborough / Jack Rigby / Alison Harris / Jack Maw / Hattie Pardy-McLaughlin / Harvey Walsh වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.0 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය  $3,000,000 වේ.විනාඩි 100 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 947MB WEB Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.39GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.71GB HDRip torrent




විඩියොව මෙතනින් බලන්න Arthur & Merlin (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com