Friday 30 December 2016

Jack Reacher: Never Go Back (2016) ඔහුගේ සටන නැවතත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ඔක්තෝම්බර්  මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Jack Reacher: Never Go Back.මේහි අධ්‍යක්ෂනය Edward Zwick අතින් සිදුවිය.තිර රචනය Richard Wenk / Edward Zwick සහා Marshall Herskovitz අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නළු Tom Cruise  රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි හොලිවුඩ් නිළියන් වන Cobie Smulders සහා Danika Yarosh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Aldis Hodge Patrick Heusinger Holt McCallany / Judd Lormand / Christopher Berry / Hunter Burke Jason Douglas / Lizeth Hutchings / Marisela Zumbado / Alexandra Lucchesi / Madalyn Horcher / Robert Catrini වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Tuesday 27 December 2016

Kaashmora (2016) භයානක ආත්මය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ඔක්තෝම්බර් මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Kaashmora  මේහි අධක්ෂනය සහා රචනය Gokul අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස  සුපිරි දමිළ නළු Karthi රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි දමිළ නිළියන් වන  Nayanthara සහා Sri Divya රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vivek /  Sharath Lohitashwa / Madhusudhan Rao Pattimandram Raja / Saravana Subbiah / Siddharth Vipin / Jangiri Madhumitha / Smrithi / Raju Sundaram (special appearance) වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Monday 26 December 2016

Operation Mekong (2016) "Mei Gong he xing dong (original title)" මීකෝන් මේහේයුම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ සැප්තැම්බර්  මස 30 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Operation Mekong.මේහි අධ්‍යක්ෂනය Dante Lam අතින් සිදුවිය.තිර රචනය Kang Ki Chu / Dante Lam / Siu Kwan Lau / Eric Lin සහා Wai Ching Tam අතින් සිදු විය.මේහි රංගනයෙන් Wenjuan Feng Baoguo Chen Xudong Wu / Wu Linkai / Zhan Liguo / Sun Chun Liu Xianda / Oak Keerati / Ken Lo / Pawarith Monkolpisit / Carl Ng / Vithaya Pansringarm / Eddie Peng / Ron Weaver / Hanyu Zhang  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Thursday 22 December 2016

Achcham Yenbadhu Madamaiyada (2016) බිය යනු මෝඩකම ද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ සහා තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ නොවැම්බර් මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Achcham Yenbadhu Madamaiyada  මේහි අධක්ෂනය සහා රචනය Gautham Menon  අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස  සුපිරි දමිළ නළු T.R. Silambarasan රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි දමිළ නිළි Manjima Mohan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Baba Sehgal /  Daniel Balaji  /  Sathish / Rishabh Paul / Gautham Menon වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Kodi (2016) කොඩිය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ඔක්තෝම්බර් මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Kodi මේහි අධක්ෂනය සහා රචනය R.S. Durai Senthilkumar අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස  සුපිරි දමිළ නළු Dhanush රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි දමිළ නිළි Trisha Krishnan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස G. Marimuthu /  Kaali Venkat  /  Anupama Parameswaran S. A. Chandrasekhar / Vijayakumar / Sachu / Namo Narayana / Karunas / Saranya Ponvannan /  Sruthi Shanmuga Priya වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Sunday 18 December 2016

Baar Baar Dekho (2016) නැවත නැවත බලන්න

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ සැප්තැම්බර් මස 9 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Baar Baar Dekho.මේහි අධ්‍යක්ෂනය Nitya Mehra අතින් සිදුවිය.කතාව Sri Rao අතින් නිර්මානය විය.තිර රචනය Nitya Mehra / Sri Rao සහා Anuvab Pal අතින් සිදුවිය.දෙබස් Anvita Dutt අතින් නිර්මානය විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස Sidharth Malhotra රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Katrina Kaif රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sayani Gupta / Kirti Adarkar / Taaha Shah Badusha / Rohan Joshi / Rajit Kapoor / Ram Kapoor / George Morris / Zack Niizato / Hussina Raja / Sarika වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Max Steel (2016) සුපිරි විරයකුගේ ආගමනය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ඔක්තෝම්බර්  මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Max Steel.මේහි අධ්‍යක්ෂනය Stewart Hendler අතින් සිදුවිය.රචනය Christopher Yost අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස Ben Winchell  රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Ana Villafañe රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Josh Brener (Steel (voice) Maria Bello Andy Garcia / Mike Doyle /  Phillip DeVona / Billy Slaughter Al Mitchell / Lawrence Kao / Brett Gentile / Jahnee Wallace /  Avis-Marie Barnes / Brandon Larracuente / Clayton Frey වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Saturday 17 December 2016

Marudhu (2016) මරුදු

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ සහා තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මැයි මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Marudhu මේහි අධක්ෂනය M. Muthaiah අතින් සිදුවිය.රචනය M. Muthaiah සහා Gowtham Raj අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස  සුපිරි දමිළ නළු Vishal රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි දමිළ නිළි Sri Divya රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස R.K. Suresh /  Kulappulli Leela  /  Radha Ravi / Soori / Aadhira Pandilakshmi / Aruldoss / Namo Narayana / Gnanasambandam / G. Marimuthu වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Friday 16 December 2016

Nirmala Convent (2016) පිවිතුරු ආදර කතාව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ සැප්තැම්බර් මස 16 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Nirmala Convent මේහි අධක්ෂනය / තිර රචනය සහා කතාව G. Naga Koteswara Rao අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Roshan Meka රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Shriya Sharma රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nagarjuna Akkineni  / Aditya Menon / Ravi Prakash / Sameer Surya / Praveen / Prabhu Roshan Kanakala / Chandrahasa / Pavan Sriram  / Ritesh වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Thursday 15 December 2016

Kavalai Vendam (2016) කරදර වෙන්න එපා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ සහා තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ නොවැම්බර් මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Kavalai Vendam මේහි අධක්ෂනය සහා රචනය Deekay අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස  සුපිරි දමිළ නළු Jiiva රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි දමිළ නිළි Kajal Aggarwal රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස RJ Balaji /  Karunakaran  /  Mayilsamy / Raasi / Shruthi Ramakrishna / Bala Saravanan / Bobby Simha / Sunaina වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Raaz Reboot (2016) සැගවුනු කතාවේ පුනරාගමනය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ සැප්තැම්බර් මස  16 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Raaz Reboot.මේහි අධ්‍යක්ෂනය / කතාව සහා තිර රචනය Vikram Bhatt අතින් සිදුවිය.දෙබස් Girish Dhamija අතින් නිර්මානය විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස Emraan Hashmi රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Kriti Kharbanda රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Gaurav Arora /  Madhu Anand Chandhock / Suzanna Mukherjee / Claudia Susanu / Vlad Udrescu  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Monday 12 December 2016

Sarrainodu (2016) නිවැරදි මිනිසා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අප්‍රේල් මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Sarrainodu මේහි අධක්ෂනය සහා රචනය Boyapati Srinu  අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නලු  Allu Arjun රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Rakul Preet Singh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Aadhi / Catherine Tresa / Srikanth Meka / Aadarsh Balakrishna Brahmanandam / V. Jayaprakash / Rahul Verma Rajput  / Vidyullekha Raman / Saikumar / Pradeep Singh Rawat / Suman / Surekha Vani වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Thursday 8 December 2016

Call of Heroes (2016) විරයන්ට කතා කරන්න

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අගෝස්තු  මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Call of Heroes.මේහි අධ්‍යක්ෂනය Benny Chan අතින් සිදුවිය.මේහි රංගනයෙන්  Sean Lau Louis Koo Eddie Peng / Yuan Quan / Jiang Shuying / Wu Jing Liu Kai-chi / Berg Ng / Sammy Hung / Philip Keung / Xing Yu වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Wednesday 7 December 2016

Arrow: Season 05 , Episode 09 ( What We Leave Behind ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 5 වන අදියර 09 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 5 Episode 09 . අලුත්ම කොටස විකාශය වුනේ 2016 දෙසැම්බර් මස 7 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  ගිය සතියේ කොටස ඇරෝ ඇතුලු කන්ඩායමට විශාල ප්‍ර‍ශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා.හිස් වැසුම් ලා ගත් පුද්ගලයෙක් නගරයේ සිදු කරන මිනිමැරිම් නිසා.ඇරෝ ඇතුලු කණ්ඩායම මේ පුද්ගලයා අල්ලා ගැනිමට කොච්චර උත්සහා කලත් ඒ සියල්ල අසාර්ථක වෙනවා.ඇත්තටම කවුද මේ හිස්වැසුම් ලා ගත් පුද්ලගයා.ඔහු මේ විදියට මිණි මරන්නේ ඇයි.? ඒ වගේම කතාවේ අවසානයේ ප්‍රොමිතියස් හමුවන ශාප් මොනවාද මේ කරන්නේ.? ශාප් ඇත්තටම කවුද? ඇය ප්‍රොමිතියස්ට උදව් කරනවාද? ඉතින් ඒ සියලු ගැටලු වලට පිළිතුරු දැන ගන්න ඔයාලාට අද කතාව සමගින් ARROW Season 5 සමග නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා  ARROW Season 5 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න කියලා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.5 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Ae Dil Hai Mushkil (2016) මේ හදවත සංකිර්ණයි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ඔක්තෝම්බර් මස  28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ae Dil Hai Mushkil .මේහි අධ්‍යක්ෂනය / තිර රචනය සහා කතාව Karan Johar අතින් නිර්මානය විය.දෙබස් Karan Johar සහා Niranjan Iyengar  අතින් නිර්මානය විය.මේහි ප්‍ර‍ධාන නලුවා ලෙස Ranbir Kapoor රංගනයෙන් දායක වේ.මේහි ප්‍ර‍ධාන නිළියන්  ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Aishwarya Rai Bachchan සහා Anushka Sharma රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Shah Rukh Khan / Alia Bhatt / Fawad Khan / Lisa Haydon / Lobna Futers / Imran Abbas Daniel Eghan / Farah Ahmed / Lora Moss / Matt Townsend / Halima Nagori /  Faith Tarby වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Tuesday 6 December 2016

The Magnificent Seven (2016) සුපිරි වැඩකාරයෝ හත්දෙනෙක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ සැප්තැම්බර්  මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  The Magnificent Seven.මේහි අධ්‍යක්ෂනය Antoine Fuqua අතින් සිදුවිය.තිර රචනය Akira Kurosawa / Shinobu Hashimoto / Hideo Oguni / Richard Wenk සහා Nic Pizzolatto අතින් සිදු විය.මේහි ප්‍ර‍ධාන නලුවන් ලෙස Denzel Washington / Chris Pratt /  Ethan Hawke / Vincent D'Onofrio / Byung-hun Lee / Manuel Garcia-Rulfo / Martin Sensmeier  රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Haley Bennett රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Peter Sarsgaard  Luke Grimes Matt Bomer / Jonathan Joss /  Cam Gigandet / Emil Beheshti Mark Ashworth වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

The Flash: Season 3, Episode 09 ( The Present ) විදුලි වේගයෙන් සුපිරි විරයා තුන්වන අදියර 09 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 3, Episode 09 අලුත්ම කොටස විකාශය වුනේ 2016 දෙසැම්බර් මස 6 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ගිය සතියේ අටවෙනි කොටස බලපු අයට  සැවටර් බෙරිට පහර දිලා ඔහුව විනාශ කරන්නයි හැදුවේ.නමුත් එතැනට පැමිනේන සිස්කෝ සහා කෙට්ලන් එක්ව සැවටර් ව එලවා දමනවා.මේ අතර කෙට්ලන් තමන්ට ලැබි ඇති බලය නැති කරගැනිමට ඇල්කමි සොයන්න පටන් ගන්නවා.මේ නිසා ඇය ප්‍ර‍ශ්න ගොඩක පැටලෙනවා.නමුත් අවසානයේ බෙරි සහා සිස්කෝ එකතු වෙලා ඇයව නැවත රැගෙන විත් මෙටා මිනිසුන්ගේ  සිර කුඩුවක සිරකරනවා.ඒ අතර තුර ජෝ විසින් වොලි සිරිවසිටින සිවිය විනාස කර වොලිව එයින් පිටතට ගන්නවා.නමුත් වොලිට ලොකු ප්‍ර‍ශ්නයක් තියෙනවා.ඒකෙන් ඔහුව බෙරා ගන්න කෙට්ලන්ගේ උදව් ඔන වෙනවා.මේ නිසා බෙරි නැවතත් කෙට්ලන්ව නිදහස් කරනවා.එතනදි බෙරිට හැකි වෙනවා කෙට්ලන්ව නැවතත් පියවි තත්වයට පත්කරන්න.කෙට්ලන්ගේ උදවු ඇතිව වොලිව බෙරා ගන්න පුලුවන් වෙනවා.ඒ වගේම ඒ වෙද්දි වොලිටත් සුපිරි බලයක් ලැබිලා.ඒ බෙරිට හා සමානවම වෙගය.ඒ අතර තුර කෙට්ලන් සතු බලය ඇසුන් දුටු සාක්ෂිය වන ජුලියන්  එය වසන් කිරිමට බෙරි සමග එකග තාවයකට එනවා.ඒ තමා බෙරි ලැබ් එකෙන් ඉවත් වෙන්න ඔනේ.ඒ අනුව බෙරි ලැබ් එකෙන් ඉවත් වෙනවා.මේ සියල්ලට පස්සේ සිදුවන දේ නම් ටිකක් අමුතුයි.ජුලියන් හට ඇල්කමි වන්න ඇරයුමක් ලැබේනවා.ඉතින් මේතනින් එහාට සිදු වන්නේ කුමක්ද? ඒ සියලු දේවල් වලට පිළිතුරු දැන ගන්න නම් ඔයාලාට අද කොටස නරබන්න සිදු වෙනවා.ඒ වගේම දිගටම The Flash Season 3 සමගින් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.ඉතින් යාළුවනි The Flash Season 3 නවතම කථා මාලාව සමගින් එකතු වෙන්න කියලා ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.4 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Sunday 4 December 2016

Hyper (2016) දුෂිත රාජ්‍ය සෙවයට ඒෙරෙහිව ඔහුගේ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ සැප්තැම්බර් මස 30 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම  Hyper මේහි අධක්ෂනය Santosh Srinivas අතින් සිදු විය.සහා රචනය සහා දෙබස්  Abburi Ravi  අතින් නිර්මානය විය.තිර රචනය Santosh Srinivas අතින් සිදුවිය. කතාව  Santosh Srinivas සහා Abbur Ravi අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නලු  Ram Pothineni රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Raashi Khanna රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sathyaraj /  Naresh / Rao Ramesh / Thulasi Shivamani Prabhas Sreenu / Murali Sharma / Fish Venkat  / Kasinadhuni Viswanath වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Thursday 1 December 2016

DC's Legends of Tomorrow ( Invasion! ) Season 2, Episode 07 විරයන්ගේ පුරාවෘත්තය දෙවන අදියර 07 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම අරගෙන ආවේ DC's Legends of Tomorrow, Season 2, Episode 07.අලුත්ම කොටස විකාශය වුනේ 2016 දෙසැම්බර් මස 1 වන දිනයි..මේ කතා මාලාවේ ඉන්න සුපිරි විරයන් සහා විරවරියන් ගැන නම් ඔයාලාට අමුතුවේන් කියන්න ඔනි කියලා මම හිතන්නේ නැ. මොකද මේ සුපිරි විරයන් සියල්ලෝම ඔයාලාට අැරෝ සහා ෆැලැෂ් කතා මාලාවේදි  හමුවේලා තියේනවා.හැබැයි ඒ් හැමෝම විටින් විට තමා ඔයාලාට මුණ ගැසුනේ.නමුත් මේ නව කතා මාලාව ඔස්සේ ඔයාලාට මේ සුපිරි විරයන් සියල්ලෝම ඒකට ඒකතු වි සටන් කරන හැටි අභියෝග වලට මුහුණ දෙන හැටි නරබන්න හැකි වේනවා.ඔයාලා හැමොම  මේ වන විට නරබන සුපිරි විරයන්ගේ කතා මාලාවන් වගේම මේ සුපිරි විරයන්ගේ කතා මාලාවත් ඔයාලාට උපරිම රසාස්වාදයක් ලබා දෙන බවනම් කිව යුතුමයි.ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා විරයන්ගේ පුරාවෘත්තය DC's Legends of Tomorrow Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10 /9.8 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා. 

DC's Legends of Tomorrow ( Outlaw Country ) Season 2, Episode 06 විරයන්ගේ පුරාවෘත්තය දෙවන අදියර 06 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම අරගෙන ආවේ DC's Legends of Tomorrow, Season 2, Episode 06.අලුත්ම කොටස විකාශය වුනේ 2016 නොවැම්බර් මස 17 වන දිනයි..මේ කතා මාලාවේ ඉන්න සුපිරි විරයන් සහා විරවරියන් ගැන නම් ඔයාලාට අමුතුවේන් කියන්න ඔනි කියලා මම හිතන්නේ නැ. මොකද මේ සුපිරි විරයන් සියල්ලෝම ඔයාලාට අැරෝ සහා ෆැලැෂ් කතා මාලාවේදි  හමුවේලා තියේනවා.හැබැයි ඒ් හැමෝම විටින් විට තමා ඔයාලාට මුණ ගැසුනේ.නමුත් මේ නව කතා මාලාව ඔස්සේ ඔයාලාට මේ සුපිරි විරයන් සියල්ලෝම ඒකට ඒකතු වි සටන් කරන හැටි අභියෝග වලට මුහුණ දෙන හැටි නරබන්න හැකි වේනවා.ඔයාලා හැමොම  මේ වන විට නරබන සුපිරි විරයන්ගේ කතා මාලාවන් වගේම මේ සුපිරි විරයන්ගේ කතා මාලාවත් ඔයාලාට උපරිම රසාස්වාදයක් ලබා දෙන බවනම් කිව යුතුමයි.ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා විරයන්ගේ පුරාවෘත්තය DC's Legends of Tomorrow Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10 /8.1 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා. 

DC's Legends of Tomorrow ( Compromised ) Season 2, Episode 05 විරයන්ගේ පුරාවෘත්තය දෙවන අදියර 05 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම අරගෙන ආවේ DC's Legends of Tomorrow, Season 2, Episode 05.අලුත්ම කොටස විකාශය වුනේ 2016 නොවැම්බර් මස 10 වන දිනයි..මේ කතා මාලාවේ ඉන්න සුපිරි විරයන් සහා විරවරියන් ගැන නම් ඔයාලාට අමුතුවේන් කියන්න ඔනි කියලා මම හිතන්නේ නැ. මොකද මේ සුපිරි විරයන් සියල්ලෝම ඔයාලාට අැරෝ සහා ෆැලැෂ් කතා මාලාවේදි  හමුවේලා තියේනවා.හැබැයි ඒ් හැමෝම විටින් විට තමා ඔයාලාට මුණ ගැසුනේ.නමුත් මේ නව කතා මාලාව ඔස්සේ ඔයාලාට මේ සුපිරි විරයන් සියල්ලෝම ඒකට ඒකතු වි සටන් කරන හැටි අභියෝග වලට මුහුණ දෙන හැටි නරබන්න හැකි වේනවා.ඔයාලා හැමොම  මේ වන විට නරබන සුපිරි විරයන්ගේ කතා මාලාවන් වගේම මේ සුපිරි විරයන්ගේ කතා මාලාවත් ඔයාලාට උපරිම රසාස්වාදයක් ලබා දෙන බවනම් කිව යුතුමයි.ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා විරයන්ගේ පුරාවෘත්තය DC's Legends of Tomorrow Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10 /8.2 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා. 

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com